Пікірлер
@Bunny-y2
@Bunny-y2 4 күн бұрын
මේකනම් සහතික ඇත්ත.. පිටිපස්සෙන් වාඩි වෙන්න බෑ ක්ලාස්වල.. කපල් එකක් ක්ලාස් ආවට කමක් නෑ යකෝ ඩීසන්ට්ව ඉන්නවනම්.. මේක මොනවත් නෑ කිරිපණු ගාය වගේ දෙන්නම ඇඹරි ඇබරි කියව කියවා ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ ඔය වගේ උන් දෙන්නෙක්ට පිටිපස්සෙන් වාඩි උනාම තනිකර අප්පිරියයී.. 🥲
@HasanÇeken-h1f
@HasanÇeken-h1f 5 күн бұрын
Kuduth gauwa exam muth goda giya.match eka hariyata gahapiyawu
@videwkumarasingha1051
@videwkumarasingha1051 5 күн бұрын
😂😂
@edumaster_edusl
@edumaster_edusl 5 күн бұрын
මරු වැඩේ 😂
@nethmini_saubhagya
@nethmini_saubhagya 7 күн бұрын
😂
@bosethgeemal
@bosethgeemal 8 күн бұрын
තේරුනේ නෑ, වාරික වශයෙන් හෙන ගහනව
@edumaster_edusl
@edumaster_edusl 7 күн бұрын
😮😅
@edumaster_edusl
@edumaster_edusl 9 күн бұрын
thanks for 400 subscribers
@enupuludara1188
@enupuludara1188 9 күн бұрын
Katak ඇරලා වචනයක් කිව්වත් දෙයක් ඉගෙනගන්න පුළුවන් ගුරුවරු
@edumaster_edusl
@edumaster_edusl 9 күн бұрын
ඇත්තක්❤
@SandaliWijesooriya-b3p
@SandaliWijesooriya-b3p 11 күн бұрын
❤❤
@Tttt-y5y5z
@Tttt-y5y5z 11 күн бұрын
හේයි උජිත්, අංජන ..... හේමචන්ද්‍රද්‍ර උබෙ ......------------
@edumaster_edusl
@edumaster_edusl 11 күн бұрын
❤😂
@ama2365
@ama2365 13 күн бұрын
අපි කන්නාඩිය දිහා බලන් නැතුව ඉන්න වෙලාවට කණ්නාඩියේ මොනවා පේනවද දන්නේ නැහැ 🤔
@VidurangiOmesha
@VidurangiOmesha 13 күн бұрын
oya 26 bn
@VindyaDeshani-se4jr
@VindyaDeshani-se4jr 14 күн бұрын
සර් අරි උර්තල්😅❤
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
❤😂
@VindyaDeshani-se4jr
@VindyaDeshani-se4jr 14 күн бұрын
වෙලාවට හිතෙනවා ගොළුබෙල්ලන් වෙගයෙන් යනවද කියලා
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
අශ්වයෝ වේගෙන් යන්නේ අපි බලන් ඉද්දිද දන් නෑ
@VindyaDeshani-se4jr
@VindyaDeshani-se4jr 14 күн бұрын
සර් අර ගොළුබෙලි scene ekata track පැන්නා 🙂😩😂
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
😂
@ImashaOshadhi-k1n
@ImashaOshadhi-k1n 14 күн бұрын
🎉🎉
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
❤🎉
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 14 күн бұрын
parana joke ekak
@edumaster_edusl
@edumaster_edusl 13 күн бұрын
😮😊
@SheneshHimasha22
@SheneshHimasha22 14 күн бұрын
Sirge Study Pack balanawane😮
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
Kalekata kalin baluwa ❤
@SheneshHimasha22
@SheneshHimasha22 14 күн бұрын
​@@edumaster_edusl❤❤
@ravinduprabash2071
@ravinduprabash2071 14 күн бұрын
Me 2026 ekd
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
නෑ මල්ලී ❤
@Studyhouse556
@Studyhouse556 14 күн бұрын
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
Boza ❤
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
ආදෙයි❤😊🖤
@Adithya001-n7r
@Adithya001-n7r 14 күн бұрын
❤❤
@edumaster_edusl
@edumaster_edusl 14 күн бұрын
🖤😊
@edumaster_edusl
@edumaster_edusl 15 күн бұрын
පාඩම්කරන්න හොදම ක්‍රමේ ❤ අමිල සර්- kzbin.info/www/bejne/jKi0eYluecyJY5Isi=ZRhi3-TB2RTu5Xgd
@kelumpathirana8210
@kelumpathirana8210 15 күн бұрын
Propofol දිගටම දෙන්න බැරි නෑ මල්ලී.දෙන්න පුලුවන්.TIVA කියන එක සර්ච් කරලා බලන්න.Toral intra venus Anaesthesia මෙකේදි propofol infusion එකක් දාන්න පුලුවන්.ICU එකෙත් පේශන් ව sedate කරලා තියාගන්න propofol ගන්නවා.
@Adithya001-n7r
@Adithya001-n7r 15 күн бұрын
Sir nm niyamai❤😢ahan inna asai
@edumaster_edusl
@edumaster_edusl 15 күн бұрын
ආදෙයි❤
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 15 күн бұрын
Wow
@edumaster_edusl
@edumaster_edusl 15 күн бұрын
ආදෙයි❤
@OsandaVidusara
@OsandaVidusara 15 күн бұрын
aluth deyk dngtta
@edumaster_edusl
@edumaster_edusl 15 күн бұрын
ආදෙයි
@chathu2513
@chathu2513 16 күн бұрын
මැහුම් දාපු කෙනා නුවංග අයියා වෙන්න ඕන .ගෑරප්පුව සාක්කුවෙ දාං හිටියෙ අසේල අයියා වෙන්න ඕන.අර ශොට් එක දාපු කොල්ලො දෙන්නා විභූශන අයියයි, එයාගෙ යාලුවයි .මල්පෝච්චිය අස්සෙ හිටියෙ එයාගෙ යාලුවා.අන්තිම වෙනකන් හොදට හිටියෙ නිමල් අංකල් වෙන්න ඕනි😅😅❤️🔥(ගෙස් කරා හරි ද දන් නෑ හැබැයි 😁😅🤭)
@edumaster_edusl
@edumaster_edusl 16 күн бұрын
ඔන්ලයින් යන මම ❤
@chathu2513
@chathu2513 5 күн бұрын
​@@edumaster_edusl😀🔥
@chathu2513
@chathu2513 5 күн бұрын
😀🔥
@chathu2513
@chathu2513 5 күн бұрын
මං 2023 නුවර රිවිශන් ගිය කෙනෙක් 😁😊💙
@edumaster_edusl
@edumaster_edusl 5 күн бұрын
​@chathu251එලම3
@DiveHive
@DiveHive 17 күн бұрын
අප්පා ඕවා කියන්න එපා. මුතුගල්ලේ ප්‍රෝඩානන්ද ගිහි බණ කියන්න පටන් ගනී
@sathya-100
@sathya-100 17 күн бұрын
🤮🤮🤮අප්පිරියම යකෙක්...බොරු ෂෝඑක විතරයි😂😂😂😂 මේ කතාවෙන්ම තේරේනවා ....මොන තරම් මොන්ගල් ඩයල් එකක්ද මෙයා කියලා
@Shamo-b1j
@Shamo-b1j 18 күн бұрын
Ammo jok
@Ishara_umayanga
@Ishara_umayanga 18 күн бұрын
Hammata.dunna nethi wennama.aye nm cigarette diha blnne wth ne
@Ishara_umayanga
@Ishara_umayanga 18 күн бұрын
100% eththa mn meke thibba ewa krnwa
@SanuWijethunga
@SanuWijethunga 18 күн бұрын
😂❤
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 18 күн бұрын
ammo😂🤣
@danukadeshan8960
@danukadeshan8960 19 күн бұрын
gas uda kabarayo ?
@pravee-2004
@pravee-2004 19 күн бұрын
adala nahe kiya kiya kiyanne ai
@JanithNimsara-b3e
@JanithNimsara-b3e 20 күн бұрын
ඔය ලව් කරන හැත්ත පේන්න බෑ මටනම්.කාලකන්නිනි මුන්ව පිටුවහල් කරන්න ඔනේ
@edumaster_edusl
@edumaster_edusl 21 күн бұрын
thanks everyone for 200 subscribers
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 21 күн бұрын
Sira kathava 💔😂
@edumaster_edusl
@edumaster_edusl 10 күн бұрын
😂l😊
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 21 күн бұрын
Menna sirla ❤😎
@SivananthanRakshidhaUdeakshane
@SivananthanRakshidhaUdeakshane 21 күн бұрын
Ahana ehema welawakama eheta kadhulu enawa
@SivananthanRakshidhaUdeakshane
@SivananthanRakshidhaUdeakshane 21 күн бұрын
Sir nm appaa😂
@DiniduSaneth-m7s
@DiniduSaneth-m7s 22 күн бұрын
Serta kellek nadda😂
@edumaster_edusl
@edumaster_edusl 22 күн бұрын
ඉන්න😂වා
@Sff-m3k
@Sff-m3k 10 күн бұрын
ඒ කෙල්ල දාලා යන්න ඕන බං මේ වගේ කාලකන්නිං😂
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 22 күн бұрын
Me sir neda sajith premadasa o/l fail kiyala kiwwe?🤔🤔🤔
@edumaster_edusl
@edumaster_edusl 20 күн бұрын
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 23 күн бұрын
ගෙවල් අස්සට වෙලා පන්තියේ කොං වෙලා 😂කවුරුත් ගනන් නොගෙන ඉදපු එකෙක් සර් කෙනෙක් උනහම මූට ජිවිතෙට කෙල්ලෙක් කැමති වෙලා නෑ මන් හිතේ 😹
@GIHAN----
@GIHAN---- 23 күн бұрын
Kellek daganna eka kaatath plwn kiyala mn hithanawa.mt nam re una eli wechcha gaman eka krnna sirawatama plwn.habay bn karume kiyanne,2 years re una eli una dannema nathuwa A/L kela una.e nisa maye sukiri puthe😂 dannathi reddawal nododa umbata asahane nam umba yaalu weyan.sirta me weddi patta kellak innawa ahh
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 22 күн бұрын
@@GIHAN---- අනේ පල.යන්න ගොතයා යන්න ලව් කරන එක වරදක්ද යකො ඔතන මොකද whukane ne ne kellek kollek යලු වෙනව clz enawa එක සමන්‍යයි මූ මේ රහත් වෙලා වගෙනේ දොඩවන්නේ 😹 උගේ නීති ඌට
@edumaster_edusl
@edumaster_edusl 22 күн бұрын
😂
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 15 күн бұрын
පිරිමියෙක් උනාම තියෙන්න ඕන මූල්‍යමය වගේම මූල්‍යමය නොවන ස්තාවරයකුත්.අදකාලෙ ඉන්න තරමක් පිරිමින්ගෙ මූල්‍යමය නොවන ස්තාවරය බින්දුවයි.උන්ගෙ ඒ පැත්ත සම්පූර්න පිරිහිලා තියෙන්නෙ.ගෑනුන්ගෙ පස්සෙන් අහවල් එක ඉල්ලන් නහෙන් අඩාගෙන උන්ගෙ ඉස්සරහ දනින් වැටීගෙන ගිහින්.ගෑනු හිතන් ඉන්නෙත් පිරිමි කියන්නෙ උන්ගෙ ගනන් බල බලා අමාරුවෙන් පස්සෙන් ඇවිත් දහදුක් විදල හම්බ කරපුව උන්ගෙ ඉස්සරහ රැයට දෙකට වියදම් කරන 2.50 ජාතියක් කියල තව උන් හුගක් ගෑනු හිතන් ඉන්නව ගෑනියෙක් මොන දේ කරත් ගෑනුන්ට ආර්තව වේදනාව විදින්න වෙන නිසා අපි උන්ගෙන් අපිට වෙන හැම දෙයක්ම පාඩුවෙ දරාගෙන ඉන්න ඕන කියල . අඩාගෙන ගෑනුන්ගෙ පස්සෙන් එනව කියන එක උනුත් හොදටම දන්න නිසා උනුත් හුගක් වෙලාවට එකෙක්ගෙන් දත ගහන්නයි තව එකෙක්ගෙන් හුකෝ ගන්නයි.තව එකෙක් එක්ක චැට් කරන්නයි බලන් ඉන්නෙ.ඇත්ත ආදරයක් කියල එකක් නෑ ආදරේ කියන්නෙ හෙලවෙන මනස.
@SWK-r8c
@SWK-r8c 14 күн бұрын
සර් දාන් ඉන්න කෙල්ල දැක්කනම් ඔයා ඔහොම කියන්නෙ නෑ.අන්න කෙල්ලො 😂ඉගෙන ගන්න කාලෙ හොඳට ඉගෙන ගෙන මුදල් අතින් ස්තාවර වෙලා හොඳ ජීවිතයක් ගත කරනකොට කෙල්ලො එන්නෙ බඩගාගෙන.නැත්තම් ඉස්කෝලේ කාලෙ නටන්න පුලුවන් දහ අට සන්නියම නටල ලොකු වෙලා අතේ සතේ නැතුව කාලකන්නියෙක් වගේ සමාජෙට බරක් වෙන සුදු තාත්තිල පස්සෙ කෙල්ලො එන්නෙ නෑ😂
@J.D.Leo7
@J.D.Leo7 23 күн бұрын
Kiyana kathawa aththa love kra kra krnna ba a/l krath kmk na class wala awith love krana eka gon part ekk
@edumaster_edusl
@edumaster_edusl 23 күн бұрын
@Cricket____________SL18
@Cricket____________SL18 23 күн бұрын
*හේයි උජීත්...*
@edumaster_edusl
@edumaster_edusl 23 күн бұрын
😂
@dananjayananayakkara1536
@dananjayananayakkara1536 23 күн бұрын
Eththa❤
@edumaster_edusl
@edumaster_edusl 23 күн бұрын
eththa
@SURANGA653
@SURANGA653 23 күн бұрын
මානසික ලෙඩ්ඩු ටීචර්ලා උනාම ඔහොම තමා...
@benchgaming-qz6jw
@benchgaming-qz6jw 23 күн бұрын
Ane nikan palayan yanna
@edumaster_edusl
@edumaster_edusl 23 күн бұрын
ado manasika leddunta class karanna be bn amaruyi
@edumaster_edusl
@edumaster_edusl 23 күн бұрын
thamks comment ekata bn
@SURANGA653
@SURANGA653 23 күн бұрын
@@edumaster_edusl එහෙම අමාරු නෑ මානසික ලෙඩ්ඩු උනාට කාල්ස් කරන්න පුලුවන් ... අනිත් වැඩ කරන්නත් පුලුවන් .. හැබයි මනස අවුල්... වෙන රටවල නම් මානසික වාර්තාවක් බලනව සහ වෙනම ට්‍රේනින් එකක් ඔනේ ටීච් කරන්න ... පොඩි අයට උගන්න්නව කියන්නෙ එසෙ මෙසේ දෙයක් නෙමේ බං ... ඕවා ඉතිං කතා කරලා තේරුමක් නෑ
@SURANGA653
@SURANGA653 23 күн бұрын
@@benchgaming-qz6jw එච්චරද ?
@Mryoutube4159
@Mryoutube4159 23 күн бұрын
kzbin.info/www/bejne/fV6boJKEd66Brtksi=h-E8zKQ-_DQ8QTrq J