Пікірлер
@car-gu3nx
@car-gu3nx 2 күн бұрын
Don Pollo ahh music 🙏😭
@maramani3975
@maramani3975 7 күн бұрын
Niyamacithrapati
@satheeskumar_radhakrishnan
@satheeskumar_radhakrishnan 13 күн бұрын
One of our favourite songs back in school days in late 1980's ❤
@sglosi5925
@sglosi5925 18 күн бұрын
Porco dio
@stupidest_
@stupidest_ 18 күн бұрын
does anyone know the song at the last 5 seconds 1:29
@b.a.2986
@b.a.2986 19 күн бұрын
@Angel-zp4xr
@Angel-zp4xr 19 күн бұрын
1990's Best Morning Songs
@AbuMuhammed-l2c
@AbuMuhammed-l2c 23 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mickthequick
@mickthequick Ай бұрын
Don pollo?!??
@danushkaherath4927
@danushkaherath4927 2 ай бұрын
💝💝💝
@msahib
@msahib 2 ай бұрын
For an old movie, the music is so modern and pleasant. As a Sri Lankan living abroad, listening to this song made me feel so nostalgic and a sense belonging to mother Lanka. What's more, it was a time when the Sinhalese, Muslims and Tamils lived harmoniously, cooperated with each other, pooled their talents together and made the motherland a peaceful place - a paradise island on earth.
@user-eu7mv9xf6s
@user-eu7mv9xf6s 2 ай бұрын
අම්මා තේක ගේනකං ගුලි වෙලා ඉන්න වෙලාව...
@NimalSenadhipathi
@NimalSenadhipathi 2 ай бұрын
Thusara best film all songs super
@Everything_in_short2024
@Everything_in_short2024 2 ай бұрын
ගූ ඉරාජ් උස්සපු එක
@ඕෂාන්සංජන
@ඕෂාන්සංජන 14 күн бұрын
ඉස්සුවා කියන්න බෑ බං, iraj අරන් තියෙන්නෙ මේකේ sample එකක් , අද කාලෙ ගොඩක් artist ලා කරන්නෙ ඕක
@Europvipdriver
@Europvipdriver 2 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@g1gg2g
@g1gg2g 2 ай бұрын
❤❤❤😢😢😢
@TLA686
@TLA686 2 ай бұрын
වසන්තා සන්දනායකද කියන්නේ සිංදුව
@dmsahanmihidum701
@dmsahanmihidum701 2 ай бұрын
භාතියරති
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe 2 ай бұрын
භාග්‍යරතී
@buddhi1145
@buddhi1145 2 ай бұрын
වසන්තා සන්දනායක තමයි මුලින් කියන්න හිටියේ. ඒත් එයා අය කරපු මුදල වැඩියි කියල නිෂ්පාදකයන් භාගියරතී කියන දකුණු ඉන්දියානු ගායිකාව ගත්තා
@dmsahanmihidum701
@dmsahanmihidum701 2 ай бұрын
@@buddhi1145 ❤️❤️
@Kevinroxy897
@Kevinroxy897 2 ай бұрын
සිකුරුලියා චිත්‍රපටිය 1970
@W.K.Dissanayake
@W.K.Dissanayake 2 ай бұрын
සිකුරුලියා 1970 නොවෙයි. 1975/&9/27 ප්‍රදර්ශනය කලේ. මෙන්න 1970 ප්‍රදර්ශනය කල සිනමාපට. මොකද උනේ 1970/1/18 .ලක්සෙට කොඩිය 1970/1/29. සුමුදු භාර් යා 1970/2/4 , හන්තානේ කථාව.1970/3/5, දැන්මතකද 1970/3/13, බක්මහදීගේ 1970/4 /7, අක්කරපහ 1970/5/9, ආත්මපූජා 1970/5/15 ,තෙවත 1970/6/16 රොමියෝ ජූලියට් 1970/7/15, ගීතා 1970/7/16, පේනවනේද 1970/8/7, සිදාදියෙන් හයක් 1970/8/26, ප්‍රියංගා 1970/9/20, ඔහොම හොඳද 1970/10/11, තුං මං හන්දිය 197010/23, නිම්වළ්ලල 1970/11/18 ,වෙස් ගත්තෝ 1970/12/10, සුළි සුළං 1970/12/24 .
@sirimasirima5665
@sirimasirima5665 2 ай бұрын
❤❤❤🎉🎉🎉
@thekaluputha3715
@thekaluputha3715 2 ай бұрын
මේක සිංහල film එකක්ද
@psad80
@psad80 2 ай бұрын
@nirmaanacreation3115
@nirmaanacreation3115 2 ай бұрын
එකල 1991 පාසල ඇරී නිවසට විත් සවස විකාශය ආරම්භ වන විට මෙය වාදනය වෙනවා මතකයි.
@patzuma
@patzuma 2 ай бұрын
ඉරාජ්ගෙන් උස්සපු සිංදුවක්😪
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 2 ай бұрын
U thama meken issala thiyenne meka 1947 eka 2007
@tilaknissanka5294
@tilaknissanka5294 3 ай бұрын
😊
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 ай бұрын
නහුතෙට කෙලවන ඊර්ශියාවෙන් පැලෙන උන්හිටි තැන් නැති කරපු පාදඩ ගෑනු මිනිහො මොන නෑදෑයොද....තොපි එක්ක මොන් නෑකංද..තොපි ස.....පශ්චාත් බාගෙ ලොවපියව්
@IniduWickramarachchi
@IniduWickramarachchi 5 ай бұрын
ජාතික ගි යට සමයි.
@NimalNimal-hu6vh
@NimalNimal-hu6vh 5 ай бұрын
👍👍👍👍
@NimalNimal-hu6vh
@NimalNimal-hu6vh 5 ай бұрын
Kochchara baluvath epa venne na♥️♥️♥️
@udithagamage3678
@udithagamage3678 5 ай бұрын
ලංකාවේ දෙවන චිත්‍රපටය .ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඇතුළත් පළමු චිත්‍රපටය.සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර්
@usa123redo
@usa123redo 5 ай бұрын
Today 2024.05.04 Now I'm 39 years old.I was in my childhood just for a moment 😔😔
@danishenoch
@danishenoch 6 ай бұрын
Who’s watching this 2024 in night bed time ???
@pradeepsrilanka7955
@pradeepsrilanka7955 6 ай бұрын
ඇග පොඩ්ඩක් වත් නොපෙන්වා ශූංගාරය උපරිමයෙන් දෙනවා
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 6 ай бұрын
💛💛💛
@mrluxury6721
@mrluxury6721 6 ай бұрын
If rupawahi stats their channel with this song today then I'm pretty sure they can surpass all other channels air time for while atleaset ❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
මේ ගීත විනාශ වෙන්න දෙන්න එපා වත්මන් රජයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමා ඇතුළු හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
@sunethekanayaka7894 මේ සිනමා පටයේ ගීත අඩංගු ලුවිස් බ්‍රවුන් තැටි දෙක මාගාව තියෙනව .
@nayanakumara5249
@nayanakumara5249 8 ай бұрын
2025❤❤
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 8 ай бұрын
ඒ කාලයේත් දාර පොන්නයො ඉඳලා තියෙනවා ලංකාවේ හා සිනමාවේ
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
මේ රූපවාහිනි තේමා ගීතයෙ පැරණි ගීය යන්නැහැ හැකි ඉක්මනින් ප්‍රචාරය කරන්න 🙏🙏🙏
@PRASAD_KAIZ
@PRASAD_KAIZ 9 ай бұрын
me film eka mokakda?
@udithagamage3678
@udithagamage3678 5 ай бұрын
සිකුරුලියා.
@jianthythtna5925
@jianthythtna5925 10 ай бұрын
@jianthythtna5925
@jianthythtna5925 10 ай бұрын
❤❤❤❤❤❤
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 10 ай бұрын
අසූ ගනන්වල මේක T.V. එකේ ගි⁣යා හරිම ජනප්රියයි එතකොට අපි පොඩි ලමයි.
@kumudikaranmuthu4209
@kumudikaranmuthu4209 11 ай бұрын
හරිම ලස්සනයි මේ ටෙලි නාට්‍යය
@slengineer91
@slengineer91 11 ай бұрын
Anti depressant
@hearttoheartsrilanka4933
@hearttoheartsrilanka4933 11 ай бұрын
❤❤❤❤❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1971, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල "ආප් ආයේ බහාර් ආයී" චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'සාරේ සමානේ පෙ' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත. 1964 සිට වරින් වර හත් වතාවක් පමණ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් හිමි කරගත් හ. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත. ආදරයේ සඳ පායානැගේවී, සිනහා පා සඳ සේ, තේ කෙල්ලේ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
@nihandakalpana5787
@nihandakalpana5787 10 ай бұрын
Sare Zamane Pe Mausam Suhane Pe is the song
@nalikaalahakoon5996
@nalikaalahakoon5996 Жыл бұрын
කරන්ට් බිල ගෙවාගන්න බැරී ජාතික රූපවාහිනිය පව්
@Podinilame963
@Podinilame963 Жыл бұрын
මෙිවා ජොලි ගිත කරොකි කාන්තා හඩසමග ලබා දෙන්න
@Podinilame963
@Podinilame963 Жыл бұрын
ගැහනු හඩ සමග කැරොකි එක දාන්න
@Kasun_Ish
@Kasun_Ish Жыл бұрын
"නෑදෑයෝ අපි නෑදෑයෝ" Unforgettable words with an unforgettable rhythm :/ Still love that past❤️
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
ජෝ අබේවික්‍රම සුවිනීතා තලතා ඇලෙක්ස්. ❤🌹