Пікірлер
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 15 сағат бұрын
return request eka cancel karanne komada.hadissiyak reply karannako
@TechStip
@TechStip 15 сағат бұрын
Daraz Help Center > LIVE CHAT ekak dann Agent kenek Contact karagena soluction eka labewi
@TechStip
@TechStip 15 сағат бұрын
CANSEL kiyala opction ekak thiyenwdha 🤔 Return detiles penwana dashboard ekeh 🤔
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 4 сағат бұрын
@@TechStip na .agent kenek enne monday-friday
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 4 сағат бұрын
@@TechStip ehema cancel karanna option ekakutb na
@eprohoda
@eprohoda 3 күн бұрын
Hiya!~Super, superb vlog~ have a good day-Tech,))
@TechStip
@TechStip 3 күн бұрын
Thank You Brother ✌️
@akashdulnith0411
@akashdulnith0411 3 күн бұрын
Ayye mta order eka awa eth app eke watenwa delivery attempt unsuccessful kiyala ethkota mokkda karanne
@TechStip
@TechStip 3 күн бұрын
ඕර්ඩර් එකත් ලැබිලා Deliver failed කියලා පෙන්වනවනම් System Issue එකක් වෙන්න ඇති බොහෝ විට 😊
@akashdulnith0411
@akashdulnith0411 3 күн бұрын
@@TechStip Ok thank you
@dilshannawoda
@dilshannawoda 4 күн бұрын
dan 7500 ta thiyenawa
@tharangidananjanatharangi123
@tharangidananjanatharangi123 7 күн бұрын
Order ekak dala ekata online payment eka karala edama cancel kara man mata eka awashaya nathi nisa Ethakota eke cash mata aye refund wenawada ?
@TechStip
@TechStip 7 күн бұрын
Refund වෙනවා ඔයා daraz Live Chat එකක් දාන්න Refund Procers එක ගැන කියයී
@tharangidananjanatharangi123
@tharangidananjanatharangi123 7 күн бұрын
@@TechStip ok.thank you
@DinushDinush-p4g
@DinushDinush-p4g 9 күн бұрын
Oya dilivari karanavapdhap
@TechStip
@TechStip 9 күн бұрын
නැහැ මම් ඩ්‍රෝන් සෙල් කරන්නෙ නැහැ 😊 මේ ඩ්‍රෝන් එක ගන්නවනම් daraz එකෙන් ගන්න පුළුවන් Buy Link DESCRIPTION එකෙහ්
@RukshiRuwanmali
@RukshiRuwanmali 14 күн бұрын
🗣
@RuwaniSandamali-z2g
@RuwaniSandamali-z2g 14 күн бұрын
අය්යෙ මම ඕඩර් එක රිටර්න් කරලා දවස් 12 විතර හැබැයි daraz එකේ කට්ටිය තාම ආවෙ නෑන්න ඕඩර් එක pick up කරන්න ඇයි ඒ.විසදුමක් කියන්නකො ඉක්මනට.
@TechStip
@TechStip 14 күн бұрын
DARAZ Live Chat ekak danna Help Center > LiveChat
@Nadee-ws1vy5ph7m
@Nadee-ws1vy5ph7m 14 күн бұрын
@erandi_hm
@erandi_hm 14 күн бұрын
මම 70GB එකතු කරලා තියෙනවා 😍
@welikonthaniyaasanka7018
@welikonthaniyaasanka7018 15 сағат бұрын
😢😢😢 යකෝ මට හම්බවෙන්නෙ නෑ😢
@chamothchamoth1631
@chamothchamoth1631 15 күн бұрын
එ බන් ඩෙටා හම්බවෙන time එක දැන ගන්නේ කොහොමද ❤😢
@TechStip
@TechStip 15 күн бұрын
උදේ 8.30 - 10.30 ත් අතර try කරල බලන්න
@erandi_hm
@erandi_hm 14 күн бұрын
WhatsApp group ekata join wenna
@ajmalanah
@ajmalanah 16 күн бұрын
ayya mage order eka cancel vela thiyanava. eath salli kapala. aapasu salli ganne kohomadha?
@TechStip
@TechStip 16 күн бұрын
Oya Daraz Live Chat ekak danna Soluction ekak labei 😊
@madhuandchanu8202
@madhuandchanu8202 17 күн бұрын
Darz eke hot line number ek kiyannakoo
@TechStip
@TechStip 16 күн бұрын
Google Serch karann Ho Daraz Live Chat ekak danna agent kenektah
@KL0238
@KL0238 19 күн бұрын
Daraz point account ekata apita salli danna berida
@TechStip
@TechStip 19 күн бұрын
Puluwan Bank Card ekak haraha 1Rupee - 1Points
@ChamalshaSenes-r7o
@ChamalshaSenes-r7o 19 күн бұрын
😂
@rushshenu2698
@rushshenu2698 20 күн бұрын
දැනටමත් මගෙ ඕඩර් එක භාරදීලා කියලා වැටිලා ඒත් මට ඕඩර් එක ආවෙ නෑනෙ අනේ ඒකට මොකද කරන්නෙ 🥺🥺🥺 pls reply
@TechStip
@TechStip 20 күн бұрын
දවස් 7 ක කාලයක් බලන්න නැත්නම් Daraz HotLine කතා කරන්න
@Lasiandgayyaytitssaveraccount
@Lasiandgayyaytitssaveraccount 20 күн бұрын
Ayye oyawa contact karaganna puluwanda
@moboone9337
@moboone9337 21 күн бұрын
මම phone එකට sticker 2k damma awe 1යි ekath podi wela ,එවලා තියෙනෙත් වෙන එකක් තවත් සතුටුයි. seller anthimai package eka ohe dala ewala thiyanawa pack karala na . Daraz eken mage return ekata මුදල් ගෙවුවෙ නැ.. අතින් කයිට් තමා මට 😢
@TechStip
@TechStip 21 күн бұрын
Daraz HotLine katha karanna 😊 Soluction ekak hambei
@ChamodiMarasinghe
@ChamodiMarasinghe 22 күн бұрын
Mge return item ek argena giya ... dn eyl kynw return request ek cancel kra kyl quality team eken ... mt aye eek return krnd brid ........ hotline ek wad krnne na
@TechStip
@TechStip 22 күн бұрын
Cansel කරන්නෙ බොහෝ දුරට ඔයා ඒ රිටන් කිරීම හේතුව නිවැරදිව සදහන් නොකලොත් වෙන්න ඔනෙහ්… ඒ කීවේ ඔයා රිටන් කල හේතුව නිවැරදි නොවුනොත් Cansel කරනවා ඔයා නැවත Daraz HotLine Contact කරගෙන මේ ගැන අහන්න 😊
@manujayanethmira9642
@manujayanethmira9642 23 күн бұрын
ඕක හොදයි දා
@TechStip
@TechStip 23 күн бұрын
Ou Brother Recomend Drone ✌️
@nimalkasandarenu4121
@nimalkasandarenu4121 24 күн бұрын
mage oder picture ekata galpenna kiyla return eka cancel mrla ekata mokd krnna puluwan
@TechStip
@TechStip 24 күн бұрын
ඔයා ඒ අදාලා Return Proudect එකට පමනක් return එක යොමු කරන්න. Rrturn එක අදාල proudect එකට දාලත් එහෙම වෙනවනම් darazHotline කත කරන්න
@Lasiandgayyaytitssaveraccount
@Lasiandgayyaytitssaveraccount 24 күн бұрын
Return karaddi genapu box eka okkoma thiyenna onada plz reply fast
@imashakelambiarachchi2871
@imashakelambiarachchi2871 26 күн бұрын
Daraz hot line eka contact karaganne kohomada
@TechStip
@TechStip 26 күн бұрын
Daraz HotLine kiyala Google ekeh search krnna
@IKM321
@IKM321 28 күн бұрын
Mn order eka dala ekata pay kala.Habai seller eka approve kale nh dawas 7k wage yanakan. Ada eka nikanma cancel wela kiyala thiyanawa.dn eke refund has been approved kiyala dala thiyanawa.Mata salli aye eida?
@TechStip
@TechStip 28 күн бұрын
මේ ගැන Daraz HotLine කතා කරන්න හෝ Live Chat එකක් දාන්න. Payment එක ලභා ගන්න විදිය ගැන නිවැරදිවම කියයී 😊✌️
@IKM321
@IKM321 28 күн бұрын
@@TechStip thank uu ♡
@TechStip
@TechStip 28 күн бұрын
Welcome
@m.d.c.fernando4895
@m.d.c.fernando4895 Ай бұрын
Aiya mama airpods 2k aragena eke battery eke upset ekak thibila return kala. Process eka una. "Refund issued" kiyala awilla thiyenne Aug 8. Habai thama salli nam account ekata watila na. කොච්චර wage dawas yanawada bank transfer karanna. 2-10 working days wage yanawada. Thawa poddak balala call ekak denna hithuwe
@TechStip
@TechStip Ай бұрын
Daraz Hotline katha karanna 😊
@m.d.c.fernando4895
@m.d.c.fernando4895 29 күн бұрын
@@TechStip Okay 👍 thank you
@ChathurangaPradeep-h3n
@ChathurangaPradeep-h3n Ай бұрын
Kohomd දෙන්නේ meken
@TechStip
@TechStip Ай бұрын
දැන් විකිණීමට නැත
@mangalasamantha1199
@mangalasamantha1199 Ай бұрын
1:12 remort car ekath ona brand name tokin
@mangalasamantha1199
@mangalasamantha1199 Ай бұрын
Iagabima ona❤❤❤❤
@TechStip
@TechStip Ай бұрын
Ok
@mangalasamantha1199
@mangalasamantha1199 Ай бұрын
Thankey❤❤❤❤❤❤
@TechStip
@TechStip Ай бұрын
Welcome brother
@Dananjayakamburawala
@Dananjayakamburawala Ай бұрын
daraz order ekak yawaddi logo eka eka nethuwa wena pekin walin yauwata kamak nedda
@TechStip
@TechStip Ай бұрын
ඔවු කිසිම ප්‍රශ්නයක් නැහැ හැබයි , වෙනත් අලෙවි නම් හෝ අලෙවි දේවල් සදහන් වී තිබෙන කවර හෝ කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි ඒ අලෙවි නාම නැති කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි වල හෝ පොලිතින් පැකින් වල යවන්නට පුළුවන්
@BICOD-Because_its_CallofDuty
@BICOD-Because_its_CallofDuty Ай бұрын
මචං ඔයා play කරන time එක මොනවාද?
@TechStip
@TechStip Ай бұрын
උදේ 8:30 ත් 9:30 අතර Bro
@BICOD-Because_its_CallofDuty
@BICOD-Because_its_CallofDuty Ай бұрын
@@TechStip එල thanks මචං
@ChathuraSadaruwan-zc3sc
@ChathuraSadaruwan-zc3sc Ай бұрын
Meka kiyada
@TechStip
@TechStip Ай бұрын
Buy Link - BUY LINK - click.daraz.lk/e/_CXhnzE
@ChamilaPriya-om8bb
@ChamilaPriya-om8bb Ай бұрын
අලුත් අප්ඩේට් එකෙන් රිටන් ක්‍රන්නෙ කොහොමද
@TechStip
@TechStip Ай бұрын
Ok , Video Coming Soon
@T.D.K2002
@T.D.K2002 Ай бұрын
Oka ganna bada
@TechStip
@TechStip Ай бұрын
Stock Nah Brother
@sasinicharami3409
@sasinicharami3409 Ай бұрын
Point thiyena gaanata badu odar karanna puluwanda?ethakota cash gewanna onne neda?
@TechStip
@TechStip Ай бұрын
ඔවු පොයින්ට් තියෙන ප්‍රමානයට භාන්ඩ ඇනවුම් කරන්න පුළුවන්. Payment එක Points Select කරන්න එතකොට points වලින් Pay වෙන්නේ 😊
@VenuAluthvalaga
@VenuAluthvalaga Ай бұрын
K818 drone ona😢😢😢😢😢😢
@TechStip
@TechStip Ай бұрын
Ok coming soon video
@Bihandugeesathgajanayaka
@Bihandugeesathgajanayaka Ай бұрын
Math hoyanne eka bn
@TechStip
@TechStip Ай бұрын
Video Coming Soon
@TechStip
@TechStip Ай бұрын
K818 Drone video link - kzbin.info/www/bejne/bWncp3mCrtppiKMsi=fMEPpAHGa7Td5H16
@TechStip
@TechStip Ай бұрын
K818 Drone video link - kzbin.info/www/bejne/bWncp3mCrtppiKMsi=fMEPpAHGa7Td5H16
@user-bt7tw1uj9k
@user-bt7tw1uj9k Ай бұрын
How can I buy product with daraz return points.. I dont have pay with points option when I click check out ...😢 What shell i do..?
@TechStip
@TechStip Ай бұрын
According to the payment method you used to return the Proudect, if you have received money and selected Points, you can receive it as points. If you have selected Bank Transfer, the money will be credited to the Bank Account. Please Contact Daraz Your Problem 😊
@sadewDjsound-
@sadewDjsound- Ай бұрын
Kiyada
@TechStip
@TechStip Ай бұрын
Buy Link - BUY LINK - click.daraz.lk/e/_CXhnzE
@UdithaRasanga
@UdithaRasanga Ай бұрын
මම රිටන් කරපු ඕඩර එකක සල්ලි පොයින්ට්ස් වලට වැටුනේ.ඒ ටික බෑන්ක් එකට දා ගන්න බෑද😢
@UdithaRasanga
@UdithaRasanga Ай бұрын
Please reply quickly
@TechStip
@TechStip Ай бұрын
Points celect කලා නම් points වශයෙන් ලැබෙන්නේ දවස් 3 ක් 4 ක් බලන්න වැටේවී නැත්තම් Daraz HotLine කතා කරන්න
@nithooshinishshanka4885
@nithooshinishshanka4885 Ай бұрын
මගේ order එක දැන් return කරලා ඒගොල්ලො අරගෙන ගිහින් දවස් 4 ක් වෙනවා. මට points වශයෙන් සල්ලි අවේ නෑ තාම
@TechStip
@TechStip Ай бұрын
Daraz HotLine කතා කරන්න අනිවාර්යයෙන්ම පිලිතුරුක් ලභා දේවී
@rupasinghess7660
@rupasinghess7660 Ай бұрын
Ayye oder eka return dammahama eke pack eke details thiyena kole erila thibboth return eka cancel wenawada
@TechStip
@TechStip Ай бұрын
මෙහෙමයී රිටන් කරා නම් රිටන් deties ඒකෙ අලවන්න ඔනෙ නෙහ් Tracking Number එක එහෙම Return Detiles එතකොට ඒ කොලේ ඔයාගේ ඒහ් retrun detiles අනිවාර්යයෙන්ම සදහන් වී තියෙන්න ඔනෙහ් ඔයා මේ ගැන daraz Hotline කතා කරලා බලන්න වෙනවා
@ChandaniPriyangika-rp8yp
@ChandaniPriyangika-rp8yp Ай бұрын
ඕක ගන්න කලින් සිග්නල් speed කොහොමද??ඕක සෙට් කරාම සිග්නල් speed එක කොහොමද?????
@TechStip
@TechStip Ай бұрын
ඔවු ගොඩක් හොදයි කලින් නම් ඇන්ටනාව සෙට් කරන්න කලින් තිබ්බේ DOWNLOD SPEED 9 ක් 11 Mbps වගේ Upload Speed 2ක්3ක්Mbps වගේ. ඇන්ටනාව සවි කරාට පස්සේ DOWNLOD SPEED 17 , 19 වගේ යනවා UPLOAD 6 , 7 වගේ යනවා Mbps
@ChandaniPriyangika-rp8yp
@ChandaniPriyangika-rp8yp Ай бұрын
@@TechStip thanks❤️
@KavishaDinali
@KavishaDinali 2 ай бұрын
අයියේ මගෙ ඕඩර් එක එයාලම කැන්සල් කරලා දැන් ඒකට මොකක්ද කරන්න ඕනි
@TechStip
@TechStip 2 ай бұрын
අනිත් දවසේ ඩිලවරි කරයී. ඩරාස් Hotline කතා කරලා බලන්න
@chamathdasanayaka7252
@chamathdasanayaka7252 2 ай бұрын
Mata points 1980 k vatila thiyanava mata 1980 ta adu ekakvath vadi ekakvath ganna barida
@TechStip
@TechStip 2 ай бұрын
1980 කට ගන්න පුළුවන් ඕනම දෙයක් ගන්න පුළුවන් 1980 වැඩි Payment කරන්න බැහැ
@chamathdasanayaka7252
@chamathdasanayaka7252 2 ай бұрын
Thanks
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 2 ай бұрын
Daraz ekee nedda
@TechStip
@TechStip 2 ай бұрын
ඩරාස් එකේ තියෙනවා ✨ මේ links 3න් ගිහින් බලන්න Rs.3000 ඉදන්ම ගන්න පුළුවන් Lights තියේ 1.click.daraz.lk/e/_bdXhdOp 2.click.daraz.lk/e/_bdAS6bP 3.click.daraz.lk/e/_becHLfF
@TachlimaBegum-xy6cs
@TachlimaBegum-xy6cs 2 ай бұрын
ලෙසර් ලයිට් එක ගෙන්න ගන්න පුළුවන් ද මිල කියද
@TechStip
@TechStip 2 ай бұрын
මේ ලේසර් ලයිට් එක බලන්න ඩරාස් එකෙන් ගන්න පුළුවන් මෙන්න LINK එක click.daraz.lk/e/_beP0PdJ
@user-cc7tj4er6i
@user-cc7tj4er6i 2 ай бұрын
Rs.1200 ganakata wage thiyena ekath mekamada.eke machine eka nedda
@TechStip
@TechStip 2 ай бұрын
Ekah printer ekah newedha kohedoh printer ganna one nam video description eke links dala thiyenwa balala ganna 🙂✨
@user-cc7tj4er6i
@user-cc7tj4er6i 2 ай бұрын
@@TechStip e mokkd ethakita thiyenne .eketh me wagema dala thiyenawane
@TechStip
@TechStip 2 ай бұрын
Mam hithanneh ethana thiyenneh Printer ekatah use karana Paper
@TechStip
@TechStip 2 ай бұрын
OU DARAZ EKEN GANNA PULUWAN PRINTER VIDEO DESCRIPTION BOX Ekeh link eka dala thiyenawa 🙂✨
@NEVINAMAX3529
@NEVINAMAX3529 2 ай бұрын
998 pro drone eka hodaid nththan e88 pro max drone eka hodaid plz reply
@TechStip
@TechStip 2 ай бұрын
දෙකම හොදයී ඔයාගේ බජට් එක අනුව තමා ගන්න එක තීරණය වෙන්නේ 🙂✨
@NEVINAMAX3529
@NEVINAMAX3529 2 ай бұрын
Cam eka athin kokada hoda
@TechStip
@TechStip 2 ай бұрын
​​@@NEVINAMAX3529දෙකේම කැමරා එකම කොලෙටි එක තමා යන්නෙහ් model එක අනුව price වෙනස් වෙන්නෙහ්
@NEVINAMAX3529
@NEVINAMAX3529 2 ай бұрын
@@TechStip hri thank you
@neharasewwandi1374
@neharasewwandi1374 2 ай бұрын
Delivery faild After multiple attempts , delivery of your package has been cancelled and no further attempts will be made මෙහෙම ආවම ආයෙ try කරන්නෙ නැද්ද deliver කරන්න මට ඊයෙ විතරයි කෝල් කරල තිබ්බෙ මට ආන්ස කරන්න බැරි උනා
@TechStip
@TechStip 2 ай бұрын
බොහෝ විට deliver කරයී Daraz Hotline කතා කරලා බලන්න කෝකටත් 🙂
@neharasewwandi1374
@neharasewwandi1374 2 ай бұрын
@@TechStip thankyou♥️
@user-dy8lu2dc9o
@user-dy8lu2dc9o 2 ай бұрын
Macan oyage phone nambaray denna puluwanda
@TechStip
@TechStip 2 ай бұрын
facebook.com/profile.php?id=100069146270470&mibextid=ZbWKwL මේ තියෙන්නේ Facbook Profile Link එක මෙකෙන් messanger හරහා මැසේජ් එකක් දාන්න. { Please Message Only NO CALLS }
@dilangamage8464
@dilangamage8464 2 ай бұрын
Kohomada ganne
@TechStip
@TechStip 2 ай бұрын
Dialog ekatah katha karanna