Пікірлер
@agmallika1961
@agmallika1961 6 ай бұрын
ඉතා අනර්ග වැඩ සටහනට මම සුභ පතමි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ වෙිවා
@Betterworldforyou.
@Betterworldforyou. 7 ай бұрын
The world I have grown up has changed. Mr Rathnathsri Wijesinghe’s described and lived in that world. Now I live in Australia when I visited back I have seen so much difference in people attitudes and changes . I can ‘not Imagine Economics hardship alone these changes can happen. Thank you for you All allowing us to access such a valuable experience . Mr Wijesinghe your parents,teachers,friends, family, our Sri Lankan nation are proud to have you .
@danushkajayawardene840
@danushkajayawardene840 8 ай бұрын
Excellent ,i am speechless
@inetmail1947
@inetmail1947 9 ай бұрын
HIrikithayi ne, Rukanhage sindu walata banina gaman, meyage ewa promote karanawa
@wijerathnakns251
@wijerathnakns251 11 ай бұрын
මම ගොඩක් ආදරය කරන මිනිසෙක් රත්න ග්‍රී විජේසිංහ මහැදුරු තුමා .කොයිතරම් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන ගිත විචාරයන්. ගුවන් විදුලිය නිතර අහපු කාලෙදී මේ ගිත ආසාවෙන් ඇහැව්වා . අපේ කාලෙදී අපේ හිත හදපු අපිට බණ පදයක් උන ගිත .දැන් මම දරුවා ට පවුලේ සියල්ල ආසාවෙන් ආදරණිය ලෙස අද විදිනවා .ස්තුතියි මහත්මයාණෙනි .බුදු සරනයි !
@SalonSasrika
@SalonSasrika Жыл бұрын
සර් ගෙන්නග්ඩ්න්න කොහොමද .ටෙලිෆෝන් නම්බර් එකක් තියනව නම් දෙනවද
@MaduMadu-i3q
@MaduMadu-i3q Жыл бұрын
අනේ සර් හීනාව දැක්කම ත් හිත පිරෙනව දිගායු ආදරනිය ගුරුතුමනි
@sanaaindikamunasinghe4637
@sanaaindikamunasinghe4637 Жыл бұрын
❤👍❤
@DanukaDanuka-zy5fl
@DanukaDanuka-zy5fl Жыл бұрын
මගේ රටට පහල උනු මිල කල නොහැකි මැනික් අතුරින් එක් මැනිකකි ඔබ තුමන් දිර්ගායු මැතිදුනි
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Rathnath sri wjesinha mathithumage hadawatha harima swumya sanwedee hadawatha Atheethayata garukarana jatheen dekak Agam dekak Athara sundara Adara Andrayaka madiwuna Thawamath A Ahinasaka sundara Adarayath thulukaragena ethumage virahawa An Ayatath bedadee jeevithaya vindina sundara miniseki. Ewagema ma dakina Atheetha saama geetha prabandakaykuma bohomayak thama jeevithaye Athdakeem thulin bihiwee Athi geetha menma Ema geetha gayanakarana gayakaintath poduwe owunge jeevithawalatath sambanda geetha nisa Adatath janppriyathwayata pathwea thiyenne kiyalay matahithenne. Ada liyawena geetha bohomayak mudalata rallata nirmana wena baway warthamana nirmana gee thuli mathuwànne.Aththatam Egana kanagatuwak thamay Athiwenne sinhala sahiththyaya gan.😂😂
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Rathnasri vjesinha mathithuma Ape gamawana nakiyadeniya sita Thellamburu kiyana sundara gramaye janithawu puthruwanak Apita oba thuge wadasatahan balavita Es walin sthutu kaduluy kadawatenne Apa nodanuwathwamay. A wagema lankanath syurath A Asannawa gramye Apith ekka suhada Asurak pawawana yahalwek ethumage piyananda sageetha grupiyek Ewagam maaniyoda sawundarya vishayan uganwapu mageth dutugamunu maha vijjalaye guru mathawak. Adambaray obaganath oba delatath me wadasatahana mehyawana siyaluma denatath theruwan saranay.🙏🙏🙏🙏❤❤❤❤
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
🙏🙏
@daara2258
@daara2258 Жыл бұрын
ඔබ තුමන්ගේ දේශනය නම් අමෘතයක්.ඔබ තුමානම් දේශයේ පිනට පහල වූ ජාතික වස්තුවක්.විදේශයක ජීවත් වන මට ඔබ තුමන්ගේ සජීවී දේශනයකට සම්බන්ධ වීමට කවදා හෝ වාසනාව ලැබේවා.ඔබ තුමන්ට දීඝායු වේවා🙏🙏🙏 තව තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා🙏🙏🙏🙏
@BalaralalageWimalarath
@BalaralalageWimalarath Жыл бұрын
අති සුන්දර හරවත් දේ කවදත් දෙන ඔබ තුමාට පිං.
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
දූෂිත පාලක හොරුන් විනාශ මුඛයට ඇද දමා ඇති රට ජාතික ජන බලවේගය සමග නීති ගරුක යුක්ති ගරුක සාධාරණ සමාජයක් සඳහා මේ යන ගමනේදී සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවාදරයට කලාකරුවෙකු ලෙස පත්ව ඇති ඔබගේ මැදිහත්වීම මුළු රටම අගය කළ යුතුයි
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/d2aynpuDbtOjp7s
@SODURUDASUNWithCJ50
@SODURUDASUNWithCJ50 Жыл бұрын
ඔබ වැනි සාහිත්‍ය ගාන්ධාර්වයකුගේ ජීවමාන හඩ අසන්නට මේ කන් කෙතරම් පිං කර තිබේ ද? ඔබ වැනි විශිෂ්ටයකුගේ ජීවමාන රුව සජීවී ව දකිමින් හඩ අසන්නට ලැබීම ඊටත් වඩා පිනක් නොවේ ද??
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
සියලුම සින්දු ගායනය අතිවිශිශ්යි .
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
ඔබට ලැබුණු නම ඔබටම ආවේනිකයි සර්. මෙවන් සිතුම් පැතුම් පිරුණු ඔබ වැන්නන් සදාකල් ජිවත් වේවා. බුදුසරණයි .❤❤❤❤🙏🙏🙏
@yapacreation
@yapacreation Жыл бұрын
ඉතා විශිෂ්ටතම විගුුහයක්
@SunilPigera
@SunilPigera Жыл бұрын
Nilanthageth Purnimageth gee pamanak ho ekka samastha deshanaya mas nokara yali idiripath karanna pin siddawei thuthi
@sirilalwithanage1761
@sirilalwithanage1761 Жыл бұрын
ඔබේ මධුර රාවේ
@hashininimeshikaq357
@hashininimeshikaq357 Жыл бұрын
Good
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
විශිෂ්ටතම දේශනයක් බුදු සරණයි
@suniljayaratne5418
@suniljayaratne5418 Жыл бұрын
🌹🌹🌹
@chathurikaAbeysooriya
@chathurikaAbeysooriya 2 жыл бұрын
nice video
@snavoice9212
@snavoice9212 2 жыл бұрын
ආදරේ සර්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
🙏🏻
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
🌻
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
💟
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
දූ දරුවන් එක්ක ශෙයා කර ගන්න හොඳ වැඩසටහනක්.
@BuddhankotteJinanandaThero
@BuddhankotteJinanandaThero 2 жыл бұрын
Good job
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
මේ මිනිසුන් නැති උන දවසක අපේ සාහිත්‍යයට කුමක් වෙයිද?
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නව අංකුර බිහි වී මහා ගස් බවට පත් වනු ඇත
@d.jdesilva
@d.jdesilva 2 жыл бұрын
Please give my song malagiraviye in the another session
@d.jdesilva
@d.jdesilva 2 жыл бұрын
Dedunu palama is very close to leneban street
@d.jdesilva
@d.jdesilva 2 жыл бұрын
We don't know who Shanthini but we know hemamali
@asankag2337
@asankag2337 2 жыл бұрын
Pissu hediuwa ලස්සනයි
@lahiruviduranga5978
@lahiruviduranga5978 2 жыл бұрын
full vedio eka cut karanne nathuwa thibbanam maru
@THE_SAMBE
@THE_SAMBE 2 жыл бұрын
සුපිරියි💓
@thiliniishara8415
@thiliniishara8415 2 жыл бұрын
Punchi kale idala adatat idiriyatat man asama rachakayek sir oba... Geepada kawi nisades liyanna man godakma asa kare obage rachanayan ahapu nisai... mulu hadawatinma hamadamat gaurawa karana.. Kalawata attatama adare karana adaraniya minisek sir oba... Theruwan saranai obata..
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
Mewan ugathungen passe ape kalawa idiriyata geniyanna obage mulikathwayen parapurak bihikalauthui aduruthumeni.
@Rangi452
@Rangi452 2 жыл бұрын
Ane mata sirwa sambnda kara ganna kramayak thiyewida
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@this.2.234
@this.2.234 2 жыл бұрын
සුපිරි යී මේක...💛🤍✌️ ගන්න පුළුවන් ආදර්ශ ගොඩායී. අත්දැකීම් වලින් පිරුණු මිනිසුන්.😌🙏 මෑතකදීත් OL කාලේ ඔබතුමාගේ කවි පවා රසාස්වාදයට අපි ඉගෙන ගත්තා.❤️💙 අදටත් විද්‍යා විෂයන් කරාට කලාවට සෞන්දර්යට රසාස්වාදයට සරලකමට අදටත් මම හරි ආදරෙයි🥺💝
@sisirawijekoon7401
@sisirawijekoon7401 3 жыл бұрын
Thankyou sir
@sherinanuruddhika863
@sherinanuruddhika863 3 жыл бұрын
වරුණි,දැයේ වටින මිණි පහනක් ඔබ...
@sherinanuruddhika863
@sherinanuruddhika863 3 жыл бұрын
දවසක් පැල නැති හේනේ... ගීතය ඉතාමත් විචිත්‍ර ලෙස විග්‍රහ කළ ඔබට තුති...
@sherinanuruddhika863
@sherinanuruddhika863 3 жыл бұрын
කියන්න වචන නෑ,පට්ට වැඩසටහනක් .... මිහිමත පහළ වූ වටිනාකම මිල කළ නොහැකි රත්නයකි ඔබ...
@master_jk6509
@master_jk6509 3 жыл бұрын
නියමයි සර්. බුදුසරණයි
@ranasinhaliyanage8420
@ranasinhaliyanage8420 3 жыл бұрын
මේ video u tube එකට එක් කල එක හොදයි ඒත් edit නොකර දැම්මානම් ගොඩක් හොදයි