හ්හ්Lyrics : ඔයා ආවේ එදා මල් පාරෙන් Covid හින්දා උන්නේ අපි යාරෙන් හිත ගත්තෙ ගත්තෙ ඔයා එක පාරෙන් මගෙ හිත ගත්තේ ඔයා එක පාරෙන් 5000ත් එපා මට දුන්නත් රජෙන් ඔයා දන්නවා… මේ මමත් රජෙක් ලියමුද බැද්දෙගම අලුතෙන් මාලනිය නුබයි මම වෙන්නම් විජේ පද්දන්න ඔය ලස්සන ඉග ගැස්සෙද්දී ඔය ලස්සන ලැම බලන්න ආසයිනේ කෙල්ලෙ දැන් තාලෙට වන්නම නටද්දී ඔය රග තනිකම පහුකරන් මම දුවගෙන ඇවිත් හතිදදා නැවතුනේ ඔයා ලග…. බහ දෙනවද ඔයා මට කෙල්ලේ හම්බෙන්න බෑ හැමදාමත් මට ගග ලග…. මල් හීසර මැද කෙල්ලෙ ඔයා මාව Lockown කලා හද විලේ නුබේ මාලුවෙක් අහුවුන දැලේ Birth mark එක නිසා ඔය උඩු තොලේ අවුරුද්දයි නත්තලයි එක ලග ආවා වගෙ ඔයා ලස්සනයි මම ඔය බැල්මට මත්වෙලයි ආස හිතුනේ ලගින් යද්දි ගස්සලයි හදපානේ ගියොත් නඩුතමා අරන් එන්නෙපා රත්තරන් බඩු පනා ඔය තමා මට ගැලපෙන කෙනා කොන්ඩේ කලුවෙන්න මම ගෑවේ නෑ හෙනා දැක්කා හීනෙන් පෙර නිමිත්තක් ඔයා ආවෙ අරන් මල් කිනිත්තක් මටත් ආවා හිතේ පොඩි කැමැත්තක් දැක්ක හීනේ ඉන්නම් තව ඩින්ගිත්තක් හඳගාව මම ලිව්ව ගීතේ උබයි සඳසාවි තනි රෑ හීනේ, මම උඹ ගාව සරතැස ආස අතිරස පහසම වෙද්දෙන් මේ ජීවේ… එන කෝ බලන්න එක පාරක් බලද්දි Slow Motion වෙන්න්කො තා පාරක් එදත් වැහි මෝසම් තමයි උබ ආවාත් හරි Dan ඕසම් වෙලා වරුසාවත් මං ආස උපයන්න කාසි නෙවේ තව පාරක් වෙන්න උබෙ හිනාව උබ ආස මට කීව රහස උබේ කරකාරෙන් කරන්නබෑ නිමාව මේ කතාවේ වීරයා බ්රහිමචාරියෙකි , තිබ්බෙ යුද්ද සහ සද්ද බද්ද, දැක නික්ම නාඩියකි දැක්කේ නාරියකි පද්ද පද්ද හිතක් සද්ද විද්ද පතරංග ආල හිතක් බැන්දෙ මා ඈ හින්ද ආයේ සැනසෙන්නම් මා බිඳ කෙන්ද කන්ද කර වින්ද වේදනා මන්ද කෙල්ලෙ තාමත් පමා In this video, I'll show you how to use slowed down and reverb effects in your music to create a unique and powerful sound. Slowed down and reverb effects are a great way to add extra depth and power to your music. In this video, I'll show you how to use these effects to create a powerful and unique sound. You'll learn how to use these effects to create a powerful and unique sound for your music!
@dilkiapsara-fn1xtАй бұрын
💔💔
@amindya-z1dАй бұрын
🥺
@PahanyaLankeshwaraАй бұрын
@ShamilaSewwandi-dq6ug2 ай бұрын
😢❤
@ThanujaIshari2 ай бұрын
මේක නම් අමුතම රහක් ❤
@DevindaKavishka-u8g2 ай бұрын
Superb ❤❤❤❤❤
@ishirashaveen2 ай бұрын
😍
@Oshadih2 ай бұрын
Maru ❤🤘
@AshanNimantha-uj2tk2 ай бұрын
𝐒𝐮𝐩𝐢𝐫𝐢 💗💯
@SamanSamanbandara2 ай бұрын
❤❤❤
@HaniBhagya2 ай бұрын
Supiri❤
@DharvishDinojan2 ай бұрын
❤❤
@sadewakash-cv4ok2 ай бұрын
අම්මෝ බේස් පාර ❤
@SarathEkanayake-c6w2 ай бұрын
😗😋😉😉
@DevonRush-b2b2 ай бұрын
fv song ❤❤
@DevonRush-b2b2 ай бұрын
Feel it ❤🥺🫀 >>>S🫀
@DevonRush-b2b2 ай бұрын
Feel it ❤
@DevonRush-b2b2 ай бұрын
Next level brother ☺❤
@Yashodaradeshani3 ай бұрын
❤❤
@suhasabiman3 ай бұрын
ah nngi
@Yashodaradeshani3 ай бұрын
Massina
@thilinadezoysa69383 ай бұрын
Me song eke marama feel wenva
@suhasabiman3 ай бұрын
matath feel wena nisa thamai damme
@hashinisenevirathne20113 ай бұрын
Felt it 🥺❤️ so, this song is amazing❗
@gunasekara27_893 ай бұрын
🎧😊
@dumindakumara70813 ай бұрын
😯😯😯😯😯😯 Wow
@sasangijayaweera82603 ай бұрын
❤️❤️❤️🥀🥀
@sasangijayaweera82603 ай бұрын
🥺😢💔🖤
@Nimsara-h6i3 ай бұрын
Me sinduwa eya asama sinduwa ithim eth eya ada man laga na eth man e sinduwa ahagena thawamath widawanawa ithim samahara lassanata thiyena adara katha nathara wenne gedara aya nisa eka nisa parissamen hith ekka ganadenu karanna mokada widawanna giyama eka anik ayata penne na man hithanawa eyata mata wada hoda kenek hambela athi eth eya sathutinnam mata dukak na 🙂💔