Пікірлер
@Geeshan
@Geeshan 8 күн бұрын
Great 💫
@ilimbavidanelagemaheepala2441
@ilimbavidanelagemaheepala2441 10 күн бұрын
I appreciate your discussions with academics and scholars who were trying to update there English knowledge with great challenges and difficulties and this is benefited to improve our English knowledge further
@user-pc7lq9xg7t
@user-pc7lq9xg7t 12 күн бұрын
After this conversation I could understand srilankan speaks mix English
@budhdhikabudhdhi8467
@budhdhikabudhdhi8467 13 күн бұрын
thankyou mam
@chandanasenevitathne4286
@chandanasenevitathne4286 16 күн бұрын
Thx u madam
@kumarirodrigo6726
@kumarirodrigo6726 25 күн бұрын
Excellent
@upulpathirana4837
@upulpathirana4837 29 күн бұрын
සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනකොට සුලු කාලයක් ගතවෙනවා. එතකොට ඒන චකිතය නිසා කතා කරන්න යනදේත් අමතක වෙලා නන්නත්තාර වෙනවා. දැන් ඉන්න ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසියෙන් පොතපත කියවපල්ල කියල ගෝලයන්ට උපදෙස් දෙන්නේ නෑ. ඉංග්‍රීසියෙන් කියවන්න පුරුදු වෙච්ච ඒකාට තමා කියන්න යන දේ හිරවෙච්ච වෙලාවට අර හිතෙන් පරිවර්තනය කරන්න වෙලාවක් නෑ. එතකොට ඌ ඉංග්‍රීසියෙන් හිතනකොට නිකම්ම ඉංග්‍රීසියෙන් පට පට ගාල වචන ගලාගෙන ඒනවා. ඕක තමයි රහස. ඉංග්‍රීසියෙන් කියවන්න පුරුදු වෙච්ච ඒකාට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන නම් ඔය සිංහලට පරිවර්තනය කරන ඒක නවත්තපන් ලා.
@brigitsvenson2326
@brigitsvenson2326 29 күн бұрын
Dear interviewer law? Do not steal kill lie covet. 25000 lawyers do not know the law . It's an opinion and 1.1M cases prove it. I have had 35+ in my life as a litigant from 1971.
@kakulathilake1991
@kakulathilake1991 Ай бұрын
පැරණි වමේ ඉතිහාසය පිළිබඳ අල්ප දැනුම කණගාටු දායක තත්වයක්. බ්‍රෙස්ගර්ඩල් සිද්ධිය වැනි සිද්ධි අතිශයින් දත යුතුයි. පැරණි වමේ බෙදීම් ගැටුම් දැනගත් තරමට තමයි ජ වි පෙ. බිහිවීම කතා කළ හැකි වන්නේ. 70 දශකයේ කොළඹ විශ්වව විද්‍යාලය මැනෙවින් මේවා අපට ඉගැන්වූවා.
@ilimbavidanelagemaheepala2441
@ilimbavidanelagemaheepala2441 Ай бұрын
Thanks for your discussion
@ThissaWijesinghe-hb4fj
@ThissaWijesinghe-hb4fj Ай бұрын
Obviously a therapeutic process done by Madubhasani ?
@amdcminipe
@amdcminipe Ай бұрын
අර්‍ර්තික ක්‍රම, වම, දකුන,සමජවාදය,කොමිනිස්ට් වාදය,ලිබරල්, නව ලිබරල්, වැඩවසම් මෙකි නොකී වචන හරබයන්ගේ අරුත හොයාගෙන යන්න හිතුනම සරල සිංහලෙන් මේ ගැන සමාන්‍ය ජනතාවට අදහසක් ගන්නන්තැනක් හොයා ගන්න හරිම අමාරූයිනේ
@Tiru2001
@Tiru2001 Ай бұрын
❤❤
@umeshaumesha648
@umeshaumesha648 Ай бұрын
Thank you ms
@inranasingha
@inranasingha Ай бұрын
ඔයා පියානෝ එකක් පෙන්වන්නෙ පොර කියලා පෙන්වන්නද ? හැම ප්‍රෝගෑම් එකේම
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Ай бұрын
🇱🇰🇮🇹❤️🌹👍👏👏
@enomanimalsamarawickrama3695
@enomanimalsamarawickrama3695 Ай бұрын
චිත්‍රසේන අයියා ඉස්සර කියපු කථාවක් මට මතකයි .බෙර අරගෙන බෙන්ස් කාර් වලින් ඇවිල්ලා ,බහින තැනට පත්කලේ එයා කියලා .මොකද ඒ කාලෙ ඔයා කිව්වා වගේ කුල ප්‍රශ්න නිසා කෙනෙක් මේ ක්‍රේශ්ත්‍රයට ආවෙ නැති නිසා .
@chamindakrishantha
@chamindakrishantha Ай бұрын
ආස කතාබහක්
@inranasingha
@inranasingha Ай бұрын
One of the best youtube channel in SL
@inranasingha
@inranasingha Ай бұрын
Superb !
@inranasingha
@inranasingha Ай бұрын
Sorry, Your Honor, I heard a " Campus" word from time to time in your lecture. It should be university, not campus. Campus -මණ්ඩප Ex-ශ්‍රීපාලි
@kalinduyashodya188
@kalinduyashodya188 2 ай бұрын
මේක ගොඩක් වටින කතාබහක් බොහොම ස්තූති ❤
@chandrikamahagamarachchi796
@chandrikamahagamarachchi796 2 ай бұрын
මට අමරකීර්ති සර්ව හමුවුණේ.කැලණිය MA සාහිත්‍යය විචාර උපාධියක් හදාරද්දී.එදාත් අපි හැමෝම සර්ට කැමති වුණා.අද මම සර්ව තවත් නවාකාර විදියකට දකිනවා. එතුමා තුළ ඇති රටකට වුවමනා තව කාටවත් හසු නොවන අන්දමේ මහා දැනුමක් සම්පාදනය කරන්නෙකුගේ විඥානයක් තිබීම කොතරම් ආහ්ලාදයක්ද සහ එය අපේ රටට කොතරම් වට්න්නේද යන්න ගැන හදවතින්ම සොම්නස් වෙමින්.. ජයම වේවා සර් ! ඒ වගේම අපි හදවතින්ම ආදරය කරන මහැදුරු ජේ.බී දිසායකයන්ගේ උදාර දියණිය වන මධුභාෂිණී දිසානායක මැතිනිය මේ ගන්නා භාෂාවන් දියුණු කිරීමේ ව්‍යායාමය රටට ඉතාම කාලෝචිත පියවරක්.මෙහි ඉංග්‍රීසි පියවර ද දැකීමට ආශා කරමි.ඔබතුමියට ද කෘතඥ වෙමි.ජයම වේවා!❤
@Bologna-3-castenaso..
@Bologna-3-castenaso.. 2 ай бұрын
❤🎉🎉
@Bologna-3-castenaso..
@Bologna-3-castenaso.. 2 ай бұрын
❤🎉🎉
@himalfonseka9587
@himalfonseka9587 2 ай бұрын
Thank you madam sharing this valuable video ..♥️😊
@craja190
@craja190 2 ай бұрын
Thank you Madam
@greengirl4388
@greengirl4388 2 ай бұрын
❤❤❤❤❤
@greengirl4388
@greengirl4388 2 ай бұрын
❤❤❤❤🙏
@greengirl4388
@greengirl4388 2 ай бұрын
❤❤❤❤❤❤🙏
@specialreport2361
@specialreport2361 2 ай бұрын
විශිෂ්ට මෙහෙවරක් ❤
@specialreport2361
@specialreport2361 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි.. බොහෝම පින් මෙ කාර්යභාරයට
@iktravelwithnature8863
@iktravelwithnature8863 2 ай бұрын
Gdk watinawa me wage watina sammuka sakachcha...tawa me wage ewa danna
@TissaDeAbrew-cg6fh
@TissaDeAbrew-cg6fh 2 ай бұрын
Been listening to your interview on City FM from Monday. Appreciate your stance. Since I'm a Christian, you are just one of my daughters. Congratulations. God Bless and take care.
@Shivanth123
@Shivanth123 3 ай бұрын
Sri Lankan English is what exactly we hear from the beginning to the end of this conversation. It is not only the pronunciation and accent but also where we emphasize in sentences, the ryhme,, voice modulation and even the vocal pitch. Even Sri Lankans who master pronunciation and get rid of the accent 90%, still talk English in a Sinhala or Tamil rhythm, unless they live in an English speaking country and are aware of it and make efforts to change it. Im not saying it is bad, English is a very live and evolving language.
@miththapathirage1554
@miththapathirage1554 3 ай бұрын
ස්තුතියි ....................හරිම සතුටුයි...............❤❤
@sxcoba9885
@sxcoba9885 3 ай бұрын
In Colombo schools, there are no Jayawardanas-instead ja'"wardenes....No Gunawardenes..but Gunawa"danes... In the 70's English educated men who got married to non-English speakers never promoted English at home--- their children had to suffer.....You are right those who like to have a bit of English flavour use lot of English words in their Sinhala/Tamil conversation: Your endeavour is interesting. Old Boy from Nuwara Eliya
@Literature-KavindaHerath
@Literature-KavindaHerath 4 ай бұрын
Thank you so much mam ❤️
@gajalanka95
@gajalanka95 4 ай бұрын
ආචාර්ය හරිනි මැතිණිය ජයවේවා
@visioninstitute6507
@visioninstitute6507 4 ай бұрын
Thank you madam
@user-tj1dv3rt4o
@user-tj1dv3rt4o 4 ай бұрын
@Bologna-3-castenaso..
@Bologna-3-castenaso.. 4 ай бұрын
❤❤🎉thanks
@MrSigma8879
@MrSigma8879 4 ай бұрын
ඔබ හැමදෙනාටම බොහොම ස්තුති ! ❤️👌
@IsharaSewwandi-lv1id
@IsharaSewwandi-lv1id 4 ай бұрын
Thank you...... superb explain ❤
@visioninstitute6507
@visioninstitute6507 4 ай бұрын
Excellent madam. Thank You
@thenulananvidu4066
@thenulananvidu4066 4 ай бұрын
Madam you are best English teacher in Sri Lanka thank you so much and go ahead
@rahulbakmeewewa4672
@rahulbakmeewewa4672 5 ай бұрын
Thank you
@rahulbakmeewewa4672
@rahulbakmeewewa4672 5 ай бұрын
Thank you madam
@rahulbakmeewewa4672
@rahulbakmeewewa4672 5 ай бұрын
Thank you so much. Please continue. You can not imagine how useful your KZbin channel is.🙏,
@visioninstitute6507
@visioninstitute6507 5 ай бұрын
Thank you Madam for sharing such deep concepts