8 May 2024
1:57
6 ай бұрын
Пікірлер
@NiroshaniJayakody
@NiroshaniJayakody 4 күн бұрын
Pepare liyapu tana mn hitiye nathi nisa lamayage lakunu kiyanna dnne nee
@nishmird5374
@nishmird5374 9 күн бұрын
Thank you sir. Mage sir me inne janaka kumara sir
@NamaleeDeepikaWickramasekara
@NamaleeDeepikaWickramasekara 13 күн бұрын
අනේ සර් ඇත්තටම උගන්වන දේ බොක්කටම වදිනවා,,,රු.100 ටත් උගන්වන online පන්ති තියෙනවා,,නමුත් කිසිම quality එකක් නැ,,,අනේ සර් තව video දාන්නකො
@chithrawijekoon192
@chithrawijekoon192 13 күн бұрын
Sar phon nambar eka danna
@sumithkarunanayaka5676
@sumithkarunanayaka5676 13 күн бұрын
🎉🎉
@NandaniVip
@NandaniVip 13 күн бұрын
Pahadii kirma GANA obathumata sthuthi❤
@NandaniVip
@NandaniVip 13 күн бұрын
Eka hodai lamainta loku peedanayak gambada pasal diyunu karanna 👍
@SadushikaAshinsana-k7i
@SadushikaAshinsana-k7i 14 күн бұрын
❤❤❤❤😮😮😮😊
@NirmalaKumari-yd8mj
@NirmalaKumari-yd8mj 15 күн бұрын
රජයටවත් ජනාදිපතිතුමාටවත් අගමැතිනියටවත් නෙවෙයි හෙන ගහන්නේ ඔය උද්ගෝෂණ පවහ්වන කැගහන දෙමාපියන්ටයි තොපිට තේරෙන්නෙ නැද්ද මේ අහින්සක දරුවො ගැහැනුන්ට වැඩක් තියෙන්න එප. ගෙවල්ගානේ ගිහින් කෝප්ප හෝදල ඇවිදින් තොපි කැගහනව පුංචි දරුවන් වෙනුවෙන් එවුන්ගේ මානසිකත්වය බලාපල්ලා විරුද්ද පැත්තේ එව්ගෙන් අහගෙන කැහන්නේ නැතිව ගෙදර දරුවන්ට කන්න දිපල්ලා උබල හොරුන්ට කියප්
@sasidunakesh9680
@sasidunakesh9680 17 күн бұрын
Game paasale hari addayapanayak lebenavanam demaapiyanta getaluvak neha game lamai game paasalata daaan anivarriya karanna ona
@vinodyasas1
@vinodyasas1 18 күн бұрын
Iq පේපර් එක අමාරු වැඩි නම් මේ පාර ලේසි කරන්න කියලා ඔලුවෙන් හිටගෙන ඉන්න ලේසි කරනකල් 😂😂
@prasangajesmin5630
@prasangajesmin5630 18 күн бұрын
ආයෙ විභාගය එපා,අපේ දරුවො පොඩි ළමයි,එයාල ඉතුරු ප්‍රශ්න 37 න් ඉස්සරහට එයි.කෑ ගහන අම්මලට විභාගය තියන්න.
@SarathPriyantha-n5n
@SarathPriyantha-n5n 18 күн бұрын
ශිෂ්‍යත්ව .විභාගය .ඕන ම.නැහැ මම .නම් .කියනවා ..මහ.කරුමය ක්..කාලකන්නි .ම.විභාගය
@udayanthiruwanmala5035
@udayanthiruwanmala5035 19 күн бұрын
තොපි හොරු ඔක්කොම ගෙදර යන්න බලාගෙන හිටපියව් කො.මා තොට හෙන ගහනවා දරුවන්ගෙ හින බින්දට
@mhnkarunathilake5282
@mhnkarunathilake5282 20 күн бұрын
ඒවා විදිහටම තියෙන්න දෙන්න ලේසි නෑ ඔය වචන පරිවර්තනය...
@SameeraSusantha-h5o
@SameeraSusantha-h5o 20 күн бұрын
ඔබ තුමා කියපු කතාව ඇත්ත මේ විභාගය නවත්තන්න ඔනී.නැවතනම් විභාගයක් කරන්න බැහැ
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl 20 күн бұрын
👍👍👍👍👍👍👍👍
@anjanijayasekara1330
@anjanijayasekara1330 20 күн бұрын
ඔව් එතකොට ලොකු ලොක්කන්ගෙ ලමයින්ට විතරක් හොද ඉස්කෝල වලට යන්න පුලුවන් එල
@SenukaHasaranga
@SenukaHasaranga 20 күн бұрын
ප්‍රතිඵල අවාට පස්සෙ දරුවන්ට වෙන හානිය ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. ඔය ප්‍රතිඵල අපට එපා. පිනට ලකුනු එපා එපා.... මෙ සැරෙ ඉදලම විභාගය නවත්වන්න . ..හොරුන්ට ගිය රට ..
@janakasir1404
@janakasir1404 21 күн бұрын
පින්කමක් කරන්න හිත පහල වෙන්නයි ඕනෙ පුතේ..සල්ලි දහස් ගණන් ඕන නෑ.මේක පෙන්වන්නෙ ශ්‍රද්ධාව ඇතිකර ගැනීම සදහා පමණි.විහිළුවක් කරලා views ගන්න නොවේ.
@DonithaWijewikrama
@DonithaWijewikrama 21 күн бұрын
👨‍👩‍👧‍👧
@DonithaWijewikrama
@DonithaWijewikrama 21 күн бұрын
🦋🦋Sir.. A.Binoshi. Mendis🦋🦋
@dayanamanori8671
@dayanamanori8671 21 күн бұрын
Aththa
@IromaHyacinth
@IromaHyacinth 21 күн бұрын
Mewa awaysa dewal nemei ammalage wibage.
@DewmiChamika
@DewmiChamika 21 күн бұрын
Thank you sir 🙏🙏🙏
@janakasir1404
@janakasir1404 21 күн бұрын
ඉoග්‍රීසි පාඨමාලාවට එන ඔබට ගණිතය නොමිලේ
@janakasir1404
@janakasir1404 21 күн бұрын
ගොඩ යනවනම් මෙන්න ඉoග්‍රීසි පාඨමාලාව ,spoken කියල දින 25 න් මාස 3 න් කතාකරවනවා කියන ඉoග්‍රීසි හොරුන්ට ගොඩක් අය අහුවෙනවා.ඔබගේ දරුවාට ආදරේ නම් කරවන්න මේ පාඨමාලාව ,ඔබ රට යන්නද ඉන්නෙ IELTS කරගන්න දැනුම සුපිරියටම හැදෙනවා.076 902 88 10 ට WHATSAPP කරන්න.නම,ශ්‍රේණිය,පාසල,DESCRIPTION එකේ WHATSAPP GROUP එකට එන්න
@HasithaKumara-d7s
@HasithaKumara-d7s 22 күн бұрын
Owu ane.mekanam onema naha
@gamagerathnawali8697
@gamagerathnawali8697 22 күн бұрын
මහන්සියවතුරයන්නටනොදිපුතිපලටිකඑවන්නකරැනාකරලලමයිගානේපුතිපලගානෙවෙයිහොයනනෙදේසපලෙනවිතරද
@gamagerathnawali8697
@gamagerathnawali8697 22 күн бұрын
යකෝහෙනගහකතාමෙිවාටලමයිනටදැන්දගැලපෙන්නෙකැතතෙලමයින්ටවදනෙදෙිකලි්ංඩයතිරනගනනතිබුනකරැනකර
@PriyanthiSenevirathne
@PriyanthiSenevirathne 22 күн бұрын
Henama gahapan munta
@madukalakmali4702
@madukalakmali4702 22 күн бұрын
හරිම අසාධාරණයක් අපේ දරුවන්ට සිද්ධ වුණේ.මේ ප්‍රතිශත ප්‍රතිඵල අපට එපා අපේ දරුවන්ට නිවැරදි ප්‍රතිඵල ලබාදෙන්න බැරිනම් බැරි නම් සාධාරණ ප්‍රතිඵලයක් ලබා දෙන්න බැරිනම් මේ හොර වංචාවෙන් ලියපු ශිෂ්‍යත්ව විභාගය අපට ප්‍රතිඵල එපා
@Pretty_sky08
@Pretty_sky08 22 күн бұрын
👍👍👍
@SadushikaAshinsana-k7i
@SadushikaAshinsana-k7i 22 күн бұрын
Sir kiyala denava ❤❤
@sooriyaproduct
@sooriyaproduct 22 күн бұрын
අන්න ඔක තමයි සර් මහත් කියන්න යන්නේ
@inokapriyadarshani2745
@inokapriyadarshani2745 22 күн бұрын
අපේ ගෙවල්වලත් මේ ශිෂ්‍යත්ව විභාගය නිසා ප්‍රශ්න ඇති උනා.මේ ශිෂ්‍යත්ව විභාගය මහ කරුමයක් මේ විභාගය මේ ප්‍රශ්නයෙන්ම අහෝසි කරන්න ඕන
@inokapriyadarshani2745
@inokapriyadarshani2745 22 күн бұрын
ඇත්තමයි සර් මේ ශිෂ්‍යත්ව විභාගය මහ කරදරයක් මගේ දරුවත් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය ලිවුවා මගේ පුතා න්ම් ආයේ විභාගය ලියන්නේ නැහැ කිව්වා
@AchiraMihiranga-vg2dr
@AchiraMihiranga-vg2dr 22 күн бұрын
සර්ව ගොඩක් පිං මේ විභගය නතරකරන එක ගැන මමත් සතුටුයි ඔය විභාගයට මමත් විරුද්ධයි 🎉❤ බුදු සරණයි සර්
@rashikavijayanthi
@rashikavijayanthi 22 күн бұрын
මොනවා කිවුවත් මොලයක් ඇති එකාට විතරයි මේවා තේරුම් ගන්න පුලුවන්.සර් පුදුම පැහැදිලිකමකට මොඩයෙක්‍ටත් තේරුම් ගන්ඩ පුලුවන් විදිහට තේරුම් කලා.බලමුකෝ අපේ මහ ඇත්තො තේරුම් ගන්නෙ කොහොමද කියලා.
@Pradhanamudiyanselagemanjulawi
@Pradhanamudiyanselagemanjulawi 23 күн бұрын
විභාග කොමසාරිස් කියන්නෙ ලෝක හොරෙක්. හොරු අල්ලන්න ආව අණ්ඩුවත් හොරු රකිනව.මුං ඔක්කොම හොරු.
@jayaratnajaya2468
@jayaratnajaya2468 23 күн бұрын
හරියටම හරි සර්. අපේ ළමයිගෙ ළමා කාලයසම්පූර්ණයෙන්ම නැති කරලා. ඔය කතා කරන ඩොක්ටලා ළයිට පීඩනය කියනවනම් දැන් ද කියන්නේ කලින් ශිෂ්‍යත්ව තියනව කියල දන්නෑවගේ ළමයිට පීඩනය එන්නේ මුල ඉදලමයි.අපිත් බයට තරගකාරි නිසා ළමයි වෙහෙසනවා.අනිවාර්යයෙන්ම විභාගය නතර කරලා.තේරෙන වයසෙදි 9 වසරෙන් වගෙ තියන එක ⁣හොදයි. සර් ගෙ කතාවට එකගයි. 6 වසරට ලෑස්ති වෙන්න පොඩ්ඩක් පොතෙපත බලන්න කිව්වත් ළමයි කැමති නෑ. අපට දැන් ලකුණු ආවත් නැතත් ගානක් නෑ. පාස් උනත් මිනිස්සු කියන්නේ ප්‍රශ්න 3ට ලකුණු ලැබුනනේ ඒකයි කියලා.😢😢😢😢😢
@DulaniPerera-jv4qu
@DulaniPerera-jv4qu 23 күн бұрын
මේ පුංචි රට ජනප්‍රිය පාසල් සංකපයක් දාගෙන එක විකාරයක් මේක, පිළිගන්නේ ලොකු පාසල් ළමයි විතරයි, මොන කොලමක් ද මේ ලෝකේ කොහෙද රෝයල් college, ධර්මරාජ කියලා රෙස්පෙක්ට් කරන්නේ මේ අමුතු ඇටේ ඇතුලේ විතරනේ, විකාරයක් ලෝකේ කොහෙද ඉස්කෝලේ නමට සලකන්නේ, මේ කෙ විතරයි
@NamaleeDeepikaWickramasekara
@NamaleeDeepikaWickramasekara 23 күн бұрын
ඇත්තටම මමත් ඉoග්‍රීසි ගුරුවරියක් මගේ ලොකු දරුවත් සර්ගෙ course එක successfully complete කළා.පුතා දැන් Canada ඉන්නෙ ඔබතුමා නිසා තමයි.IELTS 6.5 ට වඩා ගත්තේ සර් .THIS COURSE IS ABSOLUTELY ESSENTIAL FOR THOSE WHO WANT TO FOLLW THE LANGUAGE DEEPLY.I highly recommend this course ❤❤❤
@ChamindaHettiarachchi-kt1kj
@ChamindaHettiarachchi-kt1kj 23 күн бұрын
තොපිට විතරක් නෙමෙයි තොපේ දරුවන්ටත් එක්කමයි මේ කරන අසාධාරණයට හෙණ ගහනනෙ.
@tharangasanjeewani
@tharangasanjeewani 23 күн бұрын
හොරට ලකුණු අපිට එපා.
@tharangasanjeewani
@tharangasanjeewani 23 күн бұрын
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙන්ම , දේශපාලනය වෙන්න හොරුන් මෙම විභාගය නැවත පැවැත්වීමට අකමැති යි
@tharangasanjeewani
@tharangasanjeewani 23 күн бұрын
හොර ප්‍රතිඵල අපිටනම් එපා.
@vishmitharasanjana6874
@vishmitharasanjana6874 23 күн бұрын
කතාව නම් සහතික ඇත්ත අපි දැන් නැගී සිටිය යුතුය මේ විභාගය මෙතනින් ම නවත්වන්න දරුවෝ පව් මේ මිනීමරු විභාගය හින්දා දරුවෝ මැරෙනවා දැන් වත් තේරෙනවා නම් ඒ ඇති සල්ලි තියෙන අය පන්ති 10 විතර ගිහින් පාස් වෙනවා බැරි ළමයි fell වෙනවා එතකොට ආධාර තියෙන ළමයින්ට දෙන්නෙත් නෑ දරුවෝ හැමෝම එකයි දුරුවල ළමයි හදලා ගන්න ඕනෑ
@Mo1Samsung-y5v
@Mo1Samsung-y5v 23 күн бұрын
සර් හරි මේ විභාගයට තිබ්බ වටිනාකම මේ සැරේ නැත්තටම නැති කලා මේව දකින්න ඕන ඉහල ඉන්න නිලධාරීන් පොඩි මිනිසුන්ගේ හඬට කන් දෙන නිලධාරින් මෙය දකීවා.....
@IngreetMass
@IngreetMass 23 күн бұрын
අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මට නම් ප්‍රතිඵල ඕන මොකද මගේ දරුවා කිසිම පංතියකට ගියේ නෑ ඒයා හැම බාහිර වැඩක්ම කරා ඒ නිසා ලකුනු 100ක් ගත්තත් මට ඒ ලකුණ ඕන ඇත්තටම දරුවා ඉන්න මට්ටම බලන්න මේ විභාගය ට අදාලව කරන සියලු පංති තහනම් කරන්න ඕන පාසල් මට්ටමින් ප්මනක්ම සාමානාත්මභාවය කින් යුතුව ශිශ්ෂත්ව පංති කරන්න ඕන ඒ වගේම ජාතික පාසල් වල දරුවන්ට විභාගය ලිවිම නොකර ඉන්න පුලුවන් නම් ගොඩාක් හොදයි කියලා හිතනවා