Пікірлер
@chalukamadurawala2927
@chalukamadurawala2927 4 ай бұрын
@wathsalaheenkende5563
@wathsalaheenkende5563 7 ай бұрын
Hi, thanks for this track. Would it be possible to upload the track for Eranga Abeygunasekara ‘Ada maa’ song, please? 🙏
@KasunMadusanka-q7g
@KasunMadusanka-q7g 7 ай бұрын
Supirima.tjanks
@kiratamirisata
@kiratamirisata 8 ай бұрын
මාගේ පැතුමන් නිසොල්මන් කලා .. වාගේ නොගැයූ සුපෙම් ගායනා .. සියොළඟ දෑලේ දැනුනා ආලේ .. ඇසුනාද .. ආයාචනා .. පෙරදා වාගේ කදුලින් කීවේ .. දැනුනාද .. සංවේදනා .. මාගේ පැතුමන් නිසොල්මන් කලා .. වාගේ නොගැයූ සුපෙම් ගායනා .. ❤️___MUSIC___❤️ දින දින හද දොරහැර මාගේ .. පෙම්සිත දවනා රළු රාගේ .. හඩවා .. කදුලින් මා තෙත්කලා .. මලකින් මත් බඹරෙකු වාගේ .. සිතගින් සැලුවා ගුම් නාදේ .. ඇසුනා .. මුවගින් ඔබේ සදා .. සියොළඟ දෑලේ දැනුනා ආලේ .. ඇසුනාද .. ආයාචනා .. පෙරදා වාගේ කදුලින් කීවේ .. දැනුනාද .. සංවේදනා .. ❤️___MUSIC___❤️ සගවා පෑ මුදු මදහසේ .. ගිනිගෙන සිතිවිලි පොද වෑහේ .. ඔබ මා .. සිතැගින් මුලා කලා .. කතරක් බදු මේ යහනාවේ .. මිරිගුව දැක සැතැපුනු යාමේ .. මිදුනා .. දැහැනින් මුලා වෙලා .. සියොළඟ දෑලේ දැනුනා ආලේ .. ඇසුනාද .. ආයාචනා .. පෙරදා වාගේ කදුලින් කීවේ .. දැනුනාද .. සංවේදනා .. මාගේ පැතුමන් නිසොල්මන් කලා .. ❤️___END___❤️
@chand4ez
@chand4ez 10 ай бұрын
Love sama
@Lahirusandun612
@Lahirusandun612 Жыл бұрын
Meke lyrics tikath yana vidiyata apahu uplod karanna barida
@BalhaBaby
@BalhaBaby Жыл бұрын
Super ❤️❤️❤️❤️
@nidularajapaksha3802
@nidularajapaksha3802 Жыл бұрын
nice one man
@HasiniAmarathunga
@HasiniAmarathunga Жыл бұрын
හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා අන්සතු නොවී ඔබ මගෙම වී රැකගත්තෙ මා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ මා දිහා බලන් දිලිසෙනා නෙත් අගින් ආඩම්බරේ හැරදමා සිනාසෙන්නකෝ ආදරෙන් මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ
@nilankasujani8961
@nilankasujani8961 Жыл бұрын
Lyrics ටික දාන්න බැරිද ? Music ලස්සනයි ❤
@jayalathabesinghe1590
@jayalathabesinghe1590 Жыл бұрын
Maru orginal widiyatama thiyenawa❤🎉
@Vageeshaperera
@Vageeshaperera Жыл бұрын
Niyamai 👍
@wasanthapeiris8567
@wasanthapeiris8567 Жыл бұрын
❤❤❤❤
@stevenfarmer5203
@stevenfarmer5203 Жыл бұрын
"promo sm"
@sitmiashinsa
@sitmiashinsa Жыл бұрын
❤❤❤
@sahanshamindaweerasinghe5319
@sahanshamindaweerasinghe5319 Жыл бұрын
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ නිශා.... නින්ද ඇහැරවා මල්.... බිඟුන්ටත් හොරා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ වළාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ
@rockyno.1hghb9374
@rockyno.1hghb9374 Жыл бұрын
මේ සින්දුවත් පොඩි ළමයෙක් කියන ලස්සන සිංදුවක්..👇 (සන්තාන සුසුම් දවටා) 💚kzbin.info/www/bejne/invYYniCprVli80💚 ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
@pasinduoska3215
@pasinduoska3215 Жыл бұрын
Ko yko meke lyrics 😂👍
@Hesh05
@Hesh05 Жыл бұрын
Super❤
@chamodtharuka2156
@chamodtharuka2156 Жыл бұрын
සුපිරී 💗💗 thawa podi deyak suneera aiyagema සොදුරියේ ආරාධනා sinduwa dennako 🥺
@f2f-kesara872
@f2f-kesara872 Жыл бұрын
Good job ✌️🎧
@kumudinipriyangika1690
@kumudinipriyangika1690 2 жыл бұрын
Lassana song ekak
@dilshankumara5074
@dilshankumara5074 2 жыл бұрын
mage jiwithema sambanda sinduwak 😓💙
@madhushikachandramali3240
@madhushikachandramali3240 2 жыл бұрын
කෝ මේකේ lyrics
@broooooo5575
@broooooo5575 Жыл бұрын
☝ එක නම් ඇත්ත
@DA_DA0525
@DA_DA0525 Жыл бұрын
description blnna
@ravishaafernando3142
@ravishaafernando3142 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ.. නියමයි 🥺❤️💖💖💖
@musicy5686
@musicy5686 2 жыл бұрын
🎧♥️⚡️🗝
@vimukthimalka8820
@vimukthimalka8820 2 жыл бұрын
AA
@kimuthugihansa6167
@kimuthugihansa6167 2 жыл бұрын
Great job 👍🤗
@ninuragunasekara9215
@ninuragunasekara9215 2 жыл бұрын
♥️♥️♥️♥️
@nadushan6619
@nadushan6619 2 жыл бұрын
Hukanwa gota
@dineshdmarasingha
@dineshdmarasingha 2 жыл бұрын
භාවනාවක් අයියෙ ❤😍
@amaama.2074
@amaama.2074 2 жыл бұрын
Song ekath ekkama danna koo .lying eka
@himashibandara81
@himashibandara81 2 жыл бұрын
සෑහෙන්න හෙව්ව සින්දුවක් .ස්තූතියි .
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great
@samanali3790
@samanali3790 2 жыл бұрын
Meka download karanna dennako
@karaokemusicplus
@karaokemusicplus Жыл бұрын
ytmp3.nu/3/
@malindagunawardhna9623
@malindagunawardhna9623 2 жыл бұрын
Thanqq
@sandunikarupasingha1160
@sandunikarupasingha1160 3 жыл бұрын
සීත හිම මත වතාවක් නිම වුණා පෙම් කතාවක් අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක් නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා අතීතය මා ළඟ තියා හිතේ තරහක් නෑ කියා අතීතය මා ළඟ තියා හිතේ තරහක් නෑ කියා ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා සීත හිම මත වතාවක් නිම වුණා පෙම් කතාවක් අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක් අකීකරු පෙම් කතාවක් අකීකරු පෙම් කතාවක්
@tharangatennakoon6727
@tharangatennakoon6727 3 жыл бұрын
Ko meke wachana. Ge pada tika nethuwa keroke eka asampurnay.
@nandasenabandara9455
@nandasenabandara9455 Жыл бұрын
Description balanna
@prmusic3086
@prmusic3086 3 жыл бұрын
මම මේ ගීතයේ cover song එකක් කලා... කැමති නම් බලලා සහයෝගය දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලන්නවා
@malapriyadarshikamuhamdira8752
@malapriyadarshikamuhamdira8752 3 жыл бұрын
Me oyt api kiyana ew danna bane
@karaokemusicplus
@karaokemusicplus Жыл бұрын
Oni song eka kianna godak denek illanawanm upload krannm
@malapriyadarshikamuhamdira8752
@malapriyadarshikamuhamdira8752 3 жыл бұрын
Mge girl freind song eke karaoke ek onaa
@rusithalawatta4849
@rusithalawatta4849 3 жыл бұрын
සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවා ගිය හාදු ඇතිද බැලුවා වැල්පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදි රජුට කඩුව පවරා වල ලගදී මනමේ හැඩුවා ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා
@ravishaafernando3142
@ravishaafernando3142 2 жыл бұрын
Thanks saho.. 😘❤️..
@lovelyharts2943
@lovelyharts2943 2 жыл бұрын
tnq
@kumarameegomuwage9535
@kumarameegomuwage9535 Жыл бұрын
@dilankanuvan104
@dilankanuvan104 Жыл бұрын
@nisansalapavani165
@nisansalapavani165 Жыл бұрын
😢❤
@donpujitha
@donpujitha 3 жыл бұрын
Ko ban lyrics???
@lakshansilva2015
@lakshansilva2015 3 жыл бұрын
Thanks
@DinikshanaRavishan
@DinikshanaRavishan 3 жыл бұрын
These track sound very well but. Really no use of these tracks without lyrics.
@nimashajayawardhana9546
@nimashajayawardhana9546 3 жыл бұрын
සිනහව පෑහීල යාවිලා..ශානික මදුමාලිගෙ song එකේ karoke දෙන්නකෝ..
@dewminiellawala7096
@dewminiellawala7096 3 жыл бұрын
Raini charukage අහස් ගගේ එහා ඉමේ song karoake eka dennako
@dewminiellawala7096
@dewminiellawala7096 3 жыл бұрын
Mekaa download karanna denna puluwn nam godaaak pin
@karaokemusicplus
@karaokemusicplus Жыл бұрын
ytmp3.nu/3/
@dewminiellawala7096
@dewminiellawala7096 3 жыл бұрын
Thawa hadanna.thank you very much
@tunetrailuk
@tunetrailuk 3 жыл бұрын
59 SUBSCRIBED සහ LIKE කලා.VIDEO එක දිගටම බැලුව .නියම channel එකක් මේක ,👌👌👌 ලස්සන වැඩක්, සමාජයට වැඩදායක channel එකක් ,විනොදාස්වාදයට Video best, BELL ICON CLICK 🔔🔔කලා,අපි දිගටම ඉන්නව ඔයත් එක්ක,අපේ Channel එකත් අහලා බලලා SUBSCRIBE & LIKE කරලා යන්න අමතක කරන්න එපා ✋ . සුභ අනාගතයක් පතමි 🎵👍🎵🎶🎶🎶🎶🎶👌