Пікірлер
@ranasingheliyanage1788
@ranasingheliyanage1788 9 күн бұрын
කෝස්ටික් සෝඩා වතුර මී. ලි.375 දියකරලා දින 02ක්‌ තියන්න කියලා.. ආයෙත් එස්. එල්.. එස්.දිය කරන්නේ කොහෙන් ගෙනා වතුරින්ද?
@NadeekaNiroshini-p6x
@NadeekaNiroshini-p6x Ай бұрын
Me amudruwya kohenda ganne
@AruniArtfashion-ho8gr
@AruniArtfashion-ho8gr 3 ай бұрын
SLES තමයි පෙන එන්න සම අරෂාකර තෙතමනයට දාන්නේ. චයිනා කෙලේ දාන්නේ රෙදිහොදන සබන්වලට නේද මෙිවගේ දෙවල් දලා මනුෂ්‍ය කම නැතිකරගන්න එපා
@PiumiMadushani-yc1by
@PiumiMadushani-yc1by 3 ай бұрын
Saban hadaddi ath dawilla enne ai
@chandaniwitharana3143
@chandaniwitharana3143 5 ай бұрын
Balu we'd krnn apa
@LEWVABRO3072
@LEWVABRO3072 7 ай бұрын
Me vena kenekge ekakne me voice dala kiyavanne,saban kana gamanda manda katha karanne
@gvpsjayasena5618
@gvpsjayasena5618 7 ай бұрын
වෙන කෙනෙක් කරපු එකක් මෙයා කියවන්නෙ
@samanarikantha7584
@samanarikantha7584 8 ай бұрын
මේ වෙන වීඩියෝ එකක තියෙන වචන ඒ විදියටම කොපි කරලා කියන්නෙ. කියන ක්‍රමය හරි වෙනස් උනානම් හොඳයි .
@vidusha1612
@vidusha1612 8 ай бұрын
Meka wena mis kenek karana video ekak. E vidihatama copy karala... Horek
@AmithKumara-ox1kq
@AmithKumara-ox1kq 9 ай бұрын
අපි හොරු නෙවෙයි අනූන්ගෙ වීඩියෝ හඩ වෙනස් කරලා දාන්න කැතයි වැඩෙ විඩියෝ එකෙ අයිතිකරු අපි දන්නවා ඔයාට එයා වගේ හැරෙන්නට වත් බෑ
@AmithKumara-ox1kq
@AmithKumara-ox1kq 9 ай бұрын
අපි හොරු නෙවෙයි අනූන්ගෙ වීඩියෝ හඩ වෙනස් කරලා දාන්න කැතයි වැඩෙ විඩියෝ එකෙ අයිතිකරු අපි දන්නවා ඔයාට එයා වගේ හැරෙන්නට වත් බෑ
@priyawijesundara9506
@priyawijesundara9506 10 ай бұрын
Miusik eka nisa obatuma kiyanade ahenne ma
@samanthanawarathne6107
@samanthanawarathne6107 10 ай бұрын
සබන් ගල්වගෙ හයිවෙන්න කියලා දෙන්න 0713494119
@priyawijesundara9506
@priyawijesundara9506 10 ай бұрын
Pahadili na hada miusik ekai wadiya ahenne
@d-nyn2717
@d-nyn2717 10 ай бұрын
Oya tanikara kopiyakne ,,oya karanne,
@kamalkumara4653
@kamalkumara4653 11 ай бұрын
Meka me vena channel ekak karapu ekak photo dala katahada Vegas karala karapu rkkne
@disnajayatissa9676
@disnajayatissa9676 2 ай бұрын
ඔව්.කතාව ඒකමයි.
@priyawijesundara9506
@priyawijesundara9506 11 ай бұрын
Apo melodeyak ahenna
@priyawijesundara9506
@priyawijesundara9506 11 ай бұрын
Ahenne nane katahadata wada miusik eka saddei itin mukut ahenne nane nawatat mewa apita idiripat karanna pahadili made
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
සුවද සබන් කියලා දැම්මට.....රෙදිහෝදන ඒකනෙ පෙන්නන්නෙ ....හහ්
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Жыл бұрын
සුවද සබන් කියලා දැම්මට.....රෙදිහෝදන ඒකනෙ පෙන්නන්නෙ ....හහ්
@jayamannapunya603
@jayamannapunya603 Жыл бұрын
ඇයි මේ ස්වයංරැකියා හා ධනාත්මක චින්තන එකම නේද හඬ වෙනස් කරලා.ඉදිරිපත් කරන්නේ.හරිම කැතයි ඒ වැඩ.
@ajanthamadusanka2340
@ajanthamadusanka2340 Жыл бұрын
සර් 100g සබන් කැට 50ක්‌ හදන්න ඕන ප්‍රමාණයන් කියලා දෙන්න
@AmithUdayakumara-ji9st
@AmithUdayakumara-ji9st Жыл бұрын
සබන් කැටයක් උගුරේ හිරවෙලා වගෙයි කාතාකරන විදිහ
@akodikara909
@akodikara909 10 ай бұрын
😅😅😅😅😅😅😅😅
@SaNuKaSaDeEsHaN
@SaNuKaSaDeEsHaN 8 ай бұрын
😂😂😂
@erandabandara9640
@erandabandara9640 Жыл бұрын
කාගෙවත් වීඩියෝ එකක් කටහඬ වෙනස් කරල සල්ලි හොයනව.ලේන්සුවක් එලාගෙන වාඩිවුනානම් මීට වඩා හොදයි.
@ranasingheliyanage1788
@ranasingheliyanage1788 9 күн бұрын
ඒක නම්බුකාරයි..
@roshansanjeewa1384
@roshansanjeewa1384 Жыл бұрын
g kiye saban keta 5kda?
@-swayanrakiyamawatha
@-swayanrakiyamawatha Жыл бұрын
60-70g athara 👍
@udaudaya4375
@udaudaya4375 Жыл бұрын
සෝඩියම් සිලිකේට් අත්‍යවශ්‍ය න්ආ නෙද සර් ප්ලිස් රිප්ල්යි ඔන්නි
@-swayanrakiyamawatha
@-swayanrakiyamawatha Жыл бұрын
සෝඩියම් සිලිකේට් අත්‍යවශ්‍යයි.,ඒකෙන් තමයි සබන් වල පෙණ එන්නෙ,. ඒ වෙනුවට රට දුම්මල භාවිතා කරත් ප්‍රශ්නයක් නෑ.
@Faredah-vp1xk
@Faredah-vp1xk 20 күн бұрын
Wedasathana hodai
@udaudaya4375
@udaudaya4375 Жыл бұрын
Sir වැව් වතුර කමන්නැද්ද
@-swayanrakiyamawatha
@-swayanrakiyamawatha Жыл бұрын
ක්ලෝරීන් අඩංගු නැති වතුර පමණක් භාවිතා කරන්න.වැව් වතුර ප්‍රශ්නයක් නෑ. ( වැහි වතුර,ළිං වතුර වැඩේට ගොඩක් හොදයි)..
@devindichanika9740
@devindichanika9740 Жыл бұрын
මට කියන්නකො සබන් කැට 10 ක් හදන්න ඕන ප්‍රමාණ
@-swayanrakiyamawatha
@-swayanrakiyamawatha Жыл бұрын
ඔයා භාවිතා කරන සබන් අච්චු වල ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ
@udaudaya4375
@udaudaya4375 Жыл бұрын
Youget cup walin hadanne mn