Sudu Ath Powwek -  Shruthi Version
4:41
Introducing the Band Shruthi
4:22
5 жыл бұрын
Пікірлер
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 Күн бұрын
ඇගම හිරි වැටෙනවා දෙයියනේ ...ඒ තරම් රහක්❤❤❤❤❤❤❤❤❤
@waruniperera1941
@waruniperera1941 2 күн бұрын
ලස්සන ම ලස්සන යි🌹
@dileepasir
@dileepasir 7 күн бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤
@anuradissanayaka1569
@anuradissanayaka1569 7 күн бұрын
Bawanawak wage hitha niwenawa...
@SidathMarasighe
@SidathMarasighe 8 күн бұрын
❤❤a❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mahishasandamali1936
@mahishasandamali1936 8 күн бұрын
මගේ දුව ලැබෙන්න ඉන්නකොට වගේම එයා ඉපදුනාට පස්සෙත් දවල්ට එයාගෙ nap time එකට මේ song එක දාලා එයාව නිදි කලේ හරිම ආසාවෙන් අහන් දොයියනවා. දැං එයාට අවුරුදු දෙකහමාරක්. තාමත් මම මේ සින්දුව දානවා එයාට නිදියන්න ඇයි දන්නෙ නැහැ සමහර වෙලාවට මේක අහනකොට එයාගෙ ඇස්වල කදුලු. එයා හොරෙන් මගෙ දිහා බලන් මට තේරෙනවා එයා හිතින් අඩනවා වගේ, ඒ පුංචි හිතට තදින්ම කා වැදිලා මේ ගීතය. මතු භවයක පව් පදවි ලැබ දරුවන්ගේ ආදරය මැද ජීවත් වෙන්න නුඹට හැකි වේවා ..... නිදුක් නිරෝගි දීර්ගායු ඔබ තුමියට ....❤🙏 තුනුරුවනේ සරණයි ....!!!!
@LakshikaNethmini-d5y
@LakshikaNethmini-d5y 9 күн бұрын
Harima lassanai mn me dawas wala harma asawen ahanawa me sinduwa❤❤
@swarnaekanayaka8266
@swarnaekanayaka8266 11 күн бұрын
Hi wow what wonderful vice my congratulations 🎊 👏 💐
@Johansa.
@Johansa. 11 күн бұрын
Mage doni thawama 4 years api denna eyage Nursury yana enakota trip yanakota ahanawa, Doni thamai meka danna kiyanne, eyata loku sathutak meka ahanakota. eke thiyena therumatat newe. Tone ekata, Me mage KZbin eke Profile picture inna kene thamai.
@DulariNimesha-e8x
@DulariNimesha-e8x 13 күн бұрын
Dan tiyana kasikabal sindu wageda supiri❤❤❤❤❤
@90kstudio8
@90kstudio8 14 күн бұрын
2028 දී මේ කමෙන්ට් එකට මමම. රිප්ලයි කරනවා ❤ බුදුසරනයි ජේසුපිහිටයි
@JegatheesJegathees-xp4ve
@JegatheesJegathees-xp4ve 15 күн бұрын
நல்லா இருக்கு பாடல்
@surangiathukorala590
@surangiathukorala590 15 күн бұрын
Oyanam mara gahaniyak.ආදරෙයි ❤❤❤❤❤
@surangiathukorala590
@surangiathukorala590 15 күн бұрын
Samitha akkee man godak adarei mita aurudu 20.k vithara oyata adare karana kenek anee❤❤❤❤❤
@curecare6002
@curecare6002 15 күн бұрын
භාවනාවක් ඔබගේ හඩ.....
@manojsamarakoon3913
@manojsamarakoon3913 15 күн бұрын
❤❤❤❤
@kaveenjayathu2265
@kaveenjayathu2265 16 күн бұрын
මටත් මගේ කුසේ සිටින දරුවටත් ආශීර්වාද කරන්න 🙏♥️ සියලු ඇගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත දරුවෙක් ලෙස මගේ පුංචි කුමාරයාට මෙලොව එළිය දකින්න ලැබේවා 🙏♥️ දරුවන් පතනා සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවක් වේවා 🙏♥️
@nadeeshaweerasinghe4663
@nadeeshaweerasinghe4663 16 күн бұрын
puduma lassana katahadak ❤ bhawanawak wage❤
@sriyanthafonseka5694
@sriyanthafonseka5694 19 күн бұрын
නොමියන ආත්මීය ගීතයක් ....
@PiumiMadhushika-j7u
@PiumiMadhushika-j7u 19 күн бұрын
A widihatama wenawa
@thiwankafernando7689
@thiwankafernando7689 20 күн бұрын
1982 da me sinduwa liyala thiyenne😂
@AshaniHerath-g8c
@AshaniHerath-g8c 24 күн бұрын
මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!🙏🙏🙏
@Dk.93
@Dk.93 26 күн бұрын
😍😍😍😍😍😍
@HirooProducts
@HirooProducts 26 күн бұрын
දහසක් මව්වරැන්ගෙ සිත නිවන දැහැම් ගත වන ආදරණීය ගීතයක්..ආදරෙයි හැමදාමත් ඔය හඬට ❤❤❤
@senulluthmina1842
@senulluthmina1842 28 күн бұрын
හරිම ලස්සන සින්දුවක් අනේ 🩷🩷❤❤ 2:46
@chathurisandareka1028
@chathurisandareka1028 28 күн бұрын
I Love Mother ❤❤
@MscCooray
@MscCooray Ай бұрын
Me sinduwa gana kiyanna wachana na etharaoma lassanai
@malcommallawaarachchi5483
@malcommallawaarachchi5483 Ай бұрын
ඒ බෑන්ඩ් එකේ මියුසික් එක්ක සමිතගේ වොයිස් එක පිස්සුවක්...😍😍😍
@Amilasandaruwan-c9e
@Amilasandaruwan-c9e Ай бұрын
පුලුවන් නම් මේකෙ කැරෝකෙ දෙන්නකො
@pramithasilva5764
@pramithasilva5764 Ай бұрын
සුබ පැතුම් දිල්ෂා. විවිධ දස්කම් වලින් හෙබි දැරියක්. තව යන්න බොහෝ දුර තිබේ. සෑම දෙසකින්ම ඉදිරියට යන්න දිල්ෂා. ඔයාට සුබ අනාගතයක් අාදරරයෙන් පතනවා❤❤❤
@GaneGamageNiranjalaMalkanthi
@GaneGamageNiranjalaMalkanthi Ай бұрын
Api mathu bawe wath ape wemu
@MaheshiGuruge
@MaheshiGuruge Ай бұрын
මං දරුවා හම්බවෙන්න ඉද්දී ඇහුවේ මේ ගීතෙ.පුදුමයක් මගේ දරුව නැලවෙන්නේ මේ ගීතෙට විතරයි.
@uchithakeshanipahalagedara7987
@uchithakeshanipahalagedara7987 Ай бұрын
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
D❤🙋🙋🙋
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
D❤❤😢😢😮
@GayaniDharmapriya
@GayaniDharmapriya Ай бұрын
@indikawickramasinghe2050
@indikawickramasinghe2050 Ай бұрын
Saxophone playing next level.. 👌❤️
@ravisarange9487
@ravisarange9487 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunamarasingha-gw7be
@arunamarasingha-gw7be Ай бұрын
❤❤❤ Ammoooo. Papuwa kadan yanawa
@DhanushkaNayani-cq4cd
@DhanushkaNayani-cq4cd Ай бұрын
Marama lassanai asama sinduwak❤❤❤
@WijekoonJayathilaka
@WijekoonJayathilaka Ай бұрын
Nice
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 Ай бұрын
ජගත් සහ පියුමි
@MohamedJawzi
@MohamedJawzi Ай бұрын
😢nice song ❤
@aruns90
@aruns90 Ай бұрын
2024❤❤❤
@HmAnula
@HmAnula Ай бұрын
එ .
@shanahangama7142
@shanahangama7142 Ай бұрын
2924/08/28❤
@saduninimalka1597
@saduninimalka1597 Ай бұрын
🥺🙏
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 Ай бұрын
සංගීතය සැපයීම අති විශිෂ්ඨයි
@prasadjayasuriya3369
@prasadjayasuriya3369 Ай бұрын
kzbin.info/www/bejne/nanYf4h9nLijhbssi=g7djAsv-eM9_Ihh5
@Amanda-s6b4v
@Amanda-s6b4v Ай бұрын
❤❤❤