Пікірлер
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 16 күн бұрын
මෙදා සැරේ වර්තමාණ සොම්බි ජනාධිපතිය නම් බලයට එන්නෙ නැති බව 100%ක්ම විශ්වාසයි. කවුරුත් මනාපය දෙන්නෙ නැති බව. මැති වරණය පැවැත්තුවත් නැතත් ඕකුන්ව ජනතාව ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතු වෙලා පන්නලා දානවා. තව ටික දවසකින්. ජනතාවගෙ කල්පනාව ජනතාව බලයට ගේන කෙනෙක්ව බලයට ගේන්න මිසක් මේ ඉන්න කාටවත් බලය දෙන්න නම් නොවෙයි.
@GaminiJayawardana-uu9nx
@GaminiJayawardana-uu9nx 25 күн бұрын
prajaathantrawaadaya rekageneemata obatumage kepaweema watinawa,
@Tan-xc6um
@Tan-xc6um Ай бұрын
රනිල් කොහෙද mahtthayo dinanne
@wjmthisera6198
@wjmthisera6198 Ай бұрын
මහත්මයා මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්තුවොත් අස්තාවර ආන්ඩුවක් නේද පත්වෙන්නෙ
@JLenora
@JLenora Ай бұрын
General election in August means 2025? No? Not 24
@ajithlokuge7623
@ajithlokuge7623 2 ай бұрын
වටිනා අදහස් සමූහයක්....ඔබතුමා ඉදිරිපත් කළා........පොතයි මමයි වැඩසටහන තුළින් සමාජගත වුණු ඔබ....කිසිම බලයක්....නැතිව සෝත්සාහයෙන්ම....වතු ගම්මාන වල තරුණ ළමා දරුවන්ට....ඇවිදින පුස්තකාලයක් ප්‍රචලිත කළා....ප්‍රොජෙක්ට මාර්ගයෙන් දරුවන්ට...යහපත් දේ සමාජගත කරන්න උත්සාහ කළා.....ඔබගේ වටිනා අදහස්.....ඉතා අනගි....අදහස්වේ..💐💐💐💐💐💐💐💐
@dammikamunasinghe8207
@dammikamunasinghe8207 5 ай бұрын
Can you please send the English version ?
@jagathc22
@jagathc22 6 ай бұрын
මේ රටේ ඉතාම අල්ප වශයෙන් කතාකෙරෙන අතිශය අනුවේදනීය කතාවක්. විඩියෝව සඳහා වෙහෙස වූ සියළුම දෙනාට ස්තුතියි ❤