Пікірлер
@Chamodyasithumini23
@Chamodyasithumini23 10 күн бұрын
මාරම පැහැදිලියි ❤ගොඩක් හොදට තේරුනා
@thusalhettige8432
@thusalhettige8432 5 ай бұрын
Great explanation putha,very valuable video
@ReDI-xv1ym
@ReDI-xv1ym 5 ай бұрын
Very clear putha. You are doing a good job for the students who are studying maths.
@gaminiabeysuriya1031
@gaminiabeysuriya1031 5 ай бұрын
Good ❤❤
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 5 ай бұрын
Best
@hemamalipinnapola1800
@hemamalipinnapola1800 6 ай бұрын
අනාගතයේදී ඉංජිනේරුවා ඉතා දක්ෂ ගුරුවරයෙකුත් හරිම සතුටුයි 👍😍
@NirmalKaushalya-xu5ri
@NirmalKaushalya-xu5ri 6 ай бұрын
අයියේ ඕකේ (iii) ගානට වෙන වෙන ම හොයලා මට 560ක් ආවා ඒකත් හරිද
@MathAcademy-wn5dm
@MathAcademy-wn5dm 6 ай бұрын
හරි මල්ලි
@thusalhettige8432
@thusalhettige8432 6 ай бұрын
Ayye oya kiyla dena ewa hodta therenwa....mama me widiyta term test eke ganan okkma hduwa...e okkma.set una...kalin mta mkut therun na...thank you ayye....oyge clz walta join wenne kohmda

Good ❤
@thusalhettige8432
@thusalhettige8432 6 ай бұрын
Good job
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
ඔබ කරන මේ කරන 2:06 නොමිල සේවය දිගටම කිරීමෙන් OL දරුවන්ට යහපතක් වේ.
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
කවිඳු පුතා (sir ) කියා දෙන විදියට ජ්‍යාමිතිය ගනන් ලේසියෙන් හදන්න පුලුවන් .දරුවන්ට ගණිතයට විශිෂ්ඨ සමාර්ථය පහසුවෙන් ලබා ගතහැකි වේ.
@ssssinhalasongssl494
@ssssinhalasongssl494 6 ай бұрын
Kulaka මාරු කරලා නම් කරලා Q දුම්රිය මැද ට 0 දැම්මොත් waradi නේද? එතකොට මුළු කුලක ganama වැරදිද?
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
ඔව් හරියට කුලක නම් කර ගැනීම අවශ්‍ය වේ .
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
Best
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
හුඟාක් පැහැදිලිය . මම මෙය පාසල් දරුවන් ට ලබා දෙන්න ම්❤
@gaminiabeysuriya1031
@gaminiabeysuriya1031 6 ай бұрын
Very clear.....❤ Thanks sir..
@sunethrapinnapola
@sunethrapinnapola 6 ай бұрын
ඉංජිනේරු පීඨයේ ඉන්න ඔයා හරිම සරලව කියා දෙනවා පුතේ.ගණිතය අමාරුයි කියල හිතන කෙනෙකුට ඔයාගෙ මේ පැහැදිලි කිරීම සරලව තේරුම් ගන්න පුලුවන්.තෙරුවන් සරණයි පුතේ.
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 6 ай бұрын
හරිම පැහැදිලි කිරීමක්. පළපුරුදු ගුරුවරයකුටත් වඩා පැහැදිලි කිරීමක්. ඔයා කොහොමත් දක්ශයි පුතේ . බුදු සරණයි .