රටම බලපු ලි0ගික ලීක් වීඩියෝවේ තම පෙම්වතියව නිරුවත් කළ තිරිසන් පිරිමියාට අවසානයේදී සිදුකළ දේ මෙන්න.!

  Рет қаралды 2,324,689

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

රටම බලපු ලි0ගික ලීක් වීඩියෝවේ තම පෙම්වතියව නිරුවත් කළ තිරිසන් පිරිමියාට අවසානයේදී සිදුකළ දේ මෙන්න.!
🔴මෙම වීඩියෝව මාගේ අවසරයකින් තොරව ෆේස්බුක් සහ අනෙකුත් සෝශල් මීඩියා තුළ නැවත උඩුගත කිරීම සම්පූර්ණ තහනම්..!
⭕️ Our channel always brings you a lot of ideas and role models that you can take into your life. We bring you all these videos on KZbin subject to all the rules and regulations of KZbin. So we need a country full of values ​​from this channel To create and create a group of good people in our country. So if you have followed any example from our KZbin channel, be sure to join our channel
📍Follow My Facebook Page ➡️ / ushan.weediyagoda.5
📍Follow My Instergram Page➡️Ushan Weediyagoda
📍Join My Whatsapp Group➡️ chat.whatsapp....
📍Channel Since: 2019/01/09
⭕️Call Me For Business Inquiries 👇🏻
📍Official Purpose
📍Sponsorship
📍Offers
⭕️Contact On Ushan Vlogs 0760839201
⭕️Business Email : ushanvlogs@gmail.com
#UshanVlogsස්o

Пікірлер: 689
@aselaiduwara
@aselaiduwara 3 жыл бұрын
මං වැඩිය කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි විඩියෝ වලට. ඒත් මේකට කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දෙන් නෑ. මොකද මේක ලොකු ආදර්ෂයක් අද සමාජේට. අපි විව්ස් එකක් වැඩි කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දලා ශෙයා කරෝත් තමයි. තව කෙනෙක් හරි විඩියෝව දැකලා යමක් ගන්නේ. එක ජිවිතයක් විනාෂ විමක් වැලැක්කුවා වගේ. අනිත් එක මේ වගේ විඩියෝ එකක් නැවතත් දාන්නේ විව්ස් වැඩිවුනොත් විතරයි. මේ විඩියෝව දාපු චැනල් එකටත් විඩියෝවට දායක උනු හැමෝටම. සුබ පතනවා. සමාජෙට ආදර්ෂයක් වෙන විඩියෝ දිගටම ගෙන්න. . දවසක ඔයාලා ට්‍රේන්ඩින් වෙනවා. මං කීවෝත් දෙයක් වැරදිලා නෑ. එ නිසා මෙ කමෙන්ට් එක විහිලුවකට නොගෙන. රංගනය තව ටිකක් හදාගෙන ඉස්සරහාට යන්න සුබ පතනවා. දවසක මං දාපු කමෙන්ට් එක මතක් වෙයි...
@Sametoyou-f6k
@Sametoyou-f6k 4 ай бұрын
රෙද්ද ආදර්ශෙ
@varuabesinghe
@varuabesinghe 3 жыл бұрын
කෙල්ලන්ට බොරැවට බැනල සුදන වෙන්න යන පිරිමින්ට මේවා පේන්න ඔ්නි .කොල්ලන්ගෙ කතාවලට රැවටෙන කෙල්ලන්ට මේවා හොඳ පාඩම් මේවා
@awnibandara1792
@awnibandara1792 2 жыл бұрын
ඇත්තටම වටින විඩියෝ එකක් මේක ආදරේදී අසරණයි තමයි ඒ ආදරේ හම්බුන කාලෙට වඩා දෙමව්පියෝ හම්බෙලා රැක බලාගත්ත කාලේ වැඩී අඩුම එයාල ගැන හිතලා හරි මේ වැරැද්ද කරන්නේ නැත්තං හුගක් වටිනවා ඒ වගේම මිනිස්සුන්ට හැඟීම් තියෙනවා තමයි ඒත් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක්ව මෙහෙම අසරණ කරන්නේ නෑ කොල්ලෙක්ට උනත් හිතන්න තියෙන්නේ තමන්ගේ සහෝදරියකට මෙහෙම අසරන වෙන්න උනානම් කොච්චර පව්ද කියලා තමයි කවදාවත් මේ වගේ පටු ඉල්ලීම් වලින් කිසිම කෙනෙක් ආදරයවත් විශ්වාසයවත් මනින්න එපා විඩියෝ එකට ගොඩක් පිං ❤️
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
ඕවා කරන්නේ කොල්ලෝ නෙවෙයි කොල්ලෙක් වගේ හිටීයට ඕකුන්ගේ y වර්නදේහයේ අවුලක් තියෙනවා ඒ කියලා අපිව මරං කන්ඩ එපා ඒක අපිට ආසාදාරනයක්
@rashininimeshani9717
@rashininimeshani9717 3 жыл бұрын
මේ කතාව ඇත්තටම ගෑනු ලමයින ගොඩක් වටිනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .තමන් යාලු වුන පලියට bf මෙහෙම දෙයක් ඉල්ලුව පලියට මේ දෙවල් කරන්න හොද නෑ .ඔලුවෙන් හිතලා වැඩ කරන්න ඕනේ .පිරිමි ලමයා ඉල්ලුවත් ගෑනු ලමයට පුලුවන් වෙන්න ඕනේ ඒ දේවල් නොකර ඉන්න.තරහ වෙයි දාලා යයි කියලා හිතලා එහෙම කරනව නං ඒක ලොකු මෝඩ කමක්.තරහා වෙනවා නං තරහා වෙච්ච් දෙන් දාලා යනව නං දාලා ගියපු දෙන් ඇත්තටම ආදරේ යි නං දාලා යන්නේ නෑ මොනා උනත්.ආදරේ කරන්න ඕනේ හදවතට මිසක් ඇගේ කෑලි වලට නෙවෙයි .හොද වැඩක් ඉදිරියට ත් මේවගේ දේවල් ඇරන් එන්න .සුබ පැතුම් 😊
@diluniprarthana223
@diluniprarthana223 2 жыл бұрын
සහතික ඇත්ත😊👍
@buddikaroshini825
@buddikaroshini825 2 жыл бұрын
Aththa
@PilishiyaPilamina-zk2sr
@PilishiyaPilamina-zk2sr 7 ай бұрын
6
@DasuniThiloka
@DasuniThiloka 7 ай бұрын
Aththa
@honarajayasingha3623
@honarajayasingha3623 5 ай бұрын
Eka athta eth kollage ewath illan tiyagathtanam hari 😂😂
@-tinkerbell9871
@-tinkerbell9871 3 жыл бұрын
සත්‍ය කතාවක් රූගත කිරීමට සහයෝගය දුන් හැමෝටම ගොඩක් ස්තූතියි .මේව සමාජයෙ සිද්ධ වෙන දේවල්.
@nizenonthetube
@nizenonthetube 3 жыл бұрын
Thanx♥
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@ටින්කබෙල් - TinkerBell brother oyata puluwannda mage channel akatath awilla udauwak denna pls yaluwa
@oshanthulanda8942
@oshanthulanda8942 2 жыл бұрын
Meka saththaya kthawakda
@mallikadhanapala3299
@mallikadhanapala3299 2 жыл бұрын
@@nizenonthetube Aaaa
@hasidusasanka5525
@hasidusasanka5525 2 жыл бұрын
@@pasiyatechyt g
@mpsppathirana4321
@mpsppathirana4321 3 жыл бұрын
ලොකු ආදර්ශයක් මේ වීඩියෝ එකට සහය දුන්න හැම කෙනෙක්ටම ගොඩක් පිං මේ වගේ කෙල්ලො කී දෙනෙක්ගෙ ජීවිත විනාස වෙනවද සමාජෙට පනිවිඩයක් දෙන්න මේ කරන වෑයමට ගොඩක් පිං හැමෝටම විහිලුවකට ගන්නෙපා මේ වීඩියෝ එක ♥️👍
@PrabhaviArushika
@PrabhaviArushika 3 жыл бұрын
ඇත්ත.
@උත්පලවන්නාරාමය
@උත්පලවන්නාරාමය 3 жыл бұрын
ඔව් සිරා කතාවක් 😓❤️❤️❤️❤️
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@@PrabhaviArushika frend mage channel akatath awilla udauwak dennako pls fren
@chathurikasellahewa6635
@chathurikasellahewa6635 3 жыл бұрын
Ow eeka aththa
@dilinianuththra4001
@dilinianuththra4001 3 жыл бұрын
❤️
@samee3254
@samee3254 2 жыл бұрын
ඇත්තටම අයියේ ,ඔයා සමාජෙට මේ දෙන පණිවිඩවල වටිනාකම වචන වලින් කියන්න බෑ ඇත්තටම ,ඔයාට ගොඩක් පින්..අද කාලේ වෙන දේවල්වල හැටියට මේ චැනල් එකෙන් සමාජෙට ලොකු ආදර්ශයක් දෙනවා..අද කාලේ ළමයි ගොඩක්ම කරන වරද තමයි ඕනෙම කෙනෙක් ටික දවසින් විශ්වාස කරන එක...ඒ නිසා මේ වීඩියෝ වලින් ආදර්ශයක් අරන් ජීවිතේ විදින්න උත්සහා කරන්න...විදවන තැනට වැඩ හදාගන්නේ නැතිව...මටත් තාම 18යි..ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගන්න ගියොත් ,ආතල් ගන්න ඔනේ කාලේ විදවන්න තමා වෙන්නේ..බුදු සරණයි හැමෝටම.. ..❤️
@vishmiishanka3709
@vishmiishanka3709 2 жыл бұрын
කලකම්නම් ලොවෙත් පලදෙනවා.. ජීවත්ව සිටියදීම🙂🙏💔
@pradeepkavinda6437
@pradeepkavinda6437 3 жыл бұрын
උශාන් උබ වැඩ්ඩෙක් සුද්ද බුදු සරනයි මෙවා තව ඉදිරියට ඔනේ සුද්ද
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@Pradeep Kavinda aiya oyata puluwannam mage channel akatath awilla udauwak dennako pls aiya aka loku udauwak
@jayanichamathka2857
@jayanichamathka2857 3 жыл бұрын
ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්,ඔහොම දේවල් අද වෙනකොට ගොඩක් වැඩී,කෙල්ලොන්ගෙ මෝඩ කම කියන්නත් බෑ,ආදරේදී කව්රුත් අසරනයි,මම ඔයාට ආදරෙයි,ඔයා මගෙ විතරෛ,ඕව කිව්වම කෙල්ලො රැවටෙනව,විශ්වාස කරනව💫
@slshanu1453
@slshanu1453 3 жыл бұрын
Ow ekanm aththa ehenm
@feliz1973
@feliz1973 3 жыл бұрын
Ow ekanum aththa kollange thiyena jara thirasan gathiya katawath penne nadda NEDA .
@jayanichamathka2857
@jayanichamathka2857 2 жыл бұрын
@@ashensanchana3004 ඔව් හැම කෙනාමත් එහෙම නෑ තමයි අයියෙ💯
@ashensanchana3004
@ashensanchana3004 2 жыл бұрын
@@jayanichamathka2857 ✨️,හ්ම්
@supunperera3686
@supunperera3686 2 жыл бұрын
සක්කිලියෝ
@nimeshapatabedige163
@nimeshapatabedige163 3 жыл бұрын
මේකනම් හිතට දැනුනා මම කෙල්ලෙක් හැටියට කියන්න කැමතියි නිරුවත පෙන්න කියන කොල්ලෝ කවදාවත් කෙල්ලට ආදරේ කරන්නෑ love කරන කාලේ bf න්" gfන් ගෙන් wife ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉල්ලනවනම් හැම කෙල්ලෙක්ම මතක තියා ගන්න ඕනේ එතන ආදරයක් නෑ තනිකරම රාගයක් පමණයි කියන දේ සමාජෙට ආදර්ශමත් video වක් මේවා බලල හරි ගොඩක් අය හැඳෙනවනම් ගොඩක් හොදයි ගොඩක් වටින ඔවදන් පෙලක් එදා gf ට දීපු වේදනාව අද දුවට එතකොට ඒ දේවල් මතක් වෙද්දි හූල්ලද්දි කෙල්ලෝ කී දෙනෙකුගේ ජීවිත නම් විනාශ වෙලා ඇද්ද
@mrdinegaming9543
@mrdinegaming9543 3 жыл бұрын
Ehema kiynna epa bn mge kellai mamai patta open.eth mn eyta adrei bn.ragayai adrei dekma thiyenon bn.hama kollama ekwge nh bn.ohm kiynnepa.❤🙂
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
අනිවාර්යයෙන්
@t-netzultra5873
@t-netzultra5873 2 жыл бұрын
Mamath ehemai mamai mage kellaith onema deyak eyata mawa suver mata eyawa sureee ..... eya mata adarei mama eyata adarei pic ekak illuwa kiyala . Video ekak baluwa kiyala eka laga thiyan idiya kiyala kisima waraddak na සිරා ලවු කරන කපල් එකක් නම් ඒ කොල්ලා කෙල්ල විදින්නේ
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක ගොඩාක් හොදයි උශාන් අයියෙ.. ලොකු අර්ථයක් තියෙනවා බං මේකෙන්.. උබට පින් මෙහෙම හරි මේ සමාජෙට මෙච්චර උදව් කරනවට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👊👊👊👊
@films..7818
@films..7818 3 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏🙏😥😥😥😥
@sankaprabhath633
@sankaprabhath633 3 жыл бұрын
සිරාවටම සහෝ 🙂
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@@films..7818 yaluwa oyata puluwannda mage channel akatath awilla udauwak denna pls yaluwa aka loku udauwak
@poojapremarathna3726
@poojapremarathna3726 3 жыл бұрын
හැම වරදකටම කෙල්ලන්ට බනින සමාජයක මේ වගේ පිරිමිත් ඉන්නව කියල සමාජයට හදුන්වල දෙන්න මේක හොද අවස්තාවක්.
@films..7818
@films..7818 3 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏🙏❤️😥😥
@hansi694
@hansi694 3 жыл бұрын
Eka aththa😪💔🙂🙂
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@@hansi694 ane yaluwa mage channel akatath awilla udauwak dennako pls yaluwa
@hansi694
@hansi694 3 жыл бұрын
@@pasiyatechyt aniwarenma☺️😊⚡️🔥💣
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@@hansi694 thank you so much yaluwa
@w.chalanaravihara7547
@w.chalanaravihara7547 3 жыл бұрын
මේ වීඩියෝ එකේ රගපාන හැමකෙනාම වගේ සුපිරියටම රගපානවා උශාන් අය්යේ ඒවගේම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️❤️❤️
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@Mix Hub yaluwa oyata puluwannam mage channel akatath awilla udauwak dennako pls yaluwa
@w.chalanaravihara7547
@w.chalanaravihara7547 3 жыл бұрын
ඔන්න මන් ඔයාව සබ් කරා😊
@lifeisbeauty3764
@lifeisbeauty3764 2 жыл бұрын
අද කාලේ කෙල්ලන්ට වන දෙයක් තමා මෙම වීඩියෝව සෑදීමට සහය දුන් සැමට ස්තූතියි
@yash8492
@yash8492 3 жыл бұрын
ඉල්ලන්නත් කලින් දුන්නනේ....ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියෙ අයියෙ.කියන්න වචන නෑ❤️❤️❤️👍
@sadunnipun
@sadunnipun Жыл бұрын
මෙවැනි ආදර කතාවක් 🙂 කිසිම කෙල්ලෙක්ට හමු නොවෙවා😇🌝
@rgproduction5614
@rgproduction5614 3 жыл бұрын
ඔය වගේ ජරා වැඩ කරන කොල්ලො ඉන්නවා ඕන තරම් අනිවාර්යයෙන් කරපු පව් පස්සෙන් එනවා මයි. ලස්සන වැඩක් .ආදර්ශමත් වීඩියෝ එකක්.ජයවේවා
@shanikaseedavi8399
@shanikaseedavi8399 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@supunperera3686
@supunperera3686 2 жыл бұрын
සක්කිලි බල්ලො අාදරෙදි කෙල්ල අසරණයි.ඒත් කොල්ල මෙහෙම කරන්න ඔනේ නැ
@isurumalithchamika2187
@isurumalithchamika2187 2 жыл бұрын
@Lonely Shadow Ane bn dekama ekai..Kello badu wenneth kollo nisane..nathnam nikan baduwak wenna bane..badu gahanna yanneth dara baduma thama😂😂E nisa dekama ekai
@Prdeep_s
@Prdeep_s 2 ай бұрын
​@@isurumalithchamika2187palayan uthto samuselage kate enne owa witharaine para sakkiliyo
@LalPremalal-kx5ly
@LalPremalal-kx5ly Ай бұрын
@@isurumalithchamika2187 s
@m.s.msewwandi1923
@m.s.msewwandi1923 3 жыл бұрын
ඇත්තටම ලොකු ආදර්ශයක් අයියේ මේ වීඩියෝ එක.. අද කාලෙ මෙගෙම තිරිසම් වැඩ වෙනව .. කෙල්ලන්ට විතරක් බැනල වැඩක් නෑ.. මේ වගේ ජරා වැඩ කරන පිරිමිත් මේ සමාජෙ ගොඩක් ඉන්නවා.. ඇත්තටම කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් මේක ලොකු ආදර්ශයක්.. ආදරෙ කරන්න කලින් මනුස්සයව අදුර ගන්න ඕන.. good luck අයියේ . මේ වගේ ආදර්ශමත් වීඩියෝ තව ඕන.. බුදු සරණයි !
@nikilnikil2589
@nikilnikil2589 2 жыл бұрын
ආදරෙයි කියලා රෙදි ගලවන්න හදනවා නම් .කවදාවත් ඌ ආදරේ කරන් නැති එකෙක් .එහෙම එකෙක් ඒ වෙලාවෙම අත අරින අරින එක තමයි හොදම,දේ.මොකද එහෙම එකෙක් ලං වෙන්නෙ ආදරේ නිසා නෙමෙයි වල් කම නිසා ..හොදට හිතන්න ජීවිත විනාස කර ගන්න එපා කෙල්ලෝ ❤️
@sadunnipun
@sadunnipun Жыл бұрын
එකනෙ😇
@nimeshamadubashini2551
@nimeshamadubashini2551 Жыл бұрын
එක ඇත්ත තමයි එවගේ උන්ව අත අරින්න එක හොද යි☠️
@tyuuuyyfbhhhj
@tyuuuyyfbhhhj Жыл бұрын
හ්ම්ම්ම්🥰හොදවදනක් අයියෙ🥰
@bg2195
@bg2195 Жыл бұрын
හ්ම් ඒක ඇත්ත
@samadhisandeepani4895
@samadhisandeepani4895 Ай бұрын
ඔව් ඇත්ත
@sajithWB
@sajithWB 3 жыл бұрын
කෙල්ලොත් දැනගන්න ඕන හරියට නොදන්න කොල්ලන්ට වීඩියෝ පොටො යවද්දි.. යාලුවෙලා සෙක්ස් කලත් ඒවා සීමාවකට කරන්න..අදක ඊයෙක වෙන දේවල් නෙවෙයි මේ ලීක් සීන් ...ඊට පස්සෙ ඒ කෙල්ලගෙ ජීවිතේ සම්පූර්ණ ඉවරයි. සිංහලෙන්ම කීවොත් අද ගොඩක් කොල්ලො හදන්නෙ ඇනලා මාරුවෙන්න...කෙල්ලොත් වැරදී කොල්ලොත් වැරදී..
@films..7818
@films..7818 3 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏❤️😥
@hansi694
@hansi694 3 жыл бұрын
Ow eka aththa kellek denaganna oni ohoma nokara inna💔😪😔😒
@nayanamadhushani2385
@nayanamadhushani2385 3 жыл бұрын
ඔයාගෙ තකාවට මාත් එකගයි 🤟
@shalanishalan6328
@shalanishalan6328 3 жыл бұрын
Ane manda degolma werdi neda adare keranne hadwadinma unath...thmange ega pennanna one na neda..api dan nane merry keranna pluwan weida berida කියලා
@sameerafernando67
@sameerafernando67 3 жыл бұрын
💯
@gayanivijitha6677
@gayanivijitha6677 3 жыл бұрын
කෙල්ලන්ට වෙන දේවල් .........😭ඔයවගේ පිරිමින්ට ජාති ජාතිත් හෙනගහන්න ඕනි
@lasacolombo355
@lasacolombo355 2 жыл бұрын
හම්බෝ එ්ක..😂
@thusharanadeeshan9568
@thusharanadeeshan9568 2 жыл бұрын
Sirawatama eka nan aththa awa maha ponna wada
@බයිස්පිස්සි
@බයිස්පිස්සි 2 жыл бұрын
එතන කෙල්ලොත් වැරදි මාත් කෙල්ලෙක් තමා ඒම කිව්වට ඒත් කොල්ලට විතරක් වැරද්ද පටවලා වැරදි කෙල්ල දැනගන්න ඕනි තමන්ගෙ චරිතෙ රැකගන්න
@awashufg2357
@awashufg2357 2 жыл бұрын
@@බයිස්පිස්සි math kellek eka aththa thama kelle hedata hitiyanam hari
@sandyasadaseeli5182
@sandyasadaseeli5182 Жыл бұрын
අනිවාරෙන්ම
@anilthilanka2382
@anilthilanka2382 2 жыл бұрын
උසාන් මල්ලි මේ වීඩියෝ එක හොද ආදර්සයක්..සුපිරිම..👍
@maduchanu6361
@maduchanu6361 3 жыл бұрын
කවමදාකවත් කාවත් විස්වාස කරන්න එපා පව් අහිංසක කෙල්ලෝ
@nethminethmi5007
@nethminethmi5007 3 жыл бұрын
ආදර්ශමත් බොහොම වැදගත් වීඩියෝවක් 👍
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
නියම ආදරය කරන කොල්ලෙක් කිසිදිනක හදවතින් ආදරය කරන කෙල්ලගෙ නිරැවත දැකිමට හෝ කාමරවලට යන්න කතා නොකෙරයි එබව සියලුම තරැනියන්ට කරන දැනුම් දිමයි දුරකථනයෙන් වුනත් නිරැවත පෙන්වන්න එපා මෙි මොඩ වැඩකරන්න එපා බඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මෙ විදියට ඉල්ලීමක් කරොත් වහාම එ සමිබන්දය නවත්වන්න
@deepasandamali5138
@deepasandamali5138 7 ай бұрын
Aniwaryen
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
දෙන්න එපා එහෙම ඉල්ලුවාට ප්‍රේමයට තිත තියනවා කිව්ව නම් හා කියලා සමුදෙන්න. ඉවරයි
@chamodidarshika2086
@chamodidarshika2086 3 жыл бұрын
නියමයි වැඩේ......... ඔය වගේ උන්ට ඔහොම වෙලා මදි......😤😤😤😤😤😤😤😤😤
@janithacosta
@janithacosta 2 жыл бұрын
දිට්ඨධම්ම වේදනීය කර්මය .... ඒක සත්‍යයක් ,සැමට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏❤️❤️❤️
@nisansalamadurapperuma5170
@nisansalamadurapperuma5170 2 жыл бұрын
Mmat balan innawa
@pubudunihansika4634
@pubudunihansika4634 3 жыл бұрын
ගැනු ලමයි මෙිිව බලලවත් හැදෙන්න ඔින.හොදට හිතට ගන්න ඔින කවදහරි තමන් කසාද බදින පිිරිමියට විතරක් හැමදේම පෙන්නන්න.
@sangeethsathsara3697
@sangeethsathsara3697 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම අක්කේ
@samadhisandeepani4895
@samadhisandeepani4895 Ай бұрын
ඔව් අක්කේ
@manjulalakmini7138
@manjulalakmini7138 3 жыл бұрын
අද කාලේ ට ගැලපෙන ගොඩක් වැදගත් video 1 😔😔😔ගොඩක් හොඳයි
@nilanthinilanthi5036
@nilanthinilanthi5036 3 жыл бұрын
මටත් දුවලා තුන්දෙනෙක් ඉන්නවා අැත්තටම අද සමාජයෝ වෙන දෙයක් මෙහෙම විඩියෝ එකාක් හදලා සමාජයට බලන්න දැන්මාට ගොඩක් ස්තුතියි
@rose2603
@rose2603 Жыл бұрын
මොළයක් කියලා දෙයක් තියෙන්නේ ඔලුවේ පාලුවට නෙවෙයි නේ... ගෑණු ළමයෙක් වුනහම මුලින්ම තමාගේ ගෞරවය ගැන හිතන්න ඕනි.. අඩුම දුක් මහන්සි වෙලා තමන්ව හදන අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනි.. ඉගෙනගන්න කාලේ ඒකට හිත යෝදවන්නේ නැතුව අනවශ්‍ය වැඩ කරන්න ගියහම බහුතරයක් දෙනාට වෙන්නේ අන්තිමට ඉගෙනීමත් නැති කරන් ආත්මගෞරවෙත් නැති කරගන්න.
@lakiya8924
@lakiya8924 2 жыл бұрын
අද හැම තැනම අහන්න දකින්න ලැබෙන වටින කතාවක් ❤️✊
@siriyawathiig9830
@siriyawathiig9830 Жыл бұрын
බාරතමටදුකයිගඩබටඅැයිමමසැකකෙෙල්
@hirunika5824
@hirunika5824 3 жыл бұрын
අැත්තටම අයියෙ මේ විඩියො එකෙන් ලොකු පනිවිඩයක් දෙනවා හොද වැඩක් අයියෙ ඉස්සරටහටත් මේ වගේ සමාජයට අාදර්ශයක් වෙන වැඩ කරන්න ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි🙏🙏
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
දිට්ඨ ධර්ම් වේදනීය කර්ම කියන්නෙ මේවට තමා කෙනෙක්ට නරකක් නපුරක් හිතාමතා කරානම් කවදාම හරි දවසක ඒ පාපයට දඩුවම් විදින්න වෙනවා
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
ගෑණු දරුවන් ඉන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියනව වරදින්න කලින් දරුවන්ට සමාජය ගැන කියා දෙන්න.එතකොට මේ වගේ දේවල් සිද්ධවෙන එක අඩුවෙයි.තමන්ගෙ පරිස්සම කාටවත් භාර නොදී තමන් පරිස්සම් වෙන්න හැම ගෑණු ළමයෙක්ම දැනගන්න ඕනෙ.රාගයෙක් ඇවිලුණු හිත් ඇති මිනිසුන් අතර අවංකව කෙල්ලෙක්ට ආදරය කරන අය බොහොම අඩුයි සමාජයේ.
@sanuthwithanage1979
@sanuthwithanage1979 3 жыл бұрын
ආදර්ශමත් වීඩියෝ එකක්❤️
@shanikamadhushani136
@shanikamadhushani136 Жыл бұрын
ආදරෙ නිසා කවදාවත් පිරිමි ඉස්සරහ රෙදි ගලවන්න එපා.මේ ලෝකෙ ඉන්නේ එක කොල්ලද.උන්ට ඒවා ඕනි නම් දෙපාරක් හිතන්න එපා අත් අරින්න.ඇත්තට ආදරෙ නම් කවදාවත් ඔය වගෙ බලු වැඩ කරන්නෙ නෑ
@gayathrisathsarani4122
@gayathrisathsarani4122 3 жыл бұрын
මගෙ අම්මයි තාත්තායි මාව හොඳට හදලා තියෙනවා මාත් එ් දෙන්නගෙ හිත් කවදාවත් රිද්දන්නේ නෑ
@supunmusicvideo7538
@supunmusicvideo7538 Жыл бұрын
𝗛𝗜𝗜
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
Mama oyata adari sudu
@dammidammi-xt8rj
@dammidammi-xt8rj Жыл бұрын
@@supunmusicvideo7538 iOS
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 9 ай бұрын
Good girl
@virginep9427
@virginep9427 9 ай бұрын
090909090n😂0 😢😢😢 😢 m ñzz and 😅​@@sureshwarnapura5833
@shashinishamindi6051
@shashinishamindi6051 2 жыл бұрын
ඔය වගේ වැඩ කරන හැම මනුස්සයෙකුටම සහා ගහානෝ...🥺🙏💔
@chalaruproductions3511
@chalaruproductions3511 2 жыл бұрын
අවුරුදු 25 ක් ගිහිල්ලත් එකම ටී ෂර්ට් එකමයි නේද..
@bgindrhawathi3212
@bgindrhawathi3212 3 жыл бұрын
Kello අසරණයි ithin 😥😥😥😥😥😥.thirisan heththak hinda ada kale wena dewal 😥😥
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
සමාජයට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ...බුදුසරණයි මල්ලි. 🙏🙏
@chamaradesilva3783
@chamaradesilva3783 3 жыл бұрын
මේවා සියල්ල සිදුවන්නේ මිනිසා මිත්‍යාදෘශ්ටිකයන් වීම...එනිසා නියම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න.....එවිට මින් මිදීම ඔබට හැක....
@gayanchamara9701
@gayanchamara9701 3 жыл бұрын
සුපිරි වැඩක් කොල්ලො මරු ❤️
@nizenonthetube
@nizenonthetube 3 жыл бұрын
කැපුවත් උබ එක්ක ඉන්නවා ඉතින් අපි♥💪
@slsuccess293
@slsuccess293 2 жыл бұрын
ඒ වගේ ජරා මිනිස්සුන්ට කවදාවත් හරියන්න හොද නෑ. කෙල්ලෙක්ගේ ගරුත්වය අවන්කව ආදරේ කරන කොල්ලෙක් නම් රකිනවා. ඒ වගේම ඒ කෙල්ලව mry කරනකන් ආරක්ශා කරනවා. එහෙම කොල්ලො ගොඩාක් අඩුයි. හොද අදහසක් අයියේ ඔයා පෙන්නුවේ. මේ වගේ video තමයි වටින්නේ. Good luck 😊👊
@amilamusicchannel7044
@amilamusicchannel7044 2 жыл бұрын
නියමයි මචන්...ජය වේවා....මාරම ආදර්ශයක් ❤❤
@praba6082
@praba6082 2 жыл бұрын
මමත් ඒ විඩියෝ එක දැක්කා මහතිරිසන් පොන්න නපුන්සකයෙක් මේ කෙල්ලො පව්වුබන් අනේ හරි අහින්සකයි බන් මෙහෙම දුක් දෙන්න එපා කව දාවත් බන් මමත් පිරිමියෙක් වශයෙන් කට්ටියන්ගෙන්ම ඉල්ලන්නේ බුදුසරනයි ❤️
@methulirajapaksha6434
@methulirajapaksha6434 2 жыл бұрын
දකින දකින හැම පිරිමියෙක්ම විශ්වාස කරන එක ඒ කෙල්ලගෙ මෝඩකමක්
@aselaedirisinghe6793
@aselaedirisinghe6793 2 жыл бұрын
ගොඩාක් හොද විඩියෝ එකක් . දෙමාපියන් ගැන හිතන්නැති කාලකන්න දරුවො අද ඉන්නෙ.... පුන්චි මල් පැලයක් වගේ දුවෙක් හදන තාත්තා කෙනෙක්ගේ එකම බලපොරොත්තුව පව්ලේ ගව්‍ රවය ආරක්ශා කරන දරුවෙක් විතරයි.. ඒකවත රකින්න බැරි කාලකන්නි දරුවො.... ගැහැනු පිරිමි බේදයක් නෑ .. දරු පරපුර වෙනුවෙන් මේ දුන් පනිවිඩයට ඔබට ගොඩක් පින්....
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
පවුලේ ගෞරවය නෙවෙයි ඒ කෙල්ලගේ ආත්ම ගෞරවය ආරක්ෂාව. පව්ලේ ගෞරවය බල්ලට දාන්ඩ
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
සුපිරි ආ, ( හොල්මන් වීඩියෝ එකක් ඕන ලගදී )
@NirupamaRoshani
@NirupamaRoshani 2 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අද සමාජයේ මෙවැනී දේවල් ඕන තරම් වෙනවා. මෙවැනි දේවල් නිසා එක දරුවෙක් හරි මෙවැනි දේවල් වලට අසුනොවේවී
@SANJUWAWITHDINU
@SANJUWAWITHDINU 2 жыл бұрын
ඇත්තටම මේ සමාජේ මෙහෙම දේවල් වෙනවා. තමන්ගෙ කෙල්ලව රවට්ටලා දාලාගිහින්,ඒ කෙල්ල කොල්ලට අසරන කමට දීපුවා ලීක් කරන්වා.ඒක මහ ලොකු පිරිමි කම කියලා හිතන් ඉන්නේ . ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක් යාලු උනත් ඉන්න දෙන්නේ නෑ . බැන්දත් ප්‍රශ්න ඇති කරන්වා.ඇත්තටම ඇයි මේ සම හරක් පිරිමි මෙහෙම ජරා. ඇයි තමන්ගේ අම්මා .නන්ගි ,අච්චි,අක්කා ඉන්නවා කියලා හිතන්න බැරි.එහෙම හිතුවනම් අද මේ සමජේ දිවි නසා ගැනීම් නෑ . කොච්චර ලස්සනද, ඒත් ලීක් කරන උන්ට කවදාම හරි තේරෙයි, තමන්ට ගෑනියෙක් ,දුවෙක් ඉන්නකොට,එදාට කාට උනත් තමන්ගේ හිතට තමන්ටම සමාව දෙන්නන්ම් බැහැ.
@dilkimadusha1207
@dilkimadusha1207 2 жыл бұрын
ඇත්තටම මම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දෙන්න කැමති ... ගොඩක් වර්තමාන සාමාජයේ සිදුවන.ක්‍රියාවක් තමයි මේකට පාදක කරගෙන තියෙන්නෙ .....ඒ වගේම මම කාන්තාවක් විදියට සිසියලුම කාන්තාවන් ට කියන්නේ කවදාවත් තමන් තමන්ගේ ආදරේ ඉස්සරහ බෑගෑපත් වෙලා තමන්ගේ කොල්ලා ට දෙකට තුනට නැවිගෙන යන්න එපා ..එතොකොට අනිවාර්යයෙන් ඒ අසරණ කමින් පයෝජන ගන්නවාමයි .....
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
කොල්ලොන්ටත් එච්චර තමයිkzbin.info/www/bejne/mWnNg6eDadl7hpY
@ppasidupasmikawijenayaka4884
@ppasidupasmikawijenayaka4884 3 жыл бұрын
මේ වගේ ජරා වැඩ කරන මිනිස්සු ඉන්නවා ඔන තරම් ඒ අතින් බලද්දි මගේ අප්පච්චියි,මගේ මහත්තයයි ගැන හිතද්දි ගොඩාක් ආඩම්බරයි
@AsansaSamadhi
@AsansaSamadhi Жыл бұрын
මගේ තාත්තා කවදාවත් කෙල්ලෙක්ගෙන් මෙහෙම ශාප ලබලා නෑ ..ඉතිං මං නිසා කවදාවත් තාත්තට මෙහෙම අසරණ වෙන්න දෙන්නෙ නෑ. කෙල්ලෙක්ට පුළුවන් වෙන්න ඕනි තමන්ව රැක ගන්න ❤
@IndikaAnurudd
@IndikaAnurudd 7 күн бұрын
ලොකු ආදර්ශයක් මේක බොහොම ස්තූතියි
@GayathmaHimashi
@GayathmaHimashi 4 ай бұрын
මේ වීඩියෝ එක සුපිරිය අයියේ මං මේ වගේ වීඩියෝ එක බලපස්ටයිම් එක ඉතින් ආගමේ වීඩියෝ එක මේ සමාජ ලොකු ආදර්ශයක්තාම මේ වගේ වැඩ කරන්න කියලා මම ඉල්ලා කියනවා❤❤❤❤😊😊😊😊
@gamingkingyt8627
@gamingkingyt8627 2 жыл бұрын
කරනා හොද දෙ ප්‍රතිපල තියේවි කොහේ හරි වැරදි කරොත් නිසි දඩුවම් ලැබේවි ධර්මේ හැටි 🙏
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 3 жыл бұрын
ඔහොම ඉල්ලන එවුන් එක සැනින්ම අත ඇරලා දාපල්ලා ඔවුන් ආදරය කරන්නේ උඹට නෙවෙයි
@chandeepanishenali6272
@chandeepanishenali6272 3 жыл бұрын
ඇත්තටම
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 2 жыл бұрын
Aniwaren
@සිලිංබිලිං-ළ8ද
@සිලිංබිලිං-ළ8ද 2 жыл бұрын
මේක නම් ඇත්තක් මම නම් එහෙම කෙනෙගෙන් බේරුනා උගෙන් තව කෙල්ලෙක් බේරගන්න ගිහින් අන්තිමට මං වැරදි උනා බලන් ගියාම ඒකිත් රට බඩුවක්😆😆
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නේ ඕකට තමයි. 🤣🤣
@sunethsachintha7115
@sunethsachintha7115 3 жыл бұрын
කෙල්ලනෙ පරිස්සම් වෙයල්ලා 😥😥😥
@saliyarangajeewa5674
@saliyarangajeewa5674 Жыл бұрын
ගැහැනු අය බලන්නම ඔන අදර්සමත් කතාවක්
@sewmini2498
@sewmini2498 2 жыл бұрын
යහපත් දේ කිරීමට පින්වත් සිත් පහල වේවා 🙏🌼
@viloka8817
@viloka8817 2 жыл бұрын
ඇත්තමයි උන්ට ඔහොම හරි ඒවගෙ විපාක ලැබෙන්න ඕන
@asalankafernando8348
@asalankafernando8348 3 жыл бұрын
අවුරුදු විසි ගානක් ගිහිනුත් අර යකා අර බැනියම ගලවන් නෑ නේ ...💔😂😁
@anushkapriyangani350
@anushkapriyangani350 3 жыл бұрын
@Lonely Shadow 😄😄😄😄
@panchanisewwandi9043
@panchanisewwandi9043 3 жыл бұрын
Eka nam aththa bro
@takshila6160
@takshila6160 3 жыл бұрын
Eka tamai mat Daluva
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 2 жыл бұрын
එක තමයි වැඩේ කියන්නේ අවුරුදු 25ගිහින් එත් අලුත් පිට
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
කෙල්ලන්ට පොඩ් දෙයක් කියන්න ද....උබට ආදරේ කියපු පලියට ඌව ලගට ගන්න එපා....ටිකක් බලපන් ඌ උබට ඇත්තටම ආදරේ ද කියලා ...ඇත්තටම ආදරේ කරන කොල්ලට සෙක්ස් කියන දේ වචනයක් විතරයි ...ආදරේ කරන කාලේ...අවස්ථාවාදී උන්ට නම් කෙල්ල කැමති උනු ගමන් යන්න ඔනී රූම් නම් ....එක ආදරේ නෙමෙයි ....හොදට හිතලා බලපල්ලා ..හැගිම් වලට වහාල් නොවී....කොල්ලා බල්ලා කියනවානේ කතාවටත්...හැබැයි කෙල්ලෙක්ට එහෙම බැ...මැරෙනකම්ම එක කැලලක් හිත පාරන 😥❤️💪👈
@mcorera2859
@mcorera2859 3 жыл бұрын
ඔයා හරි 🐕 බල්ලා කියලා හදුනා ගන්න බැරි වුනා ම වෙන කරදර . ආදරේ ඉස්සරහට දාගෙන බල්ලන් රගන රැගුම් කෙල්ලො සමාජය ගැන දැනුුවත් වෙන්න ඔිනා .උන් සුදන වෙන්න හැදුවට ස්වභාවධර්මයට අනුව Return එක ලැබෙනවා . සමාජය ඉස්සරහ සුදනා වෙන්න පුලුවන් වුනත්.,.,මනුස්යනගේ හැගිිමක් ආදරය කියන්නේ .,ඒක ඉස්සරහට දාලා ජීවිතයක්ම හෑල්ලුවට ගන්න උන් ඒ මදිවට කෙල්ලගේ පැත්ත වරද දාන්නේ කැමැත්තෙන්නේ බලෙන් නෙමෙ කියලා , උන් ජීවිතයකට කරන වන්චාවේ ආදීනව නොදැන
@mcorera2859
@mcorera2859 3 жыл бұрын
❤️👍
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@mcorera2859 💚👈
@Genesis12381
@Genesis12381 2 жыл бұрын
ඔයාගේ තාත්තත් කාලයක් කොල්ලෙක් වෙලා ඉන්නැති නේ😂😂
@sayuamandi3288
@sayuamandi3288 2 жыл бұрын
adareta nemei oya wal hitha eththatama kollk kellkt sira love nm e kellw rakinw balu weda krnna
@dffyufggd8149
@dffyufggd8149 3 жыл бұрын
අාදර්ශමත් කතාවක් බුදු සරණයි
@maneeshakaushan7638
@maneeshakaushan7638 2 жыл бұрын
Niyamai aiye ,aththatama me video eka godak watinwa ❤
@senikairangani6313
@senikairangani6313 2 жыл бұрын
කෙල්ලන්ට මෙව්ව හොද පාඩම්.. මේ වගේ වැඩ කරන පිරිමින්ටත් අනිවාරෙන් කරපු වැරැද්ද මතක් වෙන්න උපරිමෙන් දඩුවම් ලැබෙන්න ඕනි..
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
අනිවාරෙන්. හැබැයි මෙහෙම කරන ගෑනුත් ඒ හා සාමානව විදවන්ඩ ඕනිkzbin.info/www/bejne/mWnNg6eDadl7hpY
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
පිරිමියෙක් වෙලා ඉපදුන එක මට මාරම ලැජ්ජාවක් බන් 😪 ඇයිබන් කොල්ලො ඔහොම කරන්නෙ කෙල්ලොන්ට ඇයිබන් ඔහොම කරන්නෙ ආදරෙයි කියලා බොරුවට රවට්ටලා එකිගෙ ජිවිතෙත් එක්ක සෙල්ලම් කරන්නෙ 🥺 පොටො අරන් එඩිට් කරලා වටෙයවනො ඔහොම කරන උන්ට හෙනම ගහන්න ඔනෙ
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
කොල්ලෝ නෙවෙයි බන් ඔය ඔහොම කරන එවුන්ගේ y වර්නදේහයේ අවුලක් ඇති. කේස් එක තියෙන්නේ 99%ක්ම හිතං ඕය බලු වැඩ කරන්නේ කොල්ලෝ කියලා
@nimeshamadushani289
@nimeshamadushani289 2 жыл бұрын
ජයනා අක්කා 😍 වැඩේ එල 👍
@OliyaPage
@OliyaPage 2 ай бұрын
ආදරේ වෙනයි සල්ලාල කම වෙනයි 😐
@yukthipramuditha1224
@yukthipramuditha1224 3 жыл бұрын
මේ කරපු දේ නම් ඇත්තටම හොදයි 💪
@puspasrilanka3233
@puspasrilanka3233 Ай бұрын
මමත් ගැනු ලමයෙක් අැත්තට ම අපි මේ 😥😥😥දේවල් හිතට ගත්තොත් විතරයි පරිස්සම් වෙන්න පුලුවන්😣😣
@ly_ly_girl9458
@ly_ly_girl9458 3 жыл бұрын
Good luck ushan vlogs ❤
@PrabhaviArushika
@PrabhaviArushika 3 жыл бұрын
ආදර්ශමත් වීඩියෝවක්
@films..7818
@films..7818 3 жыл бұрын
අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏🙏😥❤️
@danushkadanushk2817
@danushkadanushk2817 2 жыл бұрын
🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 2 жыл бұрын
ආදර්ශමත් වීඩියෝවක්..❤️‍🔥😇
@lastxprami8968
@lastxprami8968 2 жыл бұрын
හොද ආදශ්වත් කතාවක් මේක ❤️❤️❤️❤️
@pasindusampath8217
@pasindusampath8217 2 жыл бұрын
සුපිරි වැඩක් බන් නියමයි ❤
@bavanichelliah6087
@bavanichelliah6087 2 жыл бұрын
Good lesson every young people miss use the young age
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
මොඩ ළමයි න්ට මෙහෙම වෙන්නේ ඇයි දෙමව්පියන් ගෙත් වගකීම වන්නේ මෙවැනි දරුවන් වෙනුවෙන් හොඳ සෝදිසි යෙන් සිටියයුතු යිනේද
@තරුතරු-හ7ස
@තරුතරු-හ7ස 2 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් වීඩියෝ එකක්
@villageangel1569
@villageangel1569 2 жыл бұрын
දවසක ගැහැනු දරුවෙක්ගේ තාත්තා වෙලා බලන්න කියන්නෙ කතාවට නෙවෙයි ගෑනුන්ට අපරාද කරපු පිරිම්න්ට කරපු පෞව් පලිසම් දෙනවාමයී
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
කතාවෙන් දෙන ආදර්ශය ගොඩක් වටිනවා.. Acting නම් මදි..තව romantic වෙන්න ඕනි... 🤭
@kavindadananjaya917
@kavindadananjaya917 3 жыл бұрын
මරම වටින විඩියො එකක් අද කලෙ ඉන්න ගොඩක්ම ක්ප්ල්ලො කරන ජරා වැඩක් තමයි ඔක
@shalini9095
@shalini9095 2 жыл бұрын
තරුණ පරපුරට ලොකු ආදර්ශයක් අයියේ.....
@MadoMado-gq1zt
@MadoMado-gq1zt Ай бұрын
මේ දේවල් වලින් සතුටු වෙන අය ඉන්වා නමුත් කෙල්ල ක්‌ ගේ ජිවිතේ එක ට මුණ දෙන්නේ කොහොමද කියලා දැ න, ගන්න ඕනේ තමන් ආදරේ කරන, කෙනෙක් හො,, වෙන කෙල්ල ක්‌ හරි,, එහෙම දෙයක් වෙන්න හොද නෑ,, මේක හැ ම කෙනෙක් ට ම, පඩම් ක්‌ ❤❤❤
@rajeewkrish8360
@rajeewkrish8360 2 жыл бұрын
තමන්ව විශ්වාස කරල කෙල්ලෙක් හැම දේම දුන්නට පස්සෙ එිවා අනිත් අය එක්ක share කරලා එ ලමයගේ මුලු ජීවිතේම විනාශ කරන උන් ගොඩක් ඉන්නවා.දවසක් හරි එ කෙල්ල අාදරය කලානෙ.කවදාවත් එහෙම කරන්න එපා
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
මේ වගේ වේස ගෑනුන්ට කියපම් ගුරුවරිය කියන වචනේ කන්ඩ එපා කියලාkzbin.info/www/bejne/mWnNg6eDadl7hpY
@poojashanel828
@poojashanel828 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් .අද කාලෙට උචිත .බුදු සරණයි 😇❤️❤️‍🔥
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 2 жыл бұрын
අඩෙ😂මූ වයසට ගිහින් ලමයෙකුත් හදලා🤭ඒත් තියෙන්නෙ අර fila ටී ශර්ට් එකමනෙ🤭😂
@nipuninipuni3024
@nipuninipuni3024 Жыл бұрын
මේ වගේ ආදරයක් කිසිම කෙල්ලෙක්ට හමුවෙන්න එපා 😢
@nowyasulakshika381
@nowyasulakshika381 3 жыл бұрын
This is very important vedio for girls thank you .All the best !!!
@broo4160
@broo4160 2 жыл бұрын
අපි සෙට් එක එකතු වෙලා තාත්තාට ඇදුම් ටිකක් අරන් දෙමුද😁😁😁එහෙම කිව්වේ එකම ටී ෂර්ට් 👕 එක ඇදන් ඉන්නේ පව් බන්😁😁😁😁
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 2 жыл бұрын
මරු අයියේ ආදර්ශයක් ❤
@avindyasathsarani5817
@avindyasathsarani5817 3 жыл бұрын
ආදර්ශමත් විඩියෝ එකක් 🙂
@madushanchandrarathna552
@madushanchandrarathna552 2 ай бұрын
අැත්තටම අද කලෙ කෙල්ලෙක් පරිස්සම් කරනවා කියන්නෙ අමාරැ දෙයක් මමනම් අක්කෙ නංගියෙ තිරන ගන්නකොට පරිස්සම් වෙලා අැත්තම කිව්වොත් කොල්ලන්ට විතරක් බනින්නත් එපා කෙල්ලොත් වැරදි හොද කොල්ලොත් යින්නවා හොද කෙල්ලොත් යින්නවා මේ සමාඡෙ තමයි අහින්සක ඡිවිත විනාස කරන්නෙ බුදු සරනායි
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
මටත් සහයෝගයක් දෙන්න යාලුවනේ 🙏
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@MP MOVIES saho oyata puluwannam mage channel akatath awilla udauwak dennako pls
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36