Ants ~ කූඹියෝ
6:09
3 жыл бұрын
For Defender Lovers
9:22
4 жыл бұрын
Rusiru Sun Salon | Bridal Dressing
1:14
RC DEFENDER | EXTREME | RACING
5:11
5 жыл бұрын
BENCH PRESS WORKOUT | OLU NANAYAKKARA
23:09
Пікірлер
@mallikahakmanage7610
@mallikahakmanage7610 2 күн бұрын
ස්තුතියි සර් 🙏
@mallikahakmanage7610
@mallikahakmanage7610 2 күн бұрын
මගේ නංගිත්,කුඩම්මා ත් අපි ට වෙනස් කම් කරලා කාන්තා පිහිට හරහාගෘහස්ථහිංසනය යටතෙ උසාවියෙ නඩුවක් දලා,පොලිස්යෙන් පරික්ෂණ යක් නොකර මගේ අක්කා ගේ දරුවන් ටත්,මටත්,අක්කා ගේ දරුවන් රොගි දරුවන් ය කාන්තා පිහිට එකට මම පැමිණිල්ලක් දාන්න ගියා භාර ගත්තෙ නෑ .නමුත් වැරදි කරන අයට කාන්තා පිහිට උදව් කරන එක හරිම ප්‍රශ්නයක් 😢😢බලධරින්ගේ අවධානය යොමු වේවා
@gihansanjaya8239
@gihansanjaya8239 8 күн бұрын
ප්‍රාදේශීය සභාවට පවරා ගත් පොදු ලිදක් සහිත ඉඩමක් ඒ ඉඩම තමාට අයිති ඉඩමක් කියල ගන්න පුළුවන්ද
@sewdu
@sewdu 13 күн бұрын
අනේ නම්බරේ එවන්න කෝ
@sewdu
@sewdu 13 күн бұрын
නියමයි සර් මට නම්බරේ දෙන්නකෝ
@SunilShantha-x5l
@SunilShantha-x5l 16 күн бұрын
Idam vala risiwesam wenkarana vita gagakata kopamana wen karanna onida.
@MaddumabandaraDeshika-gy8mi
@MaddumabandaraDeshika-gy8mi 22 күн бұрын
සින්නක්කර ඉඩමක් මැදින් වෙනත් නිවසකට පමණක් පාරක් ලබාදීමේදී ලබා දෙන්න පුළුවන් පාරේ අවම පළල කීයද
@Janaki-k1i
@Janaki-k1i 23 күн бұрын
සර් සර්ගේ දුරකතන අංකය ලාබාදෙන්න පුලුවන්ද මටත් මාගේ ඉඩමෙි ලොකු පුශ්කය් තියනවා අනේ සර් ඹබතුමා දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්නමි හොදයි
@user-wi8cs5zy1p
@user-wi8cs5zy1p Ай бұрын
Thank you sir
@TharakaDeSilva-s9s
@TharakaDeSilva-s9s 2 ай бұрын
Mathath Hasban Hamadama Kunu Harapa Kiyala Baninava. Matath Daruwatath Gahanava Thirisanekuta Wage. Man Awrudu 9 k Thisse Vidavanava.
@ranasingheliyanage1788
@ranasingheliyanage1788 2 ай бұрын
මම ඉන්නෙ රජයේ ඉඩමක.ප්‍රමාණය පර්චස් 29යි.ප්‍රාදේශීය ලේකම් අවසරයක් අනුව මෙම ඉඩමේ හරි අඩක් අක්කට ලියනවා.පවරුම් ඔප්පුවකින්.ඒ මීට වසර 05 කටපමන පෙර.ඉඩම නවත මනල නීතියට අනුවයි කලේ ඒත් ඉඩම් පත් ඉරුවේ මුලුමනින්ම ඉඩම් අක්කට ලියල .කෙටුම්පතේ ඔක්කොම ලියල නොමැති බව පේනවා .ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන් වගකීම් විරහිතව සේවය කිරිමත් රෙජිස්ට්‍රාර් කාර්‍යාල නිලධාරීන් වගකීම් විරහිතව සේවය කිරිමත් මීට හේතුව වෙලා කියලා මම හිතන්නෙ .මම මොකද කරන්න ඕනි කරුනාකර් මට උපකාර කරන්න ස්තුතිය 😢
@user-is9zv2ik5r
@user-is9zv2ik5r 2 ай бұрын
Mata deyak දැනගන්නට තියෙනවා sir.puluwannam obathumagee number eka denna.
@DarshanaPradeep-wl2dz
@DarshanaPradeep-wl2dz 2 ай бұрын
Godak watina kathawak
@chandraniwitharana6691
@chandraniwitharana6691 3 ай бұрын
Sir please send ypur number
@thiwankamalshan54
@thiwankamalshan54 3 ай бұрын
Oyge number ekk dennko ayye plzzz
@user-ej5ej4tv8r
@user-ej5ej4tv8r 4 ай бұрын
ඇයි වම් මොලේ ගණිත හැකියාව ගැන කියන් නැත්තෙ
@kanthigamage3078
@kanthigamage3078 4 ай бұрын
Me depala biridanam mokadda thirane samiya yawanna puluwanda gedarin
@maheshdaminda6921
@maheshdaminda6921 4 ай бұрын
Pawarum oppu kiyanae monada??
@nayanajithmadanayake1443
@nayanajithmadanayake1443 4 ай бұрын
Sir api land sale ekekin gewanne idamak gaththa,e idam kotas karaddi hamome gaththe e wikunune manusseya kiuwa current eke denewa kiyela.eth thame dunna dan aurudu 4 k
@nayanajithmadanayake1443
@nayanajithmadanayake1443 4 ай бұрын
Api mekete mokadde karanna one sir
@wasanthaanurajeewa227
@wasanthaanurajeewa227 6 ай бұрын
සර් මගේ මහත්තය අවුරුදු 44න් මියගියා (2024.2.9)දින මහත්තයගෙ තාත්තාගේ ඉඩමේ අපි පදිංචි වෙලා ඉන්නේ ගෙයක් අලුතින් හදමින් ඉන්නේ ඒ ඉඩම තාත්තා ගේ නමට තියෙන්නෙ මහත්තය මියගියාට පසු ඒ කිසිම දෙයක් දෙන්නේ නැහැ කියනවා මේකට මට විසදුමක් තියෙනවා ද
@Shyamashya
@Shyamashya 6 ай бұрын
සර් මගෙ නැන්ද ගෙ ඉඩමක්.. එ කියන්නෙ මගෙ තාත්තගෙ නන්ගිගෙ ඉඩමක් වෙන කෙනෙක් ලියාගෙන තියෙනවා.. ඔප්පුවක් එ කෙනා ලග තියෙනවා. එක මගෙ නැන්ද විසින් තමයි අපි නොදැනුවත්ව ලියාලා දීලා තියෙන්නේ. මට මගෙ අයිතිය ගැනීමට නඩු දැමිය හැකි නේද.. නැන්ද දැන් ජීවතුන් අතර නෑ.. විවාහ වූ පුද්ගලයාද ජීවතුන් අතර නැහැ. දරුවනුත් එ අයට නෑ..
@luckyrocz994
@luckyrocz994 6 ай бұрын
Sar mata idam komasaris thumata lipiyak danna one hariyatama lipinaya denna puluwnda
@thejaherath9665
@thejaherath9665 6 ай бұрын
Take long years to solve the issue. Our legal system is very slow.
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 6 ай бұрын
Budusaranai
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 6 ай бұрын
Nithiyata. Enna. Tharam. Sakthiyak. Mudalath. Nethi. Nisa. Mama. Asaranai
@isurivindyani9134
@isurivindyani9134 7 ай бұрын
රටකජු හොඳට කුඩු කරලා,සමපෝෂ සහ ලා රස්නෙ වතුර එක්ක කලවම් කරලා කවන්න
@user-yk2xe7rx5t
@user-yk2xe7rx5t 7 ай бұрын
මෙයාල කන්නෙ මොනවද.අපේ ගෙදරට ගැහනු සතෙක් අවිත් එක තැනටම වෙලා ඉන්නවා.දැන් දවස් දෙකක්.කොහේටවත් ගියෙ නෑ.කන්න දෙන්නෙ මොනාද කියල දන්නෙත් නෑ.පව්.
@supunjay3159
@supunjay3159 7 ай бұрын
ඉඩමක අයිතියක් තිබු පමණින් උසාවි නියෝගකින් තොරව අනෙක් පාර්ශ්වය ඉදි කර ඇති නිවසේ(වසර 10 පැරණි)බිත්තියට මායිම් කර වැටක් ඉදි කළ හැකි ද?
@RammyaManike
@RammyaManike 7 ай бұрын
Bob thumawa sanbanda karaganne kohomada?
@sriyaniperera4653
@sriyaniperera4653 8 ай бұрын
සර් මට සර්ව හමුවන්නට අවශ්‍ය දුරකථන අංකය දෙන්න
@SamanthaPriyani-yz6eq
@SamanthaPriyani-yz6eq 9 ай бұрын
Antima kamati patraya ganat kiyanna
@erangadisanayaka5311
@erangadisanayaka5311 9 ай бұрын
සර් 66 නඩු කුඹුරු ඉඩම් වලට පැවරිය හැකිද ...?
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 9 ай бұрын
පාරම්පරික ඉඩම් පදිංචි අයට කැමැත්තෙන් බෙදාගැනීමට බැරිද ..අවට ඉඩම් වල අයගේ කැමැත්තක් වුවමනා ද..
@sehanibuddhika1952
@sehanibuddhika1952 9 ай бұрын
අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා එයා මුකුත්ම කන්නේ නෑ
@vishwanan4254
@vishwanan4254 9 ай бұрын
We cant trust police
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 9 ай бұрын
Ape idam wala kisi aramunak na resi wasan akata thambi allupu gedara unwa awanawa kalayak thisse mama eje opis gihin resi wesan akata Badu genapu kola thiyanawa unta balapaththarayak wath na Ape awata madam inna kale dipu sinatra oppu thiyenne.
@Sriyani-ov6mz
@Sriyani-ov6mz 9 ай бұрын
( Bird - Spotted dove / අළු කොබෙයියා )🐦🏵️ ඉතාමත් සුලභ දේශිය පක්ෂියෙකු වන අළු කොබෙයියා දිවයින පුරාම පාහේ ගෙවතු සහ වගා බිම් වලත් වියලි කලාපයේ නම් වනාන්තර තුලත් හමුවේ. එහෙත් කඳුකරයේ එතරම් සුලභ නොවේ. ජෝඩු වශයෙන් ජීවත් වන අළු කොබෙයියන් කුඩා ගසක් හෝ පඳුරක් මත කෝටු කෑලි සහ ගස් වල මුල් ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා වසර පුරාම පාහේ අභිජනනය කරයි. බොහෝවිට එක් ජෝඩුවක් වසරක කාලය තුල කිහිප වරක්ම බිත්තර දමා පැටවුන් බෝ කරයි. අළු කොබෙයියන් ප්‍රධාන වශයෙන් තණකොල සහ වල් පැලෑටි වල බීජ සහ ධාන්‍ය වර්ග ආදිය භූමිය මතින් අහුලා ගෙන ආහාරයට ගනී.🍃 Very common breeding resident of gardens and cultivations of almost everywhere of the country and dry zone forests while less common in the hill country. It lives in pairs and they breed practically throughout the year, probably each pair nesting several times in the year. Spotted dove feeds on grains, seeds of grasses and weeds obtains from the ground. 🍃 #birds #SriLanka #naturephotographyThe #naturephotographyThe #bestbirdshots #nikonphotographer #birdphotography #wildlifephotography #SriLanka #nikon #about #bhfyp #birdphotography #garden #nikon Javi_ya... 💐📸 @followers @highlight Javidu Loshita ❤️
@Sriyani-ov6mz
@Sriyani-ov6mz 9 ай бұрын
W#pta
@Sriyani-ov6mz
@Sriyani-ov6mz 9 ай бұрын
Mut mewt rip krnn b d
@SadeSade-um2tz
@SadeSade-um2tz 10 ай бұрын
Sa sinnakkara idmakin parak kapanna puluwanda .thama oppuwa katawath liyalane .siiyaga namata .niyenni .siya nethi wela inni .saga nambrayak dennako
@narmadamadushani2076
@narmadamadushani2076 10 ай бұрын
❤❤❤
@thailandlife594
@thailandlife594 10 ай бұрын
ලංකාවේ සිට පාඨමාලාවක් හැදෑරීම සඳහා වෙනත් රටකට සිසුන් යැවීමේදී අවශ්‍ය නීතිය අවසර කොහොමද ලබා ගන්නේ
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 10 ай бұрын
Thank you very much Sir❤❤
@RochineePathirana
@RochineePathirana 10 ай бұрын
Sar man mage puthata liuwa mita aurudu12 kata kalin.den puthata15 wayada den e idama mata vikunanna bida.
@sudda852
@sudda852 11 ай бұрын
පවුද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් අල්ලන්න පුලුවන්ද ?
@sudheeradillshan6075
@sudheeradillshan6075 Жыл бұрын
පිරිමින්ට හිංසා කරන ගෑනු නැති බව පේනවා නම් තොපී පොට්ට යෝ තමයි..විනිසුරු උපදෙස් දෙන්නෝ නිසා තමයි 50 % රට ආරාජීක වෙලා තියෙන්නේ ..🍇🇱🇰 හූනත් කියනවා..🇱🇰🇱🇰නිදහස් රටේ නිදහසේ හැසීරිම උදුරා මුලිනුපුටා දමන්නේ නපින්සක අය හදුන්වන්නේ...පොන්න යෝ කියලා..🇱🇰🇱🇰🍇🍇⛑️දෙමල භාෂාවෙන් ශී්‍රී මත් සින්හලෙන් බලූ...⛑️🍇🇱🇰🍑
@sudheeradillshan6075
@sudheeradillshan6075 Жыл бұрын
2023 𝗦𝗘𝗣 13🦜🍑⛑️
@lasanthalakmal165
@lasanthalakmal165 Жыл бұрын
Monawada eyalata kama denna oni kiyala poddak kiyannako
@dayawathi8395
@dayawathi8395 Жыл бұрын
ගරු නීතිවෙදීතුමාගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද මමත් ගොඩක් අසරණව සිටින කෙනෙක්
@nalaniabesekara8207
@nalaniabesekara8207 Жыл бұрын
Oba tumage durakacana ankaya laba denna