Пікірлер
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 29 минут бұрын
වැඩියචන් ඉන්නෙ මීහරක් නේද
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 31 минут бұрын
බුරැවන්ට බුරැවොමනේ හොද😂😂😂😂
@user-cv4br5nr6d
@user-cv4br5nr6d Сағат бұрын
සජිත් ට දීලා බාබා නලවන්න තමයි වෙන්නේ 😂😂
@yourcardirectautomobile8566
@yourcardirectautomobile8566 4 сағат бұрын
අබික් එකා ගොබ්බ හර්ෂ ද සිල්වා.යම්! යම්..යම්!...වැඩක් කරපු එවුන් නෙවෙයි හොරාකාපු එවුන්.මහ බැංකුව කඩල ෆුට් නෝට් දාපු කල්ලියෙ එකෙක්.
@yourcardirectautomobile8566
@yourcardirectautomobile8566 4 сағат бұрын
වාහන ආනයන නොදී ඉන්නේ පාහර හොර් දේශපාලුවො හොරකම් කරපු ජනතා මුදල් ඒ කියන්නේ උන්ගෙ කලු සල්ලි සුදු කරන්නේ එකම ක්‍රමය තමයි වාහන වලට සල්ලි ආයෝජනයකරල. මහාපරිමාණ වාහන සේල් කාරයො ගාවට සල්ලි පොම්ප කරල අස්ප ගණන් වලට වාහන විකුණනව නම් වශයෙන් කියන්න පුළුවන් කව්ද ඒ වාහන සේල් කාරයො කියල.මේකට තමයි මුන් වාහන ආනයනය දෙන්නේ නැත්තේ. මුන්ගෙ හොරකම වැඩියි.ජනතාවට ව්‍යාපාර කරගෙන යන්න දෙන්නේ නෑ උන් තමයි ව්‍යපාර මාෆියාව පාලනය කරන රිමෝට් කොන්ට්‍රෝල් එක තියාගෙන ඉන්නේ.මුන්ව ගහල පන්නන්න ඕන ඉක්මණටම.
@yourcardirectautomobile8566
@yourcardirectautomobile8566 4 сағат бұрын
පලයන් යන්න තට්ට ඇම්බැට්ටයෝ විහිළු සපයන්නේ නැතුව.උඹ කට ඇරියොත් දාර ණයි අරින්නේ.උඹල ගෙදර යවනව තව මාස දෙකයි
@SurangaRathnayake-gh5cl
@SurangaRathnayake-gh5cl 5 сағат бұрын
🧭⚔️⚔️⚔️⚔️⚔️
@sunithasilva8337
@sunithasilva8337 9 сағат бұрын
15%nodunnoth jeashta puravasiyange chandeya name nolabena vaga kiyanne ethama kanagatui
@sunithasilva8337
@sunithasilva8337 9 сағат бұрын
100/15
@georgedesilva1561
@georgedesilva1561 12 сағат бұрын
කිසිම කෙනෙක් වාහන ගන්න එපා මේ අසාමාන්‍ය ගණන් වලට පරණ ලබ්බවල්ගන්න එපා , කලු කඩ කාරයන්ට තිතක් තියමු.මේ සක්කිලි වැඩ මේ රටේ නවත්තන්න නම් අපි නැගිටින්නම වෙනවා.
@mhewage
@mhewage 18 сағат бұрын
වසර ගණනාවක දිරාගකාලිනව දහදුක් විදල මවු බිමට පැමිණි අපි අපේ අනාගත ජීවත්වීමේ පරමාර්ථයෙන් යම්කිසි මුදලක් ස්ථාවර තැන්පතූවක් ලෙස ජෙස්ට පුරවැසි තැන්පතුවක් තැන්පත් කලද කිසිම රජයක් අත නොතබු ජෙස්ටපුරවැසි තැන් පැතුවට අත තැබූ එකම ජනාධිපති රනිල් මේ කල අපරාධය හේතුව නිසා එදා වේල කාල බිලා සිටිය අපි අද අන්තම අසරණ තත්වයකට මුහුණ දෙමින් කුස් ගින්නේ සිටින වාර අනන්ත අප්‍රමානයි මහ බැංකුවටත් ජනාධිපතිත් මේ ප්‍රසන්ය ගැන වග කිව යුතුයි අපිට කරන්න පුළුවන් එකම විසඳුම මෙය තැන්පතු අහෝසි කර දැමීම පමණයි වග කිව යුත්තෝ මෙය විසදිය යුතුයි
@surangaprasad2753
@surangaprasad2753 Күн бұрын
British govner knk aka parak kiyala tibba lankwe inna minissunta elections akakta vote karanna taram denumak ne kiyala aka hodatmaa pehedili itin .aurudu ganak rata vinasa karapu unta tama chande denwa kiyanne mun bath nn kanwa wenna be sajiya wage modayek awama maru gota sir ta wada hodatama karai
@SampathRajasekara
@SampathRajasekara Күн бұрын
Power Hands
@chamarachamara2613
@chamarachamara2613 Күн бұрын
Oya.ubaanurata..kade.yana.pakayek.ne.pako..😅
@renukawimalasiri6084
@renukawimalasiri6084 Күн бұрын
ලංකාවේ වාහන පරන වෙන්න පරන වෙන්න රත්තරං වෙනවා .පරන ලදරන් වලට ඉදිරියට වෙන්නෙ මොකද කියලා බලමු..
@mohomedrimas7778
@mohomedrimas7778 Күн бұрын
Mt 15 bran new ewida
@user-sz6ig7yh9p
@user-sz6ig7yh9p Күн бұрын
තොපි තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නවා රටේ මහජනතාවට වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නෑ තොපේ අසීමිත බදු නිසා තොපිට හොදක් නම් වෙන්න එපා
@kumudukaldera1140
@kumudukaldera1140 Күн бұрын
ඔය මිනිස්සුන්ට ලොකු දේසපාලන දෙනුමක් නෙහෙ දවසෙ මුදලක් හොයන්නෙ කොහොමද කියලයි හිතන්නෙ ලෝකෙ පෙරලුනත් උන්ට කමක් නෙහෙ .....
@ranganawishvajith5400
@ranganawishvajith5400 Күн бұрын
ඩිමාන්ඩ් සප්ලයි තමා ඉතින් කොහොමත් තාම හොද ඩිමාන්ඩ් එකක් තියනවා. මගේ 2015 ඇල්ටෝ කාර් එක ගිය සිකුරාද විකුනන්න දැම්මා 30,50 කට රෑ 12 ට ඇඩ් එක දැම්මේ උදේ 7 වෙද්දි කෝල් ආවා කොහොම හරි දවසක් ඇතුලත කෝල් 30 කට වඩා ආවා මුලින්ම බලන්න ආව කෙනා 29 කට ඉල්ලුවා ඒත් මම දෙන්න බෑ කිව්වා මොකද ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බ නිසා. කෝල් කරපු ගොඩක් අය ඉල්ලන්නේ 30 ට අඩුවෙන්. මම තේරුම් ගත්තා නිකන් බොරුවට කෝල් වල එල්ලි එල්ලි ඉන්නවට වඩා 30 අවට දෙන එක හොදයි කියලා ඒක නිසා මුලින්ම ආව කෙනාට 29,50 ට දුන්නා. මං හිතන්නේ ගත්ත එයාටත් ලාබයි විකුනපු මටත් ලාබයි මං ගත්තෙත් 18 කට නිසා අවුරුදු 7ක් පැදලත්.
@ceylontreasury
@ceylontreasury Күн бұрын
ow eyata awasha nisa neh 29,50 ta gathe. Thank you for sharing
@RkGarment-wc4te
@RkGarment-wc4te Күн бұрын
Boru gann danavanam gann EPA Yako thiyagen hitapuden masa 6 masa12 hiyanam adukerai ibetama gann EPA company araksha kerann kattiya gann epa
@lasanthakarunarathna3605
@lasanthakarunarathna3605 Күн бұрын
But not available supply according to demands
@lasanthakarunarathna3605
@lasanthakarunarathna3605 Күн бұрын
Do not sale the vehicle and hold them price some periods. These are doing by car sellers
@upalijayalath9895
@upalijayalath9895 Күн бұрын
ලංකාවේ ඉන්නේ රිලා ජාන තියෙන කබිබො මොලේ තියන එවුන් කොහොම හරි මාලිමාව දිනවපල්ලා
@chamindasampath90
@chamindasampath90 Күн бұрын
මොනව කිව්වත් Alto 2015 එකක මිල ලක්ෂ 20 ට අඩු විය යුතුයි.
@sanathkumarasumathipala152
@sanathkumarasumathipala152 Күн бұрын
හරියටම හරි යාලුවේ..ඇත්තටම වාහන මිළ අඩුවෙලා කියන්නේ 2015 ඇල්ටො එකක් ලක්ෂ 20 , 18 වගේ මිළකට ආවොත් තමයි .. මොකද ඕක ලොකු ලොට් එකක් ආවෙ ලක්ෂ 14.25/= මිළ තියෙද්දි ...
@chamindasampath90
@chamindasampath90 Күн бұрын
@@sanathkumarasumathipala152 🤙❤️
@nilushisilva1790
@nilushisilva1790 7 сағат бұрын
අනිවා කිසිම ආරක්ෂාවක් නැති පපඩම් වගේ ලදරම්
@JayalathPeramunage
@JayalathPeramunage 2 күн бұрын
නිසි පොලිය ඉල්ලන්නේ bmw ගන්න නොවේ jiwatwenna බෙහෙත් ටික gamma
@JayalathPeramunage
@JayalathPeramunage 2 күн бұрын
Me dukpath ape namey බැංකු bankoloth kale weyan wage ekatu කළ මුදලට nisi poliyak දෙන්න
@_funyme
@_funyme 2 күн бұрын
ඔයාලා සෙරම ගෙදර යන්න කාලේ හරි. කෑවා ඇතිනේ මෙච්චර කාලෙටම.. පොඩි මනුස්සයටත් වාහන ගන්න ආසාවල් තියෙනවා.සෙරම බොරු කියන්නේ.බෙසික පුතාලා
@ruwanneelawala1118
@ruwanneelawala1118 2 күн бұрын
අසාධාරණ මිලට වාහන ගන්න epa me fake market eka වෙනස් වෙන්න one
@sanjeewakarunarathna-kp2pe
@sanjeewakarunarathna-kp2pe 2 күн бұрын
vehicles ganna epa.tikak inna
@theerthakaya8427
@theerthakaya8427 2 күн бұрын
හරි ඉතින් උබල හැමදාමත් ඔහොම තමයි.රටක් ගැන හැගිමක් නැති ගවයෝ
@nirajpaul9874
@nirajpaul9874 2 күн бұрын
Don’t buy just wait
@ceylontreasury
@ceylontreasury 2 күн бұрын
that's good
@Jausticelegue
@Jausticelegue 2 күн бұрын
ඔව් වාහන තියනව එක එක මිලට උබ කියහන්කො උබට ,මට,මිනිස්සුන්ට ආදායමක් තියෙද ඕව ගන්න..ඇල්ටොත් නැතුව තමයි ඉන්නෙ..ඉස්සෙල්ල වාහන ගැන නෙමෙයි ආදයම ගැන සහ ඒවට වගකියන පර දේශපාලුවො කරන දේවල් ගැන කතාකරහන්..
@gayanlakmal6448
@gayanlakmal6448 2 күн бұрын
පරණ කටු ඉක්මනට විකුණ ගනිල්ල කුණු කොල්ලෙට ඉල්ලුවත් දීල දාපල්ල
@th-re6ee
@th-re6ee 2 күн бұрын
❤️👌❤️
@mohomedrimas7778
@mohomedrimas7778 2 күн бұрын
Mt 15 bike awida bran new
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 2 күн бұрын
Subcrib කරා බුදු සරණයි තව තව කලු කාරයන්ගේ මිල බස්සන්න විඩියෝ හදන්න ලැබේවා❤❤❤
@ceylontreasury
@ceylontreasury 2 күн бұрын
Thank you ,budusarani
@wimalrajapaksha890
@wimalrajapaksha890 2 күн бұрын
Hora thakkadi desapaluvanta duty free වාහන ගේන්න ජනතාව gonnunta andanava . Brain එක පාවිච්චි karapalla munta ravatenna epa
@newtonnewton1358
@newtonnewton1358 2 күн бұрын
මේ අවුරුද්ද අන්තිම වෙද්දි ඔය වාහන වලට යන කල බලන්නකෝ
@samansaman2520
@samansaman2520 2 күн бұрын
ඔය අඩු ගනං වලට දාලා තියෙන්නේ ලෙඩ ගොඩ වල් ද දන්නෑ... ලාබ බඩු වෙ හිලක් ලු.... වාහන මිල අඩුවීම හීනයක් විතරයි
@Medicine_SH98
@Medicine_SH98 2 күн бұрын
gannapa thawa aduwei😊
@IKu1970
@IKu1970 2 күн бұрын
Doctors ,lawyers,professors ලා කියලා අඩුවට දාන වාහන වලට ඔබලා අහුවෙන්න එපා පට්ටම හොරු සහ හෙරියෝ සෙට් එකක් ඔය හැම වාහන විකුණන න වෙබ් වලට බැහැලා ඉන්නෙ .මමත් අහුවුණා ප්‍රොෆෙසර් කිව්ව බල්ලෙකුට .උන් ඉල්න්නේ ඇඩ්වාන්ස් online transfer.කිසිම විටක ඒවට අහුවෙන්න එපා.මගෙ යාළුවෙක් අහුවෙන්න ගිහින් නූලෙන් බේරිලා .මුන් දාන්නෙ දුර පළාතක තියෙන්නේ කියලා .ඔවුන්ට ඕවා කවදා හරි පලදෙනවාමයි.ඔයාලා අහුවෙන්න එපා කාරුණිකව ඉල්ලා සිටින්නේ .
@ceylontreasury
@ceylontreasury 2 күн бұрын
me kathwa aththa. me pilibawdawa mn wenma video ekak kara,Thank you
@Vip19774
@Vip19774 2 күн бұрын
අපේ රටේ මෝඩ මිනිස්සු ඕනම උගුලකට අහුවෙනව, ඒ බව දන්න නිසයි මේ වගේ වංචාකාරී වැඩ කරගෙන යන්නෙ, පරන වාහනයක් අධික මිලකට ගන්න ඇයි මේ තරම් කලබලවෙන්නෙ, ලංකාවට වාහන ගෙන්වීම නතර කරපු එක සදාකල් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, වාහන ගෙන්නුවට පසුව ගන්න බැරිද, හොදම උදාහරණය තමයි 2022 දී තෙල් නැති කාලෙ පුට් සයිකලයක් රු,60000_70000යි අද පුට් සයිකලයක් ඒ මිලට දෙන්න පුලුවන්ද,,,,