Пікірлер
@samanchandana7549
@samanchandana7549 14 сағат бұрын
❤❤❤❤❤❤😂😂😂තනියෙන් හිනාවෙන්නෙත්ම්, ❤❤❤
@buddhikap9915
@buddhikap9915 3 күн бұрын
ප්‍රහසනයේ දෙවිවරු.... ආයිම ගෙන්න ගන්න පුළුවන් නම්... සිංහල මිනිස්සුන්ට කුණු රහ නැති... ප්‍රහසනය කියාදී රහසේ නික්ම ගිය මිනිස්සු....(11.35 ඉඳල ඒ කෙල්ලගේ උපන් ස්වභාවික හිනාව බලන්න).... නොපෙනී ඉඳගෙන ඒ හිනාව මතු කරන්න ලේසියෙන් බෑ....
@buddhikap9915
@buddhikap9915 3 күн бұрын
ප්‍රහසනයේ දෙවිවරු.... ආයිම ගෙන්න ගන්න පුළුවන් නම්... සිංහල මිනිස්සුන්ට කුණු රහ නැති... ප්‍රහසනය කියාදී රහසේ නික්ම ගිය මිනිස්සු....(11.35 ඉඳල ඒ කෙල්ලගේ උපන් ස්වභාවික හිනාව බලන්න).... නොපෙනී ඉඳගෙන ඒ හිනාව මතු කරන්න ලේසියෙන් බෑ....හැබැයි ධර්මස්රි ගේ බොරු පුච්චන් කටහඬ .... ගැලපෙන්නේ නෑ...
@samanchandana7549
@samanchandana7549 4 күн бұрын
අපගේ සුන්දර අතීතයේ සදාතනික comedians , මෙතුමාන්ලාට නිවන් ❤‍🩹 සුව
@sunethekanayaka5941
@sunethekanayaka5941 6 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ වැඩසටහන දිගටම දාන්න ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා විනෝද සමය ❤❤
@keaanton
@keaanton 7 күн бұрын
Aththenma mewani kalakaruwan,aye kalada dakinnada'!'methumanlawa agaya karanna ,surakinna kirima kenek nositiye apema nolabimatai ***obala hamotama adarei budu saranai, niwan suwaya pathanemi sthuthi, 🎉🎉🎉
@samanchandana7549
@samanchandana7549 9 күн бұрын
අනෙ අම්මෝ තනි 😢 ඇහැට ඇඩෙනවා සිනහවේ රජවරු . මෙතුමන්ලාට නිවන් සුව, ❤❤❤❤❤
@buddhikap9915
@buddhikap9915 12 күн бұрын
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදවීම.
@buddhikap9915
@buddhikap9915 14 күн бұрын
.සිංහල මිනිස්සුන්ට ප්‍රහසන බුද්ධිය කියාදී, නිහඬවම නික්ම ගිය මිනිස්සු.... (ධර්මශ්‍රි බූරුවා ඇර....)
@samanchandana7549
@samanchandana7549 17 күн бұрын
❤❤❤❤❤❤
@buddhikap9915
@buddhikap9915 20 күн бұрын
මේ මිනිස්සු ගියේ සමාජ උපහාස බුද්ධියත් අරගෙන..... අපිට ඉතුරු උනේ මෝඩකම වාචාලකම හා කුණු හරුප විතරයි.... අපි ඒවාට උපහාස කිය කියා හිනා වෙන්න පටන් ගත්තා.... උපහාස බුද්ධිය මුළු මනින්ම සමාජෙන් ඉවත් වෙලා..... එක බොල් කුණු හරුප බාගයක් උනා... අන්තිමේ.........
@buddhikap9915
@buddhikap9915 22 күн бұрын
අනේ මේ මිනිස්සු අද නෑ කියල හිතෙන කොට ලොකු දුකක් දැනෙනවා. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. රෑ බස් එකේ අය හරියට පවුලේ මිනිස්සු වගේ. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවාඅ ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ ඔද්දල් වෙලා. පසු කලෙක මම ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට.
@buddhikap9915
@buddhikap9915 23 күн бұрын
අනේ මේ මිනිස්සු අද නෑ කියල හිතෙන කොට ලොකු දුකක් දැනෙනවා. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. රෑ බස් එකේ අය හරියට පවුලේ මිනිස්සු වගේ. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවාඅ ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ ඔද්දල් වෙලා. පසු කලෙක මම ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට.
@buddhikap9915
@buddhikap9915 23 күн бұрын
මේ මිනිස්සු ගියේ සමාජ උපහාස බුද්ධියත් අරගෙන..... අපිට ඉතුරු උනේ මෝඩකම වාචාලකම හා කුණු හරුප විතරයි.... අපි ඒවාට උපහාස කිය කියා හිනා වෙන්න පටන් ගත්තා.... උපහාස බුද්ධිය මුළු මනින්ම සමාජෙන් ඉවත් වෙලා..... එක බොල් කුණු හරුප බාගයක් උනා... අන්තිමේ.........
@dineshgihan2069
@dineshgihan2069 25 күн бұрын
❤❤
@buddhikap9915
@buddhikap9915 28 күн бұрын
ප්‍රහසනයේ දෙවිවරු.... ආයිම ගෙන්න ගන්න පුළුවන් නම්... සිංහල මිනිස්සුන්ට කුණු රහ නැති... ප්‍රහසනය කියාදී රහසේ නික්ම ගිය මිනිස්සු...... නොපෙනී ඉඳගෙන ඒ හිනාව මතු කරන්න ලේසියෙන් බෑ....
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Ай бұрын
😂😂😂
@nlmalh1417
@nlmalh1417 Ай бұрын
🙏🙏 theruwan saranai ..samata niwan suwa labeawa ...niyama rangana shilpiyo..❤️
@user-sl7k
@user-sl7k 2 ай бұрын
මෙන්න ළමයිනේ විහිළු ! පුළුවන් නම් හිනා නොවී බලන්න .
@charakalahiru2705
@charakalahiru2705 2 ай бұрын
Kunuharapa nhe,dubale mining nhe supiri
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 ай бұрын
😂😂😂
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 ай бұрын
😂😂😂
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 ай бұрын
එම ප්‍රහසන ශිල්පීන්ට මගේ උපහාරය පුද කරමි
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 ай бұрын
හරිම සුන්දර විහිළු මේවා තමයි
@suniljayasinghe406
@suniljayasinghe406 4 ай бұрын
Supiri
@bandularajakaruna2602
@bandularajakaruna2602 4 ай бұрын
Ulby Put it free aaqg
@anandaJayawardhana-vb2fb
@anandaJayawardhana-vb2fb 5 ай бұрын
Mewa.apesarirayata.hodama.behethmenna.mewa.thmai
@pearlk5036
@pearlk5036 6 ай бұрын
Excellent
@AlesliVijeysekara
@AlesliVijeysekara 7 ай бұрын
මේ වගේ ශිල්පීන් අද දකින්නට වත් නෑ.❤🎉
@ajanthaadikari5560
@ajanthaadikari5560 8 ай бұрын
❤❤❤
@buddhismagainstnature8930
@buddhismagainstnature8930 8 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්
@wizach777
@wizach777 10 ай бұрын
For some reason, I love this so much find it extremely funny. Laughed and laughed. Wonderful. Especially Samuel Rodrigo's part.
@w.pinsiri6567
@w.pinsiri6567 Жыл бұрын
Mathakaya aluth una....sthuthiy
@ගයාන්සම්පත්-ඝ9ඞ
@ගයාන්සම්පත්-ඝ9ඞ Жыл бұрын
😂😂😂😂
@anurainoka1980
@anurainoka1980 Жыл бұрын
@KalumIndika-l5x
@KalumIndika-l5x Жыл бұрын
කුනුහරප නැති විහිලු
@KalumIndika-l5x
@KalumIndika-l5x Жыл бұрын
අහන්න අහන්න ආසයි
@KarunaratnaKarunaratna-db1of
@KarunaratnaKarunaratna-db1of Жыл бұрын
Up
@priyanthirajapakse1712
@priyanthirajapakse1712 Жыл бұрын
😂
@btsarmygirl8842
@btsarmygirl8842 Жыл бұрын
😄😄😄😄
@janakailukkumbure4890
@janakailukkumbure4890 Жыл бұрын
සැබෑ හාස්‍ය ඔවුන් තිදෙනා අපිට හඳුන්වා දුන්නා.....❤❤❤
@stickervimana
@stickervimana Жыл бұрын
සුපිරි එක
@ගයාන්සම්පත්-ඝ9ඞ
@ගයාන්සම්පත්-ඝ9ඞ Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@btsarmygirl8842
@btsarmygirl8842 Жыл бұрын
කොච්‍චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😄😄😄😄😄😄😄😄😄😄😄🙏🙏🙏
@nihalbandara922
@nihalbandara922 Жыл бұрын
අම්මපා මරේ මරු.😂
@malkanthiekanayake4413
@malkanthiekanayake4413 Жыл бұрын
❤❤❤❤❤❤❤
@R.K.Karunatissa
@R.K.Karunatissa Жыл бұрын
Me wage hasya upadawanna hakiyawak athi minissu ada lankawe natha. Owunge nirmana athivisistai.
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
සුපිරි jokes
@kosalabandara6223
@kosalabandara6223 Жыл бұрын
Super jokes. Marks 100%
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
තව ඕනේ