Пікірлер
@user-ye2od7kg8b
@user-ye2od7kg8b 17 күн бұрын
මොකක්ද තියරිය
@Gangdhiji
@Gangdhiji 24 күн бұрын
සිරිමගෙ පුක ලෙව කාපු කෙනෙක් ගෙ කතාව. බිරිතානිය ගියා. ඉන්දියන් ජරාව ගියේ නැත.
@CeylonDiary
@CeylonDiary 16 күн бұрын
Dear Commentators we are expecting ethical commitments from our community as your comments is in appropriate for everyone in your home too. Even your mother can seen this low quality abusive language. So when the above incident are you there for carrying a candle? Pahana Alluwe Obada, Viliy Lajjayi. Hadapu demawupiyntah spayak . We will delete this comment after few days thank you for visiting our channels that you can learn more about truth...
@prabhashjayathilaka209
@prabhashjayathilaka209 Ай бұрын
නියමයි සර් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරා දමපු දෙමල වඩිග පරයාට සාප වෙනවා මම හිටියා නම් ඒ වඩිග රජු නුවරදී මරලා සපත්තු මහනවා
@ashokaranathunga6109
@ashokaranathunga6109 Ай бұрын
අනුබුදු හිමියනි දිර්ගායුවෙිවා...මෙිවිඩියෝව හදපු අයට නිර්මල සිරිසද්දර්මය වහවහා අවබෝදවෙිවා බුදුන් දමිදෙසුවෙත් බුද්දඣානයෙන්..කියලයි අපිඅහල තියෙන්නෙ..සුවපත්වෙිවා...
@lavanadenuwara6243
@lavanadenuwara6243 2 ай бұрын
ඔබවහන්සේලා මොන තරම් විර්ය කලත් සිරිසේන කල්ලියේ උමතු වැඩ,බොරු ,මනෙ⁣්වකාර ,සමිපුප්පලාාප ,බහුබූත නවත්වන්න බැහැ .අහිංසක බෙෘද්ධයන් මිථ්‍යාදෘෂ්ටිකයන් කරනවා .
@piyadhasapathirana
@piyadhasapathirana 2 ай бұрын
අපිට,ආණ්ඩුවක්,නැතිඑක,තමා,ඔක්කොටම,මුල
@WhoshintonNadeep
@WhoshintonNadeep 3 ай бұрын
Ma ayava sambanda karanna polovan nambarayak danna
@nihalhettiarachchi2061
@nihalhettiarachchi2061 3 ай бұрын
We are proud as Sinhalease.
@nihalhettiarachchi2061
@nihalhettiarachchi2061 3 ай бұрын
In our younger age we heard these songs in the early morning when commentsment of radio sinhala channel.
@senakaweeraratna741
@senakaweeraratna741 3 ай бұрын
A remarkable step that was long overdue. Buddhist Jurisprudence must be made a subject in law schools. The colonial hangover in the legal firmament must be brought to an end. The Hypocrisy and the Double Standards in the Human Rights Discourse and Human Rights machinery must be exposed. Patriotism like in China must become the mainstay of the Social Order of Sri Lanka.
@CeylonDiary
@CeylonDiary 3 ай бұрын
In a rapidly evolving digital landscape, a groundbreaking initiative is set to empower Buddhists across Sri Lanka. The upcoming mobile application, designed to protect Buddhist rights, promises to be a beacon of justice and advocacy. Here’s why this app matters: Reporting Violations: The app provides a streamlined platform for reporting incidents that violate the sanctity of Buddha Sasana, Dharma, or the Sangha. Whether it’s an act of desecration, discrimination, or injustice, users can swiftly document and report violations. Legal Guidance: Backed by legal experts, the app ensures that aggrieved Buddhists receive accurate guidance. From understanding their rights to navigating the legal system, the app bridges the gap between faith and justice. Community Unity: By fostering a sense of community, the app encourages Buddhists to stand together. It’s a collective effort to safeguard the teachings of the Buddha and uphold the principles of nonviolence (ahimsa). Metta in Action: The app embodies the spirit of metta (loving-kindness) by advocating for peace, tolerance, and respect. It’s a digital extension of the protect of compassionate teachings that have guided Buddhists for centuries. As we eagerly await the app’s launch, let us remain vigilant and committed to preserving the essence of Buddha Sasana. Stay tuned for updates, and may metta guide our path toward a just and harmonious society. Remember, the strength of any movement lies in unity and informed action. May this app serve as a powerful tool in protecting Buddhist rights and promoting understanding ''9'' The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e). With Metta Palitha Ariyarathna
@imeshlakmal2039
@imeshlakmal2039 3 ай бұрын
Ape gedarata allapu idame tayer shop ekak thiyenne,tayer galawana machin eken loku shabdhayak enawa mekata mokakda karanna puluwan
@CeylonDiary
@CeylonDiary 3 ай бұрын
ටයර් වෙළඳපොලේ අයිතිකරුට මේ බව පවසන්න ෙ එය එම ආකාරයෙන් කළ නොහැකිනම් එම පළාතේ පි එච්අයි මහතාට දන්වන්න ඒ වාගේම ගෘහ කටයුතු සඳහා ැඩිමනක් සුදුසු ප්‍රදේශයක ින් මෙවන් ආකාරයේ අධික ශබ්දයන් එන යන්ත්‍ර සූත්‍ර යේ භාවිතා කිරීම නුසුදුසුයි. ඔබට ඔබගේ ානසික තත්ත්වයට බලපාන්නේ නම් කාරුණික ඉල්ලීමක්ද කරන්න
@nethmishashinika2237
@nethmishashinika2237 3 ай бұрын
My home town .miss it soooooooo much😢😢😢😢❤❤❤
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල ,දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
අනුදැනුම: සියලුම පන්සල් හා විහාරස්ථාන වල , දහම් පාසල්වල හා සෙසු බොදු නිවෙස් තුල මෙම දේශනා තෙරුවන්ගේ ඇති උතුම් ගුණයන් ගැන සිහි නුවනින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ඇහුම්කන්ඩ් දෙන්න.
@tacdesilva1324
@tacdesilva1324 4 ай бұрын
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වන්සේ ට දීර්ඝායුශ ලැබේවා යි අධිශ්ඨාන ය කරමි .
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
Mahathamaya Meya ATHTHKDA? kzbin.info/www/bejne/h4mWaoljrL-ggc0si=D7PK1Z2A59eiEuak
@touyous549
@touyous549 5 ай бұрын
هل هو القطف بالعربية
@AsankaDiggaranawakaarach-vb1ji
@AsankaDiggaranawakaarach-vb1ji 5 ай бұрын
Mage ammage paramparawe muktha kenek sura saradiyel kiyanne mage amma ge nama dikirikewage dona iren matilda
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Pawu aaaa Arahathun wahanseta hinsa karapu ewun
@user-si9cw3oc1v
@user-si9cw3oc1v 6 ай бұрын
අර යාපනේ ඉන්න රත්නජීවන් හූල් මහාචාර්යවරයා එයා ලියපු පොතේ තියෙනවා පාස්කු ඉරිදා attack එකට ලංකාවේ බුද්ධි අංශවලින් සහය ලැබුවා කියලා. ඒක රාජපක්ෂලාගේ අනුග්‍රහය මත වූ දෙයක් කියලා. ඇයි, ලෝකයේ ගොඩ දෙනෙක් මෙහ තිබ්බ යුද්ධයේ වැරද්ද සිංහල බෞද්ධ අපිටම දාන්ට හදන්නේ.?
@wasanthamadhu2445
@wasanthamadhu2445 6 ай бұрын
මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද එංගලන්ත කව්තුකාගාරයේ තිබෙන මෙරට පාලනය කල සුදු ආන්ඩුකාරවරුන්ගේ රැජින වෙත එවකට යවන ලද ලිපි ඇසුරින් ලියන ලද The Great Rebellion 1818 කියන පොතේ එවකට ආණ්ඩුකාර විසින් රැජිනට යවන ලද ලිපි කිහිපයකම තමා හෙට කොළඹ සිට ජම්බුද්දීපය බලා පිටත්වනවා කැරැල්ල මැඩලන්නට යනුවෙන් ලියා ඇත. බලන්න ඒ පොත! සුවපත්වේවා !
@wasanthamadhu2445
@wasanthamadhu2445 6 ай бұрын
මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරහතුන්වහන්සේ තමයි බුදුන්වහන්සේ දේශනා කල නිර්මල පිවිතුරු සිරි සද්ධර්මය දේශනා කරන එකම අරහතුන්වහන්සේ මේ ලෝකයේම !
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
Mahathamaya Meka Athakkda? kzbin.info/www/bejne/h4mWaoljrL-ggc0si=D7PK1Z2A59eiEuak
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
Mektha athakda? cdnews24link.wordpress.com/2024/03/04/%e0%b6%b8%e0%b7%93%e0%b7%80%e0%b6%b1%e0%b6%b4%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b0%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/
@user-em2fb1rc6h
@user-em2fb1rc6h 6 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට සරදියල් පරම්පරාවේ කෙනෙක් ඉන්නවා කියන එක දැනගන්න ලැබිච්ච එක ගොඩාක් සතුටුයි පොලිස් දිනය වෙනස් කිරීමට මාත් එකඟයි සරදියෙල් වීරවරයා ගැන මහත් ආඩම්බරයක් මෙන්ම අද කාලේ නැති එක ගැන මහත් දුකක් වේදනාවක් අපේ ජාතික වීරවරයාට නිසි ගෞරවය ලබා දෙමු පොලිස් දිනය වෙනස් කරමු
@martialartsindia15
@martialartsindia15 7 ай бұрын
Please explain difference between morote zuki vs awase zuki
@CeylonDiary
@CeylonDiary 2 ай бұрын
both Morote Zuki and Awase Zuki involve double punches, but they go by different names
@chamilapiratheep6580
@chamilapiratheep6580 8 ай бұрын
Bohoma athlossak pamanai ada budun කියපු widihata darmaye hasirenne anith serama karanne budun wikunan kanawa ekai aththa
@chammipriyantha1324
@chammipriyantha1324 8 ай бұрын
Polosiyatama.apaawala.thiyanna.ma.samaruma
@creativehandstmcspvtltdcre2520
@creativehandstmcspvtltdcre2520 9 ай бұрын
බයිලා විතරයි , ප්ශ්න‍ර කතා කරනවා විසදුම් නැහැ. ඕක තමයි හැමදාම කොරේ. අරක කොරන්න් ඕනේ මේක කොරන්න් ඕනේ කියනවා, කොරන ක්‍රමය තමයි කියා ගන්න මේ එක්කෙනෙකුටත් බැරි. ඔක්කොම කටෙන් බතල කාරයෝ
@CeylonDiary
@CeylonDiary 7 ай бұрын
Thank you for commenting with your opinion we are highly appreciate your feedback.
@user-hv5jp6mp7b
@user-hv5jp6mp7b 9 ай бұрын
🙏👍💕
@CeylonDiary
@CeylonDiary 10 ай бұрын
බුදුන් උපන්නේ ලංකාවේ යන මතයම බුද්ධ ශාසනය නීතියට එරෙහිවේ.
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 10 ай бұрын
බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, 1950 ගණන් වල අරඹනු ලැබූ සිංහල ගොවි ජනපද බිහි කිරීමෙන් උතුරු නැගෙනහිර දමිළ ජනයාගේ සාම්ප්‍රදායික භූමි අහිමි වුණාය කියන එක මතවාදය.
@CeylonDiary
@CeylonDiary 10 ай бұрын
දමිළ සම්ප්‍රදායික භූමිය කියන මතය වැරදියි. එහෙම භූමි මෙහෙ නෑ
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 10 ай бұрын
.සුනිල් ජයසිරි වැනි භාවාත්මක කටහඬක් හිමි දක්ෂ සංගීතවේදීන් රටට සිටිය යුතුම යුගයක ඔහු අප අතරින් වෙන්වීම සංවේගයට කරුණක්.ඔහුගේ ලයාන්විත හඬින් ගැයුණු එවකට ඉතා ජනප්‍රිය වූ "මා ආදර රත්නේ" ගීතය දැන් අහන්න නෑ.තියේ නම් එය ප්‍රචාරය කරන්න.🌷❤
@cynthia8433
@cynthia8433 10 ай бұрын
Dear God! Devil! Against God! Realize the elite have been installing leadrs in impoverished nations where people can never get ahead. These "leaders" have oppressed their people which is why they have wanted to come to the US. Now they elite are systematically bringing down the u.s. the Bible demands that we "wake up" in revlations!
@CeylonDiary
@CeylonDiary 10 ай бұрын
To understand the truth of new world order you have to learn more about Vatican and politics. Thank you for comment
@vineethayaddehige5982
@vineethayaddehige5982 11 ай бұрын
Eka nam aththa
@CeylonDiary
@CeylonDiary 11 ай бұрын
Sixth Amendment to the Constitution of Sri Lanka was enacted on 8 August 1983 and made it a criminal offence to advocate secession and establishing a separate state within Sri Lanka .It also made it mandatory for Sri Lankan members of Parliament and holders of official posts not to support a separate state within Sri Lankan borders and take an oath on this. This was done as Tamil United Liberation Front had called for a separate state called Tamil Eelam in the Vaddukoddai Resolution and the Black July riots had taken place which led to the Sri Lankan Civil War.
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 11 ай бұрын
අහන්න අහන්න ආසයි.
@edwardpereradr.3514
@edwardpereradr.3514 11 ай бұрын
කතාවේ සඳහන් වෙන බොහෝ දේවල් වල ඓතිහාසික සත්‍යතාවයක් තිබෙන බව පිළිගන්න පුළුවන්. ඒ සමගම මතක් කර දෙන්න ඕනේ, ජාතියක් තනන්න එම වර්ගයටම අයිති ජානම තිබිය යුතු නැහැ කියලා. චින්තනමය වශයෙන් ඒ වෙනස කරගන්න පුළුවන්. සිංහල බෞද්ධ සමාජය ඒ අතින් විවෘතයි. උදාහරණයක් ලෙස ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ව ගන්න පුළුවන්. ඒ හිමි ජීව විද්‍යාත්මකව ටිබෙට් වුනාට, හදවතින්ම සිංහලයි. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් සිංහලයාට වඩා හඬක් නැගුවා. එස් ඩබ්ලිව් ඩී ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පරම්පරාවට දකුණු ඉන්දියානු සම්භවයක් තිබෙන්නට පුළුවන්. නමුත් බණ්ඩාරනායක මහතා ලොවට බිහිවන්නේ 100%ක්ම ඉන්දියානු ජාන ඇතිව නොවෙයි. ඒ වන විට සිංහලයින් සමඟ මිශ්‍ර වී, SWRD බණ්ඩාරනායක මහතා උපදින විට ඒ පරපුරේ සාරධර්ම හා වටිනාකම් බොහෝ දුරට වෙනස් වුණා. පෑගී සිටින සිංහල බෞද්ධයින්ව ඔසවා තබන්න ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, දෙමළ ක්‍රිස්තියානි අන්තවාදීන් හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් බණ්ඩාරනායක මහතා ව ඝාතනය කරනු ලැබුවා. JR ජයවර්ධන කියන තක්කඩියා මරණය දක්වාම ඉටුකළේ සිංහල බෞද්ධ විරෝධී භූමිකාවක්. නමුත් 100%ක් සිංහල ජාන තිබෙනවා යැයි කියන කිසිම දේශප්‍රේමියෙක් JR ගේ රෝම කූප යකට වත් අත තියන්න ඉදිරිපත් වුනේ නැහැ. ඒ සිංහලකම ඇඟේ පෙරාගත් ඇතැම් පුද්ගලයින් තුළ තිබූ නිවට කම නිසයි. දේශපාලන ලෝකයේ පමණක් නොව සමාජ ජීවිතයේදීත් අතරමං වී සිටින සිංහල බෞද්ධයින් මේ යථාර්ථය හොඳින් වටහා ගත යුතුයි. කාලාම සූත්‍රය සිංහල බෞද්ධයින්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම ජන කොට්ඨාසයකටම මුළ සිටම කියාදිය යුතුයි. දේශාභිමානි ලුතිනන් කර්නල් විජේසුන්දර අසෝක මහතා මෑත ලංකා ඉතිහාසය පිළිබඳ විශ්වකෝෂයක් මෙන් වුවද, ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජන කොටස් යන අදහස අමතක කිරිම ඇත්තෙන්ම කණගාටුවට හේතුවක්. එහෙත් එතුමා ඌනතාවයන් මැද හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීම සඳහා ගන්නා උත්සාහය පැසසිය යුතුයි. (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා )
@CeylonDiary
@CeylonDiary 11 ай бұрын
පහතින් දැක්වෙන්නේ ජාතිය ගැන අශෝක මහත්මයාගේ සාකච්ඡාවක්: kzbin.info/www/bejne/oHm4nHiJop6bjck
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 11 ай бұрын
Wikipedia එකෙ තියෙන්නෙ,සිංහලයන් ඉන්දියාවෙන් ඇවිත් රජරට ශිෂ්ටාචාරය බිහි වෙන්නෙ කලින්, ලංකාව දෙමළ රජවරුන් පාලනය කලා කියලා?
@CeylonDiary
@CeylonDiary 11 ай бұрын
සරල පිළිතුරක් දෙන්නද ද්‍රවිඩයන්ට තියෙන්නේ නිග්‍රොයිඩ් ජාන. බුදුන් වැඩ සිටි කාලයේදී පළවෙනි දෙමල මනුස්සයෙක්වත් හිටියේ. අප ව ආක්‍රමණය කිරීමට වරින් වර ලංකාවට ආවා. දෙමළ මිනිස්සුන්ට රජ, බමුණු , වෙළඳ කුලයක් නැහැ. එළාර කියන්නේ වෙළඳ නායකයෙක්. ඔහු ගැන කිසිම සඳහනක් එම දේශයන් වලත් නෑ
@Nugapitiya
@Nugapitiya 11 ай бұрын
එදා එක්‍නැලිගොඩගෙ චරිතේ රග දක්වන්න මෙදා තරිඳු උඩුවෙගෙදර කියලා කාලකන්නියෙක්‍ රගනවා
@stefanadithya3344
@stefanadithya3344 Жыл бұрын
Budun apa rate nam e gana apa ithama adamnara viya uthui e pilibadawa apa soýa baliýa uthui mada e gana parikshawaen sitimi
@anandhapandian5447
@anandhapandian5447 Жыл бұрын
Saakkishi yanu dhenala vachanaki. sinhala baashaawe saakshiyata vachanayak nehe.
@CeylonDiary
@CeylonDiary 9 ай бұрын
සාක්ෂි යනු සංස්කෘත වචනයකි දෙමළ නොවේ සාදක හේතු ආදී වචන හා නොයෙක් සිංහල වචන තිබේ
@anandhapandian5447
@anandhapandian5447 Жыл бұрын
Vari panam yanu dhemala vachanayaki. adhatath sinhala baashaawe vari panam badhdhata vachanay nehe.
@CeylonDiary
@CeylonDiary 9 ай бұрын
වාර මුදල - වර මුදල - වරම් යනු මුදලට කියන තව නමක්, වරි පනම් යනු බදු අයකිරීමේ මුදල
@MoBoW-satisfying
@MoBoW-satisfying Жыл бұрын
මෙහෙම සීයක් විතර එක ලග දැම්මම විකාරයි වගේනේ
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
නහින දෙහින කාලෙ දිවත් බොරු නොකිය ඉන්න බෑ
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Umbe amma naki huchakkuwa
@CeylonDiary
@CeylonDiary 4 ай бұрын
Me Lanagadi aou karunaka: @CeylonDiary 0 seconds ago Mahathamaya Meya ATHTHKDA? kzbin.info/www/bejne/h4mWaoljrL-ggc0si=D7PK1Z2A59eiEuak@@dilrukshijayalath877
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 2 ай бұрын
​@@dilrukshijayalath877උඹේ අරිහතුන් මොනව නැතත් අප්‍රසන්න විදියට කතා කරන්න උගන්නල තියෙනව.මීවනගෙන් රහත් වෙච්චි අය ඒමවෙන්න ඇති.
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
පල්ලියෙන් කොන්ත්‍රාත් ගත්ත පළමුවෙනි පුද්ගලයාත් අවසාන පුද්ගලයාත් මොහු නොවේ. මොනම හේතුවක් නිසාවත් මොවුන් යේසුස් වහන්සේ හෝ නබි නායක මොහොමඩ් ලංකාවේ උපන්නා යැයි කීමට නො පෙළඹෙනු ඇත. බුදුන්ට අගෞරව කිරීම මේ යුගයේ මෝස්තරයක් වී තිබෙනවා.
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Umbe ammagen gatththada umbe thatththagen gatththada umbe hora ganungen gatththada umba kawuda umba hora salli alluwada kiyala umba balapan me utththamayata salli one gamanak neme yanne ane ane umbawa mokata waduwada umbe amma
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 2 ай бұрын
ඒක ඇත්ත එකක් ඉවරවෙනකොට තව එකක් ..මේ මීවනගෙ ඩ්‍රාමා එකනම් ඉවරයක් නැති මෙගානාට්‍යක් වගේ
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
විශාල පුණ්‍යකර්මයක්! මේ සම්බන්ධයෙන් මහන්සි වූ හැම දෙනාටම පින් සිදු වේවා