Пікірлер
@RavinduSameera-un4no
@RavinduSameera-un4no 16 сағат бұрын
හොදටම තේරුනා. ලස්සනට පැහැදිලි පැහැදිලි කරා. තෙරුවන් සරණයි 💪❤
@chanakamadushanka8319
@chanakamadushanka8319 Күн бұрын
Meka nm supiriyk hdtm teruna
@PriyanthaPriyantha-bq8qi
@PriyanthaPriyantha-bq8qi Күн бұрын
wathura motaraya rath wela nathara wenawa puluwannam video ekak danna
@samindaamarasena
@samindaamarasena 2 күн бұрын
සුපිරි නියම දැනුමක් ලැබුනා
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 4 күн бұрын
ජයවේවා ජයවේවා
@kumaranishshanka4455
@kumaranishshanka4455 4 күн бұрын
අයියේ සුපිරිම මොලේට හොදටම තේරෙන්නම ඔයා කියලා දුන්නට ගෝඩාක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටායි ඔයා අයියේ ❤❤❤❤❤❤❤
@godblessme3242
@godblessme3242 9 күн бұрын
Mata hari haasaawa mewa ignakanna
@godblessme3242
@godblessme3242 9 күн бұрын
Very super brother
@Musliperanto
@Musliperanto 11 күн бұрын
Ac bulb? Light via the exciter output?😱
@amam9069
@amam9069 12 күн бұрын
සර් සුපිරි ඔබතුමා හරිම අවංකව කියල දුන්නා ස්තුති සර්
@LBA3GEMIN
@LBA3GEMIN 16 күн бұрын
ප්ලිස් පොන් නම්බ අනෙ මට පොඩිම පොඩි කරනයක් දැන්න ගන්න ඔන අනෙ
@oshan_rm
@oshan_rm 14 күн бұрын
00971526752527
@avishka2260
@avishka2260 18 күн бұрын
Motraka rat wenne aiy
@avishka2260
@avishka2260 18 күн бұрын
Me motr ask màge tiyanawa wedding Karina Kota vinadi 5 k vital wedding karma to of wela Aya wedding karanaw medaya nitarama wenawa a aiy
@LBA3GEMIN
@LBA3GEMIN 18 күн бұрын
මමෙ මං අවුරුදු 14 ඉඳන් කොයිල් ඔතන්නෙ මුලිම්ම කරෙ සින්ගල් පෙස් 3පෙස් කරන්න අරන් අවුරුද්දක් විතර වෙන්නෙ මත් ඔය නිකමට වගෙ බැලුවෙ විඩියො එක මං දන්නැති කරුණු කිහිපයකුත් දැන ගත්තා thanx මමෙ ❤
@jamesyee1266
@jamesyee1266 20 күн бұрын
Boss pwde pahingi ng diagram ng 5kva couple salamat boss
@SithumAutomotive
@SithumAutomotive 20 күн бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤ පොඩි කෙනෙකුට උනත් තේරෙනවා ඔය විදිහට
@HimandiNethuli
@HimandiNethuli 20 күн бұрын
අඩි 30ක්‌ geburu ලිදකට මොනවගේ මෝටරයක්ද හරියන්නේ. අඩි 500k වගේ දුරකට අදින්නත් oona.
@WasanthaSenarathne-sr1gj
@WasanthaSenarathne-sr1gj 21 күн бұрын
🎉
@nuwansampath7348
@nuwansampath7348 27 күн бұрын
thanks you very much!!
@SapsaraPrasanga
@SapsaraPrasanga 27 күн бұрын
Matatherana.ayiye.magemotarethwada.mewagedawal.kiyaladenawata.yisthuthiyi❤❤❤❤❤😊😊
@pnfcreation4802
@pnfcreation4802 28 күн бұрын
ela theruna
@RuvnRuvan
@RuvnRuvan 28 күн бұрын
Mata oni 2.2kv wage agayan,dasama ganan ethi agayan,cliar wwnnanai oni
@RuvnRuvan
@RuvnRuvan 28 күн бұрын
Monada ban 2.2kv agaya dala cliar kale nene lesiwata 10kv demma neda
@Maksooth-s7i
@Maksooth-s7i 29 күн бұрын
Aijaa.tawa
@upulkumarajayasinghe-zt8mm
@upulkumarajayasinghe-zt8mm Ай бұрын
සුපිරියි මචන් හොදටම තේරුනා
@Jayasuriya-m5g
@Jayasuriya-m5g Ай бұрын
Sir I want to rewind a motor with 18 slots please explain as soon as possible sir
@oshan_rm
@oshan_rm Ай бұрын
Ok I will
@Jayasuriya-m5g
@Jayasuriya-m5g 29 күн бұрын
You are a god speak with us
@Jayasuriya-m5g
@Jayasuriya-m5g 29 күн бұрын
@gayanthafernando9395
@gayanthafernando9395 Ай бұрын
Niyamai ,❤
@kumarasantha367
@kumarasantha367 Ай бұрын
මේ pump එකක් ලිදට දානකොට මෝටරයට උඩින් වතුර කොපමන තියෙන එක වැදගත්ද.මෝටරයට වතුර මගින් ඇති කරන පීඩනය මත එයට හානි වෙන්න ඉඩකඩ තියෙනවා ද.උදාහරණයක් ලෙස ළිඳේ ගැඹුර බබ 8 නම් මෝටරයට උඩින් බබ 7 වතුර තිබුනොත් දිගුකාලීන එය මෝටරයට හානියක් ද..පුළුවන් නම් reply කරන්න ....
@darmasirialvis191
@darmasirialvis191 Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@NishamPriyankara
@NishamPriyankara Ай бұрын
Theruna supuriyatama
@danushapradeepkalansooriya9806
@danushapradeepkalansooriya9806 Ай бұрын
mama meka masa 6kata kalin baluwa oluwata wadune ne malli ada baluwama single phase ekai three phase dekama waduna oluwatama ubata hugak pin kollo anek channel walin mechara hodata uganne ne uba e athin waddek jaywewa malaya
@daneshranga8369
@daneshranga8369 Ай бұрын
Man motarayak galeuwa 2 pol udai yatai ekakatukarala v1 ekata aran thiyenne u2 ehamai
@salitahettiarachchi6984
@salitahettiarachchi6984 Ай бұрын
සන්තෝසයි සැහැදිළිව කියා දීම පිළිබදව ඔබ තුමාට ස්තුතියි
@rangikakeshawa968
@rangikakeshawa968 Ай бұрын
ජිනසේන N 110 මෝටරය නැවත එතීමට ස්ටේටරය ගලවගන්නෙ කොහොමද?
@hemantha35
@hemantha35 Ай бұрын
දැනට වෙළඳ පොලේ තියෙන සිංගල් ෆේස් විදුලියෙන් ක්‍රියා කරන ලොකුම සබ්මර්සිබල් පොම්පය මොකක්ද? (වැඩි විෂ්කම්භයක් සහිත පොම්පයක් සහ වැඩි දුර ප්‍රමාණයක් වතුර රැගෙන යා හැකි)
@ashokalakshan6326
@ashokalakshan6326 Ай бұрын
❤❤
@BSunilpremarathna-b3p
@BSunilpremarathna-b3p Ай бұрын
Hondatama theruna Sir oyata godak pin siduwewa
@oshan_rm
@oshan_rm Ай бұрын
Thanks
@Sheno84
@Sheno84 Ай бұрын
ඉතාම අගනා පැහැදිලි කිරීමක්.හොඳින් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.ඉගෙන ගන්න උවමනාව තියෙන කෙනෙකුට කෝස් එකක් කරලවත් ගන්න බැරි ප්‍රායෝගොක අත්දැකීමක් මේකෙන් ලැබෙනවා.
@oshan_rm
@oshan_rm Ай бұрын
Thanks for your comment
@RANJITH-cs1we
@RANJITH-cs1we Ай бұрын
Pehadilie thanks
@asankadissanayake7045
@asankadissanayake7045 Ай бұрын
පැහැදිලි
@nimalfernando6473
@nimalfernando6473 Ай бұрын
මට වයස 60 පුතා niyamatama theruna පුළුවන් nam single pass motarayakat conection dena විදිය කියලා දෙන්ඩ එළියට wire awilla thiyanne thanks
@sampathcell
@sampathcell Ай бұрын
eththatama supiri oluwata wadinawa niyameta jayama wewa
@lalperera8885
@lalperera8885 Ай бұрын
මිතුර මෙිි මෝටරයෙ කෙනෙක්ශන් එක ස්ටාර්ටින් ස්ටාර්ටින් පිනිෂින් පිනිෂින් නේද ඉට අමතරව මුල පටන්ගත්ත වයින්ඩිම මුලනම සියලු වයින්ඩින් මුලටම බහින්න ඔිින නේද මොකද මම ආසම සබිජෙක්ටි එකක් ඔබ තුමාගෙ දුර කතන අංකයත් කැමතිනං සදහන් කරනන ස්තූතියි
@SRanjith-w9k
@SRanjith-w9k Ай бұрын
@EnockBanda-e8z
@EnockBanda-e8z Ай бұрын
I interesting with what one,please show us well cause we what to know.
@Achira.332HK
@Achira.332HK Ай бұрын
සුපිරි ❤❤❤
@sisilpalitha9581
@sisilpalitha9581 Ай бұрын
මගේ.මෝටරය.දානකොට.ටිුප් වෙනවා මෝටරයේ යටිපැත්තෙන් අතින්කරකවන්න.බැහැ යතුරකින් පුලුවන් ටිුප්වීමට හේතුව ඒකද
@FarsanaFarsana-g9n
@FarsanaFarsana-g9n Ай бұрын
හොදටම තේරුනා
@Freedom-xz7su
@Freedom-xz7su Ай бұрын
මෙි වතුර මොටර්යක්. ඇයි මෙි මොටර් එකට කරන්ට් එක ඇවි ඔෆ් වෙන්නේ, ටික් ටික් ගාල සද්දයක් එනව
@SL-electricmechanicrepair
@SL-electricmechanicrepair Ай бұрын
නියමයි හොදට තෙරුන බොහොම ස්තුති ඔබතුමට 😚😚🙃🙃🥰🥰🥰
@oshan_rm
@oshan_rm Ай бұрын
Thanks
@SL-electricmechanicrepair
@SL-electricmechanicrepair Ай бұрын
@@oshan_rm ඇයි තාම කරන්ට් එකෙන් කරන්ට් එක නිෂ්පාදනය කරන මැෂින් මේ ලෝකෙට බිහිවුන්නැත්තෙ