Пікірлер
@NadeeshaDharshana
@NadeeshaDharshana 12 сағат бұрын
බලන්න යන්න දෙන වෙලාව කියටද කියන්න කො
@Mahindajayamaha64
@Mahindajayamaha64 15 сағат бұрын
පාර ඇහුව තැනින් දිගටම ගියා නම් uk (උස්වැටකෙයියාව)
@boxplots5024
@boxplots5024 15 сағат бұрын
Comment වල හෙනම බිසනේ මොකුත් කියන්නත් බයයි කුඩුකාරයෝ කියයිද දන්නෑ අපිට ටැටූ එකක් ඇදුමක පාටක් මාතෘකා කරගන්න හදන පුදුම ගෝත්‍රික සෙට් එකක් ඉන්නවා තාමත් උන්ගේ අතට තාක්ෂනය ගියාම ඊට හපන්.
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 17 сағат бұрын
⚘Balannawatina Lassana Tripekak. ⚘⚘Teruwansaranai Obadepalata ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@DAVID-dx7np
@DAVID-dx7np 19 сағат бұрын
ඉස්සර school යන කාලේ අපි school ඉවර වෙලා ගෙදර යනකන් ඉන්නෙ ඕක ඇතුලේ තමා 😊
@ikmannhw6974
@ikmannhw6974 22 сағат бұрын
oya ra neme karigjan
@LahiruSampath-k9s
@LahiruSampath-k9s Күн бұрын
Ayiya panama kiwwama awl giya tikak akkage muna balanna
@talahitiyalaal3442
@talahitiyalaal3442 Күн бұрын
ඉතින් අපිත් ගමට එන්නේ (වෙන්නපුවට) අවුරුදු දෙක තුනකට සැරයක් තමයි , එදාට නම් මරු 😀😀
@talahitiyalaal3442
@talahitiyalaal3442 Күн бұрын
පෙන්නප්පුවට නෙමේ වැරදීමක් * වෙන්නප්පුවට *
@talahitiyalaal3442
@talahitiyalaal3442 Күн бұрын
මීගමු යද්දි අපේ ගෙවල් පැත්තට හැරුනේ නැත්තේ ඇයි ? (පෙන්නප්පුවට)😀😀
@malinda460
@malinda460 Күн бұрын
යකෝ මේකේ තියෙන කමෙන්ට් දැක්කම මේ වගේ හරකුන් ඉන්න රටක් වෙනස් කරන්න අනුර කුමාර සහෝදරයට පුලුවන් වෙයිද....?
@boxplots5024
@boxplots5024 15 сағат бұрын
මාත් මේ බැලුවේ comment හෙනම බිශනේ මෙතන
@malinda460
@malinda460 13 сағат бұрын
@boxplots5024 කියලා වැඩක් නාඅ සහෝදරයා.......
@boxplots5024
@boxplots5024 11 сағат бұрын
@@malinda460 ඕක ලේ වල ඉදලම එන Atitudes වල අවුලක්
@DarshaniChandrika-l1t
@DarshaniChandrika-l1t Күн бұрын
Pissuda ayye owa pol ra nemeyi😅😅😅😅
@susilnawagamuwa3050
@susilnawagamuwa3050 Күн бұрын
පම්බල රා තමයි පුසිද්ද, යාපනය තල් රා තියෙනවා රට මැදින් මූදු කරයට සුබ ගමන්෴
@SujeevaJawardana
@SujeevaJawardana Күн бұрын
Ja-ela, Negambo my home town. I never try coconut tody today there not good one here . Even coconut 🥥 price high all tody man made artificial one with add cheap alcohol.
@SujeevaJawardana
@SujeevaJawardana Күн бұрын
When you want original tady you have own coconut tree and hiring tady man .
@KaushalyaRajakaruna-i6h
@KaushalyaRajakaruna-i6h Күн бұрын
ඔය වළස් ඔළු කතාව බොරු
@mlaeeshakeshan4993
@mlaeeshakeshan4993 Күн бұрын
අයියෙ මේ දේවාලෙ ඇතුලෙ ගහල තියෙන නම්බර් එක තියෙනවනම් දාන්න ලොකූ උදවුවක් 🙏
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc Күн бұрын
කරගහගෙදර අමිබලමට යන්න ලස්සනයි එතන එතන විඩීයෝ කරන්න පුළුවන්
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc Күн бұрын
බැලුන් ගලින් අන්තක් පුරෙ බිසොවර් පැනලා දිවිනසාගත් බව
@chamiladanushka-l8c
@chamiladanushka-l8c 2 күн бұрын
නම්බරේදී තියෙනවද.
@uvarahathanwahanse4264
@uvarahathanwahanse4264 2 күн бұрын
මානසික රෝගීන් ඉන්න ස්ථානයක්
@srilanka8562
@srilanka8562 2 күн бұрын
Thank u both theruwan saranai very beautiful programm ❤❤❤
@ggsiprasanna4589
@ggsiprasanna4589 2 күн бұрын
@ranjithlakshman63
@ranjithlakshman63 2 күн бұрын
Pansalakata yana widiyata yanda denaganna
@tripeka7
@tripeka7 2 күн бұрын
Hako..😆
@NaviduMalsha
@NaviduMalsha 3 күн бұрын
දැං මමත් ඔයාලට දෙයක්කියන්න කැමතී. මං පොඩි කාලේ හදපු දේවාලයක් තියනවා එකට දැං අවුරුදු 20 විතර වෙනවා එතකොට මේක ලංකාවේ පලවෙනිම දේවාලය වෙන්නේ කෝමද මොකද ඔතන එයාගේ හරි හමං පිලිමයක් වත් තියනවද මං මේ කියන දේවාලේ අඩි හතක් උස පිලිමයක් තියනවා 🥰 අප්පච්චි පිහිටයි 🙏
@tripeka7
@tripeka7 2 күн бұрын
🙏🙏🙏
@fernandosarath4694
@fernandosarath4694 3 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@talahitiyalaal3442
@talahitiyalaal3442 3 күн бұрын
බලන්න පටන් ගත්ත විතරයි ලස්සනයි 😂❤
@Jayantha-f5l
@Jayantha-f5l 3 күн бұрын
සාධු සාධු දරුවනේ! අපේ කම උරුමය හැදියාව අභිමානවත් ඉතිහාසය, - එ පෙර විසු නැණ ගුණ පිරි බුදු වදනෙන් සිත වඩා ගත් උතුමන් කල මෙවැනි විස්මිත නිර්මාණයන් - අලුත් දරුවන්ට ඒ පෞඩ ඉතිසාසය කියා දෙන්න ඔබ කරන මෙහෙය! විශිෂ්ටයි! මෙ බියකරු කෙලවර නොපෙනෙන සසරේ “ ජාති ජරා සොක වැලපිම් වෙන්විම් .. මරණ” දුක නාමකිරිමට - දුක හේතුව නැතිකිරිම මග යන සතර සත්‍යය , එ උතුම් බුදු වදන - අවබෝධ වෙවා - ඔබට සියලු දෙනට - සියලු සතටම - කවදා හෝ උතුම් තෙරුවන් සරණම පිහිට ලැබ
@pathumsadaruwanpathum5284
@pathumsadaruwanpathum5284 3 күн бұрын
නියමයි 👍👌
@tripeka7
@tripeka7 3 күн бұрын
ස්තූති..❤🤍❤️
@chulakshikanchana
@chulakshikanchana 3 күн бұрын
Visthara karapu mamata viduli Alokayata salli denna thibunane.
@tripeka7
@tripeka7 3 күн бұрын
දුන්නා..❤🤍🙏
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 3 күн бұрын
මේ කෙල්ලව මගෙ අංතප්පුරයට ඕන.
@tripeka7
@tripeka7 3 күн бұрын
😆😆😆
@sanetaap2542
@sanetaap2542 15 сағат бұрын
සතුටුයි ඔය දෙන්නා පිලිබදව.හේතුව නම් අද කාලෙ බාගට හෙලුව පෙන්වමින් youtubeචනල් කරන කපල් ඉන්න රටේ ඉතාමත් සන්වරව තමන්ගේ බිරිද ගේ ගව් රවය ආරක්ශාකරමින් අපට වැදගත් දේපෙන්වන එකට ආදරේ හැමදාම ඔය දෙන්නටම පාට විච්චූරන නැතිව ස්වභාවික ලස්සන දකිනකොට සමහර අයට කිචි වගේ ගනන් ගන්න එපා .ආඩම්බර වෙන්න ඔයාගෙ කෙල්ල නේ❤❤❤❤😂​@@tripeka7
@S.C.K.product
@S.C.K.product 3 күн бұрын
මන් ඔයාල දෙන්නගෙ විඩියො බලන්නෙ ගොඩක් ආසවෙන්.good luck bro an sis.ආදරෙයි ❤❤❤❤
@tripeka7
@tripeka7 3 күн бұрын
ආදරෙයි...❤❤️💖
@susilnawagamuwa3050
@susilnawagamuwa3050 3 күн бұрын
පනහ /හැට දසක වල පරනවිතාන මහතා බෝහො දේ ගවේෂනය කලා,ඉතිහාසය අපෙන් අැත් කලා.
@tripeka7
@tripeka7 3 күн бұрын
😥😥😥
@pererapercy4459
@pererapercy4459 3 күн бұрын
Oke thiyanawa ektamge natabun
@tripeka7
@tripeka7 3 күн бұрын
❤️💖❤️
@pererapercy4459
@pererapercy4459 3 күн бұрын
Aei Vijaya yata Pera rajadani tribune nadda
@tripeka7
@tripeka7 3 күн бұрын
❤💖❤
@ShashlkaDeshan-eu8je
@ShashlkaDeshan-eu8je 3 күн бұрын
❤️ 🔥 🥰
@tripeka7
@tripeka7 3 күн бұрын
❤❤️💖
@LasanthaViraj-s1b
@LasanthaViraj-s1b 3 күн бұрын
ආයුබෝවන් තෙරුවන් සරණයි
@tripeka7
@tripeka7 3 күн бұрын
තෙරුවන් සරණයි ..❤️🙏
@iroshsamantha2886
@iroshsamantha2886 3 күн бұрын
මීට කලින් ඔකද ගිහිල්ල නෑ දැන් ඉතින් ගියා වගේ තමයි තෑන්ක්ස්
@tripeka7
@tripeka7 3 күн бұрын
🙏🙏🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 күн бұрын
සරස්වතී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
@tripeka7
@tripeka7 3 күн бұрын
❤❤️🤍
@NuwanVithanage-c7n
@NuwanVithanage-c7n 3 күн бұрын
Machan mama siripadaya aware 4k nalagala thiyanwa ehema awasarayak gathenam na api giya Kisima kenek 12.56 kiyana kathwa podak aul wage neda
@tripeka7
@tripeka7 3 күн бұрын
ඔව්. එක එක්කෙනාගෙ විශ්වාස නෙ බන් අපිට මුකුත් කියන්නත් බෑ ඉතින්..😥
@sachijay975
@sachijay975 3 күн бұрын
Supiri machan videos tika api rata idan balan innawa lankawa kcchara uthumda kiyala ❤❤
@tripeka7
@tripeka7 3 күн бұрын
Aniwaryenma ... thn u brother ...❤🤍🙏
@prageethsenevirathne248
@prageethsenevirathne248 3 күн бұрын
අනේ උඔලැයි TRIP
@milanomilan2164
@milanomilan2164 3 күн бұрын
Art da kare machn uba😂
@DinushkaChathuranga-bb6vo
@DinushkaChathuranga-bb6vo 4 күн бұрын
වැඩේ සුපිරි
@tripeka7
@tripeka7 3 күн бұрын
Thank you...❤🤍❤️
@DinushkaChathuranga-bb6vo
@DinushkaChathuranga-bb6vo 4 күн бұрын
අයියයෙ ඇස් දෙක ලස්සනයි 😇🧑‍🚀🍁🍁🍁🍁🍁
@DinushkaChathuranga-bb6vo
@DinushkaChathuranga-bb6vo 4 күн бұрын
❤❤❤❤❤❤
@dhupali6071
@dhupali6071 4 күн бұрын
Nice video thanks brother 👍
@UpulKithsiri-ej2sl
@UpulKithsiri-ej2sl 4 күн бұрын
පඩ සෝ වැඩියි කමක් නැහැ සුබ ගමන්
@ggsiprasanna4589
@ggsiprasanna4589 4 күн бұрын
❤🫂
@MaheshWeerakumara-zt8by
@MaheshWeerakumara-zt8by 4 күн бұрын
මේච්චර හොද බුදු දහමක් තියේද්දී ඇයි මේ යක්කුන්ගේ පස්සේ යන්නේ
@ggsiprasanna4589
@ggsiprasanna4589 4 күн бұрын
මිනිස්සුන්ටත් උදව් කරන් යන ගමන් හරි ලස්සනයි අනිවාරෙන්ම ❤🫂
@tripeka7
@tripeka7 4 күн бұрын
ආදරෙයි..❤😍😍