Пікірлер
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 2 күн бұрын
Woooow ❤ Beautiful soothing words Narada ayya. Touching melody ❤ Mesmerising voice of krishantha ayya. Overall perfect beautiful creation.
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 2 күн бұрын
හරිම සංවේදී හිතක් උපදවන ලස්සන සින්දුවක් සසර වරපට.....
@yasanathdhammikabandara1583
@yasanathdhammikabandara1583 3 күн бұрын
අගෙයි නාරද, කරු, ක්‍රිශාන්ත.
@geethaniwijesinghe9233
@geethaniwijesinghe9233 3 күн бұрын
Soothing and beautiful combination
@shiromidehoedt1260
@shiromidehoedt1260 3 күн бұрын
හරිම ලස්සනයි නාරද. ඒ හැඟුම්බර කටහඬට මියුරු සංගීතය මුසු වෙලා පදවැලට ජීවය දීලා. කියන්න බැරි තරම් ලස්සනයි.
@susila21
@susila21 3 күн бұрын
Kiyanna beri tharam lassana Adaraniya arthawath hagum bara song ekak 💓 🌹 🥰 🐻 Good luck 💓
@sewwandi100
@sewwandi100 5 күн бұрын
අසම්මතය ලස්සනයි කියන හැමෝම දන්නේ නැහැ , අසම්මතය සම්මත වුනහම පේන්න ගන්න යථාර්ථය , දෙන්නා එක වහලක් යටට වුනහම ඔය ඔක්කොම එකයි කියලා.
@UKsaraMelodies
@UKsaraMelodies 7 күн бұрын
Hithata danena hama thanama nawathinna puluwan wuna nam kochchara hondada.
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 7 күн бұрын
ඒක මාරම ලස්සනයි 🥰❤💐
@Shamali-m7v
@Shamali-m7v 8 күн бұрын
කැරෝකි දාන්නකෝ මියුසික් විතරක් වචන ලියල
@chandradasaarachchilage8306
@chandradasaarachchilage8306 14 күн бұрын
❤❤❤❤❤🌺🌺🌺🌺
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 23 күн бұрын
❤❤❤❤ දන්නවාද මගෙ රත්තරන් සුසුම් හිත රිදවන තරම්❤❤❤
@chathurangalakmal3618
@chathurangalakmal3618 24 күн бұрын
ලස්සනමපපුව හිරිලා යන මතක ගොඩක හිර විමක්❤️😌
@jagathpriyantha8701
@jagathpriyantha8701 28 күн бұрын
සම්මතයෙන් ආදරය නැතිනම් අසම්මතය හිත හොයන වා
@SunilDishanayaka
@SunilDishanayaka 29 күн бұрын
😢😢😢😢😢😢
@shashidill1094
@shashidill1094 Ай бұрын
අපි අද ඉන්නවා ,හෙට ඉදීද දන්නෙ නෑ...අනික් මනුස්සයට දවසක් හරි ජීවත් වෙන්න හයියක් වෙන්න. ❤ මුලු ජීවිතේම විනාස කරල ,තමන්ට ඕනි විදියට හැම දේම කරවගෙන කොහෙ කියල යන්නද .....තවත් කෙනෙකුගෙ ඡීවිත විනාස කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න....
@gaminichandrasekara8290
@gaminichandrasekara8290 Ай бұрын
Kalakanni heththa
@jagathpriyantha8701
@jagathpriyantha8701 Ай бұрын
ආදරය සොයමු අපි ඉස්සර හමුවූ තැන්වල
@jagathpriyantha8701
@jagathpriyantha8701 Ай бұрын
ආදරය විවාහ යෙන් පසු පෑල දොරින් පැන යන අයුරු
@anomawijesinghe3861
@anomawijesinghe3861 Ай бұрын
නාරද ට අපි ආදරය කරන්න පටන් ගත්තේ, " නෙත් " චැනල් එක පටන් ගත්තු කාලෙ ...... දවසේ වැඩ අවසන් කර කාමරයට ඇවිදින්, වෙහෙස මහන්සිය නිවා ගත්තේ නාරදගෙ කතාවක් අහල..... මැද පෙරදිග හිටිය ලක්ෂ සංඛ්‍යාත පිරිසක ගේ හිත් නිවන්න ඇති , දිවඔසුවක් වැනි ඒ කතාවන්...... මේ ගීතය හදවතක පිළිසිදුනු ඒක පාර්ශවීය ආදරයක්.... හරියට " කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී " ගීතයට සමානව.... අනුෂ්කා ගේ ගැයුම හිත සසල කරවන සුළුයි.... ඇය තවත් නන්දා පතිරණ කෙනෙක් දිගු ගමණ යන ...... ගීතයට සම්බන්ධ වූ ඔක්කොටම ගොඩ❤ක්😅😅
@NadeekaNadeeka-z9m
@NadeekaNadeeka-z9m Ай бұрын
අසම්මතේ නවතින්න තිබුනා තවත් ගැහැනියකට හො පිරිමියෙකුට දෙන්න වෙන්නැත්නම් එනිසා හිතතුල උපන් ආදරය උපන් ගෙයිම මරලා දාලා අවුරුදු ගානක් කාත් කවුරුවත් නැති රටක තනිවිලා මෙ සින්දුව අහන ගමන් මතක එක්ක අතීතයෙ තනිවුනා මොහොතක්
@user-bt5373
@user-bt5373 Ай бұрын
හීන මවනවද හිරවී හිමි නැති පපුවක
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w Ай бұрын
අසම්මතයි කවුද කියන්නේ හිතට අසම්මතයක් නෑ සසර පුරුද්දට ලංවෙන විඥාණය අසම්මත නම් විශ්වයම අසම්මතයි, එපා විනිශ්ච දෙන්න හිත කතා කරන පුරුද්දට ලංවුනාට ඒක සසර පුරුද්ද මිස වෙන වචන ඒකට නෑ ඇත්තටම හිත හමුවුනා වගේ කාලෙකින්
@JANAKASAMAN-j6k
@JANAKASAMAN-j6k Ай бұрын
Harima lassanai sir me kawiya ahaddi matanm loku adambarayak danenawa ❤mama meka mulinma ahawe wariyapola samasthalanka sahathika ganna awith 😊 eda me sinduwa ahaddi mata danuna hagima mata kawadawathma wena sinduwak ahaddi danila na sisirmatath pudumai mata amuthuma deyak danune ❤mawa niwila giya😊 harima lassanai sir ❤😊
@ChampikaLenadora
@ChampikaLenadora Ай бұрын
ආාදරය හොයමු අපි ඉස්සර හමුවු තැනි වල❤❤❤❤😢😢😢😢
@samanmaliedirisinghe-x7x
@samanmaliedirisinghe-x7x 2 ай бұрын
Loku arthayak thiyana geethayak harima lassanai 😊😊
@sujikadisnygratiaen2184
@sujikadisnygratiaen2184 2 ай бұрын
ලස්සන ගීතයක් ❤
@DineshikaWijesingha
@DineshikaWijesingha 2 ай бұрын
ලස්සන ගීතයක්❤❤❤
@SanjayaPrasanna-z8g
@SanjayaPrasanna-z8g 2 ай бұрын
ඒ සිංදුව අහන්න කියලා මට කියපු කෙනා නිසා සහ ඒ සිංදුව නිසා මට පිස්සු වගේ
@chinthaka326
@chinthaka326 2 ай бұрын
විශාරද ගුණදාස කපුගේ ශූරින්😍😍😍😍😍
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 2 ай бұрын
දන්නෙ නැහැ නුඹ රත්තරන්.. ආදරේ විදවන තරම්......❤❤
@KamaniLianarachchi
@KamaniLianarachchi 2 ай бұрын
රටේ ඉන්න සියලුම උගත් බුද්ධ මත් හැමෝම එකතු වෙලා අපේ රට හදන්න එකතු වෙන්න මේ දැන් ඉන්න අයට තේරුම් කරල දෙන්න ඇයි තාම බලා ඉන්නෙ
@KarunaThilaka-xj7so
@KarunaThilaka-xj7so 2 ай бұрын
Mga.pamaya.aqa.waga.ladana.miyana.taruma
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 2 ай бұрын
ආදරෙයි මගෙ මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤
@DWeeramanthri
@DWeeramanthri 2 ай бұрын
මගෙ පලමු ආදරේ අවුරුදු 36 පස්සෙ ආයෙමත් හම්බඋනා . එදා තිබුනු ආදරේ වෙනසක් නැතුව අදටත් මට ලැබෙනවා. ඒත් එයා වෙනකෙනෙකුගෙ අයිත්කාරයෙක්....
@darshanarathnayake9226
@darshanarathnayake9226 2 ай бұрын
👍👍👍❤
@PmjCooray
@PmjCooray 3 ай бұрын
Good luck narada🙏
@TalkWithNishari
@TalkWithNishari 3 ай бұрын
ඒ පද ගැලපිම ඒ හා මුසුවූ හිත කකියවන සංගිතය හා එක්වූ හැගිම්බර ගායනය උමතුවක් නොවේද ප්‍රේමය තරම්ම ❤❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 ай бұрын
සැබෑ ආදරය ❤ දැනුන තැන සියල්ල සම්මත එතනය....
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 3 ай бұрын
ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත ඔපේ හදවතින් දිවි ලදිමි...වචන හදවතටම දැනෙනවා සර් බුදු සරණයි ❤️🇯🇴😇👌
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 3 ай бұрын
😊😅
@disnagunawardhana8691
@disnagunawardhana8691 3 ай бұрын
සම්මතය ආදරේ ලෝබ නැතිව දෙනවනම් අසම්මතයට යන්න ඕන නෑ නේද ..
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 3 ай бұрын
❤❤❤❤
@lakshmanjayasuriya1169
@lakshmanjayasuriya1169 3 ай бұрын
❤❤❤❤
@thusithapererawijegunaward2067
@thusithapererawijegunaward2067 3 ай бұрын
බලා දුර හිද සුසුම් පපවක සිර කිරිම වචන ..සැමට තෙරුවන් සරණයි 👌❤️🌹❤️👌😇
@nishanthajayamanna5470
@nishanthajayamanna5470 4 ай бұрын
කරුමයක මහත මට නුඹ වටිනා තරම් නුඹට මාව අවැසි තරම් එහෙත් නුඹට මගේ වෙන්නත් මට නුඹේ වෙන්නත් බැහැ..😢😢
@Sulaga-j4u
@Sulaga-j4u 4 ай бұрын
❤️❤️❤️❤️
@Sulaga-j4u
@Sulaga-j4u 4 ай бұрын
❤❤❤❤❤❤
@JanakaVidanaarachchi
@JanakaVidanaarachchi 4 ай бұрын
Papuwata danenne.
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 4 ай бұрын
Mat nawtuana duwala duwala sammatha yai mudu maraunkara nodannanu tahnka bedaknwath sallla babarek Laga a javethe vedawwa vetriiii kadululuma vetrii bewe ain una hethma nidahs Dan mama mawa jawth kerwwa ada mama jawath wenooo mage danichacha tahanka innwa at asamthiii dannwa at danunu kalpayk mama ohu Laga hetpu bawk suwadk huru gatiyak ati bawa kawuda mata bannine kamk na mama iwasnooo kadulu tiyei ahsata tawth adannnta ahasa na mata ahaka balnne a tarmmmma mama adriii soba dahama sata sepawnta gahakolata irata hadata taru kata gann karanna hâdanwa hamadama mamma❤😢😢😢❤❤❤❤❤ adreta lobaiii mama a a. Asdeka ...
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 4 ай бұрын
🥺🥺😑😑🥺🥺