Пікірлер
@ruwancroos6164
@ruwancroos6164 39 минут бұрын
හොඳ වැඩක්
@chamindadharmasena3053
@chamindadharmasena3053 Сағат бұрын
ඉතාම වටිනා වැඩක්. මේ ව්‍යාපාරය අයිති මහත්මා වටින සම්පතක් මේ ක්ෂේත්‍රයට වගේම රටටත්.
@KasunImesh-z1f
@KasunImesh-z1f 2 сағат бұрын
♥️
@ishankavinda826
@ishankavinda826 2 сағат бұрын
අවුරුදු ගානක් මහන්සි වෙලා එක පැටියෙක් ගත්තා මමත්... ඔබට ජය වේවා මහත්මයා❤
@Agri_Link
@Agri_Link Сағат бұрын
0710350010 call me ,for more supports
@KasunImesh-z1f
@KasunImesh-z1f 2 сағат бұрын
💪♥️
@sampathvlogs4235
@sampathvlogs4235 3 сағат бұрын
❤🎉
@Agri_Link
@Agri_Link Сағат бұрын
Share with your friends and subcribe
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 3 сағат бұрын
Good job ❤❤
@Agri_Link
@Agri_Link 3 сағат бұрын
Thank you so much 😀
@Agri_Link
@Agri_Link 4 сағат бұрын
🔴සත්ත්ව පාලනයේදී නව තාක්ෂණයට අදාළ වන ඕනෑම උපකරණයක් මිලදී ගැනීම සඳහා නීරා ෆාම් වෙත අමතන්න 📞 071 687 8787
@tharinduabewaththa730
@tharinduabewaththa730 4 сағат бұрын
අපි අලුති වීඩියො එකක් එනකල් බලන් ඉන්නෙ
@Agri_Link
@Agri_Link 4 сағат бұрын
share and Subcribe with your friends
@KAVINDU..23170
@KAVINDU..23170 22 сағат бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද
@Agri_Link
@Agri_Link 19 сағат бұрын
0710350010
@SaliyaSaliya-px6vx
@SaliyaSaliya-px6vx 23 сағат бұрын
Gam kikiliyo 85kata kukulu kiyak inna onida?
@Agri_Link
@Agri_Link 22 сағат бұрын
The ideal male-to-female ratio for poultry, particularly chickens, depends on the breed and the purpose (e.g., breeding, egg production). A general guideline is: Chickens: A ratio of 1 rooster for every 8-12 hens is commonly recommended for optimal fertility in breeding flocks. This helps avoid overbreeding and reduces stress on hens. Turkeys: The recommended ratio is 1 tom (male) for every 10-12 hens. Ducks: For ducks, the ideal ratio is 1 drake (male) for every 5-6 females. These ratios can vary slightly depending on the specific poultry breed and their behavior.
@nadunpabod6581
@nadunpabod6581 Күн бұрын
කොහෙද
@Agri_Link
@Agri_Link 9 сағат бұрын
Number is in video
@AsithaSampath-j8t
@AsithaSampath-j8t Күн бұрын
හොද සතුන් ගන්න පුලුවන්ද
@FathimaMumthaj-v5o
@FathimaMumthaj-v5o Күн бұрын
Very good explanation thank you 🤗
@Agri_Link
@Agri_Link Күн бұрын
ඔබගේ මිතුරන් සමග ශෙයා කරන්න.
@Agri_Link
@Agri_Link Күн бұрын
Share with your friends and subcribe කරන්න
@FathimaMumthaj-v5o
@FathimaMumthaj-v5o Күн бұрын
@Agri_Link i Will 👍
@BandaraRathnayaka-o8n
@BandaraRathnayaka-o8n Күн бұрын
❤❤❤
@Agri_Link
@Agri_Link Күн бұрын
ඔබගේ මිතුරන් සමඟ හුවමාරු කරගන්න දැනුම ලබාගන්න.
@Agri_Link
@Agri_Link Күн бұрын
Share with your friends
@rnuwan105
@rnuwan105 Күн бұрын
Nice
@Agri_Link
@Agri_Link Күн бұрын
Share this video for your friends
@DarmasenaDarmasena-p3r
@DarmasenaDarmasena-p3r 2 күн бұрын
We are in
@SanjeewatkTksanjeewa
@SanjeewatkTksanjeewa 2 күн бұрын
ලස්සන වැඩසටහනක්
@Agri_Link
@Agri_Link 2 күн бұрын
Thanks,share with your friends and subcribe
@mahindakumara1690
@mahindakumara1690 2 күн бұрын
ඉතාමත්. හොද වැඩසටහනක්. ගම් කුකුළන්. පාලනය කිරිම. සදහා උපදෙස් ලබාගත හැකිද සංගමයට බැදීමට හැකිද
@Agri_Link
@Agri_Link 2 күн бұрын
Send message to to0701940100
@RuwanKosala-p4l
@RuwanKosala-p4l 2 күн бұрын
Petuwu denna pluwan nam col karanna
@RuwanKosala-p4l
@RuwanKosala-p4l 2 күн бұрын
Ganna berida ganna berida petuwu denawada
@RuwanKosala-p4l
@RuwanKosala-p4l 2 күн бұрын
Hema wargayakim joduwak game ganna berida petu denawada
@ShehankavindaBandara
@ShehankavindaBandara 3 күн бұрын
@wajirapathi7081
@wajirapathi7081 3 күн бұрын
@Agri_Link
@Agri_Link 2 күн бұрын
Share with your friends and subcribe
@ManjuPerera-j2j
@ManjuPerera-j2j 3 күн бұрын
❤❤❤❤❤❤
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 4 күн бұрын
ඇග්‍රො ලින්ක් සම්බන්ද කරගන්නෙ කොහොමද
@Agri_Link
@Agri_Link 4 күн бұрын
0710350010 call me
@Anurudda25
@Anurudda25 4 күн бұрын
Kohomada Apiwa katha karanne
@Agri_Link
@Agri_Link 4 күн бұрын
0710350010
@ShehankavindaBandara
@ShehankavindaBandara 4 күн бұрын
නියම වැඩක් මේවගේ තව video ඕනී
@Agri_Link
@Agri_Link 4 күн бұрын
Share with your friends
@anillasantha3502
@anillasantha3502 4 күн бұрын
Niyamai pili welai
@Agri_Link
@Agri_Link 4 күн бұрын
Share with your friends and subcribe
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 4 күн бұрын
👍
@Agri_Link
@Agri_Link 4 күн бұрын
Share with your friends
@chandrasenachandrasena2485
@chandrasenachandrasena2485 5 күн бұрын
ඉතාමත්මහ් හොද වැඩ සටහක් ..මටත් බිත්තර කැම හදන වීදිහ කියන්න පුළුවන්ද
@Agri_Link
@Agri_Link 4 күн бұрын
Joint to our zoom training programe send a message to 0701940100 Agri link services.
@radeeshashamila3766
@radeeshashamila3766 5 күн бұрын
Thawa hawon gana Video tikak karannako
@anurabandara9803
@anurabandara9803 5 күн бұрын
මරෙක්ස් එන්නත කුඩා ප්‍රමාණයෙන් ලබ ගන්න වැඩ පිළිවෙලක් සකස් කර ගන්න තවම බැරි වෙලා තියෙනවා නේද........
@samithsun7099
@samithsun7099 5 күн бұрын
තනකොල ටිකක් වත් කන්න මුන් පින් කරලා නැ 😢
@SugathPriyashantha-q8h
@SugathPriyashantha-q8h 5 күн бұрын
මමත් කවද හරි එනවා ඔතෙන්ට කුකුළුගන්ඩ
@Indunilchathu
@Indunilchathu 5 күн бұрын
මේ පැටියෙක් ගන්න පුලුවන් ද මට
@Indunilchathu
@Indunilchathu 5 күн бұрын
Man rata inne farm ekak danna balaporoththuwen innawa me gowi mahaththaya sambanda karaganna widhik nadda mamath kurunegala
@Agri_Link
@Agri_Link 5 күн бұрын
Call me 0710350010
@samadhisandaruwani2000
@samadhisandaruwani2000 6 күн бұрын
Best ❤️🌼
@Agri_Link
@Agri_Link 5 күн бұрын
මේ youtube නාලිකාව ඔබගේ මිතුරන් සමග ශෙයා කරන්න සබ්ක්‍රයිබ් කරන්න දැනුම වැඩි කරගන්න.
@zaheermahroof5469
@zaheermahroof5469 6 күн бұрын
Good
@Agri_Link
@Agri_Link 6 күн бұрын
Thanks for watching, share this with your friends!
@K.M.Sisira
@K.M.Sisira 6 күн бұрын
@Agri_Link
@Agri_Link 6 күн бұрын
මෙම බියුටියුබ් නාලිකාව ඔබගේ මිතුරන් අතර හුවමාරු කරකරගන්න සබ්ක්‍රයිබ් කරන්න.
@kaveeshapiyumal957
@kaveeshapiyumal957 6 күн бұрын
මහත්මයා කුකුල් පාලනය සම්බන්ද පුහුනු වැඩසටහන් නැද්ද තිබේනම් සම්බන්දවිය හැක්කේ කේසේද
@Agri_Link
@Agri_Link 6 күн бұрын
0701940100 මෙම නම්බරයට වටසප් පණිවිඩයක් යවන්න එතකොට අවශ්‍ය තොරතුරු ඔබට ලබා දීමට හැකියාව ඇත.
@kdhmani1969
@kdhmani1969 6 күн бұрын
ආසාවෙන් බලනවා මේ වැඩසටහන් ❤️🫶
@Sith566
@Sith566 6 күн бұрын
Good work❤
@Agri_Link
@Agri_Link 6 күн бұрын
Thank you for your support, Share this with your friends. ❤
@Viku-390
@Viku-390 6 күн бұрын
හොද වැඩසටහනක් ❤
@Agri_Link
@Agri_Link 5 күн бұрын
Share with your friends and subcribe
@VimarshanaAlvis
@VimarshanaAlvis 6 күн бұрын
හොඳ හරවත් වැඩසටහනක්🎉🎉🎉👍👍👍
@Agri_Link
@Agri_Link 6 күн бұрын
Share with your friends and subcribe
@samanthaherath9265
@samanthaherath9265 6 күн бұрын
ගොඩක් හොදයි
@Agri_Link
@Agri_Link 6 күн бұрын
Share with your friends and subcribe
@Agri_Link
@Agri_Link 6 күн бұрын
සමස්ත ලංකා කුකුල් 1:32 ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන්නට ඔබත් කැමති නම් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න - 071 4779122 පුහුණු පාඨමාලාවන්. සඳහා සහභාගි වීමට අවශ්‍ය නම් අප අමතන්න. 0710350010 2:13
@samanthaherath9265
@samanthaherath9265 6 күн бұрын
මමත් කෑමතියි
@chathurangamalraj
@chathurangamalraj 5 күн бұрын
Mamath kamathi
@vijithasampath988
@vijithasampath988 5 күн бұрын
මමත් කැමතී
@dulshanthilakarathna5551
@dulshanthilakarathna5551 Күн бұрын
Samagikayaku veemata kamathi
@SurangaSadakelum-c7g
@SurangaSadakelum-c7g 6 күн бұрын
Lssana wedak srge video balanawa man math patanganna inne ❤
@Agri_Link
@Agri_Link 6 күн бұрын
Thanks
@chathurangaperera2659
@chathurangaperera2659 6 күн бұрын
Gam kukul patauwntat annat karanna onada.annat karanawada
@Agri_Link
@Agri_Link 6 күн бұрын
එන්නත් කරගන්න එක හොඳයි. හැබැයි පොඩි. ගැටළුවක් තියෙන්නේ ප්‍රමාණය පොඩි උනොත් එන්නත් කරගන්න අමාරු වෙනවා කට්ටිය කීප දෙනෙක් එකතු වෙලා යන්නවෙනවා. කට්ටිය එකතු වෙලා අරගෙන යන්න.
@ChamikaDilshan20039
@ChamikaDilshan20039 7 күн бұрын
පැචොන් දඩු 10 පමන අඩි 2.5 වලක හිටෙව්වොත් කොපමන බර කින් අ ස්වැන්න ලබාගත හැකිද
@Agri_Link
@Agri_Link 6 күн бұрын
ඔබ එම වලට යොදන කාබනික සහ රසායනික පෝර ප්‍රමාණය අනුව අස්වැන්න වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වර්ග මීටරයකින් කිලෝ 6-10 දක්වා ප්‍රමාණයක් ගන්න පුළුවන් දවස් හතලිස් පහක් ඇතුළත.