Hnde hawa | (slowed + reverb )
3:38
Пікірлер
@SunilAntony-p5p
@SunilAntony-p5p Күн бұрын
Adare kiyannema dukak kalakureemak vitharai😭😭💔💔
@adeeshaidusarani-gx7uj
@adeeshaidusarani-gx7uj Күн бұрын
Ayiyagei magei sambandeta dan awurudu 2 eth eya marri karala eya dan sathutin newei inne eth mn eyath ekka hamadama innwa ape sambandeta gedarin kamathi une ne itapasse eya marri kara eth api denna issara hitiya vidiytma sathutin innwa mn kawadawath marri karanne ne eya mata labune nathi unath eyage laga hamadama innawa ane deviyane mge kollata chutima dukakwath denna epa💔😔🙏
@niroshakaushalya3459
@niroshakaushalya3459 3 күн бұрын
😭😔😔😢
@dilubabh75
@dilubabh75 3 күн бұрын
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.තමි 😢❤️‍🩹😔
@s.d-h4h
@s.d-h4h 3 күн бұрын
Mage pana diiwara rassawe yana kenek.ane eya giya boottuwa hoya ganna neelu anee eya parissamin enna oona mage deyyo mn hari aadarei oyata❤😢
@ImeshPurna
@ImeshPurna 3 күн бұрын
Maru ban ❤❤
@JanithaGimhana-n5h
@JanithaGimhana-n5h 5 күн бұрын
මගෙ මැණික මාව දාලා ගියා දැන් රෑ එලි වෙනකම් මම ගේම් ගහනවා ඒත් මට දැන් පිස්සු 🥺🖐️
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 7 күн бұрын
Mn eyata mage panata wada adarei 🥺 eya nathi jiwithayak mata na oyawa aye mage wenawa nm😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭mn thamath Balan innawa eya aye mn laga enakan😭😭🥺😭🥺😭🥺😭🥺😭🥺🥺
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 7 күн бұрын
Mn Eyata godak adarei 😢❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😪
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 7 күн бұрын
mage vihaga mawa dala giya aniddata auruddak wenawa😭 mawa dala gihin eya mata a duka dara ganna ba 😢😢😢😢😭😭😭😭😭😭😭😭
@NisansalaSayurangi
@NisansalaSayurangi 7 күн бұрын
මට එයාගෙ ආදරේ නැතුව ජීවත් වෙන්න ඹැ.එයා ගැන හිතන තරම් එයාට ආදරේ තරම මට පෙන්නන්න පුලුවන්නම් අද කීඋඅටදත් එයා මාව අඩවන්නෑ🥹🥹🥹🥹
@MnmMnm-cp2wy
@MnmMnm-cp2wy 9 күн бұрын
Coment balalma mata pissu hadila inna 😭💔
@HappyBallet-ft9qd
@HappyBallet-ft9qd 9 күн бұрын
කිසි වැඩක් කරන්න බෑ, සින්දුවක් අහන්න බෑ, මුලු ඇගම පන නැති වෙනවා,එයා මතක් වෙද්දි, මහ රෑ වෙනකන් අවදියෙන්,, මේකද ආදරේ ? මෙහෙම විදවන එක?🥺🥺🥺🥺🥺🥺🥺
@PiyumiNavodya-u3v
@PiyumiNavodya-u3v 9 күн бұрын
දන්න කෙනෙක් ඉන්නවනම් කිය්යන්නකෝ සතුට කියන්නේ මොකද්ද කියලා😢
@AhinsaMadhurangi
@AhinsaMadhurangi 10 күн бұрын
අවන්කව ආදරේ කරානම් කවුරුත් දාලා යන්නැ 😢මන් එයාට අවන්කව ආදරේ කරත් එ‍යාට එක ගානක්වත් නැ😢මැරෙන්න හිතිලා තියෙන්නේ එ තරම් ජිවිතෙ එපා වෙලා තියෙන්නේ 😢😢❤මන් එයාට ගොඩක් ආදරේයි ❤පරිස්සමෙන් ඉන්න පන හැමදාමත් ආදරේයි 😢ඔයාට ආදරේ කරපු තරම් වෙන කෙනෙකුට ආදරේ කරන්න බැරි වෙයි😢 ❤
@mhdabdulla7208
@mhdabdulla7208 10 күн бұрын
😒💔😭
@Amithamith-d2z
@Amithamith-d2z 10 күн бұрын
mage jiviteta satutu unu kalyak na dukama tma et dan satutin innva mokda mata dan kavrut nati hinda jiviteta galapena kena hambavenkan balan innva.❤❤❤❤❤❤❤❤❤......😂😂😂😂😂😂
@DMRuvini
@DMRuvini 10 күн бұрын
😢😢😢😢😢
@DMRuvini
@DMRuvini 10 күн бұрын
😢😢😢😢
@AchiniBagya
@AchiniBagya 11 күн бұрын
මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මන් සතුට්න් ඉන්නවා ළමයොහ්😊 ..ඔයාලත් පුලුවන් තරම් සතුට්න් ඉන්න බලන්න ළමයොහ් ❤...
@UthpalaAdeesha
@UthpalaAdeesha 11 күн бұрын
🥲❤
@UmeshSeran
@UmeshSeran 11 күн бұрын
😢😢😢😢😢😢😢
@manelKumari-k3s
@manelKumari-k3s 12 күн бұрын
හරි මහන්සියි 😢 දැන් මේ දුක එක්ක තව ඉස්සරහට යන්න හරි අමාරුයි . මන් දන්නෙ නැ දැන් මං මොකද කරන්න ඔනී කියලා එයා ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්නවා මන් ඒවුනාට ඊරිසියා කරන්නේ නැහැ 😢❤ ඒත් ඒ දෙන්නව දකින කොට කෙල්ලෙක් වෙච්ච මට දරා ගන්න අමාරුයි .එක වෙලවකට මට හිතෙනවා මං මැරිලා ගියානම් ඉවරයි කියලා .අයියෙ මට ඒ වේදනාව දරා ගන්න අමාරුයි මං කවදාවත් එයාට දුකක් දීලා නැහැ අයියේ මේ වේදනාව කියන්න කවුරුත් නැහැ . මොන දේ වුනත් මං එයාට තාම ආදරෙයි ♥️ එයා අද වෙන කෙනෙක්ව මැරි කරලා 😢 ඒත් මං තාම එයා ආයේ එනකන් බලන්න ඉන්නවා හැමදාටම අයියේ මන් දන්නේ නැහැ මට වෙන කෙනෙක් ගැන කිසිම හැගීමක් දැනෙන්නෙ නැහැ එයා කවදාක හරි මාව හොයන් එයි නේද අයියෙ මන් එතකන් බලන් ඉන්නවා ❤🥰❤❤❤❤❤❤❤
@MaduMadushi-y3j
@MaduMadushi-y3j 4 күн бұрын
😔
@DilakshiAyesha
@DilakshiAyesha 14 күн бұрын
අයියා මම එයා මම එයා මැසේඡ දනකන් බලගෙන ඉන්නවා එච්චර වෙලා අයියා මසයක් වීතර ගිහින් එක්ක දලා කියනවා දලා යන්න නෑ කියලා මම විශ්වාස කරනවා එත් දවසයි ඒ හැමදේම 1000 වගේ එහෙම රැවට්ටුව මම මොකද කරන්නේ 😫😫😫
@DilakshiAyesha
@DilakshiAyesha 14 күн бұрын
මම හිතන් නෑ ආයේ මම කටවත් ආදරේ කරයි කියලා මගේ එකම හීනේ රට යන්න එන්නේ නැති වෙන්න ම කවදාවත් 😊😫😓
@NethmiwerasihaNethmi
@NethmiwerasihaNethmi 15 күн бұрын
Kamathima song tikak 😔🙂🩷
@shehanthashmika3734
@shehanthashmika3734 15 күн бұрын
පට්ට දුකක් දැනේනවා බන් ❤️‍🩹🥺🥺
@DilmeChameesha
@DilmeChameesha 15 күн бұрын
මාත් එයාට ගොඩක් ආදරේ කරා 😔..මං දන්න තරමින් එයාත් මට ආදරේ කරා..ඉතින් කාලයක් යද්දි ඒ හැමදේම වෙනස් උනා.එයා ගොඩක් වෙනස් උනා..😢ඒකට හේතුව දන් නෑ..එයා වෙන කෙනෙක් ට ආදරේ කරා...ඒත් මං එයාව අත ඇරියේ නෑ.මොකද මං එයාට ආදරේ කරේ මං 8 ට වසරේ ඉද්දී.දැන් මට aurudu 20 යි...😢😢.එයා දැන් ගොඩක් වෙනස්...😢මං මේ පොඩි වයසට ගොඩක් දේවල් දරා ගත්තා.😔 අන්තිමට මට ඉතුරු උනේ මගේ අම්මා 😔😳
@KalumPrasad-v6h
@KalumPrasad-v6h 15 күн бұрын
@ManujaManuja-u9f
@ManujaManuja-u9f 16 күн бұрын
බුට් සින්දු වල වෙනම රසක් තියෙන්නෙ
@UpekshaUdayangani-t2y
@UpekshaUdayangani-t2y 17 күн бұрын
හිත කීරී ගැහිලාම රිදුනා ඔබ දන්නෙ නැහැ නෙද මෙවා❤😢
@Salithatharushitha-d3p
@Salithatharushitha-d3p 17 күн бұрын
Lassanai sindu tika ❤🥺😭hadawatha tama vadinava me sindu tika ayye❤🥺😭
@dulshankumuditha4271
@dulshankumuditha4271 18 күн бұрын
ආදරේට ආදරේකරන අය හැමොටම හබ්බවේන්න ඔන 🫀✌️
@dulshankumuditha4271
@dulshankumuditha4271 18 күн бұрын
සමහර දේවල් ජීවිතේන් ගිය එක හොදයි කියලා හිතෙනවා දුක් විදිනවට වඩා අපි
@Ravindu_Kaushith_2009
@Ravindu_Kaushith_2009 18 күн бұрын
ඒකනම් මාර විදියට වදිනව හිතට
@nursashadeshanjali5566
@nursashadeshanjali5566 18 күн бұрын
අනේ දෙයියනේ මැරී මැරී ඉපදෙනවා..😖💔🖐️
@TharushiTharu-n5z
@TharushiTharu-n5z 18 күн бұрын
🙂Ada eya mava dala giya
@MUSICLK200
@MUSICLK200 18 күн бұрын
හොදම අය කවදාවත් කිසිම හේතුවකට දාල යන්නෙ නෑ ...සමහරවිට එයාට පින නැතුව ඇති ඔයාගෙ ආදරේ ලබන්න.. 😊❤️
@nethmiUdeshika-vw4qi
@nethmiUdeshika-vw4qi 19 күн бұрын
😢
@NethmiwerasihaNethmi
@NethmiwerasihaNethmi 19 күн бұрын
Laccana song tikak 🥺💔✨💯👍🫀
@SurprisedParrotfish-ol7qi
@SurprisedParrotfish-ol7qi 20 күн бұрын
හිතල කරපු නැති වරදකට දුක් වෙන මම පව්
@AkshaSathsarani
@AkshaSathsarani 20 күн бұрын
😫❤‍🩹🥺
@SachithGimhansa
@SachithGimhansa 20 күн бұрын
❤❤❤පහරක්
@AkshaSathsarani
@AkshaSathsarani 20 күн бұрын
🥺💗❤‍🩹"
@Pradeepabishek-c7x
@Pradeepabishek-c7x 20 күн бұрын
❤🎉😢
@ChamayaA34
@ChamayaA34 21 күн бұрын
😊💔
@vidanageshiromanee4183
@vidanageshiromanee4183 21 күн бұрын
*පිටතින් හිනා වෙලා හිටියට ඇතුලින් විදින වේදනාව දන්නෙ මන් විතරයි*😩😭💔
@AthsaraKisal-r2r
@AthsaraKisal-r2r 21 күн бұрын
මට ඔයාව හිමි වෙයිද නැද්ද කියලා මන් දන්නේ නෑ සුදු මහත්තයෝ❤❤❤❤ ඒත් මන් ඔයාට ආදරෙයි ❤.............
@KeshaMadushika
@KeshaMadushika 22 күн бұрын
අවුරුදු හයක් ආදරේ කරා. බොරු බලාපොරොත්තු ගොඩක් දුන්නා 🥺 ඊට පස්සෙ ඔයා ගියා ....මන් කොහොමද දරා ගන්නෙ
@BinaraPamuditha-madubshana
@BinaraPamuditha-madubshana 22 күн бұрын
@KavishkaDilip-cd4zo
@KavishkaDilip-cd4zo 23 күн бұрын
මට කැමති නැතිව වෙන එක්කෙනෙක්ට කැමති හුනාට මං තාමත් ආදරෙ කරනවා 😞😰