යශෝධරා
5:00
Жыл бұрын
24 November 2022
2:29
2 жыл бұрын
Bandula Nanayakkarawasam
7:52
3 жыл бұрын
Пікірлер
@SameeraPrasad-q6v
@SameeraPrasad-q6v 16 сағат бұрын
Pirimi kenek welath adatath mage puthawa mathak karagena ahanwa mn meka.aswala kadulu purawan.oyaanam virajiniyak geetha lokee.❤❤❤❤❤
@KushanPriyankara-f5q
@KushanPriyankara-f5q Күн бұрын
Oya denna thamai lassana.❤
@nadunshalinda260
@nadunshalinda260 4 күн бұрын
මිනිස්සු කාටත් ඒ වාසනාව ලැබේවා
@PiumiKurukulasuriya
@PiumiKurukulasuriya 5 күн бұрын
Mata kochchara ahuwath madi e tharamata mn hari asai
@rasikanilmini249
@rasikanilmini249 7 күн бұрын
Daru sampathak pathana hema amma kenekutama utum kiri sihinaya sebe wewa❤
@sithupanethmira507
@sithupanethmira507 9 күн бұрын
@SandeepaniWeerasekara-o4v
@SandeepaniWeerasekara-o4v 11 күн бұрын
Athul sir,samitha miss....very combined magical voice❤❤🎉🎉
@meniksenadhira1837
@meniksenadhira1837 11 күн бұрын
Bandula mahaththayatath therwan saranai
@meniksenadhira1837
@meniksenadhira1837 11 күн бұрын
Therwan saranai rohana sir ethulu siyaluma denatama .
@aviyads9676
@aviyads9676 12 күн бұрын
@gayanmartinas6984
@gayanmartinas6984 16 күн бұрын
Oya dennawa dakinakota adare hithenawa .....❤❤❤❤❤
@ManoriFernando-n8t
@ManoriFernando-n8t 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BinushiDewmini
@BinushiDewmini 18 күн бұрын
හද පතුලටම රැව් දෙන භාවනාවක් වගේ ලස්සන ගීතයක්🥺❤️🥰ඒ වගේම ලස්සන ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනා කරනවා😍ලෝකේ කොහේ හෝ කිරි සිහිනය වෙනුවෙන් බලාපොරොත්තු දෝත දරා සිටින සැම කාන්තාවකගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා🥺❤️😊🙏
@mangalakumanayake
@mangalakumanayake 20 күн бұрын
♥️♥️♥️♥️♥️
@ChampaSiriwardhana
@ChampaSiriwardhana 24 күн бұрын
හරිම ලස්සනයි හදවතට දැනෙන ගීතයක්
@Thiviru_premarathne
@Thiviru_premarathne 25 күн бұрын
ඊයේ රදාවානේදී සේකරයන් වෙනුවෙන් වැඩසටහනක් තිබුනා ❤
@wikiboy1733
@wikiboy1733 25 күн бұрын
e katahada
@kalkamaduranga
@kalkamaduranga 27 күн бұрын
2025-01-13 ඔබ තුමාගේ උත්සාහය සාර්ථකයි.
@Skdjddhdmdks
@Skdjddhdmdks 28 күн бұрын
අන්තිමට මෙයා මට ලව් කියද්දී හිතද්දී ආයෙත් වතාවක් ස්තූතියි නිර්මාණය කරාට කිවානේ
@Skdjddhdmdks
@Skdjddhdmdks 28 күн бұрын
අද වත් ටෝක් වෙයන් බෑනේ මං චරිතෙකට ලන් වෙලා සමිතා
@NTCreationslifestyle
@NTCreationslifestyle 28 күн бұрын
මේ දුකනම් කිසිම කාන්තාවකට දැනෙන්න එපා.. හැම කාන්තාවක්ම අම්මෙක් වෙන්න ඕනි❤❤❤
@IshiHewavitharna
@IshiHewavitharna Ай бұрын
❤me song eka ahana warayak pasa hama kantawakagema Kiri sihinya Saba wewa❤
@ShehanMalith-bk6ne
@ShehanMalith-bk6ne Ай бұрын
Oyla denna thamai adatath galapenne. Adare thwmath oylge ae wala thiyenwa
@GamagaSurange
@GamagaSurange Ай бұрын
බුදුසරණයි ලස්සනයි ❤️🙏
@prabathranjitha6095
@prabathranjitha6095 Ай бұрын
එකෙන්ම අතුල අදිකාරි අයියා ❤
@achiniweerasinghe2142
@achiniweerasinghe2142 Ай бұрын
නිරෝශා, ඔයාගෙ හැම ගීතයක් ම අර්ථවත් , සුන්දරයි. ගැබිණි මවුවරුන්ට අහන්න අපි මේ ගීතය යවනව දරුව ගැන යහපත් හැගීම් ඇති කර ගන්න. ඒ ගැන බන්දුල මහත්මයාටත් ස්තුතියි . නිරෝශා , තමන්ගේ ම දරුවන් නැති අම්මලාට පුලුවන් ලෝකෙ ඉන්න හැම දරුවෙකුටම සමානව ගොඩාක් ආදරය කරන්න. ඔබේ ඒ ආදරය පතුරන්න. ඔබට ජීවිතේ අඩුවක් නොදැනේවි.
@IndikaUpali-p7d
@IndikaUpali-p7d Ай бұрын
Lassana kadahadawal dakka at hula aiya
@IndikaUpali-p7d
@IndikaUpali-p7d Ай бұрын
Obama Danna ekka wanna samitha akka
@chamilawanamali6888
@chamilawanamali6888 Ай бұрын
❤❤
@Akash43613
@Akash43613 Ай бұрын
Stage එකේ ligth setup එක හාමුදුරුවොන්ගෙ වටාපත් 4 නේද.
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 Ай бұрын
ආදරණීයයි . මේ මගේ ප්‍රියතම ගීතයක් . ආදරණීය හෙක්ටර් ඔබගේ මේ ගීතය ආසන්න භවයක නිවන් අවබෝධ වීමට පාරමිතාවකි. සසරේ පෙරදා වරම් ලබා ඔබ දැනටත් ම්නිසත් බවය ලබා ඇති. ආදරෙයි ඔබ දෙදෙනාටම . බන්දුල මහත්මයාණෙනි ස්තූතියි .
@amithprasanna1087
@amithprasanna1087 Ай бұрын
😪😪😪😪 kiyanna දෙයක් na mata ❤️😪
@LakmalEkanayaka-w5n
@LakmalEkanayaka-w5n Ай бұрын
අපි මොන දේ කිවිවත් කර්මයක් වෙනසක් කරන්න බැ.
@Saputhanthri
@Saputhanthri Ай бұрын
මං පොඩි කාලේ ඉඳලම මගේ හදවතින්ම ආදරේ කරන දෙන්නෙක් තමයි
@SurekaRathnayaka-n6y
@SurekaRathnayaka-n6y Ай бұрын
කිරි සිහිනය සැබෑ වේවා
@gayashanmadushanka7620
@gayashanmadushanka7620 Ай бұрын
අතුල සමිතා ආයේ එකතු වෙනවනම්..හදවතේ උඩින්ම ඉන්න දෙන්නෙක්..බුදුසරනයි
@ChanakaSajiu
@ChanakaSajiu Ай бұрын
Oyata
@travelsrilanka5759
@travelsrilanka5759 Ай бұрын
Mayawak mai givithe
@travelsrilanka5759
@travelsrilanka5759 Ай бұрын
Saliwala bale
@Kumari-to6lh
@Kumari-to6lh Ай бұрын
😂😂😂❤❤❤
@wasanthipussella3036
@wasanthipussella3036 Ай бұрын
ආදණීය ඔබතුමන්ලාට දීර්ඝායුෂ පතමී❤❤❤
@SamanthaPriyadarshani-t4j
@SamanthaPriyadarshani-t4j Ай бұрын
අනේ ඒ ආදරේ තාම තියෙයි.මට නම් දුක හිතෙනවා..❤
@bimaliudayangika6269
@bimaliudayangika6269 Ай бұрын
සමිතගෙ සින්දු ලස්සන අතුල එක්ක කියද්දි.අලුතින් කියන අමුතුම ප්‍රේමක් මේක නම් මහම ජරාවක්
@jeewantharathnayake7894
@jeewantharathnayake7894 Ай бұрын
Lassenai❤❤❤
@AyeshaJayasinghe-lb8rb
@AyeshaJayasinghe-lb8rb Ай бұрын
Atthatama ayi wen una oye denna. Atthatama ma music eka ahankota dukai. Galapena couple eka oye denna❤❤
@NethuDissanayaka-p9u
@NethuDissanayaka-p9u 2 ай бұрын
අනේ මට දරුවෙක් ලැබෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anu-rhys
@Anu-rhys 2 ай бұрын
@nilu2203 budusaranai. Oyata lassana chiti daru patiyek labewa. Triple gem bless you ❤
@PradeepNugaliyadda
@PradeepNugaliyadda 2 ай бұрын
අනතුරට සමිතර ලැජ්ජ නැද්ද අපිට රැජ්ජ නැද්ද කියලා හිතා ගන්න බෑ
@hasavlogs5744
@hasavlogs5744 2 ай бұрын
Nirosha miss oyatath dawasaka amma kenek wenna labei. Eth oya ekata sudanamda kiyala man danne ne. Habai mama hadawathinma oyata prarthana karanawa eka ishta wenna kiyala ❤
@sudarshanisudarshani-h9z
@sudarshanisudarshani-h9z 2 ай бұрын
Ana ow thawath kaaaya ethi