Пікірлер
@Nomadsscope
@Nomadsscope 10 сағат бұрын
Shammi Gedarin genapu sallith nemei ne
@somakaryawasam8376
@somakaryawasam8376 17 сағат бұрын
0:35
@senarathdunusinghe4118
@senarathdunusinghe4118 17 сағат бұрын
😂😂😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 20 сағат бұрын
Congratulations ගුවන් හමුදා කණ්ඩායමට! 🎉
@WarunaPerara
@WarunaPerara Күн бұрын
Akada pakayo niliyo aran giya
@WarunaPerara
@WarunaPerara Күн бұрын
Topi horu
@WarunaPerara
@WarunaPerara Күн бұрын
Aniwaranma
@Erik-c4d
@Erik-c4d Күн бұрын
Samige wahallu tika
@Erik-c4d
@Erik-c4d Күн бұрын
Plyn ynn hora shammiya
@silvag9383
@silvag9383 Күн бұрын
Hour 😂😂😂😂😂😂
@silvag9383
@silvag9383 Күн бұрын
Paw 😂😂😂😂😂😂
@dinushagalagedara4248
@dinushagalagedara4248 Күн бұрын
Topi horu
@SurangaSenadheera
@SurangaSenadheera Күн бұрын
Hora rlalaa 😂😂😂 mahildage. Katu kapu horu rlaaa
@isharanilmini9233
@isharanilmini9233 Күн бұрын
💓🙏💕❤
@Shantha-x1p
@Shantha-x1p Күн бұрын
අනේ පලයං හොර ශම්මීයා යන්න මුන් ඒච්චර හොද මිනිස්සු නම් පවු ගීය කාලේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ලියුම් යවයිද කැරි ගොතයෝ ඔකේ කෑම හොද නිසා තොපී ඔකේ ඉන්න හොරුත් රැකගෙන ඉන්දියාවට පුක දිගෙන ඉදපල්ලා 😄😄😄😄
@kdh7209
@kdh7209 Күн бұрын
ලොක්කා ගැන පම්පෝරි ගහල උඩදාල ගාණකපා ගන්නා අම්බරුවො
@NOWTYGAMEN
@NOWTYGAMEN Күн бұрын
ඩිලිවරි බැද
@Itz_me_disaja
@Itz_me_disaja 2 күн бұрын
Captian cool🫡🫡🩷
@rohanrohan1580
@rohanrohan1580 2 күн бұрын
With out delshan duwa hodai
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 2 күн бұрын
හොඳ ක්‍රීඩක සංකලනයක් තිබ්බනම් දෙවනි මැච් එක දිනන්න තිබ්බ..ඕෂධව දාල දිමුත්ව හරි පැතුම්ව හරි අයින් කරන්න තිබ්බ..අනික චාමික වගේ ඕල්රව්න්ඩර් කෙනෙක් එක්ක පාස් බෝලර්ස්ල හතරක් එක්ක යන්න තිබ්බ පොරව අරන් ගියානම්..අනික අපේ පාස් බෝලර්ස්ලගෙ දක්ෂතා මදි..ප්‍රබාත් වෙනුවට නිශාන් පීරිස්ව දැම්මනම් හොඳයි..විකට් දෙක තුනක් අඩු ලකුණු ගානකට අරන් දෙන එක වටිනව..
@kkspicytime6188
@kkspicytime6188 3 күн бұрын
නාමලගෙයි යෝශිත රෝහිතගෙයි ... නීතිඥ උපාදියි / අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු උපාදියි පශ්චාත් උපාදියි .. චීචී බේබි යවපු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.38ක මුදල් වලින් යඑඅපු රොකට් එකයි.. එකේ කැලිත් නැහැ.. බොරු නාස්තිකාර පුතාල බිහි කලාම.. ඔහොම තමයි..😡
@HirushiOshadhi
@HirushiOshadhi 3 күн бұрын
Hemraj wenna athi 😂🤷‍♀️ බතල කොටේ වගේ හිටියේ බෝලෙට ගහන්නෙ නැතුව
@devinjeewantha6454
@devinjeewantha6454 3 күн бұрын
නැහැ andre flecthurer
@HirushiOshadhi
@HirushiOshadhi 3 күн бұрын
@devinjeewantha6454 ou ned 😊.
@MR_ACADEMY
@MR_ACADEMY 3 күн бұрын
සුවර් එකට Himraj ට වෙන්න ඇති 🤦‍♂️😅
@hatshsam7031
@hatshsam7031 3 күн бұрын
mun nm sabama dakshayo 🤣🤣🤣🤣
@helnakumar7022
@helnakumar7022 3 күн бұрын
Ape lankawe nama geniyapu supiri waddo Dan team eke inne paddo
@ayeshjayawardene1563
@ayeshjayawardene1563 3 күн бұрын
Arjuna and team. Great asset to Sri Lanka
@ChamithRoshan-c9b
@ChamithRoshan-c9b 4 күн бұрын
Anna lankawe pathuma😢
@pradeepidunil5885
@pradeepidunil5885 4 күн бұрын
සුබ පැතුම්
@prabhathniroshan7722
@prabhathniroshan7722 4 күн бұрын
ක්‍රීඩකයන්ට බනින ළඟදි ෆෝම් උනු හාල් කෑලි වලට කියන්න තියෙන්නෙ දකුණු අප්‍රිකාව තුලදි scorecards බලන්න 1996 ඉදන් එතකොට ඔය පොඩි ගොන් මොලේට අදහසක් ගන්න පුලුවන්.දන්නැති දේවල් නොකිය ඉන්න එක තමයි හොදම මොකද කට ඇරපු ගමන් ගොනා කියල පේන නිසා
@AjithKarunasiri
@AjithKarunasiri 4 күн бұрын
Nidahasata karunu apa. Oyalata mudal labenawa. Ganna padiyata weda pennanna. How many salary for one month you.
@indrajith640
@indrajith640 4 күн бұрын
SA වල කුඹුරක් තිබ්බා නම් හොදට හාන්න තිබ්බා
@manjurohana
@manjurohana 4 күн бұрын
දනා කියනවා දවස් පහක් අල්ලන් ඉන්න එකක් ගැන.අපරාදේ දවස් තුනේ තරග ගහන්න තිබුනේ.රිසාල්ට් එක හොදයිලු තරග පරාදයිලු.එනගමන් හොදම එ්වා එහෙන් ගහලා එනගමන්ද මන්ද.
@DimuthBandara14
@DimuthBandara14 4 күн бұрын
ඕනම ක්‍රීඩාවක් දිනනවා... පරදිනවා... ලංකාවේ උන්ට එක තේරුම් ගන්න බෑ.... ඔන්න ඕක තමයි ප්‍රශ්නේ😂
@sak3909
@sak3909 5 күн бұрын
යම්කිසි මට්ටමක දක්ෂතා දැක්වුවත් කණ්ඩායම් හැටියට ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකි විමට හේතු කිහිපයක් බලපෑවා. කණ්ඩායමේ සංයුතිය, තෝරා ගැනීම්, පිතිකරනයේ දුර්වලතා සහ පන්දු රැකිමේ අඩුපාඩු. මේ දකුණු අප්‍රිකා කණ්ඩායම හොදම තත්වයේ කියලා කියන්න බැහැ. අපිට දෙවන තරගය ජය ගන්න හොදටම අවස්ථාව තිබුණා. ලෝක ටෙස්ට ශුරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනිමට තිබුණු වටිනා අවස්ථාවක් මග හැරගත්තා.
@TravelSpottermc
@TravelSpottermc 5 күн бұрын
When you lose you ain’t successful! WTF is this 😂
@myown2005
@myown2005 5 күн бұрын
සති ගාණකට කලින් ගිහින් ප්‍රැක්ටිස්වෙලා කන්ඩිශන් වලට ඇජස්ට් වෙලා එහෙන්ම පුහුණු උපදේශකයෙකුත් අරගෙන ගහපු පළවෙනි තරගෙම ලකුනු 50ක් ගහගන්න බැරි උනාම කණ්ඩායම සාර්ථක වෙන්නෙ කොහොමද 😊
@sanjayasarath6601
@sanjayasarath6601 5 күн бұрын
බයිල ගහන්න එපා කුඹුරුවල හාපු උන්ට රටින් පිට ගිහින් එකට එකක් විදිහට මැචි එක ගොඩ දාගන්න බැරි උන් දකුණු අප්‍රිකාවෙන් කාලා ඇවිත් මෙහේ ඇවිත් තවත් නිදහසට කරුණු කියනවා.කුසල් මෙන්ඩිස්ට ඔය තරමි චාන්ස් දෙන එකේ අලුත් කොල්ලන්ට අවස්ථාවක් දීපල්ලා ක්‍රිකට් ආයතනය කියන්නෙ හොර තක්කඩි ෂමිමීගෙ වත් සනත් ජයසූරියගෙ වත් අම්මගෙ අප්පගෙ බුදලේ නෙවෙයි