Пікірлер
@bandararuwan7675
@bandararuwan7675 Ай бұрын
❤🎉
@iroshaniapeksha645
@iroshaniapeksha645 Ай бұрын
❤❤
@NihalWerellagama
@NihalWerellagama Ай бұрын
සුබ නත්තලක් සියළුම දෙනාට❤
@UdayaUTV
@UdayaUTV Ай бұрын
සුබ නත්තලක් වේවා...
@rupikasamanmali1167
@rupikasamanmali1167 Ай бұрын
@chamindakumarajayasooriya3651
@chamindakumarajayasooriya3651 11 ай бұрын
💘💝💞lassana geethayak sathutui aiye
@siyapitiya1069
@siyapitiya1069 Жыл бұрын
Mechchara liyanna puluwan nam ai 1990 drama eka thanuja liwa eka udura gaththe
@siyapitiya1069
@siyapitiya1069 Жыл бұрын
Mewath wena ayage adahas wenna athi😂
@UdayaUTV
@UdayaUTV Жыл бұрын
ඔබ ප්‍රශ්න කළ යුත්තේ මාගෙන් නොව එම නාට්‍යයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදකවරුන්ගෙනි. නාට්‍යය උදුරා ගැනීමක් ගැන මං දන්නෑ. මා කළේ නතර වීමට යන නාට්‍යයක් අතරමඟ නතර නොවී ඉදිරියට රචනා කිරීම පමණයි. ඔබ හිතනවාද එහෙම බලෙන් නාට්‍යය උදුරාගෙන ලියන්න පුළුවන් කියලා. එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. ඔවුන් මගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් නිසයි මා එම නාට්‍යය රචනා කිරීමට බාර ගත්තේ. ඔබ කරුණු නොදැන විටින් විට මට චෝදනා කිරීම ගැන අතිශය කණගාටු වෙනවා. අධ්‍යක්ෂක, Ranil kulasinghe නිෂ්පාදක, බෙවන් පෙරේරා ඔවුන්ගෙන් විමසා දැනගන්න පෙර රචකාවිය ඉවත් කොට මා හට තිරරචනය බාර දීමට හේතුව.
@kgperera2003
@kgperera2003 Жыл бұрын
අතිවිශිෂ්ට නිර්මාණයක්...🥺🍃♥️
@DiNO11964
@DiNO11964 2 жыл бұрын
❤️👍
@shasindukavishka3285
@shasindukavishka3285 3 жыл бұрын
Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️
@ayeshawalpola3589
@ayeshawalpola3589 3 жыл бұрын
Woooow........nice song👌👌👌👍
@priyankaraweerasingha9446
@priyankaraweerasingha9446 3 жыл бұрын
අපි එක බෝඩිමේ ඉන්න කාලයේ ඔබ ලියපු පද පෙලක මිහිර හරියටම වින්දෙ අදයි. තවත් මෙවවැනි නිරමාණ බිහි කිරිම ශ ක්තිය ධෛර්ය ලැබේවා......
@UdayaUTV
@UdayaUTV 3 жыл бұрын
ස්තූතියි අයියේ...
@indikakumarautube2541
@indikakumarautube2541 3 жыл бұрын
සුභ පැතුම් සහෝදරයා
@UdayaUTV
@UdayaUTV 3 жыл бұрын
ස්තූතියි සහෝදරයා...
@gayanganakadhara9162
@gayanganakadhara9162 3 жыл бұрын
මචං..ජය..ඉස්සරහට...යං
@UdayaUTV
@UdayaUTV 3 жыл бұрын
ස්තූතියි අයියේ..
@k.jlankamatha9817
@k.jlankamatha9817 3 жыл бұрын
Harima nihada sithuvili gonnak...sitha ragena yavi.....asla...sadakan madin...aththa,goood .song
@RandunuKumara
@RandunuKumara 3 жыл бұрын
අමුතු මිනිස්සු නියමයි
@lakminiamaradewa8479
@lakminiamaradewa8479 3 жыл бұрын
රහට ලියලා , රහට මියුසික් කරලා , රහට කියලා , රහට එඩිට් කරපු රහ වැඩක් .. 👌👌👌👌❤️❤️❤️❤️
@UdayaUTV
@UdayaUTV 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ....
@udayashanthakumarasinghe3759
@udayashanthakumarasinghe3759 3 жыл бұрын
නිමල් අය්යා... ප්‍රවීණ සංගීතවේදී , නිමල් ජයකොඩි.. මට මුලින්ම හම්බ වෙන්නේ 2004 අවුරුද්දේ . එවකට සංස්කෘතික අමාත්‍යාංශය බාරව හිටියේ JVP ඇමති විජිත හේරත්.එයාලා කරා ලෝක ළමා දිනයට අරුණෝදය කියලා හරි අපූරු ළමා ගීතාවලියක්.අලුත් සිංදු 16 ක්.ඒකේ සියළු නිර්මාණාත්මක කාරණා බාරව හිටියේ කරු අය්යා. සංගීත විශාරද කරුණාරත්න විජේවර්ධන. කරු අය්යා අලුත් පදමාලා බොහොමයක් අලුත් , පරණ ගී පද රචකයින්ගෙන් ලබා ගෙන මෙම අපූරු නිර්මාණ කාර්ය්‍ය කළා. ඒ සොඳුරු වැඩේට මටත් සම්බන්ධ වෙන්න ලැබෙනවා කරු අය්යා හරහා. ඒ වැඩේ දී තමයි මට මුල් වරට නිමල් අය්යා හම්බ වෙන්නේ. එයාගේ දුවත් අපේ "අරුණෝදය " කැසට් එකට සිංදු කියන්න ඇවිත් හිටියා. සුනිල් සර්..සුනිල් දයානන්ද කෝනාර ...ඒ වනකොටත් මගේ මිත්‍රයෙක්. එතුමා ගිරිඋල්ල වික්‍රමශීලාවේ. මං ගුරු නිවාසේ නවතිනවා, පදමාලා අරන් යනවා එතකොට.ඒ කාලේ කෝනාර මහත්තයාට මං දුන්න පදමාලාවක් තමයි නිමල් අය්යට හම්බ වෙන්නේ. පස්සේ නිමල් අය්යට මං ඒ වචන දෙනවා. නිමල් අය්යට ඕන වෙනවා කෝනාර මහත්තයගේ හඬින් මේ ගීතය කියවන්න. ( ඒ දවස්වල සුනිල් සර් බැදලා නෑ ) අන්තිමට ගීතය ගයන්නේ චන්දන ලියනආරච්චි. හරියටම අවුරුදු 15කට 16කට පස්සේ. ස්තූතියි නිමල් අය්යේ මෙච්චර කල් මේ වචන පරිස්සම් කරගෙන ඉදලා මෙච්චර වටිනාකමක් දුන්නට. මං අද තමයි මුල්ම වතාවට ගීතය ඇහුවේ. මං නම් උපරිම සතුටුයි. මට විශ්වාසයි මේ සිංදුව බහුතරයකට දැනෙයි කියලා. " සඳ තිළක තියන් නළලත මං දිහා හොරෙන් බැලුවට ආදරේ පිරුණු හිත ළඟ මං නතර වෙන්නේ කොහොමද.... ගී සිංදු පුරා ඉහිරුණ සෙනෙහසක් කොහෙද මා ළඟ මට තනිව මිඳෙනු බැරි කොට තව බැඳි තැවෙමු කුමකට... මහමෙරක් තරම් තිබුණට ආදරේ බරයි සසරට මට යන්න දෙන්න සොඳුරිය මේ ගිමන් හලෙන් එතෙරට..." ගී පද, උදයශාන්ත කුමාරසිංහ ගායනය, චන්දන ලියනආරච්චි සංගීතය , සංගීතවේදි නිමල් ජයකොඩි
@kgperera2003
@kgperera2003 Жыл бұрын
හිතට වදින වචන ටිකක් සර්...🥺 මම අහපු පලවෙනි පාරම මතක හිටියා සේරම වචන ටික... ඒ තරම් සමීපයි හිතට..🍃🥺♥️ ගොඩක් පින් 💖
@shehanmadushanmadushan9308
@shehanmadushanmadushan9308 3 жыл бұрын
jaya wewa
@chamilalasanthi2796
@chamilalasanthi2796 3 жыл бұрын
very nice song...
@Edussinet
@Edussinet 3 жыл бұрын
අනෙක් සින්දු වගේම මේකත් මාරම ලස්සනයි මචං
@dammikacooray9574
@dammikacooray9574 4 жыл бұрын
ලස්සන කතාවක්
@krrishmunasinghe8276
@krrishmunasinghe8276 4 жыл бұрын
weldone udaya...
@RandunuKumara
@RandunuKumara 4 жыл бұрын
සිසිරයා සුභපතුම්, ඉතාමත් හොද කතාක්, රන්ගනයක් අද්‍යක්ශනයක්
@UdayaUTV
@UdayaUTV 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා ....
@chamilaindeewari4004
@chamilaindeewari4004 4 жыл бұрын
සතුටුයි . ඔබට ජය
@UdayaUTV
@UdayaUTV 4 жыл бұрын
ස්තූතියි ...
@ranjithsilva9844
@ranjithsilva9844 4 жыл бұрын
ජය...
@UdayaUTV
@UdayaUTV 4 жыл бұрын
ස්තූතියි ....
@lakminiamaradewa8479
@lakminiamaradewa8479 4 жыл бұрын
👌♥️
@SampathRathnayake
@SampathRathnayake 4 жыл бұрын
ඔබට සුභ පැතුම් සහෝදරයා.. මෙවැනි නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා.. ජය