KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Life with Suu
Hi! Come to share my simple lifestyle with my cooking, travel, shopping and living abroad experiences in day-to-day life.
Don't forget to subscribe too...💗
8:18
2025ට ආදරණීය ඇරඹුමක් 💞 | 31 රෑ ඩුබායි fireworks l Welcome 2025
Күн бұрын
9:12
ගෙදර ලස්සනට තියාගන්න අඩු මිලට බඩු ගමුද? | My shopping tips #shopwithme
14 күн бұрын
9:46
උඳුවප් සීතල මැදින් උදා වුණ ඩුබායි නත්තල් අසිරිය 🎄✨️🎅| Christmas in Dubai #christmas2024
21 күн бұрын
14:49
නිවසේ නිතර ඇති දේවල් භාවිතයෙන් කුස්සිය පිරිසිදු කරමුද? 💁| Deep cleaning tips using everyday items
21 күн бұрын
16:54
Al Ain වල කන්ද උඩ හෝටලය 💒🍃| Visit Al Ain #placestovisitindubai
28 күн бұрын
13:12
නත්තලට ගේ හැඩ කරමු🎄🎅| Dubai christmas shopping 2024
Ай бұрын
13:45
එක උපකරණයයි - වැඩ ගොඩයි 🧑🍳| Multicooker එකෙන් මං කරන වැඩ #howtouseamulticooker
Ай бұрын
11:31
නත්තල් මේසෙට - නිවාඩු කාලෙට ලේසියෙන්ම හදන රස කෑම🎅🍥🍭| Chocolate pine cone and christmas cookies
Ай бұрын
9:45
අපේ picnic day එක 🥰 | සතුටින් ඉන්න සරල tips | How to arrange a picnic | My day vlog
Ай бұрын
15:13
ලස්සනට තියන්න වීදුරු බඳුන් වල indoor plants හදමු 🪴| My day with plants #indoorplants
Ай бұрын
10:20
ඉක්මණින්ම උයාගන්න මං භාවිතා කරන tips 🧑🍳| කුස්සියේ රස රහස් | How to cook fast
Ай бұрын
7:25
පහසුවෙන් ඉක්මණින් හදපු රස කෑමයි - රස බීමයි 🥪🍹 | Crunchy egg sandwich and Mint lemon juice
Ай бұрын
13:44
කුස්සියෙන් ඉවතලන දේටත් අගයක් දෙන පුංචි ගෙවත්ත | My small balcony kitchen garden
2 ай бұрын
7:28
කෝමාරිකා පැළයක් ඉක්මනින් ලොකු කරගන්න නිවැරැදිව බඳුන්ගත කරමුද? | How to grow Aloe vera
2 ай бұрын
12:45
කුස්සියේ වැඩ ඉක්මන් වෙන රහස 🧑🍳| Best kitchen appliances in my kitchen | Kitchen items you must have
2 ай бұрын
7:49
සොබාදහමේ සුන්දරත්වය සොයා ගිය ගමනක් 🌿🌵| Hidden gems in Dubai #dubaiattractions
2 ай бұрын
5:11
මගේ අතින් හැඩ වුණ පුංචි සාදය 🎉️ | How to arrange a simple celebration at home #birthdayvlog
2 ай бұрын
6:45
අරාබි කෑම වල රස කොහොමද? 🍽️🥙 | Let's go out for arabic food tonight #dinnerout #arabicfood
2 ай бұрын
10:49
රසවත් දවස් 🦋🍄| මෙති පරිප්පු කාල තියෙනවද | මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් හදමු #lifeindubai
2 ай бұрын
11:58
සතුට අරන් එන සතිඅන්තය 🌈️🌱| Happy peaceful weekends #adayinmylife #dubai #mojito #oatmeal
2 ай бұрын
7:34
ගිම්හාන ඍතුවේ අන්තිම දවස්🍃🍂 | A day in my life #mydailyroutine #cooking #kirimalucurry
2 ай бұрын
5:00
ඔයාගෙ මාවතේ නොසැලී ඉදිරියට යන්න නම් 💪| Life advice #bestsinhalamotivation
3 ай бұрын
18:02
IKEA shopping 2024 /මාත් එක්ක IKEA යමුද ? 🛒🛍️ | Sinhala shopping vlog #ikeadubai #ikeashoppinghaul
3 ай бұрын
5:33
පදම වරද්දගන්නෙ නැතිව මං කිරිටොෆී හදන හැටි 🧑🍳 | How to make milk toffee | My day vlog
3 ай бұрын
4:39
තමන්ට වෙනවට අකමැති නම් අනුන්ටත් කරන්න එපා🤚🥀| Life advice sinhala
3 ай бұрын
11:30
වැඩ පහසු කරගන්න කුස්සිය පිළිවෙල කරමු 🧑🍳🌷| Kitchen organization | IKEA shopping & new purchases
3 ай бұрын
9:35
Children's city tour at dubai creek park 👶🧚🤸 | A day with my kid #dubaiattractions
3 ай бұрын
4:24
ජීවිතයට නීති තුනක් 💐| Golden rules for life | life tips
3 ай бұрын
5:31
පුරවපු දැල්ලො කරිය 🧑🍳🥘 | Stuffed cuttlefish curry | dello pirauma
3 ай бұрын
Пікірлер
@Shreenis-s2k
21 сағат бұрын
Thanks for the motivation❤️
@LifewithSuu-n6s
19 сағат бұрын
😍👍 you are welcome ❤❤
@dilulife4456
2 күн бұрын
ඇත්ත අපේ ටාගට් නිතරම දකිද්දී ආසාව උත්සාහ ය් වැඩි වෙනව ඔයාගෙ මේ අවුරුද්ද හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤
@LifewithSuu-n6s
2 күн бұрын
නිතර දැකල ඒවට ක්‍රියාත්මක වෙන්නත් ඕනි. හැබැයි නිතර දකිනකොට ඒක කොහොම හරි කරන්න motivate වෙනවා. 🥰 මේ අවුරුද්ද හැමෝටම ජයග්‍රාහී වසරක් වෙන්න ඕනි.❤💐
@Travelgirl50
2 күн бұрын
harima wedagath vedio ekak.
@LifewithSuu-n6s
2 күн бұрын
ගොඩාක් ස්තුතියි dear ❤🥰
@ArunaNamal
4 күн бұрын
@LifewithSuu-n6s
4 күн бұрын
🤗👍👍
@niroshamayadunna7304
4 күн бұрын
💐 Thank you ❤
@LifewithSuu-n6s
4 күн бұрын
🥰🤗 You are welcome to the channel 💐💞
@LIFEWITHRASA
4 күн бұрын
හරිම ලස්සන අදහස් ❤ ඒ වගේම motivate වුනා මමත් thank you ආදරණීය ඔයාට ❤🎉❤
@LifewithSuu-n6s
4 күн бұрын
අනේ Thank you ❤ අහන්නත් සතුටුයි 🥰 2025 අරමුණු ජයගන්න වසරක් වේවා! 💐
@yashodharasangani6869
4 күн бұрын
Mage vision board eka picture type no words🥰 ඇත්ත මනෝ විද්යත්මකව සාර්ථක වෙනවා අක්කා 2023 and 2024 Goals/ target achieved කලා 😍yes you can❤
@LifewithSuu-n6s
4 күн бұрын
Picture type එකකුත් ගොඩක් හොඳයි නංගි. ඒක දකිනකොටම අපේ target එක හිතට වදිනවනෙ. මනස අල්ලගන්න දේ තමයි අපි අතින් ක්‍රියාත්මක වෙන්නෙ 😍👍 Thank you ❤🤗🥰
@meandeurope
5 күн бұрын
ලස්සනයි වැඩේ ❤🤗
@LifewithSuu-n6s
5 күн бұрын
Thank you so much ❤💐
@dilisworld
5 күн бұрын
ඇත්තටම වැදගත් මේක නම් 💕🥰🥰
@LifewithSuu-n6s
5 күн бұрын
ගොඩාක් ස්තුතියි dear ❤😍
@dilrukshigurusinghe9101
5 күн бұрын
හරිම ලස්සන vlog එකක් ❤හරිම පිලිවෙලයි❤2025 අවුරුද්ද සිතුමි පැතුමි ඉටුවන සුභම සුභ නව වසරක් වෙිවා ❤මමත් ආදරෙන් අද ඉදන් ඔයත් එක්ක එකතුවුනා ❤❤❤
@LifewithSuu-n6s
5 күн бұрын
අනේ ගොඩාක් ස්තුතියි ❤😍 සියලු පැතුම් ඉටු වන ආදරණීය සුබ නව වසරක් මාත් ප්‍රාර්ථනා කරනවා 💐💐🎉️💞
@Ayuvlogs-l6d
5 күн бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක.මාත් ඔයත් එක්ක එකතු උනා ඔන්න❤❤❤
@LifewithSuu-n6s
5 күн бұрын
ගොඩක් ස්තුතියි dear 😍❤ ආදරයෙන් පිළිගන්නවා 💐🥰
@Sandunisdiary
5 күн бұрын
Nice vlog ❤
@LifewithSuu-n6s
5 күн бұрын
Thank you dear ❤️🥰😍❤
@SimpleLifeWithAvishka
5 күн бұрын
වෙන රටක ලස්සන දකුන ඇත්තටම මම ආසා කරනවා.😍😍 වැස්ස එනකොට හිතට දැනේන සතුට මේ වගේ රටක ට ☔️ හැමෝගේම තමන්ගේ තියා ගන්න goal තියන වා එක සැබැ කරගන මේ වගෙ දෙයක් කරන එක වැදගත් 👍🏻👌ලැබු නව වසර සතුටින් ජිවත් වෙන්න ලැබේවා 💐
@LifewithSuu-n6s
5 күн бұрын
වැස්ස ඉස්සරට වැඩිය ලස්සනට පේන්නෙ වැස්ස අඩු රටකට ආවට පස්සෙ...🥰☔💧 ඔයාටත් නව වසර සුබම වෙන් ප්‍රාර්ථනා කරනවා.. ❤💐
@විතැන්
6 күн бұрын
Inspiring video ❤❤
@LifewithSuu-n6s
6 күн бұрын
Thank you dear ❤️😍🥰
@lifewithhavi5745
6 күн бұрын
1st comment..ලස්සනයි❤❤ vlog එක ❤❤❤
@LifewithSuu-n6s
6 күн бұрын
😍 Thank you dear ❤❤❤
@shanthaedirisinghe478
6 күн бұрын
මේකේ ඇතුලේ container එක වෙනම ගන්න තියනවාද
@LifewithSuu-n6s
6 күн бұрын
එහෙම ගත්ත අය comment කරල තිබුනා වෙනම ගන්න පුලුවන් වුණා කියලා.
@shanthaedirisinghe478
2 күн бұрын
@LifewithSuu-n6s කොහෙන්ද ගන්නේ
@LifewithSuu-n6s
2 күн бұрын
මට නම් තාම අවශ්‍ය වෙලා නැති නිසා අරන් නෑ. Universal web site එකේ තියෙන එයාලගෙ number එකට කතා කරල බලන්න dear.
@nimaljayasuriya6027
6 күн бұрын
මම අරගෙන අයින් කරා පාටිස් දෙන්නෙ වැරන්ටි කාලෙට විතරයි.
@LifewithSuu-n6s
6 күн бұрын
ස්තුතියි අත්දැකීම් බෙදාගත්තට ❤
@nimaljayasuriya6027
6 күн бұрын
පාටිස් දෙන්නෙ නැහැ
@dilulife4456
7 күн бұрын
බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා ❤ මම ත් ඔයා වගේ යූටුබ් එක හැදුවෙ මගේ සතුට වෙනුවෙන් මෙමරි එක තු කරන්න හොඳ තැනක් ❤ බුදු සරනයි ඔයා ආවද බජ් කලිෆා ගාවට මම ත් හිටියා
@LifewithSuu-n6s
7 күн бұрын
ඔයාටත් උදාවුණ නව වසර ජයග්‍රාහී වසරක්ම වේවා ! 💐❤ අපි ලඟටම ගියේ නෑ ගොඩක් සෙනඟ නිසා. ටිකක් ඈත තැනක ඉඳන් බැලුවේ 🤗😃
@rangidesilva17
7 күн бұрын
මේ අලුත් අවුරුද්දේ මාත් එකතු උනා ඔයා එක්ක ❤😊 සුබ පැතුම් ඉටුවෙන අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@LifewithSuu-n6s
7 күн бұрын
ගොඩාක් ස්තුතියි dear ❤❤ ඔයාටත් 2025 ජයග්‍රාහී වසරක්ම වේවා ! 💐🎉️
@Sandunisdiary
8 күн бұрын
ඉස්සෙල්ලම ලබන්නාවූ 2025 අලුත් අවුරුද්ද සියලුම සිතුම් පැතුම් ඉටු වන වාසනාව, සෞභාග්‍යය, ආරක්ෂාව, ආදරය පිරුණු සුබම සුබ නව වසරක් වේවා 🥰🙏 හිතන පතන හැමදේම සාර්ථක වේවා✨💫🌞🌸🎇💕 ජයම වේවා✨💫🌞🌸🎇💕 බුදු සරනයි ❤
@LifewithSuu-n6s
8 күн бұрын
ගොඩාක් ස්තුතියි 🥰❤ ඔයාටත් එසේම වේවා කියල පතනවා 💐 මේ 2025 වසර ජයග්‍රාහී වසරක්ම වේවා!! ❤❤💐🎉
@dilisworld
8 күн бұрын
මාත් අලුතින් එකතු උනා චැනල් එකට 😍❤️❤️
@LifewithSuu-n6s
8 күн бұрын
ගොඩාක් ස්තුතියි ❤ ආදරයෙන් පිළිගන්නවා 🥰💐
@Travelgirl50
8 күн бұрын
onna math oya ekka ekathuna una den mehata winter eka❤❤
@LifewithSuu-n6s
8 күн бұрын
😍 Thank you dear ❤ ඔව් දැන් නම් මෙහාටත් winter එක..🤗
@ramanipimburage3496
8 күн бұрын
පුලුවන් නම් මට මේ කුකර් එකේ inner pot එක ගන්න තැනක් කියන්න . මගේ inner pot එක ඇතුල nonstik කොටස ගැලවිලා ගිහිල්ලා . කුකර් එක ඉතා හිදින් වැඩ. ඒත් මේ කොටසේ පතුරු ගැලවිලා ගිහිල්ලා .
@LifewithSuu-n6s
8 күн бұрын
Universal web site එකේ තියෙන number එකට කතා කරල එයාලගෙන්ම අහල බලන්න.
@kiwilifewithmyhubby
8 күн бұрын
සුභ නව වසරක් වේවා ❤️❤️ vlog එක ලස්සනයි 😍 චැනල් එකත් subscribe කලා 😍😍
@LifewithSuu-n6s
8 күн бұрын
ගොඩාක් ස්තුතියි ❤🥰 ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා!!💐🎉
@jayanthasamarasekara4388
9 күн бұрын
ප්ලාස්ටික් උඩම කොටස පිරිසිදු කරන්නේ කොහොමද
@LifewithSuu-n6s
8 күн бұрын
ඔයා අහන්නෙ pressure valve එක නම් ඊට පහලින් තියෙන සිදුරු සහිත කොටස ඉවත් කලාම පිරිසිදු කරගන්න පුලුවන්. ඔය lid එක කොටස් 3කට ගලවන්න පුලුවන් පිරිසිදු කිරීමේදී.
@jayanthasamarasekara4388
8 күн бұрын
@LifewithSuu-n6s නැහැ උඩම වටේ කහ පාට වෙලා
@LifewithSuu-n6s
6 күн бұрын
සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කහ ගැහුන තැන් හයිඩ්රජන් පෙරොක්සයිඩ් වලින් පිරිසිදු කරගන්න පුලුවන්. Try කරල බලන්න.
@විතැන්
11 күн бұрын
2025 වසර සියලු පැතුම් ඉටුවන සුබම සුබ වසරක් වෙන්න ඕනෙ ❤❤❤ ඔයාගෙ වීඩියෝස් මග නොහැර මේ අවුරුද්දෙත් බලනවා😊😊
@LifewithSuu-n6s
11 күн бұрын
ගොඩාක් ස්තුතියි dear ❤🥰❤🥰 ඔයාටත් එසේම වේවා! 💐 නව වසර සුබම වේවා!! ❤ සතුටින්ම පිරේවා!! 🥰🥰
@CHEERTOLIFE-ch4yh
12 күн бұрын
වටින වීඩියෝ එකක් නංගි❤❤❤ හුඟක් දේ තියෙනවා ඔයාගෙන් හිතට ගන්න දේ.. ලස්සන ම වීඩියෝ එකක් ඔයාටත් වාසනාවන්ත සැනසිලිදායක සුව සුබ නවවසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා❤
@LifewithSuu-n6s
11 күн бұрын
ගොඩාක් ස්තුතියි මේ ආදරණීය comment එකට ❤🥰 ඔයාටත් සිතන පතන සියල්ල ඉටු වන සතුට පිරුණු සුබ නව වසරක් වේවා! 💐🎉️❤
@LIFEWITHRASA
12 күн бұрын
ඔයාගෙ හැම පැතුමක් ම ඒ විදිහට ම ඉටුවෙන්න ඕනි❤youtube කියන්නෙ live diary එකක් ඒක ඇත්තම ඇත්ත කතාවක් ❤❤❤පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤
@LifewithSuu-n6s
11 күн бұрын
ගොඩාක් ස්තුතියි මේ ආදරණීය සුබ පැතුමට 🥰❤ ඔයාටත් මේ උදා වුණ 2025 වසර සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක්ම වේවා! 💐🎉️
@sunilkumarapperuma3274
12 күн бұрын
ඔබ සැමට සාමය සතුට හා නීරෝගීමත් කම සපිරූනු සුබ නව වසරක් වේවා!!
@LifewithSuu-n6s
12 күн бұрын
😍 එසේම වේවා! 🎉️ නිදුක් නිරෝගී වේවා!! ❤ සතුටින් පිරේවා!!! ❤❤
@SimpleLifeWithAvishka
13 күн бұрын
නව වසරේ ඔබට සියලුම පැතුම් බලාපොරොත්තු ඉෂ්ට කරගනිමින් නිරොගිමත් ජිවිතයක් ලබාගනිමින් සාර්ථක ගෙවන්න ලැබ්බේවා .🙏💐🩷 ඔබගේ ජිවිතේ වගේම අපේ ජිවිතයත් එක හා සමාන ගෙවන බව කියන්න ඔනේ හරිම සතුටින් මේ හැමෝගේම අදහස හැකියවන් නිර්මාණ එකිනේක අතර බෙදා ගැනිම හරිම වටිනවා👍🏻👌 අවුරුදු උදාව හරිම ලස්සනයි 😍🩷 අපි ගියා මේ හෑ තැන බලන්න 😍👌 ලස්සන vlog 1 dear 😍👌
@LifewithSuu-n6s
13 күн бұрын
එසේම වේවා dear ❤ උදා වුණ නව වසර හැමදෙනාටම ජය ගෙනෙන සාර්ථක වසරක් වේවා!! 💐🎉️
@SimpleLifeWithAvishka
12 күн бұрын
@@LifewithSuu-n6s🩷🙏
@KASunethra
13 күн бұрын
Theruvansarani oyalata . NIROGI SATUTAPIRUNU SUBAMA SUBA NAVA WASARAK WEVA.
@LifewithSuu-n6s
13 күн бұрын
එසේම වේවා! ❤ 2025 නව වසර සුබම වේවා!! 💞💐
@Nirmala_online
13 күн бұрын
අක්කා ඔයාටත් ලැබුවා වූ 2025 වසර සුබම සුබ නව වසරක් වේවා 🙏❤🌷
@LifewithSuu-n6s
13 күн бұрын
ගොඩාක් ස්තුතියි dear ❤ ඔයාටත් එසේම වේවා!! 💐❤
@lifewithhavi5745
13 күн бұрын
සුභම සුභ නව වසරක් වේවා!!!
@LifewithSuu-n6s
13 күн бұрын
ඔයාටත් එසේම වේවා!! ❤💐
@lifewithhavi5745
13 күн бұрын
1st comment❤❤
@LifewithSuu-n6s
13 күн бұрын
Aww...😍 Thank you so much dear 🥰❤
@AG_18_186Y.A.I.Yatagampitiya
15 күн бұрын
Woww😮.great video.❤
@LifewithSuu-n6s
15 күн бұрын
🥰❤😍 Thanks dear 💞
@AG_18_186Y.A.I.Yatagampitiya
15 күн бұрын
Harima shok akka video eka ❤🎉
@LifewithSuu-n6s
15 күн бұрын
😍 Thank you darling ❤🥰
@TR-9112
16 күн бұрын
Salqm suport mom❤😊😊
@LifewithSuu-n6s
5 күн бұрын
🤩👍👍
@GnanaEllawala
17 күн бұрын
Cake hondata hadanna puluwa mama haduwa
@LifewithSuu-n6s
17 күн бұрын
කුස්සියේ උපකරණ ගොඩකින් කරන දේවල් මේ තනි උපකරණයෙන් කරන්න පුලුවන් 😊👍❤
@h.r.pdahanayaka2835
18 күн бұрын
Harema lassanay bothal asa hithna lankava godak milay
@LifewithSuu-n6s
18 күн бұрын
Thank you 🥰 මෙහෙත් ගොඩක් මිලයි. මේ වගේ වසර අග sale වල, උත්සව කාල වල තමයි මෙහෙම discount දාල මිල පහල දාන්නෙ. 🤗
@DailyDoings04
19 күн бұрын
හොද vlog එකක් නංගි. ආසාවෙන් බැලුවා.❤❤❤
@LifewithSuu-n6s
19 күн бұрын
😍 ගොඩාක් ස්තුතියි 🥰❤
@Sandunisdiary
19 күн бұрын
Wow niyamai ❤
@LifewithSuu-n6s
19 күн бұрын
Thank you dear 🥰❤😍
@akilaboy8823
19 күн бұрын
මේ බඩු ගන්න ලන්කාවෙ කඩ තියෙනවද කොහේද තියෙන්නෙ අනේ හරම ලස්සනයි ආසයි
@LifewithSuu-n6s
19 күн бұрын
ලගකදි ලංකාවෙ shopping ගියේ නැති නිසා මේ දවස් වල හොඳම collection තියෙන්නෙ කොහෙද කියන්න නම් දන්නෑ. ලඟදි shopping ගිය යාලුවො comment කරන්නකෝ හැමෝටම දැනගන්න. ❤
@dilulife4456
19 күн бұрын
ලොකු බඩු මල්ලක් ගෙනැත් 😍 ලස්සන යි ගත්ත අයිටම් Ikea එකෙ බඩු අමුතු uncommon ලස්සන ක් තියෙ ලිඩ් එක නම් වටිනව මම ත් කොහෙ ගියත් අනවශ්‍ය ව්දියට වියදම් කරන්නැ ඩිස්කවුන්ට් බලල අවශ්‍ය දේවල් විතර යි ගන්නෙ ❤
@LifewithSuu-n6s
19 күн бұрын
🥰🥰 මිල අඩු කරන කාලෙට shopping යන එකේ වාසි ගොඩක් තියෙනවා. මේ දවස් වල කොහොමත් ලස්සන items shop වලට ඇවිල්ලත් තියෙනවනෙ. 😍 ඉතිං thank you මේ දිග comment එකට ❤❤❤