gal😁😁
1:01
Жыл бұрын
Пікірлер
@Thisarani-j4b
@Thisarani-j4b 4 күн бұрын
මගෙ ජපන් ඇම් එකක් තියෙනවා එකෙ පැත්තක් වැඩ නැ හාදගන්න ඔනි ඔයාගෙ විස්තර එක්ක වස්සෙප් නොම්බරය දෙන්න
@Thisarani-j4b
@Thisarani-j4b 4 күн бұрын
Mage japanඇම් එකක්thiyenawa eka peththak weda eka hada ganna oni oyage visthara tikak ewanna nb wp ekakuth ekka
@pasiyaofficial1
@pasiyaofficial1 5 күн бұрын
Oya kalla kiyada
@DNVPOWER
@DNVPOWER 5 күн бұрын
1400
@chaminnishantha5500
@chaminnishantha5500 10 күн бұрын
මගෙ සොනි සෙට් එක ඔන් උනට මුනෙ තිබෙන කිසිම බටන් එකක් වැඩකරන්නෙ නැහ.
@charithlakshan9370
@charithlakshan9370 18 күн бұрын
Aiya mata denna man ganam.sadarana ganakata
@charithlakshan9370
@charithlakshan9370 18 күн бұрын
❤👍
@eratube4203
@eratube4203 19 күн бұрын
මේක සාර්තක නෑ හම් එකක් එනව කීං ගාල අපරාදෙ සල්ලි
@DNVPOWER
@DNVPOWER 14 күн бұрын
@@eratube4203 නෑ නෑ කිසිම හම් 1 එන්නේ නෑ මම ගහලා තියෙනවා 50 වැඩියෙන් වගකීමෙන් කියන්නේ කිසිම අවුලක් නෑ කිසිම හම් එන්නේ නෑ
@dilankadilshan4677
@dilankadilshan4677 28 күн бұрын
Wena module ndda
@DNVPOWER
@DNVPOWER 28 күн бұрын
තියෙනවා මේක හොඳයි හම් 1 නැ
@dilankadilshan4677
@dilankadilshan4677 27 күн бұрын
@@DNVPOWER mokkda model eka🙏
@dilankadilshan4677
@dilankadilshan4677 28 күн бұрын
Oka demma ma humm ekk enwane man 3k vithra use krla tuynwa e okkoma ehemai ai e
@DNVPOWER
@DNVPOWER 28 күн бұрын
0779177761 call
@sandunmaduranga-f7h
@sandunmaduranga-f7h Ай бұрын
Oya kalla bodyyata earth wenna onada ayye
@DNVPOWER
@DNVPOWER Ай бұрын
Ow
@sandunmaduranga-f7h
@sandunmaduranga-f7h Ай бұрын
@@DNVPOWER thnkx❤️
@Sumithperera-i9r
@Sumithperera-i9r Ай бұрын
Phone nom please
@DNVPOWER
@DNVPOWER Ай бұрын
0779177761
@eratube4203
@eratube4203 Ай бұрын
375i
@YasindusaraRuvishan-pv1kn
@YasindusaraRuvishan-pv1kn Ай бұрын
Meke bass,treble controller deka wada krnwda ohoma haduwta psse
@DNVPOWER
@DNVPOWER Ай бұрын
Ow wada karanva
@YasindusaraRuvishan-pv1kn
@YasindusaraRuvishan-pv1kn Ай бұрын
@@DNVPOWER 👍🏻
@YasindusaraRuvishan-pv1kn
@YasindusaraRuvishan-pv1kn Ай бұрын
Okata USB kit Eka Hai Krna Video Ekakuth Genna Puluwanda….
@DNVPOWER
@DNVPOWER Ай бұрын
අනිවාර්යයෙන්ම කරනවා❤❤
@YasindusaraRuvishan-pv1kn
@YasindusaraRuvishan-pv1kn Ай бұрын
@@DNVPOWER bohoma sthuthi ikmntma krnna..
@DeepalLokuwalegamage
@DeepalLokuwalegamage Ай бұрын
No eka denna puluwanda
@DNVPOWER
@DNVPOWER Ай бұрын
0779177761
@supun2009
@supun2009 Ай бұрын
නියමයි අයියෙ තව ඔය වගෙ ඒව කරන්න🎉❤
@supun2009
@supun2009 Ай бұрын
❤️‍🎉
@dhammikawijayasiri7850
@dhammikawijayasiri7850 2 ай бұрын
@superfriends9696
@superfriends9696 2 ай бұрын
@hi_pasi
@hi_pasi 2 ай бұрын
Bluetooth connect karama sound adu wenne nadda?
@DNVPOWER
@DNVPOWER 2 ай бұрын
@@hi_pasi දැනෙන්න තරම් අවුලක් වෙන්නෑ
@shanduminda2957
@shanduminda2957 2 ай бұрын
නියමයි අයියේ ❤❤...ස්තූතියි වීඩියෝ එකට
@JaneeshaNethmini
@JaneeshaNethmini 2 ай бұрын
😊😊😊😊
@DanushkaHemantha-qn3ey
@DanushkaHemantha-qn3ey 2 ай бұрын
Mage car set ekekth suond ahenne ne nu eka danawada
@lalkumarasenanayaka7316
@lalkumarasenanayaka7316 2 ай бұрын
Good
@lalkumarasenanayaka7316
@lalkumarasenanayaka7316 2 ай бұрын
Good
@AjithKumara-x9z
@AjithKumara-x9z 2 ай бұрын
හොදයි ජයවේවා
@DNVPOWER
@DNVPOWER 2 ай бұрын
Thax❤
@SarangaRajamanthri
@SarangaRajamanthri 3 ай бұрын
ඔහොම උනාම ඔය රිලේ එක ගාවිල් ශෝට් කරත් මෝටරේ වදින්නේ නැද්ද 🤔
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
Wadinva . Namuth hamotam eka karann therenna
@NISSANKABANDARANAYAKE
@NISSANKABANDARANAYAKE 3 ай бұрын
Jvc set eketh oya widiyatamada blutooth set karanne
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
Ow
@samiththilina5370
@samiththilina5370 3 ай бұрын
Attatama sounds supar
@sriwi8289
@sriwi8289 3 ай бұрын
Hodha uthsahayak. Aththatama me thathwayen thiyana badu aran mewage hadhanna hodha manasika thathwayak thiyenna ona. Monawa karannadha apiwage aarthika paththen duppath ratawala ayata mewage awa thama hadha hadha gannawenne. Circuit board wathuren hoadhana eka hodhadha kiyala mamanam dhanne na. Mamath amplifier walata kamathi kenek. Yakada badu kaden samahara dhewal gannawa. 🙏🙏🙏
@SandamaliFernando-uh3uc
@SandamaliFernando-uh3uc 3 ай бұрын
Set ekk thiyenwa hada ganna puluwanda
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
පුළුවන්
@RasaMawanna
@RasaMawanna 3 ай бұрын
Aiye samanyen podi load ekak wadi weddi ic eka hodatama rath wenawa eka aulak nadda 💛💛💛
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
Na ic 1 kohomath rathwenava
@MaheeshaVihangi
@MaheeshaVihangi 3 ай бұрын
ඔය ic එක ඕනෙම carset එකකට හරියනවද
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
හැම එහෙකටම එන්නේ නෑ ගොඩක් ඒවට එන්නේ මේ අයිසී එක
@Lahiya_Marley
@Lahiya_Marley 3 ай бұрын
Ayye e Dapu kelle nama mokakda?
@DNVPOWER
@DNVPOWER 3 ай бұрын
ස්ටාර්ට් මෝටර් රිලේ (Relay)
@IdiriIdiri-e6t
@IdiriIdiri-e6t 3 ай бұрын
මගේ ලග ඕකම තියනවා... සුපිරි
@typicalmushy5458
@typicalmushy5458 4 ай бұрын
Ic aka dana video aka නැහැනේ.Ic aka dana paththa kiyanna puluwanda
@DNVPOWER
@DNVPOWER 4 ай бұрын
0779177761 call
@irendraranasingha9033
@irendraranasingha9033 4 ай бұрын
❤❤❤
@shanduminda2957
@shanduminda2957 4 ай бұрын
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.....ස්තූතියි අයියේ ❤❤❤❤ ....ඔහොම වෙන්න බලපාන්නෙ ඩිස්පේලේ එකේ තියන ic එක අවුල් උනාමද
@nihalsuranga8299
@nihalsuranga8299 4 ай бұрын
හොද වැඩක් අපි මේ වගේ කාර් ශෙට් නිසා හිතන්නේ පෙන් එකේ ලෙඩක් කියළා පෙන් අයින් කරලා තියෙනවා වැදගත් විඩියෝවක්
@chami231
@chami231 5 ай бұрын
අයියේ LG home theater එකේ ඉස්සරහ speaker එකයි සබ් එකයි විතරයි වැඩ.අනිත් speaker 3ma වැඩ නෑ.ඒක check කරන්නේ කොහොමද
@DNVPOWER
@DNVPOWER 5 ай бұрын
එක අයිසී එකක් වැඩ කරන්නේ නැතුව ඇති මුලින්ම බලන්න ඒකට power එනවද කියලා ඊට බලන්න ඊට පස්සේ බලන්න අයිසී එකට sound ඉන් වෙන පින් එකට sound එනවද කියලා .අයිස් එකේ නම්බරේ ගූගල් එකේ ගහලා සර්ච් කරලා බලන්න පින් ටික . Power එනවනම් sound එකක් ඉන්න වෙනවා නම් ic එකේ එකේ සවුන් අවුට් වෙන පින් එක චෙක් කරල බලන්න එතනින් සවුන් අවුට් වෙනවද කියලා
@DNVPOWER
@DNVPOWER 5 ай бұрын
0779177761
@Repairing-y9y
@Repairing-y9y 5 ай бұрын
Koheda kade
@DNVPOWER
@DNVPOWER 5 ай бұрын
Polonnaruwa
@shehanmadushanka4166
@shehanmadushanka4166 5 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ගුඩ් ජොබ් 🤙
@niwatuwayasaratne6246
@niwatuwayasaratne6246 5 ай бұрын
A very good repair
@rupasingharupasingha5823
@rupasingharupasingha5823 6 ай бұрын
Oya koheda
@DNVPOWER
@DNVPOWER 6 ай бұрын
Polonnaruwa
@chandikakumari100
@chandikakumari100 6 ай бұрын
Meke supply connection tika poddak balala kiyannako.( supply wire deka )
@DNVPOWER
@DNVPOWER 6 ай бұрын
0779177761 call
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 6 ай бұрын
පට්ට වැඩ්ඩා කොහෙද මේ
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 6 ай бұрын
4 wir එක දාන්න
@RoshanMendis-r7s
@RoshanMendis-r7s 7 ай бұрын
Good
@RoshanMendis-r7s
@RoshanMendis-r7s 7 ай бұрын
Good work❤
@Kasunbandara99
@Kasunbandara99 7 ай бұрын
Sound pahadili naththe ic sauthu unamada....
@DNVPOWER
@DNVPOWER 7 ай бұрын
Ic wennath puluwan capacitor . Resistar chakkarann eva aulwennath puluvan
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
කතා කරන්නෙ නැතුව වීඩියෝ දාලනම් කිසිම වැඩක් නෑ😢😢😢
@DNVPOWER
@DNVPOWER 7 ай бұрын
මෙතනින් එහාට කරන වීඩියෝ වලට පොඩි විස්තරයක් සහිතව කරන්නම්😍
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
@@DNVPOWER ඔවු අනේ ⁣නැත්නම් කරන වීඩියෝ එක තේරෙන්නෙ නෑ,මේකයි දෝෂය ,මේකයි විසඳුම කියල පොඩි හෝ විස්තරයක් කියනවනම් 95%ක්ම වටිනව...ස්තූතියි ❤🙏