Пікірлер
@DhonRavindrajithRohanaBandara
@DhonRavindrajithRohanaBandara 20 сағат бұрын
සාදු සාදු🙂
@RenukaPriyangani-xn8do
@RenukaPriyangani-xn8do Күн бұрын
Pirith
@Tharanga-k6e
@Tharanga-k6e Күн бұрын
Meva Paul kedena vadak sadu
@Tharanga-k6e
@Tharanga-k6e Күн бұрын
Thamange agama thaman adahavi
@Tharanga-k6e
@Tharanga-k6e Күн бұрын
Budu dahame kiyala thiyanava devivaru innava keyala.adahana kena adahai.ahema keyanna epa sadu
@Tharanga-k6e
@Tharanga-k6e Күн бұрын
Devevaru adahana kottasak me lankave innava
@Tharanga-k6e
@Tharanga-k6e Күн бұрын
Maseta davas 10 nivadu ne.
@KumariVije
@KumariVije 2 күн бұрын
ඇත්තටම හොද බණ ටික රිදෙන අයට රිදෙනවා කන්තාවන්ට බනිනවා නෙවෙ ඇත්ත කියන්නේ.කන්තාවන්ට සුදුසු නැති දෙවාල් ගොඩක් අද සමාජයේ සිදුවෙනවා.අම්මා කෙනෙක් හැටියට එවා වැරදි වැඩ .එහෙත් කවිරුත් කාටවත් හදන්න බෑ.නුවණ තියෙන අය මෙවා අහලා වැරදි හදා ගන්න. බැන බැන හිදලා පව් කරගන්න එපා
@rajiiivabandara2774
@rajiiivabandara2774 2 күн бұрын
Me wage banak ahanda pin karanda one
@PradeepKrishantha-ci2ps
@PradeepKrishantha-ci2ps 3 күн бұрын
meke nnawa ahaninna beri un mokada unta wadinawa wage hodatama pau monakarannada ban etthata muna dipalla
@PradeepKrishantha-ci2ps
@PradeepKrishantha-ci2ps 3 күн бұрын
gennu kama danneti nisai kiyala denne
@ChandraseleSenadira
@ChandraseleSenadira 3 күн бұрын
ඇයි හාමුදුරුවනේ හැම වරදටම ගැහැනුන්ට විතරක් බනින්නෙ ගෑනූ වැරදි කරන්නේ එතකොට ගස්ගල් එක්කද
@athapaththukumari9977
@athapaththukumari9977 4 күн бұрын
පොඩි ළමයිගේ සද්දේ හරියට
@athapaththukumari9977
@athapaththukumari9977 4 күн бұрын
ලංකාවෙි බනකියන අංක එකේ හිමිනම බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@hemahewage4802
@hemahewage4802 6 күн бұрын
😊😊😊
@manojpriyadarshana
@manojpriyadarshana 6 күн бұрын
Bs
@DamayanthiDissanayaka-c2i
@DamayanthiDissanayaka-c2i 7 күн бұрын
Ganu nathnam daneth na.ganun ke ekge prashnayak nisa mahana una kenekda koheda.oya kiyanne bana newei.wiwechanaya kirimak.budu dahame oya dewal na.budu kaleth eka eka ganu hitiya budu hamuduruwo e ayata anukampa kala.nikan siwrakuth dagena apaye dorawal ara ganna epa.kana danetawath hariyanna sil rakinna
@AminaKumari-is2zj
@AminaKumari-is2zj 7 күн бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
@chulanisamarakone1242
@chulanisamarakone1242 7 күн бұрын
❤🙏🙏🙏🇭🇰
@IndikaAnurudd
@IndikaAnurudd 8 күн бұрын
ඇත්ත හාමුදුරුවනේ. හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
@ChamodiDulanjani
@ChamodiDulanjani 9 күн бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@UddikaSuwarnalatha
@UddikaSuwarnalatha 10 күн бұрын
අපේ හාමුදුරුවන්ට පින් ලැබේවා. සාදු....🙏🙏 සාදු....🙏🙏 සාදු....🙏🙏 තෙරුවන් සරනයි🙏🙏🙏🙏
@RoshanMilroy-c3j
@RoshanMilroy-c3j 11 күн бұрын
Ape hamuduruwo eaththa kiyanne 🙏🙏🙏🙏
@jayaruwaniliyanarachchi4519
@jayaruwaniliyanarachchi4519 11 күн бұрын
කටේ හැටි.හොදට රස කර කර ගෑනුන්ට බනිනවා.මටනම් පේන්න බෑ මෙ හාමුදුරුවෝ
@jayaruwaniliyanarachchi4519
@jayaruwaniliyanarachchi4519 11 күн бұрын
මේ හාමුදුරුවෝ බනක් කිව්වොත් ගෑනු කෙනෙක් ගැනමයි කියන්නේ.හේතුව මොකක්ද දන්නේ නෑ.මෙච්චර රටේ කතාකරන්න දේවල් තියාගෙන ඇයි හාමුදුරුවනේ ගෑනු අයටම අපහාස කරන්නේ.ඔබ වහන්සේට අම්මා නංගි අක්කා කවුරුත් නැද්ද.ඔය කියන කුලප්පුව ගෑනු අයට නෙවෙයි පිරිමි අයටත් තියනවා.ඒ ඇරුනම හාමුදුරුවොන්ටත් තියනවා එහෙම නේද.
@SudathGunawardena
@SudathGunawardena 11 күн бұрын
😊
@RenukaManel-v1k
@RenukaManel-v1k 12 күн бұрын
Sadu sadu 22:42
@SriyaniDammika-y9u
@SriyaniDammika-y9u 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢🫶🫶
@munasingha9635
@munasingha9635 14 күн бұрын
ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@dayadaya217
@dayadaya217 14 күн бұрын
ඔබ.වහන්සට බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maliduindika417
@maliduindika417 14 күн бұрын
හුගක් අය කතා කරන භාශාවට දොස් කියල තියෙනවා . හැබැයි අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕන විදියට කතා කරනවා. ගාතා ටිකක් කියල තේරුම කියල ගියා කියල අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්නේ නෑ. මම නම්දකින්නෙ වරදක් නෙවි ජීවිතේ හදා ගන්නව නම් හොදම දේශනා මන් අහන්නේ සිරිනන්ද හාමුදුරුවන්ගේ බන. පෙන්නල දෙන දේ හරි විදියට දැක්කොත් මේ තරම් වටින දේශනාවක් නෑ.රටට සෙතක් කරන්න තමන්ගෙ කාර්‍යය කරන හිමි නමක්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදාවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@UkwattageUkwattage
@UkwattageUkwattage 11 күн бұрын
සංගරත්නය ඉන්නේ නොමග යන සමාජයට දර්මය දේසනා කරලා යහපත් මාර්ගයට ගන්න හාමුදුරුවන්ගේ දර්ම දේසනාව හොඳයි (කාන්තා පක්ෂය තරහ "කුලප්පුව කියන වචනයත් එක්ක පමණයි )බුදුදහමේ කිසිම බනදේසනාවක ඔයවගේ දූසිත වචන තියෙනවාද? බන දේසනාවේදි ඔබ වහන්සේගේ වචන ලස්සන වේවා
@maliduindika417
@maliduindika417 11 күн бұрын
@@UkwattageUkwattage භාශාව වරදවා වටහා ගන්න එපා. ඒක සමහරවිට උපන් පලාත අනුව හෝ හුරුවක් වෙන්න පුලුවන් මෙහ්‍ර්ම හිතන්නකො බොහොම ආදරෙන් කතා කරල චීවරය දාන් බලු වැඩ කරන හාමුදුරුවන් අතරේ මම නම් කැමතිම කීප නමක් ඉන්නවා භද්දිය හාමුදුරුවෝ කාගම හාමුදුරුවෝ . ඔය වගේ තව කීප දෙන්‍ර්ක් ඉන්නවා මොකද මන් මගේ ජීවිතෙ ගොඩක් දුරට හරි මගට අරන් අද හොදින් ඉන්නෙ මේ දේශනා නිසා. මන් භාශාව ගැන හිතුව්‍ර් නෑ. මගේ තිබුන වැරදි හදා ගත්තා මිසක්. අනික ගෑනු අයට කියන ගොඩක් දේවල් ඇත්ත මන් ඇස් දෙකටම දැකලා තියෙනවා ඒක ලමය පන්තියට දාලා එයාල යන තැන් කරන දේවල් හුගක් අය එහෙමයි හැමෝම නෙවි. කියන් ඒවගේ වරදක් නෑ කියල මන් කියන්නෙ ඒකයි
@UkwattageUkwattage
@UkwattageUkwattage 11 күн бұрын
නිහතමානී හ්දින්වීමක් හොඳ අවබෝධයක් ල්බුනා ඔබට පිං(හොදට කියවලා බලන්න ඔක්කොටම තරහ ගිහින් තියෙන්නේ "කුලප්පුව කියන වචනයට")😊
@maliduindika417
@maliduindika417 10 күн бұрын
@@UkwattageUkwattage ඔව් ඒක නම් පේනවා ඒත් මන් හිතන්නෙ අපි කරන්න ඕනෙ එතන තියෙන වරද බලන එක නෙවි අපිට ප්‍රයෝජනවත් දේ අරන් අපේ ජීවිත හදා ගන්න එක. මොකද හාමුදුරුවන් වහන්සේලා කියන්නේ අපිට වඩා යමක් දන්න සිල් රකින පිරිසක්. අපිට බෑ ඒ අයව විවේචනය කරන්න මොකද අපේ බහුතරයක් අයට පන්සිල් වත් නැති නිසා.
@ShamodRandima
@ShamodRandima 14 күн бұрын
theruvan saranai ape hamuduruvanee............🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy 15 күн бұрын
මොනා කියනවද මන්දා කට බඩුව වගෙ හදාන.😆😆😆😆
@NilankaMadavi
@NilankaMadavi 16 күн бұрын
🙏🙏🙏🙏
@NadeekaBandara-l7v
@NadeekaBandara-l7v 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PradeepKrishantha-ci2ps
@PradeepKrishantha-ci2ps 16 күн бұрын
ape gauthama budu piyananta eccharai mata ona meka baudda ratak ubala harak unata anura sahodaraya dannawa eyat bodu gowi uba pakai ban
@PradeepKrishantha-ci2ps
@PradeepKrishantha-ci2ps 16 күн бұрын
ape hamuduruwo hari hebei meyata eke hari benoth uget kelonawa mama mokada methama darshanayata anuwa hithata denena de kiyana ekama saga ruwana anika apita kagennwat wedak ne rataiwedagath ekata mamam innawa katholikayek unath adarei darshanayata peniyan katada janadipathita neme ban
@DedunuNatasha
@DedunuNatasha 16 күн бұрын
Pon namadara avam
@sadasada4698
@sadasada4698 17 күн бұрын
සමහර එඋන්ට මේවා කියද්දී වදිනවා හොදට වැරද්දක් නැත්තම් පාඩුවේ බණ අහන්න පුඋල්වන් ඇත්ත කියද්දී මිනිස්සුන්ට ඉන බෑ
@samarajewaprigantha202
@samarajewaprigantha202 17 күн бұрын
😊 ❤😅 1:40:00 nd 😢😊 a year
@NaleyHnnaley
@NaleyHnnaley 18 күн бұрын
ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු මගෙ නම නිලූක්ෂිකා හෙරත් ඔබ වහන්සේගේ ධර්මය පිළි පැදෙ මම සාසර ගමන කෙටි කරගෙන මෙ තියෙන ලෙඩ රෝගත් සුව වෙවා තෙරුවන් සරණයි අප් හාමුදුරුවන් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙ ආත්මයෙ තියන පව් දූරුවෙවා සසර ගමන කෙටි වෙවා සාදු සාදු සාදු සාදු මගෙ ණය ප්‍රසන්න ඉවර වෙලා හිතට සැනසීම ලැබේ වා සාදු සාදු සාදු මගෙ තියෙන ලෙඩ රෝග සූවවෙවා අපලද සෙමරොගද වාතරොගද මෙ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසුව සූවයක්ම මට ලැබෙවා සාදු සාදු සාදු සන්තියක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Kapilakapila-fv6hb
@Kapilakapila-fv6hb 17 күн бұрын
😢😢😢😢😊
@NaleyHnnaley
@NaleyHnnaley 18 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ThakshilaSamanmali-r6r
@ThakshilaSamanmali-r6r 18 күн бұрын
Good 😢
@ThakshilaSamanmali-r6r
@ThakshilaSamanmali-r6r 20 күн бұрын
😢😮😅😊😂❤good
@JanakaRathnasiri-v3u
@JanakaRathnasiri-v3u 20 күн бұрын
අපේ ගෙදර සියලු දෙනා කැමතියි ඔබ වහන්සේගේ බණ අහන්න ඔබ වහන්සේට නිවන් දැකීමට පුළුවන් වේවා
@layanga-m
@layanga-m 23 күн бұрын
අැයි අපේ හාමුදුරැවනේ හැම වරදකටම ගැහැණියක් පමනක් මුල් වෙන්නේ පිරිමි හැමතැනම නිර්දෝෂද ?මම හරි කැමැත්තෙන් ඔබ වහන්සේගේ බණ අහන්නේ"ඔබ වහන්සේගේ බණ හරීම කාලෝචිතයි එ්ත් ගැහැණිය වැරදි කරන්නේ පිරිමින් සම්බන්ධ නැද්ද ??එ්ගැනත් කියන්න අපේ හාමුදුරැවනේ"
@prabashdilanmakuloluwam2co221
@prabashdilanmakuloluwam2co221 6 күн бұрын
Kallonta කුලප්පු wa wadi na eaki 😂
@RamyalathaSamarakoon-yx3jw
@RamyalathaSamarakoon-yx3jw 3 күн бұрын
Mehemai putha gehenu me loke uthumma padawiya daranawa hema peththenma. Eth waradata pelambenawa wedei putha ekai
@RamyalathaSamarakoon-yx3jw
@RamyalathaSamarakoon-yx3jw 3 күн бұрын
Thawa bana asanna ethakota thawath darmaya awaboda wei puthaas
@lakshanjayarathna7465
@lakshanjayarathna7465 3 сағат бұрын
සම්පූර්ණ බණ කතාව අහන්න.හාමුදුරුවෝ ගෑහැණියට මොනතරම් ගරු කරනවාද කියල.
@ravinduSandamal-q3k
@ravinduSandamal-q3k 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@HarshaniGunasingha
@HarshaniGunasingha 23 күн бұрын
මොන හාමුදුරුවෝ බණ කීවත් නැ න්දම්මලගේ වැරදි කියන්නේ නැ ත්තේ මොකද??? අසරණ උන ලේලිලා කොච්චර ඉන්නවද???
@RohiniRohini-kv8bo
@RohiniRohini-kv8bo 24 күн бұрын
ගැහැණු න්ට බනින එකද බණ මල විකාරයක් මේක
@Welcome-is1dj
@Welcome-is1dj 24 күн бұрын
sadu sadu sadu