Пікірлер
@SakunthalaKumari-j3l
@SakunthalaKumari-j3l 3 сағат бұрын
Mama deweni wathawatath order ekak demma.ada mata eka hamba una.thank you dr.oyage hemadeema sarthaka wenna kiyala hadawathinma suba pathanawa.
@AhokaPriyangani
@AhokaPriyangani 4 сағат бұрын
Mama dapu order hari welawata labuna.oyagen wenne loku sewayak.mama thora gaththe harima thana.thank you oyata. api hemadama Tia bow ekka.
@wickert4736
@wickert4736 8 сағат бұрын
මගෙ දෙවෙනි ඔඩර් එකත් ඉක්මනින් ලබාදුන්නට ගොඩක් ස්තුතියි.ලස්සනට තියෙනවා ඔක්කොම.❤
@user-xl1dy7pm3v
@user-xl1dy7pm3v 12 сағат бұрын
Matath 1070 package eka ganna one
@manikesuravira3623
@manikesuravira3623 14 сағат бұрын
නැවතත් මම ඕඩර් එකක්දැම්මා, ඉක්මනින් අද ඒ මට ලැබුනා.ගොඩාක්ම සතුටුයි , ඉතින් තවත් අය ඉන්නවානම්,ස්වය රැකියාවක් කරන අදහසින් නොවරදවාම ඉල්ලුම් කරන්න හොදම තැනක් තමයි Tia bow. Shop එක. විස්වාසයි.මම කීපවතාවක්ම ඉල්ලූලෙසම දින දෙකතුනකින්ම ලබුනා. නැවතත් කියන්නේ ඉතාම සතුටුයි. දෙවියන් වහන්සේගේ කරුනාවෙන් දිනදින දියුනුවේවා සාර්තක වේවා . 🙏🛐🙋💕❤️‍🔥🙏 God bless you and family 🙋
@mithmasasmitha1813
@mithmasasmitha1813 15 сағат бұрын
Thank you ❤පොම් පොම් බෝල ගන්නෙ කොහෙන්ද.
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
@@mithmasasmitha1813 whatsApp msg ekak danna dr
@user-cv9ki1jo7d
@user-cv9ki1jo7d Күн бұрын
මම කරපු හැම ඕඩර් එකක්ම දවස් දෙකෙන් ලැබුණා. ඕනම කෙනෙක්ට බය නැතුව විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් අක්කේ ඔයා. Tia bow එකත් එක්ක සම්බන්ධ වුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔයාගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන තව තවත් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න. ඔයාට දළදා සමිදු පිහිටයි..❤😍
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
Godak sthuthi oyata 🩷🥰
@user-fo7cr7em7r
@user-fo7cr7em7r Күн бұрын
2100 pakej eka ganne kohomada
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
WhatsApp msg ekak danna dr
@HansikaWeerakoon
@HansikaWeerakoon Күн бұрын
Oder kranne komd akkiyo
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
WhatsApp msg ekak danna dr
@inoka7864
@inoka7864 2 күн бұрын
ගොඩාක් වටිනවා..ස්තුති🙏🙏🙏
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
🩷🥰
@upekshaaponso-zt3dx
@upekshaaponso-zt3dx 2 күн бұрын
මගේ දෙවැනි ඕඩර් එක. ඇත්තටම මගේ හිතේ තිබුණු විදිහටම ඔක්කොම බඩු ටික ලැබුනා. ගොඩක් ස්තුතියි... ඕඩර් කරල දවස් දෙකක් ඇතුලත බඩු ලැබුනා. Great service... ඔයාට ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@TiaBow11
@TiaBow11 15 сағат бұрын
Godak sthuthi oyata 🩷🩷
@madushanudaya270
@madushanudaya270 3 күн бұрын
Thank you mis mn dan hadnna yanne ❤❤❤❤
@TiaBow11
@TiaBow11 2 күн бұрын
🩷🩷🩷
@madushanudaya270
@madushanudaya270 3 күн бұрын
Godak sthuthiy mage oder ekath godak parissamata ikmanta mata labuna ❤❤❤❤❤
@TiaBow11
@TiaBow11 2 күн бұрын
Godak sthuthi oyata 🩷
@nuwinidulanya
@nuwinidulanya 3 күн бұрын
Mata thawa sathiyakin pkg no.2 oni
@TiaBow11
@TiaBow11 2 күн бұрын
WhatsApp msg ekak danna dr
@ttt-gg2yv
@ttt-gg2yv 3 күн бұрын
me ribbon yarayak rupiyal kiyak wenawada akke.
@TiaBow11
@TiaBow11 3 күн бұрын
50/=
@Praboda-f1z
@Praboda-f1z 3 күн бұрын
2100 පැකේජ් එක ගෙන්න ගන්න පුලුවන්ද
@TiaBow11
@TiaBow11 2 күн бұрын
WhatsApp msg ekak danna dr
@niroshanikumarai7357
@niroshanikumarai7357 3 күн бұрын
පාඨමාලාව අති විශිෂ්ඨ යි.... මම මිස්ගෙන් ඉගෙන ගත්තා ගොඩාක් දෙවල් ... නිර්මාණ කරන්න වගෙම ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියලාත් කරන්න යන්න ඕන විදිහ මේ හැම දෙයක්ම හරිම විදිහට අපිට කියලා දුන්නා .... ඇත්තටම හරිම වටිනවා තැනක් තමයි Tia Bow 💃💃💃💃💃 කියලා කියන්නේ ..... ස්තුති 🙏 මිස් ව්‍යාපාරයකට නිවැරැදි මග පෙන්නුවාට..... ආදරෙයි හැමදාමත් Tia Bow 💃💃💃💃💃 ..💖💖💖💖💗💐💞💞💞💞💞💕💕💕💕💖💖💖
@TiaBow11
@TiaBow11 2 күн бұрын
Godak sthuthi oyata 🩷🤍
@niroshanikumarai7357
@niroshanikumarai7357 4 күн бұрын
මම ඕඩර් දැම්මා දවස් දෙකක් හෝ තුනක් අැතුලත ඒ සියල්ල මට ඉතාමත් ඉක්මනින් හා විශ්වාස ලෙස එය ලැබුණා ... අැත්තටම ඉතාමත් මිල සාධාරණයි ... බඩු ගන්න හොඳ විශ්වාසවන්ත තැනක් තමයි 💃💃💃💃T...B...❤❤❤❤❤❤💃💃💃💃💃💃💖💖💖💖♥️♥️♥️♥️♥️💗💗💗💗💕💕💕💕💞💞💞💞💞
@TiaBow11
@TiaBow11 2 күн бұрын
Godak sthuthi oyata
@SriyaniAththanayaka-n7s
@SriyaniAththanayaka-n7s 4 күн бұрын
Mama demma oder eka lebuna.tia bow kiyanne customer service eka hariyatama karana thenak. Mama me misge class ekatath join una kenk widiyata mama dannawa ithaama wishwaasawantha kenek.
@TiaBow11
@TiaBow11 2 күн бұрын
Godak sthuthi oyata
@AhiromiDipika
@AhiromiDipika 4 күн бұрын
2100 පැකේජ් එක ගන්නේ කොහොමද
@TiaBow11
@TiaBow11 4 күн бұрын
WhatsApp msg ekak danna dr
@user-vr3lf9rb2h
@user-vr3lf9rb2h 6 күн бұрын
Itemswala Mila ganan dannako
@TiaBow11
@TiaBow11 5 күн бұрын
WhatsApp msg ekak danna dr
@user-gs9ry5mn2v
@user-gs9ry5mn2v 7 күн бұрын
WhatsApp wada nane oya number eka 2100ye peget eka ganna one mata
@TiaBow11
@TiaBow11 6 күн бұрын
Msg godak thiyanawa dr awith mama balala reply dannam
@EranthaLakmalGirl
@EranthaLakmalGirl 7 күн бұрын
මගේ දෙවෙනි ඔඩර් එක.. ඇත්තටම ගොඩක් හොදට පැක් කරලා දවස් දෙකක් හෝ තුනත් ඇතුලත එවනවා.. බය නැතිව විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුලුවන් Tia Bow එකත් එක්ක.. thank you nangi ❤
@TiaBow11
@TiaBow11 5 күн бұрын
Godak sthuthi oyata
@gangamendis3106
@gangamendis3106 7 күн бұрын
tia bow එකෙන් ගත්ත 2 ඕඩර් එක තමයිමේ... ඇත්තටම පිළිවෙලකට හොඳට පැක් කරලා දවසින් මගේ ඕඩර් එක මට ලැබුනා ... tia bow මට නම් ගොඩක් විශ්වාසයෙන් ගනුදෙනුව කරන්න පුළුවන් ආයතනයක්... thank you 😍
@TiaBow11
@TiaBow11 5 күн бұрын
Godak sthuthi oyata
@sujiththaranga6766
@sujiththaranga6766 7 күн бұрын
Mata dewani pakech eka ganna ona kohomada ganne
@TiaBow11
@TiaBow11 5 күн бұрын
WhatsApp msg ekak danna dr
@user-oc5ie7tm1c
@user-oc5ie7tm1c 7 күн бұрын
Apa miss niyamai hamadama saralawa kiyala danawa godak hodaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TiaBow11
@TiaBow11 5 күн бұрын
🩷☺️ sthuthi oyata
@udevni.perera
@udevni.perera 7 күн бұрын
@TiaBow11
@TiaBow11 7 күн бұрын
☺️🩷
@madushaniwithanage243
@madushaniwithanage243 7 күн бұрын
Godak hoda service ekak...
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Godak sthuthi oyata ☺️
@MadusankaIroshan
@MadusankaIroshan 7 күн бұрын
Lassanai mis .Mis ma gosgrnda sattinda?ma dakama ganna puluwanda?
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Grosgrain, dekama ganna puluwan dr
@MadusankaIroshan
@MadusankaIroshan 7 күн бұрын
Thank you so much mis.
@MadusankaIroshan
@MadusankaIroshan 7 күн бұрын
Hi Good morning Mis panthi gasthuwa saha package eka gana kiyada?eka api gawanna ona kohomada?
@TiaBow11
@TiaBow11 7 күн бұрын
WhatsApp msg ekak danna dr
@MadusankaIroshan
@MadusankaIroshan 7 күн бұрын
What app damma .Ripley awa naha mis
@baekhyung5120
@baekhyung5120 8 күн бұрын
❤ ටියාබෝ academy එකේ පාඨමාලාව හදාරපු ශිෂ්‍යාවක් විදිහට මම ඉතාමත් ඉහළින් මේ පාඨමාලාව රෙකමන්ඩ් කරනවා🎉🎉🎉 තමන්ගේ ජීවිතයට අත්වැලක් වෙන්න තවත් කෙනෙකුට අත නොපා ජීවත් වෙන්න තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙකුට හදාරන්න පුළුවන් ඉහළ ප්‍රමිතියෙන් යුත් පාඨමාලාවක්❤
@TiaBow11
@TiaBow11 7 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ☺️🩷
@baekhyung5120
@baekhyung5120 7 күн бұрын
@@TiaBow11 🥰🥰🥰
@sewwandikarunasena8617
@sewwandikarunasena8617 8 күн бұрын
❤❤❤❤
@TiaBow11
@TiaBow11 7 күн бұрын
🩷🩷🩷
@CuteworkCutework
@CuteworkCutework 8 күн бұрын
❤❤❤🎉🎉💝💝👌👌🙏🙏mis nisa tamai me hemadema karaganna puluwan une ❤❤jayawewa mis .
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Oyatath jaya 🩷🩷
@GayashaMadurangi
@GayashaMadurangi 8 күн бұрын
❤❤❤❤
@TiaBow11
@TiaBow11 7 күн бұрын
🩷☺️
@user-ts2xf8jm3e
@user-ts2xf8jm3e 8 күн бұрын
🥰🥰🥰🥰💖👍
@TiaBow11
@TiaBow11 7 күн бұрын
☺️🩷
@user-ts2xf8jm3e
@user-ts2xf8jm3e 8 күн бұрын
❤❤❤❤🥰🥰🥰
@TiaBow11
@TiaBow11 7 күн бұрын
🩷🩷
@udithasanjaya142
@udithasanjaya142 8 күн бұрын
Mama tiabow walata oder ekak damma aththatama gadak sathutui dawas 5king mata eka labuna oya godak viswasa kenek oyage business eka sarthaka wewa
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Godak sthuthi 🩷☺️
@SanabbuSanabbu
@SanabbuSanabbu 8 күн бұрын
Whatsapp weda karanne ne me no eka
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Msg ekak danna
@piyumisadamali9009
@piyumisadamali9009 8 күн бұрын
මම tia bow එකෙන් ඕඩර් දෙකක් දැම්මා.පළවෙනි එක දවස් තුනක් ඇතුලත ලැබුණා..ආයේ මං ඔඩර් එකක්දැම්මා එකත් දවස් තුනෙන් ලැබුණා.ඇත්තටම හරිම විශ්වාසනියයි.එවගේම ඔනිම දෙයක් කතා කරගන්නත් පුළුවන්.ඉතින් බයක් නැතුව ඔඩර් කරන්න පුලුවන් තැනක් .ඔයාට ගොඩාක් තැන්කුයු අක්කේ❤❤❤
@TiaBow11
@TiaBow11 7 күн бұрын
Godak sthuthi oyata 🩷☺️
@manuriliyanage2170
@manuriliyanage2170 9 күн бұрын
Attatama dear oya hoda service ekak denaw.apit ekka suhadwa kata krala wade krala denwa. Mt eka tadin da una kenek. Mokada mm wena tanakin ut order ekak ganna haduwa. Habai a kena mt hariyta apahasutawyta pat kara.attatma kalkiruna. Mt screen shot dala order ewannepa kiyla anan manan kiwwa. Mt attatma epa una. Oyla a atin godak hodai. Oyla wage ayta hari yanwa.msg walta rply harima hodata labuna.api karana deta unat loku haiyak. Sanasimak.oyta hoda gamanak labenna oni.!
@TiaBow11
@TiaBow11 9 күн бұрын
Godak sthuthi oyata 🥺🩷
@AyeshaPriyadarshani-w4g
@AyeshaPriyadarshani-w4g 9 күн бұрын
මිස් මාව whatsapp add kraganna pls
@TiaBow11
@TiaBow11 9 күн бұрын
Thank you for contacting Tia Bow!🎀 About Our product prices භාණ්ඩ වල මිල ගනන් දැන ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න 👇👇👇 wa.me/c/94758671936
@niroshanikumarai7357
@niroshanikumarai7357 10 күн бұрын
💞💕💖♥️💗💗♥️💕💖💞💐💐💐💐💐💐💐💐💐💐
@TiaBow11
@TiaBow11 9 күн бұрын
🩷🩷
@user-py5wu8tn1o
@user-py5wu8tn1o 10 күн бұрын
මගේ පළවෙනි ඕඩර් එක Tia bow එකෙන් ඉතාමත් පිළිවෙලට හිතුවටත් වඩා ඉක්මනට මට ලැබුනා, මම දැනට ඕඩර් 4ක්‌ දාල තියෙනවා, Tia bow ගොඩක් විශ්වාසයෙන් භාණ්ඩ ඇනුම් කරන්න පුළුවන් තැනක්, Thank you nangi💞💞
@TiaBow11
@TiaBow11 9 күн бұрын
Godak sthuthi oyata
@LakshithaRupasena
@LakshithaRupasena 10 күн бұрын
Mage palaweni oder eka mta hmbuna.. attama kiuwot mn damme punchi oder ekak unat mta bha nokiya oder eka euwa thank you soo much akke ❤❤
@TiaBow11
@TiaBow11 9 күн бұрын
Godak sthuthi oyata.. 🩷🩷 punchi naha hama order ekakma mata watinawa
@TeshalikihanshaVirajani
@TeshalikihanshaVirajani 11 күн бұрын
Mage oder ekath ada awa harima lassanat piliwelat thibba thanj yoy tia bow❤
@TiaBow11
@TiaBow11 9 күн бұрын
Godak sthuthi oyata
@user-tk6fq4mj2s
@user-tk6fq4mj2s 11 күн бұрын
Mh agal qye ribbon ekada.😊
@TiaBow11
@TiaBow11 11 күн бұрын
2 palala
@AhokaPriyangani
@AhokaPriyangani 12 күн бұрын
Mage order eka labuna.thank you so much.vishwasaniya thank. ❤❤❤❤❤
@TiaBow11
@TiaBow11 11 күн бұрын
Godak sthuthi 🩷🩷
@ruwanthikasadu9337
@ruwanthikasadu9337 12 күн бұрын
Ada thama mage order eka awe😊 eka godak lassnata pak karala thibuna badu tikath lassnata thibuna apita viswasa karala baya nathuwa salli danna puluwan thanak thama tia baw kiyanne anith ayage mila ekka baladdi milath godak adui e wagema akkith godak adaren katha karanwa ❤ ayeth ikmntama order ekak dannam thnk you ekka oyage hama wadakma sarthaka wenna onii ❤❤
@TiaBow11
@TiaBow11 11 күн бұрын
Godak sthuthi oyata 🩷🩷
@PawiduWeerasinhga
@PawiduWeerasinhga 12 күн бұрын
Kohomada ganne
@TiaBow11
@TiaBow11 11 күн бұрын
WhatsApp msg ekak danna dr