KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Torana Digital Content
In 1987 established TORANA VIDEO MOVIES, which is today recognized as a market leader in the sale of DVDs of Sinhala Music videos, Teledramas, and Films in Sri Lanka.
Kumar Kotelawela
0112589180
Torana Video Movies
Sri Lanka.
(Sole Proprietor)
15:50
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 08 | Sinhala Teledrama
Ай бұрын
13:37
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 07 | Sinhala Teledrama
Ай бұрын
12:37
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 06 | Sinhala Teledrama
Ай бұрын
13:22
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 05 | Sinhala Teledrama
Ай бұрын
13:44
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 04 | Sinhala Teledrama
Ай бұрын
13:51
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 03 | Sinhala Teledrama
Ай бұрын
18:16
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 02 | Sinhala Teledrama
Ай бұрын
15:51
Lakshmi Maya Sugath (ලක්ෂ්මි මායා සුගත් ) | Episode 01 | Sinhala Teledrama
Ай бұрын
14:05
Hunuwataye Kathawa (හුණුවටයේ කතාව) | Part 03 | Original Stage Drama
3 ай бұрын
34:21
Hunuwataye Kathawa (හුණුවටයේ කතාව) | Part 02 | Original Stage Drama
3 ай бұрын
28:51
Hunuwataye Kathawa (හුණුවටයේ කතාව) | Part 01 | Original Stage Drama
3 ай бұрын
16:55
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 20(අවසාන කොටස) | Sinhala Teledrama
4 ай бұрын
13:40
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 19 | Sinhala Teledrama
4 ай бұрын
14:24
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 18 | Sinhala Teledrama
4 ай бұрын
14:14
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 17 | Sinhala Teledrama
4 ай бұрын
13:29
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 16 | Sinhala Teledrama
4 ай бұрын
12:34
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 15 | Sinhala Teledrama
4 ай бұрын
12:19
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 14 | Sinhala Teledrama
4 ай бұрын
12:28
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 13 | Sinhala Teledrama
4 ай бұрын
12:10
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 12 | Sinhala Teledrama
4 ай бұрын
12:48
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 11 | Sinhala Teledrama
4 ай бұрын
13:53
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 10 | Sinhala Teledrama
4 ай бұрын
13:00
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 09 | Sinhala Teledrama
4 ай бұрын
14:09
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 08 | Sinhala Teledrama
4 ай бұрын
13:54
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 07 | Sinhala Teledrama
4 ай бұрын
12:24
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 06 | Sinhala Teledrama
4 ай бұрын
12:04
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 05 | Sinhala Teledrama
4 ай бұрын
13:10
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 04 | Sinhala Teledrama
4 ай бұрын
13:35
Eka Gei Kurullo (එක ගෙයි කුරුල්ලො) | Episode 03 | Sinhala Teledrama
4 ай бұрын
Пікірлер
@donhasy
30 минут бұрын
මට නම් කියන්න තියෙන්නේ ජැක්සන් ඇන්තනි ගේ රඟපෑම් අන්තිමයි. 😅
@PasinduRuwan-x3p
11 сағат бұрын
ලොකයට ඉන්නෙ පත්මෙ මෙකෙ
@shadiraamani2466
Күн бұрын
මේ කතාවේ ඉංග්‍රීසි පොත මොකක්ද
@shadiraamani2466
Күн бұрын
ඉතාමත්ම සංයමයෙන් නිහඬව තාත්විකව කතාව ගලාගෙන ගියා බොහෝම ස්තුති සැමට මේ නීර්මාණය අප වෙත ගෙන ඒමට දායක වු සැමට .❤
@shadiraamani2466
Күн бұрын
වලව් ඉලව් කරල තියෙන්නේ මෙහෙම ලුසියා වගේ පව්කාර ගෑනු . මෝඩ පිරිමි හාමුලාට තමන්ගේ ගෑනුන්ට වඩා මේ පව්කාර ගෑනු ලොකුයි
@shadiraamani2466
Күн бұрын
මහළු නිවස ඉවරයි
@shadiraamani2466
Күн бұрын
මානෙල් හොඳ කෙනෙක් වගේ නමුත් ...
@shadiraamani2466
Күн бұрын
මේ නළුවා කවුද ලාල් හාමුට ඉන්න දැන් එයා කෝ
@epicofworld6801
Күн бұрын
අනේ මගේ තාත්තත් මාව කොළඹට එක්කගෙන ඇවිත් හොදට ඉගැන්නුවා.. ඒක නිසාම අද මන් හොද රස්සාවක් කරලා සල්ලි හොයනවා.. ඒත් අද තාත්ත නෑ හිතේ හැටියට තෑග්ගක් වත් අරන් දෙන්න.. 😢
@epicofworld6801
Күн бұрын
මගේ අම්මයි තාත්තයිත් මේ වගේම දුක් වින්ද මගේ අක්කල දෙන්නයි අයියයි නිසා..😢
@Kuma-Story
Күн бұрын
Maru
@Pemidu-h1g
Күн бұрын
ඒ කාලේ මෙච්චර නිර්මාණ කරපු එකේ හරි නම් අද වෙද්දී ලංකාවේ නිර්මාණ ඉන්දියාවත් අභිභවා ගිහින් තියෙන්න ඕන, නමුත් අද බිහවන නිර්මාණ වචනයේ පරිසමාප්තයෙන්ම ගු ගොඩයි 😅,එක්කෝ කොපියක් නැත්තම් කිසිම තේරුමක් නැති පැය දෙකක දෙකහමාරක සමනල් කතාවක්
@shadiraamani2466
2 күн бұрын
මේ ගෙදර හොල්මන කවුරුත් නෙවෙයි ලුසිහාමි.
@shadiraamani2466
2 күн бұрын
කාමීනී ව්හින් මැරෙන්න හදන්නෙ පාඩුවේ ඉන්නෙ නැතිව කූඩු හදන්න ගිහින් තමන්ගේ කූඩුව විනාශ කර ගන්න හදන්නෙ
@thanujakumarai7658
2 күн бұрын
තව අවුරුදු 500 ක් ගියත් බලන්න පුළුවන් ටෙලිනාට්‍ය
@thanujakumarai7658
2 күн бұрын
සමාජයේ ඉන්නෙම මේ වගේ කපටි ගැහැණු
@thanujakumarai7658
2 күн бұрын
ඔන්න නිලියන්ගේ කෙරුවාව
@thanujakumarai7658
2 күн бұрын
😁😁😁😁 maru dance එක
@thanujakumarai7658
2 күн бұрын
ඒ කාලේ සල්ලි වල වටිනා කම අද රුපියල බාල්දූ,
@shadiraamani2466
2 күн бұрын
හාමුගේ හොර ගෑනි වෙන්න ඇති මේ ගිරජ්ජි ලුසී
@shadiraamani2466
2 күн бұрын
සුජානිගේ කකුලේ සෙරෙප්පු දෙකක් නෑ ඒ තමයි මේ කාලය . මේ කාලයේ දුප්පතුන්ගේ කකුලට සෙරෙප්පු නෑ මේ මාත් එක්ක.
@shadiraamani2466
2 күн бұрын
ගිරජ්ජිගේ බැල්ම. අවතාරයක් වගේ
@shadiraamani2466
2 күн бұрын
හොඳයි තේ එක විසි කරපු එක
@maheshkaveeshwara4292
2 күн бұрын
ඉස්සර ටෙලිනාට්‍ය කලාවට කොච්චර දියුණු මට්ටමක තිබ්බද, කොච්චර ගුණාත්මකද, ස්තූතියි මේ අපූරු නිර්මාණ නැරඹීමට අවස්ථාව ලබාදුන් ඔබ චැනලයට.. මෙහි රංගනයෙන් දායකත්වය ලබාදුන් සියළුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝටම ගොඩාක් ස්තූති❤️ 🙏🙏
@jagathyoga
3 күн бұрын
විකාශය වූ අවුරුද්ද මොකක්ද ?
@apeksha5202
3 күн бұрын
ඒ කාලේ 4000 ගණන් දැන් කොච්චර වටිනවාද
@RuchiraSiriwardane
3 күн бұрын
Lucy ට කොහෙන්ද මේ තරම් හයියක් ? 😮
@sumitaraj7678
3 күн бұрын
රෝසා නෝනේ ට බබෙක් ද? අනේ හොදයි නේ 👌♥️uae 🇵🇸
@thanujakumarai7658
3 күн бұрын
😁 ඒ කාලේ සමාජයේ බයෙන් ජීවත් වෙන්නේ. ගේ ඇතුලටම වෙලා.
@araliyaranasinghe6905
3 күн бұрын
Awesome story ..good advice ..superb acting ..natural ..no artificialakeup
@mariyaimarina2183
4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌
@oshadheealwis6533
5 күн бұрын
Me nalu niliyange ragapem baladdi rangana pasalak wage. Harima daksha vidihata ragapanawa.
@Bethmage-d2j
5 күн бұрын
❤❤❤❤
@anjaleemanesha4586
6 күн бұрын
මද්දුමීගේ කට තලන්නම හිතෙනවා
@Hirikatiya123sealife
6 күн бұрын
Katawata nm gahanna ekak na
@chandralathaLiyanage-hm8wc
7 күн бұрын
Maru Maru ane lassanai
@dhananjayakasun7360
8 күн бұрын
කතාවට රගපාන අය වීරයෝ මිසක් ඇත්තටම හිටපු අය වීරයන් නෙමෙයි අපරාධකරුවන්
@smm-h6v
10 күн бұрын
දුර්ගාන්තය ටෙලිනාට්‍ය දෙන්න
@hashinisewwandi2194
11 күн бұрын
❤❤❤❤❤👍👍🤗🤗🤗
@chandranikusumseeli9455
11 күн бұрын
ඇඩ් නැති එක හරි පුදුමයි
@DenzCinemax
11 күн бұрын
Can you remaster this film audio for stereo.Caz this film available on Dolby ...
@dananjaya8986
12 күн бұрын
Theme music ❤️ Dr. Rohana Weerasinghe ❤️💐
@jdjdjgggs4284
12 күн бұрын
Harima lassanai okkoma bAluwaa .sthuthiyi
@chandralathaLiyanage-hm8wc
12 күн бұрын
Marama lassanai kathawa ❤❤❤❤❤❤❤❤
@chandralathaLiyanage-hm8wc
12 күн бұрын
Dan koida mewage katha lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandralathaLiyanage-hm8wc
12 күн бұрын
Harima lassanai dennama eka❤❤❤❤❤❤❤❤
@chandralathaLiyanage-hm8wc
12 күн бұрын
Lassanai kathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RandikaJayawardana-x3m
12 күн бұрын
ඉවසීම තිබ්බනම් දෙමාපියන් කියන දේ අහන්න තේරුමක් තිබ්බනම් ඕක නොවෙන්න තිබ්බ.සමාජෙට වැදගත් පාඩමක් කියාදෙන නාට්‍යක්...අද කාලෙ හෙකුවෙන් නටන මෝල තද වෙච්ච කාලකන්නි උන්ට පේන්න ඕන මේවා
@prds9942
13 күн бұрын
Nangi banina ewa aththa thamai
@nilanthikarunaraja1365
13 күн бұрын
Ekama add ekak wath na