Asylum Green | Southampton
0:25
9 сағат бұрын
St Edmund's Church, Southampton
0:11
16 сағат бұрын
Hampshire Sky | Time lapse
0:31
14 күн бұрын
The Needles | Isle of Wight
0:25
21 күн бұрын
Shirley Pond Park - Highlights
0:47
A Walk around Southampton
20:28
Oxford City
15:52
Ай бұрын
Shirley Pond Park
3:25
Ай бұрын
IFS Cloud Cable Car
4:33
Ай бұрын
Myrtle Avenue Viewing Area
3:19
Southampton Common
2:43
Ай бұрын
Southampton City Art Gallery
16:15
God, Won't you save us?
3:37
4 ай бұрын
Farewell
1:41
4 ай бұрын
Пікірлер
@parameealwis1116
@parameealwis1116 11 күн бұрын
බුදු සරණයි මගේ රටට!!! බුදුන්ගේ රට🥹🥹🙏🙏🙏🙏.. Most sacred country in the world 🙏 but only few people know that😢
@Oshada-colo
@Oshada-colo 12 күн бұрын
පොඩි කාලෙ මේ සිංදු ඔක්කොම record කරපු කැසට් එකක් තාත්ත ගෙනත් අපිට ඇහෙන්න දැම්මා මතකයි. මට මේ සිංදු අදටත් ඒ නිසා කටපාඩම්. මං දැන් තමයි දන්නෙ ඒ තහනම් වෙච්ච පවන ප්‍රසංගයේ ගීත කියලා. වෙඩරැ හොරා වෙඩරැ හොරා කවට කමට එන්න එපා කියලා සිංදුවකුත් තිබ්බා ඒ සෙට් එකේ අනේ අනිත් අයට මතක නම් ඒ ප්‍රසංගයේ තිබුන ගීත ටිකක මුල කියන්නකො. එතකොට මත මතක් වෙයි
@thiliniliyanaarachchi8073
@thiliniliyanaarachchi8073 15 күн бұрын
ගංගා හරවා වැව් පෙල අමුණා මිහිරස මතුකල පරම්පරාවේ ... ඒ වචන
@nishanbandara9820
@nishanbandara9820 25 күн бұрын
🤘💖😇🙏
@wcvideonetwork
@wcvideonetwork 27 күн бұрын
සුපිරි ගීතයක් ,
@faizifthikar7613
@faizifthikar7613 Ай бұрын
Mother Lanka
@vellagovender841
@vellagovender841 Ай бұрын
Superb my favrt well done s. Africa
@l.shehan.official2256
@l.shehan.official2256 Ай бұрын
ඒකාලේ වගේම අදටත් හරිම ආසම ගීතයක් ස්වාධීන රූපවාහිනියේ ගීය
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 2 ай бұрын
ඉදල හිටලවත් මේ සිංදුව itn එකේ දාන්න කියලා ඉල්ලනවා මම❤ ,අපේ ලමා කාලේ සුන්දර කරපු සිංදු 2024/7/16
@samithkumarahettiarachchi2210
@samithkumarahettiarachchi2210 2 ай бұрын
Ai me wage lassana atitayak kawadawath enne me sinduwa itn eke denatath danawa nam nodekka ayata balanna lassana artawath gitayak
@bavenwithanage7086
@bavenwithanage7086 2 ай бұрын
❤️❤️❤️
@dushanthawelideniya3317
@dushanthawelideniya3317 2 ай бұрын
❤❤
@Lahiru86
@Lahiru86 2 ай бұрын
පොඩිකාලෙ දිනපතා සින්දු දෙකක් ටීවී එකෙන් ඇහුවනම් ඒ ජාතික රූපවාහිනීයෙ තේමා ගීතයයි ITN එකේ තේමා ගීතයයි විතරයි ❤❤
@aiwijesena2284
@aiwijesena2284 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏අපේ උරුමය
@lahiruishara2006
@lahiruishara2006 3 ай бұрын
ඒකාලෙ ITN❤
@rmkisandamali5731
@rmkisandamali5731 3 ай бұрын
Beautiful song ❤
@samjewellery3755
@samjewellery3755 3 ай бұрын
Great.
@SathutaSellapperuma
@SathutaSellapperuma 5 ай бұрын
සමනොළ සිරි පා පියුම දොවාගෙන සීත ගඟුල් රට වට යනවා සිංහ රාජ වන කුංච නාදයෙන් මේග වලාකුළු රජ වෙනවා තුරු ලිය මල් පල විහඟ ගීතයෙන් ආදම් උයනත් සැඟවෙනවා රාවන ළංකා ඉසුරු පුරාණය ගොළු මුහුදින් මුතු මතු වෙනවා ගංගා හරවා වැව් පෙළ අමුණා මිහි රස මතු කළ පරම්පරාවේ// අනුර පොලොන්නරු සීගිරි අවුකන විස් කම් පෑ ගුරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ සමනොළ සිරි පා... පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන ලොවට බෙදා දුන් පරම්පරාවේ// වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ එක අම්මා ගෙන් කිරි බිව් අපි හැම එක ලේ මස් ඇති සොහොවුරුවෝ පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි එක මැ පියා ගේ දූ දරුවෝ පරිසරයට සුව සුවඳ බෙදා දෙන සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ එක දජයේ යට එකට මැ යන අපි ළංකා මව ගේ දූ දරුවෝ ළංකා දූ දරුවෝ.../// ගී පද: අරීසෙන් අහුබුදු ගී තනු: සනත් නන්දසිරි
@sumudumaliehewaduwage6299
@sumudumaliehewaduwage6299 5 ай бұрын
Wow.. this is beautiful ❤
@thilinichathurangika2294
@thilinichathurangika2294 5 ай бұрын
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 5 ай бұрын
This song 🥺
@nisanselamedamini3275
@nisanselamedamini3275 5 ай бұрын
සුන්දර ලමා කාලෙකට මොහෙතකට ගියා. එදා දැනුන අභිමානය අදත් දැනුනා.
@piyumiUdeshani-eb9ei
@piyumiUdeshani-eb9ei 5 ай бұрын
Mata podi kale mathak wenawa
@nalakanilantha8869
@nalakanilantha8869 6 ай бұрын
Lassanai
@iukguy1
@iukguy1 7 ай бұрын
Sundara lankawa, sundara ape atheethaya.. mata dan 40.
@charukakarunarathna7438
@charukakarunarathna7438 7 ай бұрын
මේක අහද්දි ඇස් දෙකට නොදැනිම කඳුළක් උනනවා. තමන්ට කැමති දෙයක් මිලදි ගන්න සල්ලි නැති කී දෙනෙක්ට නම් නිල් මහනෙල් මල් බර ඇත්ද?? ඇල් සුළඟ රළු ඇත්ද??? 😞😞
@fathimarusna7971
@fathimarusna7971 9 ай бұрын
Best song
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 9 ай бұрын
පොඩි වැරැද්දක් තියෙනව පදරචනාවෙ😒දීකිරි ගන්නෙ පොල්ගහෙන් .දීකිරි යන වචනය මීකිරි යන්නෙන් නිවැරැදි ඌවානම් නිවැරැදි යන්න මගේ හැගීමයි.ඒ හැරුනු කොට විශිෂ්ඨ නිර්මාණයක්.ලූශන් සහ අණුලා බුළත්සිංහල ඔබ දෙපලට නිවන්සුව ලැබේවා 🙏
@sandee2240
@sandee2240 9 ай бұрын
Listening to this in 2023. Beautiful memories 😊
@chandanimalkanthi416
@chandanimalkanthi416 9 ай бұрын
හරිම සොඳුරු ප්‍රාර්ථනා සපිරුණු ගීයක් ❤❤
@shanidesilva4506
@shanidesilva4506 10 ай бұрын
❤❤❤❤❤ hrima lssnai ane😢😮aththatama atheethayata ynwa hitha...es dekta kadulu enwa😢
@janvi1297
@janvi1297 10 ай бұрын
Chuti kaleta giya wagei aay . Cartoon incredible hulk baladdi meka beluwa heti matak wenawa❤
@DhananjayaGangodawila
@DhananjayaGangodawila 10 ай бұрын
මේ 2023 උනාට එක පාරට අවුරුදු 25ක කලින් දවසක හවස 4ට එක්ක ගියා ඇහැට හොරෙන් හිත ඇඩුවා 💔
@manililesinghe4107
@manililesinghe4107 10 ай бұрын
❤❤❤❤my best
@chamikasenarath732
@chamikasenarath732 10 ай бұрын
❤😂🎉😢😮😅😊😢🤪😆🤩🖤🙂🤪
@ranjithleelananda659
@ranjithleelananda659 11 ай бұрын
අප කුඩා කල ජාතික ගුවන්විදුලියේ ප්‍රචාරය වු ගීත, හරිම මිහිරියි.
@supungamage7007
@supungamage7007 11 ай бұрын
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස යොදා ගැනීමට වඩාත් උචිත පද සංකල්පනාවක්. සොදුරු වූ අතීතයක අභිමානවත් අවසන් පරම්පරාවේ අප එදා විදි ඒ හැගීම් වටිනාකම් වර්තමාන පරපුරටත් ලගා කර දීමට දැරූ මේ උත්සහයට හිස නමා ගෞරවය 👍
@ThamaraSandakelum-k9t
@ThamaraSandakelum-k9t 11 ай бұрын
ඒ අතීතෙ 😥
@ruwangunasekara2906
@ruwangunasekara2906 Жыл бұрын
සැහෙන්න අමරුවෙන් මේක හොයාගත්තේ
@BuddikaAmarasuriya
@BuddikaAmarasuriya Жыл бұрын
මෙය ITN තේමා ගීතයයි....
@M_K_D056
@M_K_D056 Жыл бұрын
Adee...කොහොමද marians set eka..
@prasannajayasinghe3403
@prasannajayasinghe3403 Жыл бұрын
හරිම ලස්සන පද අරුතක් 🌼💫
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 Жыл бұрын
💝❤
@ravinduathukorala4253
@ravinduathukorala4253 Жыл бұрын
Ada api athara nathath me geetha sadakaalikai bulathsinhala mathiniyani.niwan suwa labewa mathiniyani!
@gamageiajith395
@gamageiajith395 Жыл бұрын
asama githayak
@Nizs_
@Nizs_ Жыл бұрын
අදටත් අහනව ආසාවෙන්...
@maneeshalashan5819
@maneeshalashan5819 Жыл бұрын
People nowadays having a hard time singing live like that. Amazing ❤️ remember how my mom used to sing this song to me
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
💖💖💖
@sumuduwijesingha7095
@sumuduwijesingha7095 Жыл бұрын
@user-bm7jv8wo6b
@user-bm7jv8wo6b Жыл бұрын
2023 Ahana aya ko.bhawanawak wage❤❤❤❤❤