Пікірлер
@Readwithme670
@Readwithme670 7 сағат бұрын
රට ඉන්දියාවට හරි චීනෙට හරි දෙමු
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 7 сағат бұрын
රාජපක්‍ෂලාගේ ෂල්ලි වලට නැටවෙන කෑදරයෝ හඳුනා ගැනීමට.
@Readwithme670
@Readwithme670 7 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@rukmandabarera6745
@rukmandabarera6745 7 сағат бұрын
kzbin.info/www/bejne/bV6QXmCfrLWLpbMsi=RpIgVBjjV3IDaZUN
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 7 сағат бұрын
Lahiru. Puthe. Oita. Wada. Pana. Thiyana kenek. Ganna apita. Balannath. Epa eenawa
@rukmandabarera6745
@rukmandabarera6745 7 сағат бұрын
ඔයාලා පොඩ්ඩක් ඊතලය චනලයේ ගිය වැඩසටහන බලලා සාධාරනය කතා කරන්න දුකයි රට ගැන
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 7 сағат бұрын
Supuni ta. Akuru. Kiyawanna. Barida
@Jhonaa853
@Jhonaa853 7 сағат бұрын
Npp anduwa thank joke.ekka😂😂😂kathanayake seen ele idala ubala iwarai Ranil sir ❤jaya
@kennethkasyapa4299
@kennethkasyapa4299 7 сағат бұрын
ඔයාලා පෙරාපු රත්තරං
@mudithakulathunga8783
@mudithakulathunga8783 7 сағат бұрын
අන්න සාක්ශි මදි කියලා ඇප දීලා....
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 7 сағат бұрын
යෝෂිත ඇප දුන්න නාමල් උඩ පනින ව නාමල් කියන්නෙ නීති පතිට වැරදිලා පරණ නඩුවක් ලු ඇයි නාමල් උඩ පනින්නෙ දැන් කියන්නෙ නඩුව කට තරම් සාක්කි නැහැල්ලු ඉතින් සාක්කි නැත්තම් අපට සැකයි නඩුව ඇහකට නාමල් මයික් ඉස්සර ඇවිත් දාන්නෙ ම ජනතාවගෙ කෑම ප්‍රශ්නෙ දාගෙන මූණ පෙන්නල ආතල් එකක් දීලා රාජපක්ෂ ගෙ වැරදි අමතක කොරෝනව ජනතාවට මයික් අල්ලන අයට කියන්න තියෙන්නේ ජනතාවගෙ ප්‍රශ්න ආන්ඩුව බලාගනියි කියල මාද්‍ය වේදි න් ඇයි කවුරුත් නැහ බොහොම ස්තුතියි
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 7 сағат бұрын
Now you are becoming so ambiguous, because you have to, methinks. How sad.
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 7 сағат бұрын
කොහොම උනත් ආනඩුවට පන මදි ..ඇප නොදී නඩුව විභාග කරන්න බැරිද .
@asokajayakody1091
@asokajayakody1091 7 сағат бұрын
සුපුනිට බනින්න එපා.ඒක තමයි ඒ ලමයගෙ කොලිටිය .
@wedehadissanayake7889
@wedehadissanayake7889 7 сағат бұрын
නාලිකාවල මාධ්‍යවේදියො සුද්ද කරල වැඩක් නෑ තරිදු. ඔව්න් දැනගන්න ඕනෙ ඔවුන්ටත් වෙන්නෙ කුලියට මිනීමරපු අයට යන කලදසාවමයි කියල මේ දිලිත්ගෙ ප්‍රකාශයෙන්. බෙල්ල මුලටම හිර උනාම ගානට පොඩි එකා මාට්ටු කරනව.
@wedehadissanayake7889
@wedehadissanayake7889 7 сағат бұрын
දැන් මාධ්‍යවේදියො රස්සාව නැතිවෙනව කියල හරි ප්‍රශ්න අහන්නෙ නැතුව, අර්ධ සත්‍ය/ නොමග යවන ප්‍රශ්න අහන එක හරිද? මාධයවේදීන්ට තියන වගකීම හා සදාචාරය මත තමයි මිනිස්සු ඩිපෙන්ඩ් වෙන්නෙ. එයාල ඔයා කියන විදියට රස්සාව නැතිවෙනව කියල මාධ්‍ය නාලිකා හිමිකරුවොන්ට ඕනෙ විදියට වාර්තා කරන එකද කරන්න ඕනෙ?
@RavindraBulathsinghala
@RavindraBulathsinghala 7 сағат бұрын
රටෙ.ලුනුලෙවා.මුන්ගෙ.පුක්ගොලයන්ට.වික්කා.ඉතින්.කොහෙදලුනු
@අවබෝධය-ජ7ර
@අවබෝධය-ජ7ර 7 сағат бұрын
සටහන් පුතේ, අණ්ඩුවේ අඩු පාඩු ගැන එහෙමත් ටිකක් කතා කරමු නේද? මෝඩ උද්ධච්ඡ වෙලා සමාජවාදය ගැනම තප්පුලන්නේ නැතුව😂😂😂
@MarinePower-y7q
@MarinePower-y7q 7 сағат бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@අවබෝධය-ජ7ර
@අවබෝධය-ජ7ර 7 сағат бұрын
පුතේ මේ ළමයට උගන්නලා ගෙනාවොත් නරකද?
@kumeeperera1898
@kumeeperera1898 7 сағат бұрын
මේ ගෑණු ළමයට හොඳ Training එකක් දීලා camara එක ඉස්සරහට ගෙනාවා නම් තමයි හොඳ.. එයා වෙලාවක කට‍ වහගෙන ඈනුමකුත් යවනවා.. අනික voice එක ගැහෙන්නෙ ඇයි.. උගුර හිර වෙලා වගේ.. තරිඳුගෙන් මෙයිට වඩා, standard එකක් බලාපොරොත්තු වෙනවා..
@madurapeiris341
@madurapeiris341 7 сағат бұрын
Thank You
@Archi_007
@Archi_007 7 сағат бұрын
නෝමල් ගොබ්බයෝ. නුබ ජනතාවට කියන්නේ නුබලට මංකොල්ලකෑම්, මිනීමැරුම් සහ නීති විරෝධී දේවල් කිරීමට ඉඩ දෙන්න කියලා'. බය වෙන්න එපා නුදුරු අනාගතයේ නුබ සහ නුබේ පවුලේ අය සිරගත වේවි. ඇත්තටම නුබලා ඔක්කොම කරපු මංකොල්ලකෑම් සහ මිනීමැරුම් වලට නුබලව එල්ලුම් ගහට යැවිය යුතුයි. එය මේ රටේ නීත්‍යානුකූල නොවන බව කණගාටුවට කරුණකි.
@chitraldharmaratne3891
@chitraldharmaratne3891 7 сағат бұрын
Lack of evidence is a short coming of the investigators who were in a hurry to prosecute, what do you say? This type of cases could one to believe the arrest and prosecution is unfair.
@RavindraBulathsinghala
@RavindraBulathsinghala 7 сағат бұрын
දිලිප්.උබදන්නෙනත්ම්නම්.උබෙනාලිකාවෙ.නයාගියෙකොහොමද.නාලිකාව.තොට.නයා.අරිඋඅනෙද
@mandodary4544
@mandodary4544 7 сағат бұрын
දන් නැති මගුල් නොකිය මල්ලි වෙන වැඩක් කර ගන්ඩකො අනුර තමා ලන්කාවේ ගොන්ම ජනාධිපති හේතුව ඔයාල වගේ වටපඩයෝ ඉන්න කල් උඹල පෙල්
@kanthiadikari1700
@kanthiadikari1700 7 сағат бұрын
බන්ධනාගාර වල ඉන්න රැදවියන් කොහොමද කුඩු ගහන්නේ...
@chathuranga9805
@chathuranga9805 7 сағат бұрын
අත්අඩංගුවට ගන්න සාක්ෂි නැත්නම් මොකටද ගත්තේ අහිංසක මිනිස්සු ගේ එහෙම නම් යට එකත්්චුවේ දාලා
@SatahanRadio
@SatahanRadio 7 сағат бұрын
සාක්ෂි තියෙනව.
@RavindraBulathsinghala
@RavindraBulathsinghala 7 сағат бұрын
නාම්
@MangalikaDamayanthi-km3zk
@MangalikaDamayanthi-km3zk 7 сағат бұрын
❤❤❤❤
@Bruuuuh69
@Bruuuuh69 7 сағат бұрын
Ane palayan ban
@RedkRanasinghe
@RedkRanasinghe 8 сағат бұрын
Really correct.
@chathuranga9805
@chathuranga9805 8 сағат бұрын
මේ නීතිපති දෙපාර්තමේන්තුවයි ශ්‍රී ලංකාවේ පොලිසියයි ඇෆ්ගනිස්ථානයට යවලා දැම්මනම් හරි උන් පඩි ගන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මුන් කරන වැඩවලට වැහි නැති හෙන ගහන්න ඕනේ මේ වගේ බලු වැඩ කරන සල්ලි වලින් මුන් ළමයින්ටත් කන්න බොන්න දෙන්නේ මේවා දෙයියෝම බලාගන්ඩ ඕන
@prasadhimasakorala
@prasadhimasakorala 8 сағат бұрын
නංගිට කියන්න home work කරල එන්න කියලා😂
@jayaweera9360
@jayaweera9360 8 сағат бұрын
ප්‍රමානවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම ගැනයි මතු කළ යුත්තේ. ඔයාලා වෙන මගුලක් කියවන්නේ.අවුරුදු 10 ක්‌ පහුවෙලත් සාක්ෂි නියමආකාරයෙන් ඉදිරිපත් නොකිරීම පොලිසියේ වරදක්. ඔබලා වලිගෙ පාගාගෙන කතා කරන්නේ
@SatahanRadio
@SatahanRadio 8 сағат бұрын
ඒක වැරදියි. සාක්ෂි ප්‍රමාණවත්. නඩු පැවරිය හැකියි.
@jayaweera9360
@jayaweera9360 7 сағат бұрын
@SatahanRadio විනිසුරුගේ තීන්දුව බැලුවද
@ManjulaUdawela
@ManjulaUdawela 8 сағат бұрын
අනේ දෙයියනේ රාජපක්ෂලට කරදරයක් නොවෙන්න.
@plkanandarajah9157
@plkanandarajah9157 8 сағат бұрын
ජනාධිපතිතුමනී, අපි නම් මාර පුරවැසියෝ, 😂😂😂😂😂, රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී, අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී, අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී, අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී, හොරු අල්ලන්නත් ඕනී , පොඩ්ඩක් ඉවසන්නත් බැරි ජාතියක් අපි.
@ManjulaUdawela
@ManjulaUdawela 8 сағат бұрын
හුරතල් කරන්නයි, news කියන්නයි, බෑ , කියන්න තරිදු.
@RedkRanasinghe
@RedkRanasinghe 8 сағат бұрын
Ane Tharindu pissu kelinna epa.eliyata awahama kiyanna deyak nathi nisa eliyata apu eka hari kiyala kiyanne pisso.wimarsanayata bada karana eka un lassanata karanawa eliye hitiyath athule hitiyath. Tharindu igena ganna eliyata danne hariyata complain eka B report eka nodana c.i.d yath Ananda Wijepalath ekathuwela karana de nisai.hariyakarawa complain eka nodena nisa thamai yapai yosithai dennama eliyata damme.idiriyatath oya tika thama. Athulata nodama innawa hoda.
@srinathfernando7263
@srinathfernando7263 8 сағат бұрын
SUPUNI TIKAK PURUDU WENA KOTA HARI YAI. NAMAL UBALA RATA KARANA KOTA APITA HODATAMA KANNA DUNNANE. BURUWANI
@RedkRanasinghe
@RedkRanasinghe 8 сағат бұрын
Me kella yawanna komala wenna hurathalwenna puluwan thanakata.madyata sudusu ne.
@richardsmith8183
@richardsmith8183 8 сағат бұрын
💕💕💕💕💕💕👍👍👍👍👍👍🇱🇰🇬🇧
@tilakdealmeida3156
@tilakdealmeida3156 8 сағат бұрын
Remind the public that it was the rulers of last 75 years - MR clan- who pushed the public to starvation
@danuka-vj5lj
@danuka-vj5lj 8 сағат бұрын
නමල්ගෙ අප්පාල කරපුවා නිසා රටට කිසිඅම ප්‍රශ්න නැ.මෙක සුරපුරයක්
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 8 сағат бұрын
මුන් රටම කාල කාල මිනිස්සුන්ට මොනව කන්න දෙන්නද ..වීගබඩාවල වී ඇටය ක් වත් තිබ්බද...ඕකුන් හොරාකාපුව අරගෙන ඕන මිනිස්සුන්ට කන්න දෙන්න .
@shanthawh
@shanthawh 8 сағат бұрын
තරිදු යෝශිතට ඇපලැබුන එකට අනුරට බනිනව රටේ උන්ට නීතිය උගන්වන්න ඕන.
@mandodary4544
@mandodary4544 7 сағат бұрын
Panthiyak damuda oyata baida 😂😂😂
@priyanifrancis4122
@priyanifrancis4122 8 сағат бұрын
Thanks both of you ❤❤❤
@Chutimama-qe3dd
@Chutimama-qe3dd 8 сағат бұрын
අද අත්අඩංගුවට හෙට එලියට
@RedkRanasinghe
@RedkRanasinghe 8 сағат бұрын
Ese karana eka hari kiyala kiyana madyawediyek.Niyamai.ada gannawa heta eliye.Maru sri lankawe.
@chandasomabandara6431
@chandasomabandara6431 8 сағат бұрын
ඒක තමයි ඒගොල්ලොන්ගෙ තියරිය.
@RanjithSomaweera
@RanjithSomaweera 8 сағат бұрын
රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව රාජපක්ෂ වහල්ලුන්ගෙ නිජබිමක් වගේ