අන්තිම සටන
4:17:35
Пікірлер
@SR.ChandrasekaraWaththewalawwa
@SR.ChandrasekaraWaththewalawwa 30 минут бұрын
🙏❤️
@rehanfernando-h2w
@rehanfernando-h2w 42 минут бұрын
🎉🎉🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏 මමද සියලුම ලෝක සත්වයා ද නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!🎉🎉🎉🎉
@HarshanaHarshana01
@HarshanaHarshana01 48 минут бұрын
🙏🙏🙏
@slkasuntech3064
@slkasuntech3064 Сағат бұрын
මම දවසක් මේ පංසලට ගියා ඒකත් හයර් එකක් ඒත් මාත් එක්ක ගිය අම්මා ලා දෙන්නක් හරිම හොඳයි අටපිරිකරක් පූජා කෙරෙව්වා මගේ අත්දෙකෙන් දානේ බෙදෙව්වා පාවඩ මේ අත්දෙකෙන් පූජකරන්න අවස්ථාවක් හදල දුන්නා දානය වලදපු ස්වාමීන් වහන්සේලාගේ අත් දෝවනය කරන්න ලැබුනා අහම්බෙන් ගොඩක් පිං කරගන්න පුළුවන් උනා සසරේ කරපු පිනකට කියලා හිතුනා ඒ සතුට කියලා නිමකරන්න බෑ ඒ අම්මලා දෙන්නාටත් ගොඩක් පිං මට ඒ අවස්ථාවට සහභාගිවීමට ඉඩ සලසලා දුන්නට තේරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 Сағат бұрын
🙏🙏🙏මගේ දෑස් පිං කරලා තියෙනවා මේ පිං පොන් එකෙන් හරි දකින්න සාදු සාදු සාදු
@sithuminidesilva9198
@sithuminidesilva9198 Сағат бұрын
🙏🙏🙏
@siyanykula2689
@siyanykula2689 2 сағат бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@chalithakasun5203
@chalithakasun5203 2 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් වු පිංකම මාගේ දැතින්ම සිදු කරන ලද උතුම් වු පිංකමක් ලෙස අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අප්‍රමාණ සතුටු සිතින් මාද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏
@susilamendis7280
@susilamendis7280 2 сағат бұрын
I am also ɓoùgĥt sudu mìñùssù 1and2 books. I am verÿ ĺùcky aboùt ĝainniñĝ this ĝold oppertunitÿ. Ì hòpe to buÿresidual books Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayeñ sukitha thara wethwa.
@SANDYAAMANGIRADURAYALAGE
@SANDYAAMANGIRADURAYALAGE 2 сағат бұрын
Marathon sadasithin me pujavan anumodan vemi sadu sadu sadu
@MUDITHAKalpage-r3m
@MUDITHAKalpage-r3m 2 сағат бұрын
🙏🙏🙏🙏
@srinifernando7259
@srinifernando7259 2 сағат бұрын
🙏🙏🙏
@sithlak7380
@sithlak7380 3 сағат бұрын
සසර කළ මහා පිනක් ඵලදී අරමට යන්න පාරක් ඈදී පින්සිත් පිරේ මහා බල යෙදී ගුරුහිමියණි ඇදෙනවා මමත් සඝ වැට පසුපස ඈදී.... උතුම් වූ ගුරුස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝ රත්නයට,අනගාරික,අනගාරිකා පින්වත් පිරිසට,ආරාමවාසී සියලු දෙනාට මාගේ නමස්කාරය වේවා!අප්‍රමාණ පින්සිදු වේවා!නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@samanthakumara9105
@samanthakumara9105 3 сағат бұрын
දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා...!!! 💐💐💐🙏🙏🙏💐💐💐 💐💐💐💐💐💐💐💐💐
@uploadx2792
@uploadx2792 3 сағат бұрын
සාදු...සාදු ..සාදු..නිවනටම හේතු වාසනා වේවා!
@prasadidirisinghe7781
@prasadidirisinghe7781 3 сағат бұрын
කල්‍යාණ මිත්‍ර සමිපත්තිය දරන්නට හේතු සැකසේවා 🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🙏🙏🙏
@shamalirathnayake3035
@shamalirathnayake3035 3 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindikarandagoda7490
@chamindikarandagoda7490 3 сағат бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@WajiraSamanmalee
@WajiraSamanmalee 3 сағат бұрын
Oba wahanseta mage namaskaraya wewa. .deshana ahaddi lebena sathuta thaw thawath daham ahannama yomuwenawa.sadu sadu sadu.
@kaushikahasith4381
@kaushikahasith4381 3 сағат бұрын
🙏🙏🙏
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 3 сағат бұрын
🙏🙏🙏 ගුරු හාමුදුරුවන්ටත් මහා සන්ඝරත්නයත් මාගේ නමස්කාරය වේවා🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
@NilukaPriyanthi-e1r
@NilukaPriyanthi-e1r 3 сағат бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@chalithakasun5203
@chalithakasun5203 3 сағат бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺 මටද ඒ උතුම් වු බුද්ධ පුත්‍රයකු විමට වාසනාව උදා වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@eumiw4076
@eumiw4076 4 сағат бұрын
සියලු සත්වයින්ගේ නිරවානය පිනිසම මේ දහම හේතුවේවා.. සියලු සත්වයෝ සසර බිය වහවහා අවබෝධ කරගනිත්වා.. සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයන් සුඛිත තර වෙත්වා..
@iresh2786
@iresh2786 4 сағат бұрын
සාදු සාදු සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා!
@anushathushari2466
@anushathushari2466 4 сағат бұрын
Sadu sadu sadu🎉🙏🙏🙏🙏👏👏👏👏👏👏👏
@DodangodaKanthi
@DodangodaKanthi 4 сағат бұрын
ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@dreamkidz2283
@dreamkidz2283 4 сағат бұрын
Sadu sadu..
@niroshanmadhusanka5609
@niroshanmadhusanka5609 4 сағат бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@renukagunasekera7377
@renukagunasekera7377 4 сағат бұрын
ලෝකයේ ඇති බියජරු බව වටහා දෙන ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලා ලබන යම් සුවයක් වෙත්ද ඒ සුවයම මේ ඝෝර සසරේ සැරිසරන ආරාමයට පැමිණ දම් පින්කම් වලට සහභාගී වෙන මටද ලබා ගැනීමට අදිටන් කරමි. ඔබ වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@shobaratnayake2153
@shobaratnayake2153 4 сағат бұрын
Saadhu Saadhu Saadhu Saadhu!!!!
@chitto688
@chitto688 5 сағат бұрын
❤❤🙏🙏
@janithawijenayake9802
@janithawijenayake9802 5 сағат бұрын
බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිනී මට මහත් යහපතක්ම විය...🙏🙏🙏 🏵️🏵️🏵️හේතුන් පටිච්ච් සම්බූතං හේතු බංගා නිරුජ්ජතී 🏵️🏵️🏵️🙏🙏🙏 🌷🌷🌷මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුබයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏🌷🌷🌷
@harshani8902
@harshani8902 5 сағат бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදූ සාදූ! සාදූ සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 5 сағат бұрын
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා!!! 🙏🙏🙏
@sudamjanigeethamala8628
@sudamjanigeethamala8628 5 сағат бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !🙏🙏🙏
@gamlathswarna6215
@gamlathswarna6215 5 сағат бұрын
🙏🙏🙏
@helarukaluge2797
@helarukaluge2797 5 сағат бұрын
නිවනම අරමුණු වේවා🙏
@praneethbandaralk
@praneethbandaralk 5 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻
@maheshapiumali6024
@maheshapiumali6024 5 сағат бұрын
ඔබ වහන්සේ ලබන යම් සුවයක් වේද එය අප සියලුදෙනාටම ලැබේවා ....
@amalrohitha5028
@amalrohitha5028 5 сағат бұрын
🙏🙏🙏
@nadeeto123
@nadeeto123 5 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 5 сағат бұрын
සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@W.D.Gunaratne
@W.D.Gunaratne 5 сағат бұрын
සාදු සාදු සාදු
@nadeekasubasinghe7195
@nadeekasubasinghe7195 5 сағат бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ....
@shamildesilva2850
@shamildesilva2850 5 сағат бұрын
Theruwan saranai apay guru Suwamin wansa nib bana parama sukayan sukitha that's watches sadu sadu sadu
@sanuthihnsa8428
@sanuthihnsa8428 5 сағат бұрын
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ. 🙏🙏🙏 මේ කළන ඇසුර මගේ ජීවිතයම වෙනස් කලා. 🙏🙏🙏
@Umeda...840
@Umeda...840 5 сағат бұрын
තෙරුවන් සරණයි ...🙏💐🙏💐🙏...ගෞරවනීය , ගුරු ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගී වේවා ..දීර්ඝායු වේවා ...🙏🙏🙏...උතුම් නිවනම ලබත්වා ...🙏🙏🙏...
@hettigeperera813
@hettigeperera813 5 сағат бұрын
ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා
@sriyanithilakarathna4039
@sriyanithilakarathna4039 5 сағат бұрын
🙏🙏🙏🌼🌼🌼