Пікірлер
@MalkiImeshika
@MalkiImeshika 2 күн бұрын
ඩොක්ට මටත් නිවුන් දරැවන් ඉන්නේ එක වොට බෑග් එකේ ඉන්නේ කිව්වා එක ප්‍රශ්නයක් ද
@Thilinicathu
@Thilinicathu 12 күн бұрын
Semata vamane yannavada sema thama yanne
@user-fl9bm8re2b
@user-fl9bm8re2b 14 күн бұрын
ඩොක්ට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏
@user-fl9bm8re2b
@user-fl9bm8re2b 15 күн бұрын
මේ ඩොක්ටව සම්බන්ද කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න පුළුවන්ද
@SarathSenadeera-bd4li
@SarathSenadeera-bd4li 16 күн бұрын
Docter mata hamba senna kohomada daruwa penna ganne
@renukapannala2571
@renukapannala2571 16 күн бұрын
Thank you doctor
@arowflash
@arowflash 17 күн бұрын
ඩොක්ට මාව බල්ලෙක් පැන්නා මගෙ කකුලට පොඩි දත් පාරාක් තියෙනවා එක දත් පාරක් එ සාතාට අවුරුද්දක් තිස්සේ එන්නත් විදලා නෑ දැන් සති 5 විතර වෙනවා
@user-ym2jr2rj1k
@user-ym2jr2rj1k 18 күн бұрын
Mata den sathi hayak wenawa mata rudra wahanayak pitawanawa bindu bindu a ai kiyala kiyannk o kuru hari me mage pala weni baba 😢
@user-ym2jr2rj1k
@user-ym2jr2rj1k 18 күн бұрын
Mata den sathi hayak wenawa mata rudra wahanayak pitawanawa bindu bindu a ai kiyala kiyannk o kauru hari me mage pala weni baba
@user-rj3tw8no9z
@user-rj3tw8no9z 18 күн бұрын
Docterge number eka denwada contact krgnna
@ruwaniwijesekara2924
@ruwaniwijesekara2924 19 күн бұрын
තැන්ක් යූ ඩොක්ටර් 🙏
@SandayudayanganiSirithunga
@SandayudayanganiSirithunga 20 күн бұрын
Meka sathi 25 n karanna berida
@user-fj6of4wj9f
@user-fj6of4wj9f 21 күн бұрын
Docter anomaly scan eka karanna price kohomada mata babala 3 labenna inne
@surangisumalika7955
@surangisumalika7955 Ай бұрын
+𝗷𝗷𝗷𝗰𝘆𝗱𝗶😇𝘆🥶🥶😈🫥🤑
@PavithraRoshini
@PavithraRoshini Ай бұрын
Ape babageth kana pitipasse kuddatiyak thiyeii
@sanjuliyanage3284
@sanjuliyanage3284 Ай бұрын
හතිය,පපුව මහන්සිය හුස්ම හිරවීම ආදිය ඇති අම්මා කෙනෙක් ට සිසේරියන් ද ගන්නේ🥺🥺🙏🙏
@BebyNanda-e3d
@BebyNanda-e3d Ай бұрын
Praiwat thanakata enne nadda
@saunipubuduni7257
@saunipubuduni7257 Ай бұрын
Your good experience dr.Oba puluwannam government hospital walath surgery karannan ko sir.
@agampodigethushara4445
@agampodigethushara4445 Ай бұрын
Doctor mata den sati 18 scan walin kuwa water beg eke watura ne kiyala eth baba hodin lu mokada karane mama
@AnandaHerath-tc4kp
@AnandaHerath-tc4kp Ай бұрын
Sir mage duwage බඩේ කුද්දටි කියලා doctors කියනව.නිතර eyaata බඩේ කැක්කුම එනවා.මෙකට මොකද කරන්නෙ සර් .
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
ගොඩාක් පින්!..
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
බොහොම පින් සර්
@chathuranmadhusankha9263
@chathuranmadhusankha9263 Ай бұрын
දරුවගේ උන ගෙදරදි අඩුකරගන්න ක්‍රම මොනාද, මොනව කරත් අඩුවෙන්නෙ නෑ නේ
@chhfydtd3995
@chhfydtd3995 2 ай бұрын
Doctor mage palaweni scan 1 kale sathi 07 n dewani eka thiyenne sathi 22n . Eka prashnayak neda ita kalin scan 1 k kala yuthuda
@danushikap
@danushikap 2 ай бұрын
🙏🙏🙏
@kanthikaneshka7944
@kanthikaneshka7944 2 ай бұрын
කුද්දැටි කට දෙපැත්තේ තියනවා කුද්දැටි බෙල්ලෙ දෙපැත්තේ තියනවා කුද්දැටි ඉකිල්ල දෙපැත්තේ තියනවා මොකද කරන්නේ ??
@kanthikaneshka7944
@kanthikaneshka7944 2 ай бұрын
😮😮😮
@roshaniliyanage4352
@roshaniliyanage4352 2 ай бұрын
උදරයේ කුද්දටි හට ගන්නේ ඇයි මගේ පුතාට අවු 9 එයාගේ උදරයේ කුද්දටි ඇවිත් කියලා scan කිව්වා
@ChandaniWickramasinhe
@ChandaniWickramasinhe 2 ай бұрын
Scan ekata channel karanne kohomada?
@missnathaliya5024
@missnathaliya5024 2 ай бұрын
sir .Sathi 11 scan eken babala dennekd kiyala ahu nowi. Sathi 20n passe ehen ahy wenna puluwand. Clinic eke bada balala dennek wage kiuw. Garbashe sathi hatharak issarahin wardanaya thiyenne kiyal.
@DilumFdo
@DilumFdo 2 ай бұрын
Auruddata 2 / 3 enawa doctor ape lamayata beheth gannawa ethakota hodai auruddata 3 parak enawa plexus let me not information
@lakmalilakmali9259
@lakmalilakmali9259 2 ай бұрын
මගේ බබාට මාස 5 එයාට සෙම හැදිලා ඩොක්ටර් බඩ එලිය නිතරම යනවා ඒ අවට තුවාලත් වෙලා මේකට විසදුමක් දෙන්න
@mohamedfarees6504
@mohamedfarees6504 27 күн бұрын
Ekata mokadda kale
@SajithManjula-zu8wo
@SajithManjula-zu8wo 2 ай бұрын
Mage daruwa gotha gahanawa mata wisudumak denna
@RanilWeerasingha
@RanilWeerasingha 2 ай бұрын
Kusha thula sitina daruwage oluwe wathura thiyena eke bala Pama kohomada doctor
@gimsaraharshamal7274
@gimsaraharshamal7274 2 ай бұрын
Thank you doctor ❤
@SanjayaPrasanna-rj7yo
@SanjayaPrasanna-rj7yo 2 ай бұрын
ස්තූති ඩොක්ට
@SupunMadushanka-ts1dl
@SupunMadushanka-ts1dl 2 ай бұрын
Mis mage babata dn auruda drkai masa dekak wenawa allagena hita gannawa thama avidinne na ne mis udawal walata pawa naginawa doktha mekata mokada karanne dokta
@judepitar5193
@judepitar5193 3 ай бұрын
මගේ බබාට මාස 3යි. එයා හොස්පිඩල් නතර වෙලා හිටියා දවස්23 ක් නතර කරේ සෙමට එයාට වාට්ටු වෙන් බෝවුනා බඩේ ලිය යාම දැන් ගෙදර ඇවිල්ලා සති තුනක් විතර තවම අඩු නැ අනේ මේ කට විසදුමක් කියන්න මේක ට හැබැයි මෙයාගේ කොන්දෙන් වතුර ගත්තා මොළයට විෂබීජ ගියා කියල , පොසිටි වි වුනා බෙහෙත් විද්දා දවස් 14 ක් කැස්සට ත් වින්දා
@priyanthaasela8042
@priyanthaasela8042 3 ай бұрын
වමනය පමණක් යාම හේතුව කියනවද
@user-mq3dv8qg4n
@user-mq3dv8qg4n 3 ай бұрын
Docter mama scan kara sathi 11n e unata mata ayeth sathi 3kin ennakiuwwa scan ekkta docter eka loku prasnayakda kiyla mata kiynwada
@NethmiTharushika-wd5uq
@NethmiTharushika-wd5uq 3 ай бұрын
Doctor mage wayasa aurudu 20 mage kihille godak welawata kuddeti enw masekt serayak wage enw ehema awith ilaga dawase wage wenkot hoda wenw ai doctor ehema wenne
@dulanjalisadamali4477
@dulanjalisadamali4477 3 ай бұрын
Thank u doctor.mage puthatath ehemai
@madukariyawasam825
@madukariyawasam825 3 ай бұрын
Doctor magea bellea thama thiyeanne mata unth thiyanawa bara 63 doctor anea monawada anik rogalakshana
@chamiladilrukshi8570
@chamiladilrukshi8570 3 ай бұрын
Ane doctor mage puthata ocd prathikara kalath aduwakna mage daruwata pihita wenna
@salikachamini2564
@salikachamini2564 3 ай бұрын
Ane me doctor godak hodai😢. Scan date ekak ganna doctor hambnna eddi doctor hitiye sacn roome eke enna amma kavuda kiyala balamu kivuwa. Aththatama gender balanna asawen hitiye husband salli dunne naha yaluwek gen illan awe. Doctorta pin doctor
@lakshaniheenkenda1383
@lakshaniheenkenda1383 5 ай бұрын
Doctor mage palaweni baba norml.mta dan maasa gaanka idn loku kassk thyenwa paandarata wadi wenwaa ma mage deweni baba labenna inne eka loku prshanyk waeda doctor
@shashikalasadamali320
@shashikalasadamali320 5 ай бұрын
මෙකට උත්තරක් ඔනේ කොහොමද මේ ඩොක්ටව අපි පයිවට් චැනල් කරන්නේ
@Sadasi232
@Sadasi232 4 ай бұрын
වත්තල hemas. රොහලේ න්. පුලුවන් Lanka hospital Ninewells hospital
@wasananilmini-gv7or
@wasananilmini-gv7or 5 ай бұрын
Thank you
@10minuteshandcrafts32
@10minuteshandcrafts32 5 ай бұрын
අනෙ මිස් මගෙබබාට අවුරුදු 1 මාස්4 පැත්තට ඇද්වෙලා ඇවිදින්නෙ එක කකුටක් කොටයි වගෙ මට පෙන්වා😢 එක කොහොමද දැනගන්නෙ කකුලක් කොටයිද කියලා...එවගෙම පිළියම් මොනාද
@user-cj3ko6wz1e
@user-cj3ko6wz1e 5 ай бұрын
අනේ මගේ පැටියගෙත් එහෙමයි මට පෙන්නෙ
@shehangamageofficial.5558
@shehangamageofficial.5558 21 күн бұрын
Dn harida amma eka. Mokada kale kiyanna puluwanda
@yethumudeka7064
@yethumudeka7064 5 ай бұрын
මගේ පුතාගෙත් ඩොක්ට උගුරේ දෙපැත්තේ තියනවා.ඩොක්ටර්ට පෙන්නුවාම දත් නරක් වෙලා කියලා කිව්වා.අඩු වෙන්නේ නැති උනාම ලේ ඉදන් බැලුවා.බය වෙන්න දෙයක් නෑ කිව්වා.දත් වැටිලා අලුත් දත් ආවම හරියයි කිව්වා.නරක් උන දත් තියෙද්දි කුද්දැටි අඩු වෙන්නේ නෑ කිව්වා.මට ඒත් බයයි ඩොක්ට.දැන් අවුරුද්දකටත් වැඩී ඒවා ඇවිත්.හැබැයි නරක් උන දත තාම තියෙන්වා.