Kali The film | Documentary
23:25
5 ай бұрын
Leopard in tree #shorts
0:50
Жыл бұрын
Pangolin Birth
6:51
Жыл бұрын
Pelican VS Fish
3:40
2 жыл бұрын
Пікірлер
@user-kg3sx3lk4t
@user-kg3sx3lk4t 2 сағат бұрын
Ane bs!
@sujeevadealwis5513
@sujeevadealwis5513 5 сағат бұрын
Obathuma kiyanawa sinha paada langa gal dorak thibuna kiyala. Oya ravana kathawa piliganna thawath samaharu kiyanawa sinha paada heduwe Bell kiyala, eka pasukaaleenawa Bell visin nirmanaya karana laddak kiyala. Paraspara virodiy neda?
@OnlineRRR
@OnlineRRR 12 сағат бұрын
පව් ලංකාවේදී බෝලෙ වගේ හිටියේ දැන් එයා කෙට්ටු වෙලා මෙහෙදි හැම වෙලාවෙම කෑම හම්බ වෙනවා.පව් 😢😢😢😢😢😪😪😪🐘🐘🐘🐘🐘
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 12 сағат бұрын
කුහක පාපතරයෝ නිසා උතුම් දළදා සමිඳුන් වැඩමවන්න වාසනාව නැති කලා .. 🙏🙏🙏🙏🙏
@maduwitha
@maduwitha 17 сағат бұрын
Uwa ratin wikunnana udau karapu unta hena gahanna ona
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x Күн бұрын
මුතුට ඇති සැපක් නැ පව් එයා කෙට්ටුවෙලා.අරන් ගිය මුල් කාලේ විතරයි එයාට ආදරෙන් සැලකුවේ පව් අහිංසක මුතු😢😢😢
@DushaniChandrasiri-hr3ir
@DushaniChandrasiri-hr3ir Күн бұрын
මුතුව මාලිගාවට ගෙන්න ගන්න බැරිද
@DushaniChandrasiri-hr3ir
@DushaniChandrasiri-hr3ir Күн бұрын
දළඳා හාමුදුරුවන්ගෙ පිහිටයි,තෙරුවන්සරණයි මුතූ මැණික අපේ
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Күн бұрын
මුතූ කෙට්ටු වෙලා නේද
@SalujaDasanayaka
@SalujaDasanayaka Күн бұрын
ඒ ළමයාගේ වාසනාව..හොඳ දෙමවුපියෝ දෙන්නෙක් ලැබිලා..පිට රටක උනත් හොඳ ගතිගුණ තියන දෙන්නෙක්...
@comcwil7520
@comcwil7520 Күн бұрын
Meka para akak yako
@wineetharanwala1116
@wineetharanwala1116 Күн бұрын
මුතු ❤
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 2 күн бұрын
Muthu Manika Duken wage, Wasthuwa kettu wela Hodatama. Ape Rate Kalakanni Depa Tirisanu Kisima Hadawathak Nathi Pawkara Tirisan minussu, Me Ahinsaka Wasthuwa Araksha karanna Bari Una, Anantha Buduguna Balaye Pihita Arakshawa Ashirwadaya Labewa Muthu Ath Rajuni Obata 🙏
@sithijanimsara9255
@sithijanimsara9255 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanimalani2419
@malanimalani2419 2 күн бұрын
පරිස්සමෙන් 🐘😢❤😂
@keerthiwannigama3760
@keerthiwannigama3760 3 күн бұрын
සීගිරියේ සත්‍ය තොරතුරු මේ මෝඩ මිනිහගෙන් අහන්න උබලට පිස්සුද?අහන්න ඕනේ කියන්න ඕනේ සත්‍ය තොරතුරු සියල්ල විනාශ කලේ පුරාවිද්‍යා මංකොල්ල කරු HCP Bell සහ සෙනරත් පරණවිතාන බව පැහැදිලි තොරතුරු තිබෙනවා.සිගිරි ගල ඇතුලේ මාලිගාවේ පලමු දොර විවුර්ත කරලා ඉන් ඇතුලට යන දොර විවුර්ත කරගන්න බැරිවෙච්ච පාර එහි ගල් බිත්තියේ කුරුසේ කොටලා ඒ දොර කොන්ක්‍රීට් දමා වසා දමා තිබෙනවා.මේ බව විස්තර දන්නවා.ඒ කාලයේ හිටපු පරම්පරාවල අය.දැන් පුරාවිද්‍යාවෙන් උත්සහ කරනවා මේ ඇතුල් මාලිගාවට යන්න බොහොම රහසිගතව.තවත් මංකොල්ල කෑමකට වෙන්න පුළුවන්.මේ ගුරුළු පාදද? සිංහ පාදද? කියලා හොයාගන්න බැරි මරි මෝඩ පුරාවිද්‍යා ලොක්කො මේ රටේම ඉතිහාසය,යුනෙස්කෝවට, ජර්මානුවන්ට, බ්‍රිතාන්‍යයන්ට අමු අමුවේ ඩොලර් වලට විකුණලා තියෙන්නේ. මේ රටේ ඉතිහාස දැන් හොදටම දන්නේ සුද්දෝ. අපිට මේ රටේ අයිතිය දැන් නැ.සිංහලේ රටේ හෙළයන්ගේ සියළුම වස්තුන් පරයන්ට විකුණලා ඉවරයි. අපි නිකම්ම නිකම් සිංහල විතරයි.තව තවත් මේ රටේ පාලනය බෞද්ධ නොවන පිල්ලි වලට අයත් අරයට, මෙයාට දීලා බලමු කියකියා ඉන්න ජාතියක් වෙලා. මේ රට ගොඩ ගන්න කිසිම ජගතෙක්ට බැ. මොකද බුදුහාමුදුරුවන්ට උන්වහන්සේ උපන් ජන්ම භුමිය අහිමි කලේ අපිමයි.ඒ පාපය ගෙවන්න වෙනවා ආත්ම ගණනාවක්.මේවා හොදින් සොයා බලන්න.ඔබලාට සත්‍ය අසත්‍ය සොයාගන්න පුළුවන්.මේ සත්‍ය සොයාගෙන එය නිවැරදි කරන තාක් මේ රටට විපත්ති පමණයි එන්නේ. දුක පමණයි විදින්න වෙන්නේ.හොරු, අපරාද කරුවන්, මිනීමරුවන් පමණයි මේ රට පාලනය කරන්නේ.ජයරත්න පතිර ආරච්චි විද්වතාගෙන් ඔහු මියයන්න කලින් මේවගේ විස්තර සොයාගන්න කිසිම බලධාරීයෙකුට අවශ්‍ය නැද්ද?ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හරින්න ඕනේ උන් ඔක්කොම හොරු.
@buddhikapradeep2348
@buddhikapradeep2348 3 күн бұрын
🙏🙏🙏🙏
@nelumkumari5303
@nelumkumari5303 3 күн бұрын
ඌ හොදටම කෙට්ටු වෙලා දැක්කම පේනවා එක හොදට
@wijayabandara9810
@wijayabandara9810 5 күн бұрын
හිලෑ අලි ගැන නොදන්න NGo කාරයන් කරපු පාහර වැඩක ප්‍රතිඵල උදාහරණ තායි අලිබලන්නාගේහෙන්ඩුව අමානුෂික යි සමජ මාධ්‍ය න්ද වග විය යූතුය
@nironiro6950
@nironiro6950 5 күн бұрын
mutu rajuni obasihiwanaw dan dalada parahara aramba qela oba sitiyanam daladawaahansa wedama karavi❤❤❤❤❤❤❤❤❤❤
@subamanikea6650
@subamanikea6650 8 күн бұрын
එයාගෙ.විඩියො.බලන්ඩ.අසය
@himalinadesha3671
@himalinadesha3671 10 күн бұрын
😢😢😢😢😢
@himalinadesha3671
@himalinadesha3671 10 күн бұрын
Ane mage amma kohe addha.
@user-rs3sw1ps4e
@user-rs3sw1ps4e 14 күн бұрын
❤❤❤ love you
@hashansumanarathna1710
@hashansumanarathna1710 15 күн бұрын
@ruwanpatirage0846
@ruwanpatirage0846 15 күн бұрын
මමත් දැකලා නෑනේ 😮😮
@mdchandana2233
@mdchandana2233 16 күн бұрын
හරිම වාසනාවත්ත දරු​වෙක් ​මෙ තමයි පින කා ලග හරි ලස්සනට හැදුනා අම්‍මලා ​දෙන්​නෙක් ඒක ​ලොකුම පිනක්❤
@gaganasathsara8908
@gaganasathsara8908 18 күн бұрын
Pau yako😢😢😢😢
@hashandevinda9667
@hashandevinda9667 19 күн бұрын
Contact karanna puluwanda me.keataymkaru
@starlitnews
@starlitnews 20 күн бұрын
Apith oba samagai! Devani this is what happens when illiterate are appointed to important places!
@starlitnews
@starlitnews 20 күн бұрын
Fond reunion! Rosni is fortunate to have such nice foster parents !
@Guitar-pro-lk
@Guitar-pro-lk 20 күн бұрын
3:16
@SubaSinghe-dp7ys
@SubaSinghe-dp7ys 20 күн бұрын
Oya mmagule waadanaya nawatwanawako
@user-sk1hn1yz9f
@user-sk1hn1yz9f 20 күн бұрын
මමත් මගේ මෙ අම්ම අරං හදාගෙන තියෙන්නේ ඇත්ත අම්ම කොහෙද කියලා මම දන්නවා ඒත් මම මේ අම්මාව දාලා යන්නෙ නෑ වදපු අම්මට වැඩිය හදපු අම්මා දුක් විදාල මාව හදලා තියෙන්නේ
@srilankapoliticians1959
@srilankapoliticians1959 21 күн бұрын
Life jacket?
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 22 күн бұрын
Sad ❤️happy 😅A story is interesting, the reality is sad, there are tears right now, that's how life is❤️
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 22 күн бұрын
❤️👄🇱🇰
@ShamaliFernando-ze6yy
@ShamaliFernando-ze6yy 22 күн бұрын
Ape eka apita dipiya
@ChandraPushpakanthi-n2d
@ChandraPushpakanthi-n2d 23 күн бұрын
ඔතන ඔයේ බිලි ගන්නවත් එක්ක
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 24 күн бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@charithsameera9520
@charithsameera9520 25 күн бұрын
ඒ මිනිස්සුන්ගෙ ආකල්ප 👍💖
@charithsameera9520
@charithsameera9520 25 күн бұрын
Voice එකේදි background music අඩු කරන්න..
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 28 күн бұрын
Adsrsniya thathek saha amma kenek labila .me daruwa wasana wantha dsruwek.theruwan saranai
@manujarajapaksha7514
@manujarajapaksha7514 28 күн бұрын
@ireshagayani2983
@ireshagayani2983 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dambarawevijithadhamma4166
@dambarawevijithadhamma4166 Ай бұрын
මුතු රාජාව ඇයි ගෙන්වන්නේ නැත්තේ...?දැන් ඒ සතාට කන්නබොන්නත් හිගයි වගේ...ඒ මදිවට ඒ අසරණ සතාගෙන් මරව මරවා වැඩ ගන්නවා..මුකක් ද? මේ කරන වැඩේ තේරුම...?😊
@tharangamodarage
@tharangamodarage Ай бұрын
well done
@user-yn3rc2jo7y
@user-yn3rc2jo7y Ай бұрын
❤❤❤
@gomare3056
@gomare3056 Ай бұрын
බුදු සරණයි 🙏🙏🙏♥️🤗🤗
@rakithasandeeptha7867
@rakithasandeeptha7867 Ай бұрын
එකයි 😂