Пікірлер
@IsLGG
@IsLGG 12 күн бұрын
Ane oi oya gn 125, 250 bikes hama manussayekgema hitha dina gaththe Suzuki la hadapu patta bike ekak nisa Suzuki karayontath mokak hari thibba mole amaruwakata eka eka company ekkka agreement sign karala eke thibba gamma naththatama nathi kara.uba dan nikan china wala hadana kali tika genalla mehe set karala,thawa loda kakiri nam kali dagena api hadana bike ekak... ape athinma hadana bike ekak gaga moda jokes denna epa ,dan gn bike nikan manda posane hadila wage kisi quality ekak na😢
@niroshanasl285
@niroshanasl285 27 күн бұрын
හරියටම කියපල්ලා ලිටර් 11,ද 12ද කියලා
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 29 күн бұрын
අපෙ උන්ම තමා අපිට කෙළ ගාලා අරින්නෙ කියලා කී යන්නෙ නිකං නෙවෙයි..ටැක්ස් ගාපු වහනයක් ගන්න එක මීට වඩා නම්බුයි..
@inokadamayanthi9201
@inokadamayanthi9201 Ай бұрын
වැඩේ නම් මරු හැබැයි ගාන නම් වැඩි යි😢
@dinurudinuru6263
@dinurudinuru6263 Ай бұрын
මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානකට ඕක විකුනුවා නම් හොද නැද්ද
@AshanWickramasinghe
@AshanWickramasinghe Ай бұрын
Fit karapu hetiye accelerate karanna hoda ne neda? Test ekkata. Engine eka padham wela nene.
@asithachandrasekara
@asithachandrasekara 2 ай бұрын
Suzuki gn 125 bike hadanne senaro eken keli genalla
@araliyadewliya6120
@araliyadewliya6120 2 ай бұрын
අයියෝ ලෝකෙ ගොඩාක් දුර ගිහින්........කෑලි එකලස් කරන්න නෙමෙයි .... කෑලි නිපදවන්න පටන් ගමු.
@NilukaDisanayeke34
@NilukaDisanayeke34 2 ай бұрын
Patta gannan ayi
@SugathAbeywardana
@SugathAbeywardana 2 ай бұрын
සතුටුයි ඇත්තයම. නිවේදක මහත්මියත් තමන්ගෙ වගකීම සුපිරියටම කලා හිතට වදින්නම. ඔබ තුමියටත් අප සුබ පතනවා...🙏
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 2 ай бұрын
Nodomakin...me daha jarawa....gannawa nam...japan suzuki gn 125 ho gn 250 ganna
@GihanBalha
@GihanBalha 3 ай бұрын
Price gn 125 bike 😊
@superMatic488
@superMatic488 3 ай бұрын
5.22 Side cover එක වැරදි පැත්‍තෙ එක ෆිට් කරන්නෙ😢
@user-vo6xk7nf9z
@user-vo6xk7nf9z 3 ай бұрын
Baik akanam watinawa ape rate hadana eka gana adambarai ath ganam wadi ratin gena baik walata wada ganam tikak adukaranam godak aya gannawa aniwaren
@user-vo6xk7nf9z
@user-vo6xk7nf9z 3 ай бұрын
Gana wadi ban raththaranda
@mohamednafsan2847
@mohamednafsan2847 4 ай бұрын
Why 41 to 43
@harshaweerasinghe.8580
@harshaweerasinghe.8580 4 ай бұрын
වැඩේ නම් මරු... ඒත් CG125 chinese එන්ජින් එක තිබ්බ එක අන්තිම කැතයි.... ඒක ඒ විදිහටම තියලා... GN එකකට chinese cg එන්ජින් එකක් තියලා වගේ... 😂
@JanakaChamainda
@JanakaChamainda 4 ай бұрын
Mila kiyada?
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 5 ай бұрын
ඕවා වැඩක් නෑ. ඔය කියන තරම් safety නෑ.
@MI-or9rw
@MI-or9rw 5 ай бұрын
සෙල්ලම්බඩු නිශ්පාදනාගාරයක් නේද මේ 😂
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 6 ай бұрын
yakoo leetareta kohedha 70km karanne? boru palanawaaaa😂
@nawodasandahiru534
@nawodasandahiru534 6 ай бұрын
😂 japan Quality eken 2%
@skynila2132
@skynila2132 6 ай бұрын
Thank you guys to save me❤❤❤ I'm always different in choosing vehicle..I choose kwid rather than alto(its very bore)...So here, i want to buy this..But after read all comments, i dropped that idea..I spread to 3 friends this msg.they also dropped that idea. Thank you all to save my 7 laksh.❤❤❤
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 6 ай бұрын
මම දන්නා විදියට Suzuki නැතිව වෙන බ්රෑනඩ් එකක gn එකක් ගන්නවා නම් හොඳම තමයි Haojue gn 125 එක මම දන්නා දෙන්නෙක් ලඟ තියෙනවා අරගෙන අවුරුදු හතරකට වැඩියි. කිසිම අවුලක් නැහැ. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. එකක් කළුපාටයි කළුවාගේ අයිතිකාරයා නොකරන්නේ කුඹුරු හානඑක විතරයි. බරත් අදිනවා. බයික් ඒක පදින්නේ නැත්තේ අවට ගැවසෙන බලු රෑන විතරයි. අඩු සැලකිලි ලැබුණත් කළුවා ස්වාමියාට තාම උපරිම සේවය කරනවා කිසිම ලෙඩක් ඇඟට නොගෙන. දෙවැන්නා හමුවන්නේ මිහින්තලේ පාරේ හාර්ඩ්වෙයාර් එකක හිමිකරු ලඟ හිදලායි. ඒක රතු පාට එකක්.මම බයික් එක ලඟට ගිහින් අතපතගාලා බැලුවා. ඒ මහතා කිව්වා "මහත්තයා මම මේක අරගෙන අවුරුදු හතරකටත් වැඩීයි. අදවෙනතුරු කිසිම ලෙඩක් දීලා නැහැ.මාව මහ මග අතරමං කරලත් නැහැ. අදවෙනතුරු කෙනෙක් අත තියලා තියෙනවානම් ඒ අත්‍යාවශ්‍ය නඩත්තු සේවාවක් සඳහා විතරයි" ඊටත් වඩා මම පුදුම වුනේ අවුරුදු හතරකට වැඩියි කියපු එකටයි. පේන්ට් එකයි නිකල් කොටසුයි අද ගත්තා වාගෙයි.
@manoc126
@manoc126 5 ай бұрын
Gn japan suzuki arenna suzuki trademark eken apu chinese gn125h ekath hadanne haojue ma thamai. Awe suzuki namin. Dn eyalagema namen enne kisi wensak na bike deke podi podi modifications arenna. Haogue thamai lankawe brandnew gnna thiyna hodama gn eka
@madhushankaishara5247
@madhushankaishara5247 6 ай бұрын
තමන්ගෙ රටේ දෙයක් තමන් ගන්නෙ මිල අඩු නිසා. ඒකට මුන්...
@boneboy9246
@boneboy9246 6 ай бұрын
China walin parts import karala mehe assemble karanawa wage neh ?
@kanishkaprabath2487
@kanishkaprabath2487 5 ай бұрын
වියට්නාම් බන් බයික් එක ගාහාන්නෙ
@SatheesSathees-rm9yq
@SatheesSathees-rm9yq 7 ай бұрын
IAM Jaffna 🇱🇰👍👌
@sajiththennakoon468
@sajiththennakoon468 7 ай бұрын
මම Senaro GN 125 යතුරු පැදියක් මිලදී ගත්තා 2400 km පැද්දාම ජියර් එක හිර වුනා. මට අලුත් එංජින් එකක් එකක් එවුවා Company එකෙන්. නමුත් ඒ එංජින් එකේ අංකය කුරුටු ගාලා. මතුපිටින් එංජින් එක අවුල් වෙලා තිබුනේ. ලක්ෂ 6.67 දීලත් Senaro Company එකේ Service එක හරිම weak. හරිම කලකීරීමෙන් අලුත් bike එක පදින්නේ.
@Nyk232
@Nyk232 3 ай бұрын
Ranamoto eka mkda bn
@sampathanten5385
@sampathanten5385 Ай бұрын
​@@Nyk232 ඒක හොදයි
@uchithadissanayake4485
@uchithadissanayake4485 7 ай бұрын
Scooter price කොහොමද
@NalakaIgalawithana
@NalakaIgalawithana 8 ай бұрын
අහුවෙන්න එපා
@niroshanasl285
@niroshanasl285 27 күн бұрын
ඇයි ඔයා ගත්තද
@NalakaIgalawithana
@NalakaIgalawithana 8 ай бұрын
මේ bick එක අරන් මාස 3ක් නෑ මං.ඛඩ තනවා after service නැ, කියන stederd නෑ,අහුවෙන්න එපා
@s.manujaya6639
@s.manujaya6639 7 ай бұрын
කොට්ටාවේ නේද කම්පැනිය තියෙන්නේ එහේ සර්ව්ස් කරන්නේ නැද්ද
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 8 ай бұрын
Oitawada Aduwat japan bike tiyanawa dual cylinder bike
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 8 ай бұрын
Assemble karanne mokatada apith karagannam ekanam production ekak neweine
@TM.HaroonHaroon-pf6sf
@TM.HaroonHaroon-pf6sf 8 ай бұрын
இன்ஜின் எந்த நாடும்
@v-transmodoc7123
@v-transmodoc7123 6 ай бұрын
Viyatnam engine
@vipulamadushan7920
@vipulamadushan7920 8 ай бұрын
@AsankaSamarasena
@AsankaSamarasena 8 ай бұрын
Ganawadine naththam gannawa 😁
@rajeeravi8460
@rajeeravi8460 9 ай бұрын
Cg125 Engine wadek na not smooth hadala denneth na
@user-ci5ri3hh2c
@user-ci5ri3hh2c 9 ай бұрын
ගාන ව¿ඩි න¿ද්ද ?
@chinthakaperera8941
@chinthakaperera8941 9 ай бұрын
Mila wd mgenm gana uprima 3.20
@nalinmedagoda6879
@nalinmedagoda6879 9 ай бұрын
ජය වේවා!!!
@priyankalakmal5273
@priyankalakmal5273 9 ай бұрын
Ane ban owage gana kiyahanko badaeliyedagena inne nathiwa
@Justiceandlaw
@Justiceandlaw 10 ай бұрын
මේකේ තියෙන්නේ push rods ඒක හින්දා engine එක smooth නෑ... ඒ වගේම මේ Chinese බයිසිකල් වල electronic parts නම් අජාසත්තයි.....
@priyangamenaka9056
@priyangamenaka9056 10 ай бұрын
මේක push rod නෙවෙයි
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l 10 ай бұрын
125 වෙලා තෙල් 70 ක් බෑනේ.
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 10 ай бұрын
👍
@udithbudawaththa5708
@udithbudawaththa5708 10 ай бұрын
Owage plastic kallakwath mehe hadanawada
@egselectric8073
@egselectric8073 10 ай бұрын
ටයර් විතරයි ලංකාවේ මම හිතන්නේ
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
125 වෙලා තෙල් 70 ක් කරනව කියන එක හිතන්න බෑනේ.
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 9 ай бұрын
එච්චර කරන්නෑ බං 60ක් නම් කරනව ...අපි බැලුව..
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Good
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Good
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Gppd
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Lankawe dakshayooo wahana kiyak haduwada ewa ko ada petrol haduwa ewa ko antimata e minissuth ne ada e nishpadanath ne .....ape hagima ape nishpadana e mila wadi