Пікірлер
@DilkaWickramasinghe-c8v
@DilkaWickramasinghe-c8v 2 күн бұрын
Goda..... K... Lassana sinduwak........ ❤❤
@UpekshaJayasuriya
@UpekshaJayasuriya 5 күн бұрын
❤❤
@ThakshilaKumari-f3g
@ThakshilaKumari-f3g 7 күн бұрын
❤❤❤❤
@Shan-00
@Shan-00 12 күн бұрын
ඇත්තටම මෙ ගීතය පිරිමින්ටමයි.!
@sunethekanayaka5941
@sunethekanayaka5941 12 күн бұрын
Suneth ekanayaka song 2024 මගෙ යූ ටියුබ් එකේ සින්දු වලට උදව් කරන්න හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 12 күн бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤
@DakshikaKalendra
@DakshikaKalendra 17 күн бұрын
Lot.
@DakshikaKalendra
@DakshikaKalendra 17 күн бұрын
I am D.Gedara.D.Pra.Kalendra.Give me lot tea lot.Thank you lot lot lot. lot lot lot lot.
@DilshanWeerasinghe-mb2gz
@DilshanWeerasinghe-mb2gz 20 күн бұрын
@Shanuki761
@Shanuki761 21 күн бұрын
❤❤❤
@senahdeerawasanthi6810
@senahdeerawasanthi6810 24 күн бұрын
Rankada thama pel rakinaada nidi nethida❤❤ ahanda onima sinduwak❤
@DilkaWickramasinghe-c8v
@DilkaWickramasinghe-c8v 26 күн бұрын
Me sinduwa kochchara warayak ahuwada...mathaka na ..e thramma lassanai....❤❤❤
@ashapoornima8085
@ashapoornima8085 27 күн бұрын
🧡💛💚💙💜️❤️🧡💛💚💙💜️❤️
@hansiranasinghe2844
@hansiranasinghe2844 28 күн бұрын
ඒ ගීත වල අර්ථය. මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන රන් මල් යාන හීනෙන් දකින පින පමණ... තුන්පත් රෑන වේ දෝ කොහොම අප දෙදෙන ... රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන ... තාමත් දරුවො නැති සැමියා ඈත් වෙලා සිටින ගැහැනියගේ දුක 😢😢😢 අදටත් අහන ලස්සන සිංදු. ආදරෙයි නිරෝෂා ❤❤❤
@PriyanthiAl-p1m
@PriyanthiAl-p1m Ай бұрын
💖💖💖💖
@chandunilu5844
@chandunilu5844 Ай бұрын
My favorite ❤
@anuradhamarasingha9398
@anuradhamarasingha9398 Ай бұрын
හදවතටම දැනුනා ❤️❤️
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 ай бұрын
අනීෂා ජයකොඩි ත් ලස්සනට ලියල තිබුනා
@OshiniDeSilva-m9v
@OshiniDeSilva-m9v 2 ай бұрын
A different concept. Beautiful. And it's true
@hansikamadushani4685
@hansikamadushani4685 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤මේ ගීතය ට මම ගොඩක් ආස සින්දුව
@ShiraniWickramasinghe-k9j
@ShiraniWickramasinghe-k9j 3 ай бұрын
කැරොකි තිබ්බනම් හරි වටිනවා
@musicslipcreations2894
@musicslipcreations2894 3 ай бұрын
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන් මල් යාන හීනෙන් දකින පින පමණ තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
@sinethkaushika8307
@sinethkaushika8307 3 ай бұрын
Nice song❤pattai
@savaniemayadunne1800
@savaniemayadunne1800 3 ай бұрын
@samanthiethal3197
@samanthiethal3197 3 ай бұрын
@pradeepperera312
@pradeepperera312 3 ай бұрын
Beautiful 😍
@manujaperera4890
@manujaperera4890 4 ай бұрын
Hithata pudumakara widiyata danicca sinduwak
@amilaudayanga2710
@amilaudayanga2710 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dilshanchamika361
@Dilshanchamika361 4 ай бұрын
😌😌😌😌
@amilapradeep3333
@amilapradeep3333 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@herath3858
@herath3858 4 ай бұрын
මේ original ගීතයම තමයි. මේ visual eka සහ එහි පදමාලාව ඉදිරිපත් කරන විදිය ඉතාම ලස්සනයි. Excellent Presentation.
@pasanmadhuranga7130
@pasanmadhuranga7130 6 ай бұрын
😍
@renuka.fernando3736
@renuka.fernando3736 6 ай бұрын
මා හද බැදි ගායිකාවක්, ඇගෙ සැම ගීතයත් අරථවත ගායනයත් විෂෂ්ටයි.
@GaminiJayalath-xf3zf
@GaminiJayalath-xf3zf 6 ай бұрын
Mis oyage gayanaya wishistay Nomber eka dannako
@ShanthaFernando-i4z
@ShanthaFernando-i4z 6 ай бұрын
❤❤
@upekadissanayake1583
@upekadissanayake1583 6 ай бұрын
@madumibopage9735
@madumibopage9735 7 ай бұрын
👍👍
@pamodilakshani
@pamodilakshani 7 ай бұрын
හදවතේ ඇවිලෙන ගිනිදැල් නිවන්න පුළුවන් කටහඩක්
@pamodilakshani
@pamodilakshani 7 ай бұрын
Superb ❤
@ashokakumudini8266
@ashokakumudini8266 7 ай бұрын
විවාහයක මාධූර්යය හදුනා නොගත් බිරින්දෑවරුන්ගෙ සනාතන ඛේදවාචකය මෙතරම් සන්වෙදීව පද බැදපු අපේ කාලයේ සැබෑම කලාකරු රජී වෙල්ගම ඔබටයි මේ ගෞරව ප්‍රණාමය මාද ගැහැනියක නිසාවෙන්. සංගීත නිර්මාණයට සහ විශිෂ්ට ලෙස එය ගායනා ඉන්දිකාවෙනි ඔබටත් අපගේ ප්‍රණාමය
@RamyaLankage
@RamyaLankage 8 ай бұрын
Shokanthayak. Mewani awasthawala gahanunta garahana piriminta ha samajaye anikuth Ayata honda panividayak. Ape minisun kawada budimath weida sadaranawa hithanta.
@スバダハマ
@スバダハマ 8 ай бұрын
@emesnature
@emesnature 9 ай бұрын
21සියවසේ විශිෂ්ඨතම.නිර්මාණයක්
@M.p.csadamaliParara
@M.p.csadamaliParara 10 ай бұрын
මට තල කල😅
@M.p.csadamaliParara
@M.p.csadamaliParara 10 ай бұрын
තද
@madebychandani4016
@madebychandani4016 11 ай бұрын
ලංකාවේ ගැහැනු සංසර්ගය,සුරාන්තය හෝ ලිංගිකත්වය ගැන කතා කරන්න බයයි මොකද ඊලග පිරිමියා කරන චෝදනා වලට මුහුණ දීමට ඇති බිය නිසා.. ඒ නිසා මේ අපේ කරුමේ ,අපි ලබාඋපන් හැටි කියලා ඉවසා ගන්නවා.. එහෙම නැති නම් වෙන කෙනෙකු ගේ පහසක් හොයාගෙන යනවා ඊට පස්සේ වේසී වගේ පද අහගන්නත් වෙනවා.. ඕක තමා හැටි 😢😢😢
@sampathsagara6219
@sampathsagara6219 11 ай бұрын
Sthuthi raji sir...
@Neopeiris
@Neopeiris 11 ай бұрын
ගොඩක් කමෙන්ට් වල පුරුෂ පාර්ශවයට දරුනු විවේචනයක් එල්ල කරල තියෙනව. ස්වභාදාම මවල තියෙන විදියක් 😢
@PrasadJayasinghe-yf3pn
@PrasadJayasinghe-yf3pn 11 ай бұрын
මගෙ සුරංගනාවි මතක් වුණා ... ආදරෙයි සුදු හාමිනේ 🌹💚
@surangadisanayaka2172
@surangadisanayaka2172 Жыл бұрын
එ සිංදුව එ හඩ එ සංගිතය .... ❤❤❤