Пікірлер
@-Fluffy_panda-
@-Fluffy_panda- 7 сағат бұрын
Why is no one talking about my boy's juggling skills 😮
@AdeeshaDulika-xi2tx
@AdeeshaDulika-xi2tx 21 сағат бұрын
𝐂𝐡𝐞𝐢𝐟 𝐟𝐥𝐨𝐲𝐞𝐝😂❤
@s_u_k_o9603
@s_u_k_o9603 Күн бұрын
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
Markting තමයි😅😅 Hm කොල්ලන්ට ගානක්වත් නෑ ඕවා.
@Sunrizeツ
@Sunrizeツ Күн бұрын
mehema dewal wenawada bn attama loke 🥲
@mausikahaleeb151
@mausikahaleeb151 Күн бұрын
Wow guys this the best amazing hats off keep rocking
@ieashadissanayake7965
@ieashadissanayake7965 Күн бұрын
😂😈😏
@rameshmadushanka6851
@rameshmadushanka6851 Күн бұрын
Plot twist at the last 😂
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Күн бұрын
👏👏
@smk2063
@smk2063 Күн бұрын
ලංකාවේ ගෑණු අයමයි අනිත් ගෑණු අයට කියන්නේ ඕක හැදෙන දවස් වලට අපිරිසිදුයි කියලා. අඩුම ගානේ පන්සලකට වත් යන්ඩ දෙන්නේ නෑ. හින්දු චාරිත්‍රවලින් ඉගෙනගෙන. බුදු හාමුදුරුවොනම් එහෙම අපිරිසිදු කතාවක් කියලා නෑ. කාලීන මාතෘකාවක්. ලංකාවට අවශ්‍ය. ඔය දෙන්නට බොහොම ස්තුතියි.
@ZanTax_
@ZanTax_ Күн бұрын
Mekata Like 10k dannako🎉❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Күн бұрын
Excellent 😃😃😀😀🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌2024 වත් දැකගන්න ලැබූන එක හොඳයි. 👍👍👍👍👍👍👍මමත් හිතනවා ඔය වගේ අනවශ්‍ය විහිළු සමාජයේ වෙනවා කියලා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏මේක ගැන දැනුවත් කිරිම වැදගත්. 😀😀😃❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😃😀😀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MTLJustice
@MTLJustice Күн бұрын
Don't humiliate boys and girls in Sri Lanka to create some fucking trend that never existed!! I went to a mixed school, and we never even witnessed or did these kinds of humiliating things to girls. Mainly because, we were busy trying to get girls attention! 😂😂
@b.p.r.k7119
@b.p.r.k7119 Күн бұрын
මෙතන ඔහොම නෑ... ඔහොම උඹලයි තැන්වල වෙලත් නෑ කියලා කිව්වට උඹලා කොහොමද දන්නෙ ලංකාවේ ඔහොම උන් නෑ කියලා... උඹලා සියල්ල දත්ද😂😂.... ලොකෙ කොහෙවත් හැම එකාම සිද්ධාර්ථ වෙන්නේ නෑ... උඹලා මෙතන වෙලා නෑ කියද්දී මෙතනම තවත් කට්ටියක් කියනවා වෙලා තියනවා කියලා😅😅... උඹලා එහෙම කලෙ නැත්නම් එකෙන්ම රෙස්පෙක්ට්🫡🫡... ආඩම්බර වෙයන් එහෙම වෙච්ච එක ගැන... හැබැයි ඒ වගේම අහක යන 🎩 දාගන්නේ නැතුව හිටපන්.😂
@KM-tq1jo
@KM-tq1jo Күн бұрын
@@b.p.r.k7119 ඉතින් පගො බහුතරය කියනව නම් වෙලා නෑ කියලා. තොටද පගෝ එතකොට ඔහොම උනේ. 😂 පලයන් කිබි සිබා යන්න
@mahima077official5
@mahima077official5 2 күн бұрын
ubala wge modayo tmi ohoma krnne, ape scl wla nam ohoma wela na XD moda yakku
@lordsj
@lordsj 2 күн бұрын
ඔහොම එකක් ඇත්තටම වෙනවද නැද්ද කියන එක තොපිට වැඩක් නැ. වෙනවා නම් නොවෙන්න වැඩ බලාගනින් ගොං comment නොදා. ගොන් Comment බහුතරය දාලා තියෙන්නේ පිරිමි. දැන් ඕක promote කරා කියලා පිරිමි ගිහින් සනීපාරක්ෂක තුවා ගන්නේ නැනේ. මෝඩ ආතල් නොදී ඉදපං.
@S.sandaliii
@S.sandaliii 2 күн бұрын
Comments saying this is not an exisisting issue, even today I've personally heard boys making fun at girl's saying "oh she's pissy cause it's probably her date" all of that is part of the problem. Boys still get very uncomfortable if they see a pad fall from a bag and start wispering and pointing. Men are uncomfortable to go and buy a pad for their wife, gf or even their daughter from a supermarket.
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 2 күн бұрын
Marketing කරපං ගෑණුන්ට අපහාස කරන මේ වගේ ගොබ්බ content දාන්න එපා
@Satwssjsks
@Satwssjsks 2 күн бұрын
Mix school ගිය ඔක්කොම වගේ කියලා තියෙනවා මෙහෙම සිද්ධියක් වෙලා නෑ අපි කවදාවත් මෙහෙම කරල නෑ කියල ඔව් ඒක ඇත්ත නමුත් මම ඕලෙවල් වලට ගියේ mix එකක අපි grade 7 වල ඉන්නකොට අපේ ක්ලාස් එකේ නෙවෙයි හැබැයි වෙන ක්ලාස් එකක ඒ ක්ලාස් එකේ ටිකක් පිරිමි ළමයි වැඩියි .එක පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ගෙ බෑග් එකේ තිබ්බ pad එකක් අරගෙන ඒක මුළු පන්තියටම පේන්න කෑ ගැහුවා ඊයා මේ මොනවද මේ අදින්නේ කියලා ඇත්තටම ඒ ළමයට ඒ ගැන දැනුමක් තිබ්බේ නැති නිසා තමයි ඒක ඇහුවේ එවුනට ඒ වෙලාවේ පන්තියේ හිටපු ගෑනු ළමයි ඔක්කොම වගේ ගොඩක් අපහසුතාවට පත්වුණා ඒ වගේම තමයි අනිත් පන්ති වල ළමයිනුත් ඔක්කොම ජනෙල් වලින් එබිලා බැලුවා.ඇත්තටම මේකට ඒ ළමයට විතරක් වැරැද්දක් කියන්න බෑ.මේ ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් ඇත්තටම ඒ ගැන දන්නේ නෑනේ ඒවගේම තමයි ඒ කාලෙ වැඩිය internet පාවිච්චි කරන අය අඩුයි.නමුත් දැන් තත්වය වෙනස් මම හිතන්නේ නෑ දැන් නම් මෙහෙම වෙනවා කියලා පාසලක ළමයින් ට අඩුම ගානේ ප්‍රජනනය පාඩමවත් කියලා දෙන්න ගුරුවරු කැමති නෑනේ ඔයාලා ගෙදර ගිහින් බලාගන්න ඉතින් බලන් ගියපුවම වැඩිහිටි අය නෙවෙයිද මේක මැජික් එකක් කරගෙන තියෙන්නේ මොනා වුනත් දැන් තත්වෙ වෙනස් ඇත්තටම ඉස්සරට වඩා දැන් හොඳයි ❤
@Kira_kirei_desu_ne
@Kira_kirei_desu_ne 2 күн бұрын
මේ වගේ සීන් එකක් උනා. මාත් එක්ක හිටපු කෙල්ල කිව්වා "අපිටනං මාසෙකට දවස් තුන හතරයිනෙ. උන්ට හැමදාම යනවනෙ කියල." අමෝ savage af.💀😂
@Sajith_Anuradha
@Sajith_Anuradha 2 күн бұрын
ලිංගභේදය ඉස්සරහට දාලා ප්‍රශ්න ඇති කරන්නෙපා.. කොල්ලො කවදාවත් ඔය වගේ වැඩ කරන්නෑ මේවා දැකලා දැන් ඉන්න නොතේරෙන පොඩි එවුන්නං ඕවට පෙලබෙන්න පුලුවන් 😏 මේ වැඩේනං කැතයි අහ්👎
@b.p.r.k7119
@b.p.r.k7119 Күн бұрын
​@prabodhabandara2058 උඹලට ඔහොම නෑ... ඔහොම උඹලයි තැන්වල වෙලත් නෑ කියලා කිව්වට උඹ කොහොමද දන්නෙ ලංකාවේ ඔහොම උන් නෑ කියලා... උඹ සියල්ල දත්ද😂😂.... ලොකෙ කොහෙවත් හැම එකාම සිද්ධාර්ථ වෙන්නේ නෑ... උඹලා මෙතන වෙලා නෑ කියද්දී මෙතනම තවත් කට්ටියක් කියනවා වෙලා තියනවා කියලා😅😅... උඹලා එහෙම කලෙ නැත්නම් එකෙන්ම රෙස්පෙක්ට්🫡🫡... ආඩම්බර වෙයන් එහෙම වෙච්ච එක ගැන... හැබැයි ඒ වගේම අහක යන 🎩 දාගන්නේ නැතුව හිටපන්.😂
@hdgroup2380
@hdgroup2380 2 күн бұрын
මමත් mixed school ගියේ. මාත් අපේ යාලුවොන්ට ඔහොම වෙලත් තියනව දැකල තියනව. කවදාවත් ලැජ්ජ කරල නෑ උපරිමෙන් ඒ වෙලාවට එයාගෙ ගෞරවය ආරක්ශා වෙන්න හැසිරෙනව උදව් කරලත් තියනව. ඒ අතින් මට මන් ගැනම ආඩම්බරයි🎉
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 2 күн бұрын
අපි girls collage නිසා හොදයි ඉතින් 😊 ඒත් class එක්කවත් මෙහෙම පිරිමි ලමයිනන් දැකලා නැ අපේ පිරිමි යාලුවො හිටියා එයාලා හරි හොදයි. ඒත් දවසක් school bus එකේදි නන්ගි කෙනෙක් බහිද්දි එයාගෙ ගවුමේ ගෑවිලා තිබිලා කොල්ලෙක් හිනා උනා ඒක අනිත් අයටත් පෙන්නලා ආයේ ස්කෝලෙ එන්න එපා නන්ගි කිවුවා😢 බහුතරයක් හොද උනාට ඒ වගේ අයත් ඉන්නවා 🙂
@century-v7s
@century-v7s 2 күн бұрын
ගෑනුන්ව ආතල් එකට ගන්න වේසිගෙ පුතාලට රිදිලා
@musicwithnimod1435
@musicwithnimod1435 2 күн бұрын
mamath scl eke innkot girl knkge bag ekk open kra....ethkot pad thiyenv dkka...habai joke kre na
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 2 күн бұрын
Marketing🤮🤮🤮
@V-252
@V-252 2 күн бұрын
ජීවිතේට කෙල්ලෙකුට ඩේට් කියලා හිනා වෙලා නෑ දෝණිට ඩේට් දවසට චුට්ටක් දුකින් හිටියා විතරයි 😓💔
@dhinathuthila8920
@dhinathuthila8920 2 күн бұрын
Date kiyanne mokakda bm
@SuranjaniSuranjani
@SuranjaniSuranjani 2 күн бұрын
යාලුවන්ට ඔය වගේම සිද්ධි වෙනවා දැකලා තියනවා තුන්හතර පාරක්ම. ඔයාලගෙ එහෙම වෙන්නැත්තන්, මේක ඔයාලට අදාල කාරණාවක් නෙමෙයි. ඔයාල නොදැක්ක පමනින් කවුරුවත්ම එහෙම නොකරනවයි කියලා කියන එක නං ඔයාලගෙ හිතීමේ පරාසය.💔 "සමහරවිට" මේක බලලා නොදැනුවත් කොල්ලෙක්, ගෑනුලමයිව ආතල් එකට අරන් හිනාවෙන එකෙන් වලකී. ඔයාල දැනටමත් ඒ වගේ අය නං මේ video එක ඔයාලට නෙමෙයි👍 (මෙයාලගෙ අරමුණ හොඳ එකක්ද කියල නං මම දන්නෙ නෑ)
@LOVINDUDEWANMINI-h4d
@LOVINDUDEWANMINI-h4d 2 күн бұрын
amoooo eka
@maleeshafernando4372
@maleeshafernando4372 2 күн бұрын
Great ❤️❤️
@gaminglokiya9242
@gaminglokiya9242 2 күн бұрын
අනේ බන්😂😂 දන්න කාලෙක නම් කෙල්ලෙක්ට ඒම කරලා ණෑ. කියලත් නෑ 😂😂ඇයි ඉතින් ම්‍ර්‍ර්
@Sinethiofficial
@Sinethiofficial 2 күн бұрын
Marketing 😂😂 ,,,
@samanthakarunarathna4838
@samanthakarunarathna4838 2 күн бұрын
Kawadaawath kellekwa mehema dekata charter karanawa man nan dakala naa. Mata nan hithene youtube kaarayo nathi prashna hadagena market wenna dangalana wadak. Kellekta mehema wela thiyenawanan kiyanna thiyenne hama kolloama ohoma mongal part naa, 90% kma kollo ohoma naa. Eka experience ekak hinda hama kollama ehemai kiyala walalenna epa. Ehema karapu ekek innawanan oo asamajjathiyekk
@kavishkahw2253
@kavishkahw2253 2 күн бұрын
මේක නම් approve කරන්න බෑ guys
@islam_makhachev_00
@islam_makhachev_00 2 күн бұрын
ලංකාවේ ගොඩක් එව්න් ගිහින් තියෙන්නේ මික්ස් ස්කූල් ඒවා තියෙන්නේත් හෙන දොටෙ කිබිසිබොයි කබ්බොයි පොම්නයොයි තමා ඒවගෙ යන්නෙ මික්ස් ස්කූල් වල ගිය එව්න් ජන්ප්‍රිය පාසල් වල එව්න්ට ඉරිසියයි 😁
@PramodhaDayarathna-lc7zl
@PramodhaDayarathna-lc7zl 2 күн бұрын
Mixed schools thiyenne dote witharak newei ..oya nm wassakatawath mona school ekakatawath gihin na kiyla comment ekenma penawa
@Sajith_Anuradha
@Sajith_Anuradha 2 күн бұрын
දැන් මෙහෙම බැනලා හරි ඇරියස් cover කරගනින් ඉතින්😂
@Chathumi-mc9lv
@Chathumi-mc9lv 2 күн бұрын
මේක නිකන් Aliens අපි අතරේ ඉන්නවා පරීස්සන් වෙන්න කිවුවා වගේ scene එකක් නෙමේද.ඔව් අනිවාරෙන්ම ලංකාවේ sex education වල සහ කාන්තාවන්ට සලකන විදියේ ගැටලුවක් තියෙනවා But you are occupying a wrong and useless place 😑😑😑😑✌✌🙌🙌
@supunabishek5792
@supunabishek5792 2 күн бұрын
Apinm Girlslata ohoma kre na harida , Ape kello apita tmi aphsa kre Wada ba kiyla 😢😢
@Shortshitz
@Shortshitz 2 күн бұрын
pad man Available in 2024 bio class 😂💔
@devch1094
@devch1094 2 күн бұрын
ehema kauruth katawath date gaga wihilu karan na kohethma ehema karanne na, danna kaleka idan kaleth na . oya video eken passe habai karanna ida thiyanawa.
@shashipunchihewa2563
@shashipunchihewa2563 2 күн бұрын
Respect. Nothing else
@quencbary9922
@quencbary9922 2 күн бұрын
Me campaign ek ptt❤
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 2 күн бұрын
දිග වීඩියෝ ටකක් දාපන් යකෝ😂😂😂😂
@clouds9182
@clouds9182 2 күн бұрын
Muge hombata dekak aninna hithenw mata httpl 03 dent 💀
@islam_makhachev_00
@islam_makhachev_00 2 күн бұрын
Plyn kari kibisibina ponnaya
@DiveHive
@DiveHive 2 күн бұрын
Thanks for bringing this topic up. B&D
@ImportantCommenter
@ImportantCommenter 2 күн бұрын
Great video as always guys, If u have some time pls advocate abolition of ridiculous abortion laws in SL in future also. Thanks
@KM-tq1jo
@KM-tq1jo 2 күн бұрын
පැඩ් මෑන් 😂 අපි නම් ජීවිතේට දැකල නෑ කෙල්ලොන්ට ඔහොම කියනව 😂 උබල මේ නැති ප්‍රශ්න මාවාපාල brand promote කරනවා 😅😂
@broskey1238
@broskey1238 2 күн бұрын
සිරාවට බන්
@ashenshanuka5567
@ashenshanuka5567 2 күн бұрын
Mix School 3කට ගියා ටියුෂන් ක්ලාස් ගොඩකට ගියා කැම්පස් වලට ගියා. මංවත් මං දන්න එකෙක්වත් කවදාවත් අපි අදුරන්නැති කෙල්ලෙක්ටවත් ඔහොම කරල නෑ. බොරු මවලා හදලා business වලට මේවගෙ ඒවා පාවිච්චි කරන්න එපා. ඕවා නිසා තමා අර දිනිති වල්ගමලා වගේ පිරිමි ඕන්නෑ කියන උද්දච්ච ගෑනු හැදෙන්නෙ. එහෙම මේ වගේ දේවල් වලට ගෑනුන්ව බයිට් එකට ගන්න සමාජයක් නෑ ලංකාවෙ. බහුතර පිරිමි එහෙම අසංවේදී ජාතියක් නෙමේ. බිස්නස් වෙනුවෙන් නැති ප්‍රශ්න සමාජගත කරන තොපි තමා ගෑනු ගැන ඔහොම හිතන්නෙ.
@islam_makhachev_00
@islam_makhachev_00 2 күн бұрын
Unta pirimi on naththam apita ganu oneth na anika dn mashing thiynw hukana wadet ganu on na unwa maranna one
@ashenshanuka5567
@ashenshanuka5567 2 күн бұрын
@@islam_makhachev_00 එහෙම අය හැදෙන්නෙ මේ වගේ දේවල් නිසා තමා. ගැහැනුන්ට පිරිමි නැතුවත් බෑ පිරිමින්ට ගැහැනු නැතුවක් බෑ. එයාලා වෙන වෙනම හැඩගැහුන වර්ග දෙකක්. පිරිමි ගෑනු වෙන්න ගියාමයි,ගෑනු පිරිමි වෙන්න ගියාමයි කේස්නෙ. දෙවර්ගයම අත්‍යාවශ්‍යයයි, දෙවර්ගයටම ඒ අදාල ගෞරවය හිමි වෙන්න ඕන, දෙවර්ගයම විවිධ නිර්ණායක අනුව ⁣වැදගත් වෙනවා. එක්කෙනෙක්වත් හැමවෙලේම අනිත් කෙනාට වඩා උසස් වෙන්නෑ. සාම්ප්‍රදායික පවුලක් ගත්තම තාත්තා ගෙදරට අවශ්‍ය වියදම් හොයන්න මහන්සි වෙනවා අම්මා ගෙදර වැඩටික කලමණාකරනය කරනවා. අම්මා නැති උනානම් තාත්තට එයාගෙ වැඩේ හරියට කරන්න බෑ අම්මගෙ වැඩත් කරන්න වෙන නිසා. තාත්තා නැති උනානම් අම්මටත් බෑ. මේ වගේ කන්ටෙන්ට් වලින් වෙන්නෙ පිරිමි නිකං ගෑනුන්ගෙ සාමාන්‍ය ජීව ක්‍රියාවලියක් හෑල්ලු කරනවා, පිරිමින්ට ඒක අවුල්,අපිරිසිදුයි වගේ සමාජමතයක් තියනවා කියල ඒත්තු ගන්වන එකනෙ. වැඩිවියට පත් නොවුන ගෑනු ලමයෙක් මේක දැක්කනම් එයාට අනියත බයක් එන්න පුළුවන්නෙ. මෙහෙම නැති ප්‍රශ්න බ්රෑන්ඩ් ප්‍රමෝශන්,සල්ලි වෙනුවෙන් හදන එක සමාජීය ගැටළු ගොඩකට මුල් වෙනවා. මනුස්සකම තියෙන්න ඕන සල්ලි වලට කලින්. සත්තුන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙනව නැත්නම්
@broskey1238
@broskey1238 2 күн бұрын
ඇත්තටම මචන් ලංකාවේ ගොඩක් පිරිමි එහෙම අසංවේදී නෑ.මුන් මේ ඇත්තටම marketing වැඩක් කරන්නේ.
@Rashmikavindaya-f3k
@Rashmikavindaya-f3k 2 күн бұрын
​@@ashenshanuka5567❤❤❤harima watinaw oyge adhas dakkmai kollek ohom kiynawa mn 😊
@honeybear5222
@honeybear5222 2 сағат бұрын
කෙල්ලෙක් විදිහට එකඟයි.මේ මොන විකාරයක්ද කියලා මාත් බැලුවෙ.මෙන්සස් ටැබූ නෑ මම ඉන්න රටේ ඒ කියන්නෙ ලංකාවෙ නම්.ටැබූ තියනවානම් තියෙන්නෙ නාකි ගෑනු ටිකක් අතරෙ විතරයි .ෆෙම්ස් එකට ඔච්චර දුක නම් ඔච්චර බාල පෑඩ්ස් නොගහ හිටියනම් හරි.නැති දේවල් මවලා විකුණගන්න දඟලන්න ඕන වෙන එකක් නෑ.කවුරුත් ෆෙම්ස් ජරාව ගන්නෙ නෑ.ඇඩ් එකත් ෆෙම්ස් වගේම ගොං ජෝක්.බ්ලොක් ඇන්ඩ් ඩිනෝ අපරාදෙ හලෝ ගොබ්බ වීඩියෝ කරන එක නතරකරනවලා දැන්වත්.ඉස්සර වගේ හොඳ එකක් ආවෙ නෑ කාලෙකින්.
@KshithijaTheekshana
@KshithijaTheekshana 2 күн бұрын
Respect ❤
@nukestrom5719
@nukestrom5719 2 күн бұрын
Yes, absolutely.
@hansanahimeth5679
@hansanahimeth5679 2 күн бұрын
Supri wdk ❤