Happy birthday My Boy...Woof Woof!
0:18
Пікірлер
@sutinmatin6433
@sutinmatin6433 6 күн бұрын
මරු පහර❤
@roshanchaminda3096
@roshanchaminda3096 7 күн бұрын
@Thusharapriya
@Thusharapriya 14 күн бұрын
💗
@UpulGunasinghe-n7v
@UpulGunasinghe-n7v Ай бұрын
Beautiful ❤❤❤
@Vidyapeeta-rr8fo
@Vidyapeeta-rr8fo Ай бұрын
කවදවත් නොමියන ගීත ❤
@thisarani8704
@thisarani8704 2 ай бұрын
R.I.P Rukmani Devi!
@gnanasekarankumaran169
@gnanasekarankumaran169 2 ай бұрын
What's this movie?
@KumarKumar-j6g4w
@KumarKumar-j6g4w 2 ай бұрын
@VenuraDanunjaya
@VenuraDanunjaya 3 ай бұрын
ඹයාගේ කටහඩ ලස්සනයි අක්කෙ. චන්දන අයියත් නියමයි🎉
@SpUduwaka
@SpUduwaka 3 ай бұрын
Ane.... harima lassanata gaayana karanawa... good. Budu saranai... jayawewaa....
@InduIndu-r1y
@InduIndu-r1y 4 ай бұрын
❤❤
@amalshadeshani2465
@amalshadeshani2465 4 ай бұрын
Maru
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
I ♥️the singing
@MadukaGihan-zm3kt
@MadukaGihan-zm3kt 4 ай бұрын
මේක ජෝතිපාල මහත්තයා එක්ක උරේෂා රවීහාරි මිස් වචන ටිකක් වෙනස් කරලා ගායනා කරලා තියනවා ආදර මධුර අතීතේ album එකේ දෙවනයට play වෙන්නෙ ඒ සිංදුව
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 4 ай бұрын
වන මලට ආසාවේ වන බඹරා ආවා සේ මගේ ප්‍රේමි ආවා සොයා ඕ මේ ආවේ මගේ තුරුලේ සැනසිල්ලේ ඔබ තුරුලෙ නැලවිල්ලෙ මම මිහිර දෙන්නම් සදා කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ මගෙ පෙම් ලොවේ රාජයා ඕ මේ ආවේ අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ ඔබ එන්නකො මා සොයා පිලිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලේ මනරංජනීයේ සුදා පිලිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලේ මනරංජනීයේ සුදා ඔබ නේද සුර කෙල්ල පෙම් ලෝකෙ ගිනි දැල්ල රඟදෙන්න මිහිරේ සදා රඟදෙන්න මිහිරේ සදා කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ මගෙ පෙම් ලොවේ රාජයා ඕ මේ ආවේ අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ ඔබ එන්නකො මා සොයා සුවඳයි මලයි වාගේ ඔබගෙයි මගෙයි ආලෙ පවතීවා ලෝකෙ සදා සුවඳයි මලයි වාගේ ඔබගෙයිමගෙයි ආලෙ පවතීවා ලෝකෙ සදා පෙම් ලෝකෙ ගෙන ආවෙ රඟපාන හැම වේලේ සුරසිහින කීවේ සුදා සුරසිහින කීවේ සුදා වන මලට ආසාවේ වන බඹරා ආවා සේ මගේ ප්‍රේමි ආවා සොයා ඕ මේ ආවේ මගේ තුරුලේ සැනසිල්ලේ ඔබ තුරුලෙ නැලවිල්ලෙ මම මිහිර දෙන්නම් සදා කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ මගෙ පෙම් ලොවේ රාජයා ඕ මේ ආවේ අතගන්න සැනසිල්ලේ නැලවෙන්න සුදුවැල්ලෙ ඔබ එන්නකො මා සොයා ගායනය ආචාර්‍ය සුජාතා අත්තනායක සමග ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල පදරචනය හර්බට් එම් සෙනෙවිරත්න සංගීතය සිසිර සේනාරත්ත චිත්‍රපටය "හිතට හිත" 1965
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 5 ай бұрын
පරණ ගීතවල රසය තවමග අඩු නැහැ. ආදරය උතුරනව ජෝතිගේ. හඩ ප්‍රේමාන්විත යි. ප්‍රේම. ගීතවලටම.
@kalanadasith114
@kalanadasith114 5 ай бұрын
What a great voice. In 2023 my work buddy forced me to listen to this song.. Now I've addicted to this. When I'm working I play this song in my background and this helps to keep my mind cool and focus on my work.
@anilkasanjeewani6260
@anilkasanjeewani6260 5 ай бұрын
❤❤❤❤❤
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 5 ай бұрын
Matching voice me denna
@InduIndu-r1y
@InduIndu-r1y 5 ай бұрын
❤❤
@seetharohini2197
@seetharohini2197 6 ай бұрын
❤❤❤❤❤❤
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 6 ай бұрын
hari lassani❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@samodarachamindi
@samodarachamindi 6 ай бұрын
❤ ඒක නම් 👌
@priyanthakjayalathge3623
@priyanthakjayalathge3623 6 ай бұрын
❤❤ lassanai hodta enjoy laranava .... . Satutedi irsiya nokaranna...!
@13bandulaherath51
@13bandulaherath51 6 ай бұрын
Beautiful gold voice My ❤🎵🌷🎶🌹
@mohomedibrahim3293
@mohomedibrahim3293 6 ай бұрын
Ibrahim - Fort Galle
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 6 ай бұрын
මෙම ගීතය නිර්මාණයවී ඇත්තේ, 1968 තිරගතවුන, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල "බ්‍රහ්මචාරී" චිත්‍රපටයට රාෆි හා සුමන් කළ්‍යාණ්පූර් ගැයූ 'ආජ්කල් තෙර මෙර' ගීතයේ තනුව ඇසුරිනි . ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. ප්‍රේමේ සිහින කුමාරී, ආනන්ද සාගරේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
@devikamunasinghe6421
@devikamunasinghe6421 7 ай бұрын
Woooow lassanaii 💑
@shamaliwijethunga5299
@shamaliwijethunga5299 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@jayalatsiriyalatha6172
@jayalatsiriyalatha6172 7 ай бұрын
Harima...lassanai...Putnam.. abarva
@alomafernando7028
@alomafernando7028 7 ай бұрын
Awesome.....
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 8 ай бұрын
Anuhassupiriy
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 8 ай бұрын
Maralassanay
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 8 ай бұрын
❤❤❤❤❤❤
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 8 ай бұрын
හරිම සුන්දරයි. සුමධුර ගීතයක් ඉතාම මිහිරියි. හරිම චමත්කාරයි.😊
@leerontaimusic
@leerontaimusic 9 ай бұрын
Wow! Fascinating water show!!
@padmakuruppu2705
@padmakuruppu2705 9 ай бұрын
Excellent singing and beautiful couple Padma kuruppu. Paris
@desilvastanley2909
@desilvastanley2909 9 ай бұрын
Superb
@desilvastanley2909
@desilvastanley2909 9 ай бұрын
My son Chamathka Sangakkara.
@Lithipradeepseres79
@Lithipradeepseres79 9 ай бұрын
😢😢😢❤
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 10 ай бұрын
Harima lassanay❤❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 10 ай бұрын
Very nice to here you both singing this nice song .
@Abhimansanthush
@Abhimansanthush 10 ай бұрын
Tribute to Legendary Sujata attanayake ❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 11 ай бұрын
ලස්සනයි
@_maduwa_offical
@_maduwa_offical 11 ай бұрын
@ChandraLatha-r7e
@ChandraLatha-r7e 11 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@mohamadfathima9787
@mohamadfathima9787 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sahirabanu8245
@sahirabanu8245 11 ай бұрын
I Love this song but I love
@malidesilva7504
@malidesilva7504 11 ай бұрын
VERY BEAUTIFUL SONG.. LIKE IT TOO MUCH AND THANKS SO MUCH FOR SHARING.