Пікірлер
@RanjanKumara-op9fl
@RanjanKumara-op9fl 12 күн бұрын
mela wedie
@240DULMI
@240DULMI 16 күн бұрын
වැනට් ලොරි
@sumedhasandharuwan
@sumedhasandharuwan 26 күн бұрын
Bolaro eka tiyeida eke number eka weda nh
@arunasirimotors
@arunasirimotors 26 күн бұрын
@@sumedhasandharuwan ඒක දීල ඇති සමහර විට
@Aaaa-po4pk
@Aaaa-po4pk Ай бұрын
Oyage me wahana sadaarana mila ❤ super 👌
@radharasangani7816
@radharasangani7816 Ай бұрын
👍👍👍👍👍
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
පෙබරවාරි සියළු වාහන ආනයනය පටන් ගන්නවා කියන්නේ ❤
@arunasirimotors
@arunasirimotors Ай бұрын
එහෙම උනොත් හොදයි නේද 👍
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage Ай бұрын
28 isusu eka vikinalada
@arunasirimotors
@arunasirimotors Ай бұрын
@@GaminiKodithuwakkuleakamalage දීලද දන්නෙ නැහැ .නම්බර් එකට කෝල් එකක් දීල බලන්නකො 👍
@asankaaruna2045
@asankaaruna2045 Ай бұрын
තව L300 වෑන් ටිකක් දාන්නකො ලක්ෂ හයක් හතක් අතර
@arunasirimotors
@arunasirimotors Ай бұрын
හොයල දාන්නම්කො 👍
@MuhammedRifkan-i8s
@MuhammedRifkan-i8s Ай бұрын
Bro you have dimo lokka
@arunasirimotors
@arunasirimotors Ай бұрын
පරන වීඩියෝ වලනම් තිබුන .කමන් නැහැ හොයල දෙන්නම්
@MohammedrayanMohammedrayan-c5m
@MohammedrayanMohammedrayan-c5m 2 ай бұрын
Aiye ඩොල්පින් වෙන් තිබ්බොත් දාන්ඩ මන් කුවෛට් ඉඳන්
@arunasirimotors
@arunasirimotors Ай бұрын
හරි මල්ලි .ඒව ටිකක් ගනන් නිසයි දැම්මෙ නැත්තෙ . ආයෙ දාන්නම්කො 👍♥️
@MohammedrayanMohammedrayan-c5m
@MohammedrayanMohammedrayan-c5m Ай бұрын
@@arunasirimotors thank you aiye
@SewwandiPathirana-di9rg
@SewwandiPathirana-di9rg 2 ай бұрын
CT 100 හොයා ගන්න පුළුවන් ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@SewwandiPathirana-di9rg හොයල දෙන්නම් හෙට වීඩියෝ දාන්නම් 👍
@azeezazee3227
@azeezazee3227 2 ай бұрын
Hi🎉😢🎉🎉🎉
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@azeezazee3227 හායි ...කොහොමද ඉතින්
@rakeebmohammethu5727
@rakeebmohammethu5727 2 ай бұрын
❤❤
@Nuha.Nuha8622
@Nuha.Nuha8622 2 ай бұрын
ගම කොහෙද
@LalithNadee-ts5yx
@LalithNadee-ts5yx 2 ай бұрын
Lakasayak witharai mulin dila ganna three well akk thiyada
@dda711
@dda711 2 ай бұрын
අපට සෙල් වෑන් එකක් හොයලා දෙන්න
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
හොයල දෙන්නම් 👍
@dda711
@dda711 2 ай бұрын
Koheda tiyenne me wahana kiyanna
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@dda711 කොයි වාහනයද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@dda711 ලොකේෂන් එක වීඩියෝ එකේ ප්ලේ වෙනව
@dda711
@dda711 2 ай бұрын
@@arunasirimotors පලවෙනි ලොරිය පොන් ආන්ෂ නැ
@SurangaIdunil-sz9kf
@SurangaIdunil-sz9kf 2 ай бұрын
ඩිමෝ බට්ටෙක් හොයල දෙන්න 2013 14 15🎉
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
හරි මම උත්සාහ කරන්නම් . ස්තුතියි ♥️
@Samankumara12345
@Samankumara12345 2 ай бұрын
Ma kaha
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
ඒක ගැන කතාකරන whatsapp නොම්බර් එකක් ඕනා
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
මචෝ අර බොලිරෝ එකට කතාකරන මට normal call ගන්න බැ මම kuwait ඉන්නෙ
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
මමත් උත්සාහ කලා කන්ටැක් කරගන්න බැහැ. වාහනේ දීල ඇති .
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 2 ай бұрын
Amomo parana awa .garage ake adagena inna pulowan .
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
ඔයා හරි . ඒත් අලුත් වාහනයක් ගන්න බැරි අයත් ඉන්නවනෙ. ලංකාවේ අපි හරි පව්. 🙏😮‍💨
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 ай бұрын
අරුනේ ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
Thank you සතුටින් ඉන්න
@KabKish
@KabKish 2 ай бұрын
Fack news you're fack man😄
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
කෝ අර බොලිරෝ එකට කතාකරන බැරි උනානෙ...
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
සමහර ව්ට වාහනේ දෙන්න ඇති මල්ලී
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
@@arunasirimotors එහෙමද කියන්නෙ ....normal call එකක් අරන් බැලුවා ඒක වැඩ නැ...ඇයි ඒ
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
Hi
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
සුරාජ් මුලින්ම ඔයාට ස්තුති කරනවා මගේ චැනල් එකත් එක්ක ඉන්නවට ♥️ ඒ නම්බර් ආන්සර් කරන්නේ නැත්නම් වාහන විකුනලා ඇති. අපි වෙන එකක් බලමු. ඔයාට සුභ දවසක් .
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
@@arunasirimotors වික්ක වහාන ඇයි දාන්නෙ සහෝ..? like දාගන්න බොරු කරන්න එපා
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@Suraj-m8p9u සහෝ මම ඉන්නෙ දෝහ කටාර් . මේ චැනල් එක කරන්නෙ සල්ලි බලාගෙනවත් ලයික් බලාගෙනවත් නෙමෙයි. මම ඇඩ් දානවට කාගෙන්වත් සල්ලි ගන්නෙ නැහැ .කිසිම තැනක මගෙ පෝන් නම්බර් දාල නැහැ .සමහර වෙලාවට ඔයා කැමති වාහනේට කතා කරනකොට එක විකුනල වෙන්න පුළුවන් . මෙ චැනල් එක මගෙ විනෝදෙට කරන දෙයක්. වරදක් උනානම් සමාවෙන්න.
@asankaaruna2045
@asankaaruna2045 2 ай бұрын
L 300 වැන් තව දාන්න අයියා මාසයක් ඇතුලත ගන්නවා එකක් සෙට් උනොත් ලක්ෂ හතක් අටක් ඇතුලත එකක්
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනව
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
thanks
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@Suraj-m8p9u 👍
@DanushkaLakmal-p8g
@DanushkaLakmal-p8g 2 ай бұрын
Mexciya koheda yalu thiyennee.a number aka weda nenee
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
මුලින්ම ඔයාට ස්තුති කරනවා මගේ චැනල් එකත් සමඟ ඉන්නවට 🙏 සමහර විට වාහනේ විකුනල ඇති .ඒකයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තෙ. අපි වෙන එකක් බලමු. ඔයාට සුභ දවසක් ♥️
@Nuwan-q3x
@Nuwan-q3x 2 ай бұрын
Watina wahana tikak
@Nuwan-q3x
@Nuwan-q3x 2 ай бұрын
Dimo lokkek thiyenawa. Maruwak danna japan loriyak nedda
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@Nuwan-q3x ඔයා කැමතිනම් මගේ වට්ස් ඇප් එකට පොටෝ ටිකකුයි මිලයි විස්තර දාන්න . අපි චැනල් එකේ දාමු.
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 Ай бұрын
Numbare mokadda bro wahane
@Fatma-z2s2c
@Fatma-z2s2c 2 ай бұрын
Dimo batta rathaya koheda thiyenne plz
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
දාලා තිබෙන නම්බර් එකට ඔයා කතා කරලා බලන්නකෝ👍
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
එකම වහාන හැම video එකකම වගෙ දාලා ඇයි මචෝ
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
අතපසු වීමක් වෙලා තියෙනවා sorry මචෝ 🙏🤣
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
ඒකෙ Ac pawer තියනවා ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
කෝකෙද කියන්නකො
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
මම කළුතර
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
වහානෙ කොහෙද තියෙන්නෙ
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
යාලු...whatsapp නොම්බර් දාන්න දානකොට....මෙ බොලිරෝ එකෙ නොම්බර් එක whatsapp එකක් නැද්ද මචෝ
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
වට්ස් ඇප් නැහැ .
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
Dimo lokka සහ sheel වෑන් නැද්ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
හෙට දාන්නම්👍
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
@radharasangani7816
@radharasangani7816 2 ай бұрын
👍👍👍👍👍👍
@asankaaruna2045
@asankaaruna2045 2 ай бұрын
ලක්ෂ 7 කට හො 8 විතර l 300 වැන් එකක් හොයාගන්න පුලුවන්ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
පුලුවන් අනිවාර්යයෙන් හොයල දෙන්නම් 👍
@asankaaruna2045
@asankaaruna2045 2 ай бұрын
@@arunasirimotors පොටො ටිකක් දාන්න පුලුවන්ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
@@asankaaruna2045 පුලුවන් අද වීඩියෝ එකේ හෝ හෙට වීඩියෝ එකේ දාන්නම්
@asankaaruna2045
@asankaaruna2045 2 ай бұрын
@@arunasirimotors හා හරි
@radharasangani7816
@radharasangani7816 2 ай бұрын
👍👍👍👍👍
@shamini5213
@shamini5213 2 ай бұрын
ලක්ෂ 7ක්8ක් දිලා ගන්න ඩ්පර් එකක් හොයලා දෙන්න පුලුවන්ද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
අනිවාර්යයෙන් උත්සාහ කරන්නම් හොයල දෙන්න 👍
@jollyboy9226
@jollyboy9226 2 ай бұрын
Nikanwath epaaaaaaaaaaaa
@KabKish
@KabKish 2 ай бұрын
Brother you phone number sent me
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
මම ඉන්නෙ ව්දෙෂ් රටක
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
Dimo lokka නැද්ද හොද වහාන දැන් මිල අඩුයි නේද
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
උත්සාහ කරන්නම් හොයල දෙන්න 👍
@5Ty-q7t
@5Ty-q7t 2 ай бұрын
@kanerottweiler8883
@kanerottweiler8883 2 ай бұрын
Jeep ekak oni
@kanerottweiler8883
@kanerottweiler8883 2 ай бұрын
Jeep ekak hoyala denna
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
මොන වර්ගයේ ජීෆ් එකක්ද හොයන්නෙ
@anckidtv1197
@anckidtv1197 2 ай бұрын
😂😂😂 වැගන් R එකනම් පට්ටම වටිනව..... 😂😂 මේ වගේ කාලකන්ණියන්ගෙ ඒව චැනල් එකේ දාන්න එපා බං.
@arunasirimotors
@arunasirimotors 2 ай бұрын
👍😃