Пікірлер
@Che3DBuddy
@Che3DBuddy 4 ай бұрын
Hey guys! If you loved this video, please take some time to like and subscribe to this video. It means a lot to us and by the way, its free!
@DragaoNinja
@DragaoNinja 4 ай бұрын
nice
@Che3DBuddy
@Che3DBuddy 5 ай бұрын
Hi guys! While you are watching this awesome video, please make sure to Like this video and Subscribe to our channel. It means a lot to us. Thanks!
@viettruong556
@viettruong556 8 ай бұрын
Thank you, you saved my day
@EasySwimwithSam
@EasySwimwithSam 10 ай бұрын
Nice
@Che3DBuddy
@Che3DBuddy 10 ай бұрын
If you enjoyed this fantastic AI-generated animation, don't forget to hit that 'Subscribe' button and give it a thumbs up! Your support means the world to us! 👍🔥
@hippocampus481
@hippocampus481 10 ай бұрын
Nice but now we have an actual logo official
@lovelynovels
@lovelynovels 10 ай бұрын
හුඟක් දවසකට පස්සෙ නේද පුතේ. අද නිර්මාණයත් හරිම ලස්සනයි. එහි රාත්‍රිය පෙන්වීම සඳහා යෙදූ වර්ණ හරිම තාත්විකයි. ඒ වගේම අදාල රූප නිමැවුම , පසුබිම් සංගීතය ගොඩාක් ලස්සනයි. තවත් මේ හැකියාවෙන් ඉදිරියටම යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි පුතේ. පරිස්සමෙන් සතුටෙන් ඉන්න පුතේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් පුතාට. 🙏💐💐💐♥️♥️♥️♥️👍👍👍
@zapfsaeule2
@zapfsaeule2 10 ай бұрын
Very good, my friend!
@G9RCCar
@G9RCCar 10 ай бұрын
Awesome movie
@Che3DBuddy
@Che3DBuddy 10 ай бұрын
If You Like This Video, Please Subscribe to Our Channel. Thank You!
@Che3DBuddy
@Che3DBuddy 11 ай бұрын
If You Like This Video, Please Subscribe to Our Channel. Thank You!
@nikhildcunha4335
@nikhildcunha4335 11 ай бұрын
Great work champ ...a beautiful and simple explanation 👍 Keep going
@idchad_official
@idchad_official 11 ай бұрын
Thank you, this helps a lot, I've been confused by the child object position always going back whenever I set the influence to zero
@mariuszj78inwazjamelodii43
@mariuszj78inwazjamelodii43 Жыл бұрын
Very pleasant one again👍 have a nice afternoon friend
@mariuszj78inwazjamelodii43
@mariuszj78inwazjamelodii43 Жыл бұрын
Another very outstanding job👍
@lovelynovels
@lovelynovels Жыл бұрын
හුඟ දවසකින් නේද පුතේ. මේ නිර්මාණ කෙරෙහි අවධානය යොමු කරන අය වෙනුවෙන් මේ පැහැදිලි කරදීම ගොඩාක් හොඳ දෙයක් වගේම අගය කල යුතු දෙයක්. මේ නව තාක්ෂණය පුතාව බොහෝ දුර රැගෙන යාවි. තමා දන්න දේ තව නොදන්නා අයට කියාදීමම ලොකු පිනක් පුතේ. ස්තුතියි ඔයා සිදු කරන සත් කාර්‍ය්ය වෙනුවෙන්. මේ අපූරු හැකියාවෙන් ඉදිරියටම යන්න ලැබේවා කියා සුභ පතනවා . තෙරුවන් සරණයි පුතාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම හොදේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💐💗💗💗💗💗👍👍
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@DragaoNinja
@DragaoNinja Жыл бұрын
Hello again. How do I get the same sphere again? Do I need to create another constraint? or can i use the same?
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Hi, Yes. We can use the same constraint by adding new key frames and changing the influence.
@DragaoNinja
@DragaoNinja Жыл бұрын
@@Che3DBuddy Thank youu
@lovelynovels
@lovelynovels Жыл бұрын
කොහෙද පුතේ ගිහින් හිටියෙ. ගොඩාක් දවසකින් නේද ආවෙ.. ඔයා හොඳින් නේද පුතේ. ඉතිං අදත් හරිම ලස්සනයි නිර්මාණය පුතේ. හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා ඔයාට. ඒ හැකියාවෙන් ඉදිරියටම යන්න සුභ පතනවා පුතේ. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💐💞💞💞💞👍👍
@serisaranna
@serisaranna Жыл бұрын
😮😮❤
@hungrysquishybrain
@hungrysquishybrain Жыл бұрын
Very clear in your presentation! Many thanks!
@bntoursing
@bntoursing Жыл бұрын
Great work dear son.god bless you 🙏
@ganjlikc9291
@ganjlikc9291 Жыл бұрын
සුභ වෙසක් 2023 🙏
@lovelynovels
@lovelynovels Жыл бұрын
වෙසක් සඳ නැග එනවා. නේද පුතේ. ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් පුතේ. ගොඩාක් ලස්සනට කරල තියෙනවා. සිත් පහන් වන පරිසරයක්. බලාගෙනම ඉන්න හිතෙනවා පුතේ. මේ නිර්මාණ හැකියාවෙන් ඉදිරියටම යන්න මං හදවතින්ම සුභ පතනවා. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් පුතාට. 🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@zapfsaeule2
@zapfsaeule2 Жыл бұрын
Another nice animation!
@zapfsaeule2
@zapfsaeule2 Жыл бұрын
Beautiful animation and a Happy Tamil New Year!
@lovelynovels
@lovelynovels Жыл бұрын
හරිම ලස්සනයි පුතේ. ජයටම අවුරුදු නේද 😊 මේ න්‍රිර්මාණයත් ගොඩාක් ලස්සනයි පුතේ . හුඟාක් ඉවසීමෙන් කර ඇතැයි සිතනවා. අර කැවිලි හදන විදිය නම් හරිම ලස්සනයි පුතේ. මේ හැකියාවෙන් ඉදිරියටම යන්න සුභ පතනවා. පරිස්සමෙන් සතුටෙන් ඉන්න පුතේ හැමදාම . ප්‍රාර්ථනා කරනවා සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ දවසක් පුතාට. 🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️👍👍👍
@lovelynovels
@lovelynovels Жыл бұрын
@@Che3DBuddy ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!. ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා !!!. ❣️❣️❣️❣️
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@lovelynovels
@lovelynovels Жыл бұрын
ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පුතේ. ලස්සනට රබන් සුරල් වයනවා. ඇසට ප්‍රිය උපදවන ලස්සන නිර්මාණයක්. ගොඩාක් ගොඩාක්ම ලස්සනයි පුතේ. ඉදිරියටම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා. තෙරුවන් සරණයි ඔයාට . පරිස්සමෙන් සතුටෙන් ඉන්න පුතේ . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභ දවසක් ඔයාට . 🙏🙏💐💐💐💐❤️❤️❤️❤️👍👍👍
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Sha niyami harima lassani video aka Oyata suba aluth aurudak wewa 🙏💐🥰
@time-to-travel0504
@time-to-travel0504 Жыл бұрын
ඒක නම් සුපිරියක් 🌹🌹🌹🌹
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@lovelynovels
@lovelynovels Жыл бұрын
මේ නිර්මාණය කරන විදිය ආශාවෙන් බලාගෙන හිටියෙ පුතේ. ඔයා හරිම ලස්සනට කියා දෙනවා. මේ පිළිබඳව හදාරන අයට ඔයාගෙ මේ නිර්මාණ ලොකු උපකාරයක් වේවි. මේ රොබෝ අත ක්‍රියා කරවන ආකාරය වගේම වර්ණ ගැලපීම හරිම විශිෂ්ඨයි. මේ හැකියාවෙන් ඉදිරියටම යන්න ලැබේවා කියා සුභ පතනවා පුතාට. තෙරුවන් සරණයි ඔයාට. පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් පුතාට. 🙏💐💐💐❤️❤️❤️❤️❤️👌👌👌👌
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@Datsmileyboi
@Datsmileyboi Жыл бұрын
Keep going kid, keep grinding on blender and you can make a lot with your skills 👏👍💯
@sxphi3505
@sxphi3505 Жыл бұрын
how did you duplicate only the leaves. every time I try it duplicates the tree as well 😅
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Hi, you can select only leaves before duplicating - SHIFT+D. 1:56 -1:58
@lovelynovels
@lovelynovels Жыл бұрын
ගොඩාක් ලස්සනයි පුතේ . පින්ක් පැන්‍තර්ලගෙ ඩාන්ස් එක. මේ නිර්මාණයත් හරිම ලස්සනයි . මේ දැනුම හරිම වටිනවා පුතා අනාගතයේදී . ඒ නිසා ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට . මේ දැනුමෙන් ගොඩාක් දේවල් කරන්න පුලුවන් . තෙරුවන් සරණයි පුතේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏💐💐💐💐👌👌❤️❤️❤️❤️❤️
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
So lovely video Beautiful 🥰💖👍👍
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@gamingexpress3241
@gamingexpress3241 Жыл бұрын
Buddy bro which system you use
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Hi, Lenova AMD Athlon
@Haykal_77
@Haykal_77 Жыл бұрын
Thanks a lot! I really need this!
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Glad to hear that!
@lovelynovels
@lovelynovels Жыл бұрын
මේ නිර්මාණයත් ගොඩාක් ලස්සනයි පුතේ. ඉදිරියටත් තවත් මෙවැනි නිර්මාණ කරන්න පුතේ. ටිකක් දිගු වීඩියෝ වගේම ශෝට් වීඩියෝත් මේ අතරට එක් කලානම් පුතාට ලොකු සහයෝගයක් ලැබේවි කියලා මට හිතෙනවා. පියානෝ ප්ලේ කරන්න පුලුවන් නිසා ඒවා ශෝට් වීඩියෝ කරන්නත් පුලුවන් . මේ ඇන්ටිගේ අදහසක් හොදේ. ත්‍රරහක් නෑනේ 🤗. තෙරුවන් සරණයි පුතේ. පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම . මේ හැකියාවෙන් ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ දවසක් පුතාට . 🙏🙏👌👌👌🌸🌸🌸🌹🌹❤️❤️❤️❤️❤️
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@joe_fabricator
@joe_fabricator Жыл бұрын
Great tutorial, thank you.
@lovelynovels
@lovelynovels Жыл бұрын
මේක නං ඇත්තටම ලස්සනයි පුතේ . ජුරාසික් ෆිල්ම් එක මතක් උනා. ඔයා මේ ලෝගෝ ලස්සනටම නිර්මාණය කරනවා පුතේ . ඔන්න මං වීඩියෝ එක ෂෙයා කලා හොදේ. තෙරුවන් සරණයි ඔයාට . සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දවසක් ඔයාට . 🙏💐💐💐👌👌👌❤️❤️❤️❤️❤️
@Che3DBuddy
@Che3DBuddy Жыл бұрын
Thank you for watching the video. Please subscribe the channel and share with your friends.
@App-Tips
@App-Tips Жыл бұрын
Red eyes are evil!😁