Пікірлер
@user-fb3iu3lz3f
@user-fb3iu3lz3f 25 күн бұрын
ය්කෝ... ජනයි,ප්‍රියයි කියන්නෙ ගොඩක් ගරුකරපු එඋන් දෙන්නෙක්.උබල දෙන්නත් ගෝතයො වෙලා යිවරයි. ඇයි බන් සල්ලි වලට අහින්සක මිනිස්සුන්ට උබල දෙන්නගෙ විශ්වාසෙ දෙන්නෙ. හෙනගහනව උබලට යිදන්
@user-hp7vx7yb2m
@user-hp7vx7yb2m 3 ай бұрын
Dubaee frico නො එවන්න
@thusharamendid5928
@thusharamendid5928 4 ай бұрын
ow meke service eka anithimai අපි දුක් විදලා ewana badu tikawath අපිට හරියට වෙලාවට දෙන්නේ නැ phon එකක් අන්ෆස් කරන්නෙත් na අපි එයාලාgen නිකන් meww කර gannwa wsge එයාලගෙ kathawa කිසිම respect ekk na anithimai me cargo එක අපිට අහන්න ඕනේ mewagen badu danqata
@kanthisuvrna1744
@kanthisuvrna1744 8 ай бұрын
නම්බර් ak avnnko
@kanthisuvrna1744
@kanthisuvrna1744 8 ай бұрын
අපිට ඩුබායි වල ට්‍රිචෝ බරක් දාන්න puluvnda
@jayanthaperera2076
@jayanthaperera2076 9 ай бұрын
හරිම ප්‍රමාදයි..... බලධාරීන්ගේ අවධානයට යොමු වේවා......
@kanthisuvrna1744
@kanthisuvrna1744 10 ай бұрын
මට ඔයලගේ පොන් නම්බරක් avnnko
@kanthisuvrna1744
@kanthisuvrna1744 10 ай бұрын
නම්බරක් awnna
@user-fh7ko1oe4z
@user-fh7ko1oe4z 11 ай бұрын
Good morning sir Mata number aka denna
@user-fh7ko1oe4z
@user-fh7ko1oe4z 11 ай бұрын
Mama kurunegala badutikkak thiyeno lankawata yawanns please
@thanujaudayangani-xm1pw
@thanujaudayangani-xm1pw 11 ай бұрын
Duk mahansi wela minissu salli hamba karala badu ewanne.ekenuth horakam karanawa kiyanne lajjai oyala gana 😡
@thanujaudayangani-xm1pw
@thanujaudayangani-xm1pw 11 ай бұрын
Ada api package ekak genawa.eke badu wagayak missing.service ekanam anthimai
@mayasato6653
@mayasato6653 Жыл бұрын
අපෝ කුරුනැගල උහුමියෙ නං හරිම නැ. අර උදව්වට ඉන්න අය සල්ලි ඉල්ල ඉල්ල පස්සපාරෙ එනවා. ලැජ්ජයි!
@mr.artteamandhackfreefireg5712
@mr.artteamandhackfreefireg5712 Жыл бұрын
Last month lost my thinks you cargo 😔😔😔 Festival dress and foods 😔😔😔
@umamahyususf3120
@umamahyususf3120 Жыл бұрын
Udah 2 bulan belum sampai
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Cargo meetar 2 pettiyak kiyada
@junadxb9394
@junadxb9394 Жыл бұрын
මගේ ගෙදර ඉන්න අනිත් එක්කෙනා යනවාඑයාට බඩු පෙට්ටියක් දාන්න ඕන කලින්ම වැල සතියක් වෙනකොට වගේ යන නිසා පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පුලුවන්ද ඕගොල්ලන්ගේ මීට මීටර් එහෙක එක පෙට්ටියක් අය කරනවද homeඅනේ ඉතා ඉක්මනට දැන් මම පුලුවන්නම් දැනුම් දෙන්න ස්තූතියි
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
කලමනාකාර අදියුරැ තුමාගේ දුරකතන අංකයන් what-sap තකා කප හැකිද ? නැත්නම. කිසිදා හුදු පිලිතුරැ නොලැබෙන අංකද එවා පරික් ෂා කර බල පල කරන්න please thanks🙏👍
@wasanthimallika9483
@wasanthimallika9483 Жыл бұрын
Please Kuwait trico no eka danna .
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
❤️
@harshadinesh3588
@harshadinesh3588 Жыл бұрын
හොරු මුන් ට අහුවෙන්න එපා
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
එවන බඩු සේරම ලැබෙනවද අඩුවෙනවද
@deejay909
@deejay909 Жыл бұрын
උබලා දෙන්න කියක් ගත්තද මේකට.. බොරු දාන්න ඵපා ඕයි.. මේවා කියපං රට නොගිය ඵකෙක්ට..
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
ඕක හොර ගුහාවක්. පෝක් ලිෆ්ට් එකෙන් ඇනලා ලී පෙට්ටි හිල් කරලා බඩු හොරකම් කරනවා, මේ වගේ උන්ට කඩේ ගිහින් ඔයාලට මිනිස්සුන්ගෙ තියන ආදරය නැතිකරගන්න එපා.
@Ishkitchen
@Ishkitchen Жыл бұрын
Super ❤
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
how much pay for this video ?😂😂
@rohankumara918
@rohankumara918 Жыл бұрын
මේ වගේ ජරා cargo වලට අහුවෙන්න එපා මගේ බඩු හොදටම අඩුයි කිව්වම ඒ ගොල්ලො පිළිගත්තෙ නෑ මම දැකපු ජරාම cargo එක😡😡😡😡😡
@sameeraekanayake3912
@sameeraekanayake3912 Жыл бұрын
බඩු පෙට්ටියට බඩුම තමය් ට්‍රය්කෝ නම්
@SGLTRAVELANDTOUR
@SGLTRAVELANDTOUR Жыл бұрын
ඔය කොච්චර කිව්වත් ට්‍රයිකෝ එකෙන් බඩු දැම්මොත් බඩුම තමා. අත්දැකීමෙන් කියන්නේ. බඩු ටික බාරගන්නකන් හොඳට කථා කරනවා. බඩු ටික ලංකාවට ආවාම තමා උන්ගේ කැටයම් බලන්න ඔනේ. එකට ගියපු මිනිස්සු දන්නවා උන් ගැන. හරියට මනුසයෙක්ට කථා කරන්නවත් දන්නේ නෑ. තනිකරම හොර ගුහාවක්.
@kimmahesh903
@kimmahesh903 Жыл бұрын
😂
@sureshsrinath941
@sureshsrinath941 Жыл бұрын
🤣🤣🤣
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
Tryco ondai
@biothunder820
@biothunder820 Жыл бұрын
අරවින්ද අයියේ කියන තරම් සුන්දර නෑ. ඕක add එකක් විතරයි. ඔය වැඩසටහනත් අහන එක නැති කරන්නද හදන්නේ.
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Danna nam epa me karagoo ekata mama Saudi idan kurunagalata damme mokuth thibune naa Kapala paththara thibune mokuth thibune naa mama aya nam gragoo damme naa aurudu 12k rata mama mokuth ganne naa horu inne 🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲
@sakuniwithlove5770
@sakuniwithlove5770 Жыл бұрын
අරවින්ද බඩු එවලා නැතිවෙලා තියෙන්වද අනේ මේ ඔච්චර චොර වෙන්න එප මොකද ඔයාලගේ වැඩසටහන් අපි ආසාවෙන් අහනවා මෙහෙම පල් බොරු කිය්න්ව දාද්දි අප්පිරියයී. මොකද චැට් නේවේ බඩු එකක් දාලා උදේ පානදර ඉඳන් ගිහින් බලන් හිටියා නැම් චැට් එකේ රගේ තේරෙනවා බොරුවට නිකම් ඇඩ් එකක් දාලා එක පබ්ලික් කරන්න දන්න මිනිසුන් ට මේ වගේ බොරු කියන්න එපා ඔයාලා තමා චොර වෙන්නේ
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
Cyprus thiyanawada.
@jhettige
@jhettige Жыл бұрын
දෙන්නට සයිකෝ ද? Gate එකේ ඉන්න security Guard, Fork lift operator, ඇතුලේ ඉන්න අනිත් assistant ලා, officers ලා හැමෝම වෙන වෙනම සල්ලි ගන්නවා. Box එක තියෙන තැනට එක්ක යන්නත් සල්ලි දෙන්න ඕනේ. Open කරණකොට ඌට දෙන්න ඕනේ. Items ඔක්කොම එලියට අදින්නේ නැතුව ඉන්න වෙනම සල්ලි දෙන්න ඕනේ. Box එක එළියට ගන්න Fork lift operator ට සල්ලි දෙන්න ඕනේ. Transport වාහනේ ඇතුලට ගත්තම ඒ operator missing. එළියේ ඉන්න එකා box එකේ හැප්පි හැප්පි යනවා, සල්ලි දෙනකම් වාහනේ ට පටවන්නේ නෑ. එළියට එනකොට security ඒකා gate එක වහගෙන. ඌට කීයක් හරි දෙන්න ඕනේ ඒක අරින්න. 🥺🥺🥺🥺
@deejay909
@deejay909 Жыл бұрын
ඇත්ත..
@shawnboy85
@shawnboy85 Жыл бұрын
Trico is absolute garbage .
@harsha56717
@harsha56717 Жыл бұрын
oba depala sathu srawaka adaraya saha wiswasaya ...plauduwiya haki mewani wadasatahan walin athwa sitina lesa karunikawa illasitimi...meya obata galapene nathi bawa nawathath adarayen mathak kara demi....
@kmlnissanka6234
@kmlnissanka6234 Жыл бұрын
Oyata eyala keeyak dunnada? Api godak pehedimen hitiye. Kade yana kenek kiyala adai danne. Ok malli oyath jeewath wennane monawa hari karanne. Namuth minissu amaruwe daala badata kanna epa. Eka weradi.
@qasarsawatauto7364
@qasarsawatauto7364 Жыл бұрын
Patta horu inne
@thilankachamara
@thilankachamara Жыл бұрын
Custom එකෙන් හොරකන් කරනවා කියන්නෙ...ඒක වලකාලීමට trico එකට පුලුවන්ද ???
@maduwanthikumarage4654
@maduwanthikumarage4654 Жыл бұрын
ඔයාල ට්‍රයිකෝ එක ගැනම කතා කරපු එක හොදයි.මට ලගම කාගෝ එක කුරුනෑගල .දැනටත් මම ඉන්නෙ අබුඩාබි .මගේ මීටර් තුනේ බොක්ස් එක මේ අවුද්දෙ අප්ප්‍රේල් අට රිලීස් කරගත්ත .ගිහිල්ල බලද්දී බොක්ස් එකේ පලාතක් කඩල එයාල ඒකට ඇන ගැහුව.ට්‍රාන්ස්පෝට් වලට මෙහෙන්ම ගෙව්ව නිසා ගෙදරටම ගෙනල්ල දුන්න.හැබැයි බඩුවලින් සෑහෙන්න අඩුයි. සේරප්පු සපත්තු විතරක් ජෝඩු දහයකට වඩා නෑ.ඒ ඔක්කොම ලංකා මුදලින් තුන්දාහට වැඩියි.තියෙනවට නෙවේ පඩිගත්තම ටික ටික එකතු කර ගත්ත එව්ව.තව ගොඩක් බඩු අඩුයි.එයාලට ඒ ගැන පැමිනිලි කරන්න කිසිම ක්‍රමයක් නෑ.මොකද පෝන් අරං යන්න දෙන්නෙ නෑ ඇතුලට ගේට් එකෙන් ගන්නව මොබයිල් එක.එතනදි අහනව බඩු අඩුද කියල .මීටර් තුනක පෙට්ටියක බඩු ඔක්කොම මතක තියාගන්න බෑ කියල ඕන කෙනෙක්ට තේරෙනව.ගෙදර ඇවිල්ල බලද්දී තමයි නෑ කියල දැක්කෙ.මේ සම්බන්දව පිලිවෙලක් කරන්න පුලුවන් නං ඒක වටිනව.මොකද අපි සැප විදල එක ඩිරාම් එකක් හොයන්නෑ.ඉස්සරහට වත් මේ වගේ දේවල් නොවෙන්න වග බලාගන්න.කලින් දෙපාරක් දැම්ම කිසි අවුලක් උනේ නෑ ඒත් මේ අවුරුද්දෙ පෙබරවාරි දැම්ම බොක්ස් එකට ඕක උනේ.අප්‍රේල් අට රිලීස් කරගත්තෙ
@raveenphotography3731
@raveenphotography3731 Жыл бұрын
😣
@dumidusarapriyanka7584
@dumidusarapriyanka7584 Жыл бұрын
E kiyanne arawinda kiwwe pattapal boru godakda...badawiyatha rakagannane..
@ireshamadumali869
@ireshamadumali869 Жыл бұрын
Oyalawa sha f m 1n copy karano......hebei sarthaka ne
@cslmchsecurity2107
@cslmchsecurity2107 Жыл бұрын
copy karanna puluwan hebei sama karanna behe.ara aish kiyanne brand akak.
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 Жыл бұрын
කව්රැ දන්නවද .ඩඩිලි සර්ව . colombo .Branch.Pls