17 June 2023
1:30
Жыл бұрын
Happy Birthday To Me
0:22
2 жыл бұрын
Пікірлер
@roshan6525
@roshan6525 16 сағат бұрын
12 lamayakuta use kalata kamak nadda 😊
@MaduRajapaksha-z9s
@MaduRajapaksha-z9s 2 күн бұрын
Me cream eka reta use karat passe apit ude wena cream ekk munat use karat kamak nedd
@manikerathnayake5958
@manikerathnayake5958 5 күн бұрын
රෑට cosmelite cream එකයි දවල් දවසට Biluma cream එකයි use කලොත් විතරයි ප්‍රතිඵල තියෙන්නෙ. මම 2015 ඉදල use කරනව. ගාන්න පටන්ගෙන දවස් 4ක් විතර යද්දි ඇත්තටම ගොඩක්ම පැහැපත් වෙනව. නිකම් සුදු වීමක් නෙවෙයි රෝසපාට වීමක් එක්ක තරුණ skin එකක් පේනව. අවුරුදු 35ට වැඩි වගේ ,pigmentation තියෙන අයට තමයි හොදම. ඒව නැතිවෙලා සම්පූර්ණ පැහැපත් වෙනව. හැබැයි නවත්තල සති දෙකක් ඉන්න බෑ නැවත තිබුණ තත්ත්වයට පත් වෙනව. සල්ලි තියෙනව නම් ගන්න. හැබැයි දෙකම. මං දැනට අවුරුදු 10කට කිට්ටුව use කරනව. ප්‍රශ්නයක් නෑ.(සල්ලි තමයි ප්‍රශ්නය) මට demotologist කෙනෙක් නිර්දේශ කලේ. අවුරුදු දහයකින් විතර වයස අඩු කරල පෙනෙන විදිහට වෙනස් වෙනව. Sure.
@asharamunasinghe7814
@asharamunasinghe7814 11 күн бұрын
Nangi me oya pennapu cream ekama shop wla tyenwane box eke sinhala type krpu...eka mehe hdna ekklu...ekath hodaida?
@RugaInch
@RugaInch 12 күн бұрын
අක්කේ මේක සතියට දවස් දෙකයි නේ ගන්න ඕනේ අනිත් දවස් වල නානකොට අපි වෙනදට ගාන ශැම්පො එකා ඔලුවේ ගන්න එපාද 😢 එත්කොට සතියට දවස් දෙකයිනෙ නාන්න වෙන්නේ 😢 අනිත් දවස් වල නිකන් ඔලුව හෝදන්නද අක්කේ 😢
@RuviniUreshika
@RuviniUreshika 15 күн бұрын
Kiri dena amma kenekta hodaida
@DevindiMadushika
@DevindiMadushika 16 күн бұрын
Konde yano kiynwa neda akke
@AyomaNilanthi-t3t
@AyomaNilanthi-t3t 16 күн бұрын
Akke mn gtta..eke namanthiyenne chandanalepansoap kyla vithrai..chandanalepa beauty bar kyla thiyena ekada hoda eka..ai meke nama poddk wenas wela thiyenne..eka fake ekakwthda
@nimhanikavindya4057
@nimhanikavindya4057 26 күн бұрын
Akki mn day cream ema use karanne eka hodda
@hansamalirajapaksha5967
@hansamalirajapaksha5967 26 күн бұрын
Usekrnne kohomd
@ashanilupul4942
@ashanilupul4942 29 күн бұрын
Oily skin match wenawada?
@mihirangijayamanna5664
@mihirangijayamanna5664 Ай бұрын
Akke meka ekka v c uses karanna hoda nedda
@NelumSadamali-j6n
@NelumSadamali-j6n Ай бұрын
Akke meka daily use krna gamn face wash ekath use krata kmk ndd.pls reply.
@Lakmini-t2p
@Lakmini-t2p Ай бұрын
Kaurth meket rewatenne epa 5900k prices eth kisi wedakne eta wadafir@ lovely hodai
@DishmiChamindi
@DishmiChamindi Ай бұрын
මාත් ඔය ජෙල් එක use කරා .ඇත්තටම ගොඩක් හොදයි.❤️
@Anushikachamila
@Anushikachamila Ай бұрын
Ho
@supunsupun7259
@supunsupun7259 Ай бұрын
Mata doctor kenek liyala dunna meka man gattenam na
@shanikanimanthi6210
@shanikanimanthi6210 Ай бұрын
මේවගේ price කිව්වනම් වටිනවා
@Sagarikasaman
@Sagarikasaman Ай бұрын
අපෝ මෙක ගන්න එපා කිසිම වැඩක් නැහැ 5900 වතුරේ අපරාදේ මම ගත්තා වැඩක් නැහැ පොඩි කිුමි එකක් මෙලෝරහක් නැහැ
@manikerathnayake5958
@manikerathnayake5958 5 күн бұрын
මේ cream එක විතරක් use කළාට වැඩක් නෑ. මේක day cream එකක්. මෙයා බොරු කියන්නෙ රෑට ගාන්න කියල. මට demotologist කෙනෙක් ලියල දුන්නෙ. රෑට cosmelite cream එකයි දවල් දවසට Biluma cream එකයි. Pigmentation එන අවුරුදු 35 වගේ වයසින් පස්සෙ අයට තමයි හොඳම. Biluma එක හිරු එලියෙන් හමට ඇතිවන හා ඇතිවුන ඒවාට විසදුම් දෙන්නෙ. දෙකම ගන්න 11000/-ක් විතර යනව. මං 2015 සිට අඛණ්‌ඩව use කරන්න උත්සාහ දරනව. සති දෙකක් ගාන්න පරක්කු වුණොත් ආයෙ මූණ තිබුණ විදියට ම වෙනව. දිගටම ගාද්දි කිසිම ගැටලුවක් නැතුව ඉතාම පැහැපත්ව වයස අඩුවෙන් පවා පෙන්වනවා. අත්දැකීමෙන් කියන්නෙ. සල්ලි තමයි ප්‍රශ්නය. මම නම් අල්ලගෙන ඉන්නව. මිල හැර ඇත්තටම හොදයි,හැබැයි දෙකම ඕනෙ. මේක විතරක් ගාල සති කිහිපයක් මාත් බලල තියෙනව. හරි යන්නෙ නෑ sure. අනිවාර්යයෙන්ම මේක day cream එකක්.
@ThakshilaMadushani-i4z
@ThakshilaMadushani-i4z Ай бұрын
Kalu pallam makenwda meken.
@SajaniDilhara
@SajaniDilhara Ай бұрын
Akke man kalayak thisse meka pawichchi kara.hoda prethipala thibuna.habay e T3 Mycin jel eken..passe eka thibune nathi nisa man eke bottle eka pawichchi kara..eken jel eken tharan prethipalayak thibune nah..e deka athare mokak hari wenasak thiyenawada
@SajaniDilhara
@SajaniDilhara Ай бұрын
Plz rply ekak denna
@IndikaPriyadarsani
@IndikaPriyadarsani Ай бұрын
Himalaya neem face wash ekath godak hodai.mage muna bleeching walin godak kurula awa.me face wash eken sampurnayanma nathi una.
@Yakamorego
@Yakamorego Ай бұрын
Kiyawanawa wadi😂
@Dulakshimanuja
@Dulakshimanuja Ай бұрын
Price kohomada meke
@pawaniranathunga1888
@pawaniranathunga1888 Ай бұрын
Rs 390
@ManojaNilmini-d3z
@ManojaNilmini-d3z Ай бұрын
Anee akkee mata mekata uththarayak denakoo mama danne nathuwa aragena thiyenne fake eka eka gawothin aulak weida
@ChethanaThathsara
@ChethanaThathsara Ай бұрын
Price kohomada
@IreshaIresha-jh4wr
@IreshaIresha-jh4wr Ай бұрын
Koheda ganna thiyenne
@IreshaPriyadarshani-x4z
@IreshaPriyadarshani-x4z Ай бұрын
මම නයිටි ඩෙි දෙකම ගානවා කිසිම වෙනසක් නැ වැඩක් නැ
@NishanUdaya-g3z
@NishanUdaya-g3z Ай бұрын
Kiyada
@NethminiBhagya-w4m
@NethminiBhagya-w4m Ай бұрын
Mekta aththtma sudu wenwda body lotion ekk thiyeda msyk wath use krann puluwanda
@PiumiAnuradha-h6j
@PiumiAnuradha-h6j Ай бұрын
Best products
@heshanimashi5404
@heshanimashi5404 Ай бұрын
අක්කි මේ serum එක use කරලා ඊට උඩින් අපි ගාන night එකක් හරි day cream එකක් හරි use කරාට කම්ක් නැද්ද? Please riply..
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h 2 ай бұрын
Vitamin c walta akk mune roma ikmnta wawenawa ane e ai uththara ona 😢
@kumarisunethra3738
@kumarisunethra3738 2 ай бұрын
Rosy lips walata
@upekshaimanthi2752
@upekshaimanthi2752 2 ай бұрын
ගාන කියද
@nadeekakumari1908
@nadeekakumari1908 2 ай бұрын
Ganne kohenda
@HashanLakmal-b5r
@HashanLakmal-b5r 2 ай бұрын
Kurule walata hoda nadda
@sulosewwandi5410
@sulosewwandi5410 2 ай бұрын
Price khmda mke
@nithyabeautypoint8232
@nithyabeautypoint8232 2 ай бұрын
@@sulosewwandi5410 mn aran tikak kal dr price hariyatama balala ganna..
@sulosewwandi5410
@sulosewwandi5410 2 ай бұрын
@@nithyabeautypoint8232 gannkota kiyk unada
@nishaniroopika6102
@nishaniroopika6102 2 ай бұрын
@NilminiWijerathna-s6q
@NilminiWijerathna-s6q 2 ай бұрын
❤❤
@nishaniroopika6102
@nishaniroopika6102 2 ай бұрын
❤❤
@Sewdissanayake29..
@Sewdissanayake29.. 2 ай бұрын
Miss T3 Jel eka kohewathma dan naha .e nisa lotion eka use krta kamak nadda 😢
@DeepaniNisansala-g2v
@DeepaniNisansala-g2v 2 ай бұрын
Aurudu 16 kenekta use karanna puluwanda ake plz reply 😢😢😢😢danna reply
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 2 ай бұрын
මගේ මූනේ පිම්පල් දෙකක් වගෙ තිබුනේ මම මේක දවස් දෙකක් විතර ගානකොට කුරුලෑ ප්‍රමාණය එකපාරටම වැඩි උනා මට බයයි දැන් මේක ගාපු නිසාද එහෙම උනෙ කියල නැත්තන් වෙන හේතුවක් ද කියල අනේ මේක එහෙම ඇලජික් වෙන්නෙ නැ නෙද දන්නව නම් කියන්න
@ThiliniRanjana
@ThiliniRanjana 2 ай бұрын
ඩොක්ට රශෙල් ගානකොට සුදු වෙනවද
@DeepthiMadumali-uo5hp
@DeepthiMadumali-uo5hp 2 ай бұрын
By😂
@DeepthiMadumali-uo5hp
@DeepthiMadumali-uo5hp 2 ай бұрын
අයියෝ දැන් 1300😂
@KaushlyaNethmi-uc2mv
@KaushlyaNethmi-uc2mv 2 ай бұрын
Gel ekda ganna one