01 වන ඒකකය | සද්ධර්ම රත්නාවලිය | 01 වන පාඩම - කුණ්ඩලකේසිගේ වස්තුව | A/L Sinhala

  Рет қаралды 21,744

DP Education - A/L සිංහල මාධ්‍යය

DP Education - A/L සිංහල මාධ්‍යය

Күн бұрын

Пікірлер: 91
@Isuru-v9j
@Isuru-v9j Жыл бұрын
මෙච්චරටම ඉතාම සරලව පැහැදිලිව ඹ්නෑම බුද්ධි මට්ටමක දරැවෙක්ට පහසුවෙන්ම තේරැම් අරගන්න පුලුවන් ආකාරයට උගන්වනවා ගුරැතුමාණන්ටත් Dp Education කාර්යය මණ්ඩලයටත් රටේ සමස්ත දුදරැවන් වෙනුවන් කරන මෙම මහගු කාර්යයට බොහෝම ස්තුතියි ගොඩාක් පින්. මෙම වැඩ සටහනේ views දැක්කම ඇත්තටම දුකයි සල්ලි වියදම් කරගෙන clss වලට ගිහින් රස්තියාදු වෙලා මහන්සි වෙන වෙලාවේ මේ තුලින් ගන්න තියෙන දැනුම අපේ ළමයි නොගන්න එක ගැන දුකයි😢
@shanikaJayasekara.
@shanikaJayasekara. 28 күн бұрын
අනිවාරෙන්
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
මෙච්චර නොමිලේ මේ තරම් අති සාර්ථක වටිනාම වීඩියෝ පාඩම් මාලාවක් දාලත් ඒත් මේ වීඩියෝවල Wives ගාන දැක්කම රටේ අනාගතය ගැන දුක හිතෙනව😢.බොරුවට ලස්සනට ඇද පැළදගෙන සල්ලිවලට ලොකුගාණක් ගෙවල ක්ලාස් ගිහින් නිකන් ලතැවෙනව 😑. ගොඩක් පින් සර් මේ පාඩම් දානවට 🙏❤️
@NethmiWimalasooreya
@NethmiWimalasooreya 3 ай бұрын
ඇත්ත
@shashiniwickramarathna-f1y
@shashiniwickramarathna-f1y 8 ай бұрын
පුදුම තරම් පින් සර් මාරයි කියන්න වචන නෑ cls ඕනිම නෑ thank you very much dp education ළමයින්ට පුදුම සේවයක් කරන්නෙ ❤
@BuddhankotteJinanandaThero.
@BuddhankotteJinanandaThero. Жыл бұрын
හොදින්ම පැහැදිලි වුණා බෙහෙවින්ම ස්තුතියි ගුරුතුමනි ඔබතුමා ඇතුළු සමස්ත dp education කාර්‍ය මණ්ඩලයට 🙏🖤
@Sandu345
@Sandu345 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ...Thank you sir🌻♥️
@tharushinethmini9903
@tharushinethmini9903 Жыл бұрын
බොහොම ද්තූතියි සර්
@KanchanaSadamali-h9x
@KanchanaSadamali-h9x Ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්. ගොඩාක් ස්තූතියි .❤
@PiyumiKaushalya-z9l
@PiyumiKaushalya-z9l Күн бұрын
සර්ගේ හැදින්වීම් හොදටම තේරෙනවා , මේ වගේ සමාජ සත්කාර කරන්න ශක්තිය ලැබේවා❤❤❤
@SHEANVI
@SHEANVI Жыл бұрын
Thank you sir & Dp education 🙏🙏
@GamagedaraKarunarathna-y6v
@GamagedaraKarunarathna-y6v Ай бұрын
ගොඩාක් පිං සර් මාරම පැහැදිලි හොදට තෙරැනා ❤🙏
@anuththaraeshani1163
@anuththaraeshani1163 Жыл бұрын
job ekak karana gaman apahu exam karanna hituwa. me wedasatahan bohomayak vatinawa. godak hodata uganwanawa. godak pin
@RaweeshaKaushan-x9g
@RaweeshaKaushan-x9g 11 ай бұрын
හොදට තේරුනා සර් ගොඩක් ස්තූති ගොඩක් පිං
@RaweeshaKaushan-x9g
@RaweeshaKaushan-x9g 11 ай бұрын
Dp Education නාලිකාවට්ත් බෝහොමත්ම ස්තූති
@VidarshanaKa
@VidarshanaKa Ай бұрын
Sir ඇත්තටම hodata තේරෙන kiyala dunnna padama sirta godak thanks😊🙏
@anjana4691
@anjana4691 11 ай бұрын
Hrim clear sir❤❤🙏
@PabodaHeshani
@PabodaHeshani 21 күн бұрын
බොහොම ස්තූතියි සර්..හරිම පැහැදිලියි..නිරවුල්..පාඩම් අහන් ඉන්න ආස හිතෙන විදියට කරනවා..ගොඩාක් වටිනවා..🙂
@nithilafernando210
@nithilafernando210 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 😊❤
@SENU23589
@SENU23589 Жыл бұрын
හොදට තේරුනා සර්❤🙏
@ChathuPerera-oc7ey
@ChathuPerera-oc7ey Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@pradeepaudayangi7887
@pradeepaudayangi7887 11 ай бұрын
Hodata theruna sir❤
@natural7307
@natural7307 Жыл бұрын
ආයුබෝවන් සර්🙏
@achinthadileep4363
@achinthadileep4363 3 ай бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා සර්. ✨🙏 මේ කරන සාර්ථක, ලස්සන මෙහෙවරට ගොඩාක් පින්🙏✨✨💗
@aspplant6484
@aspplant6484 Жыл бұрын
ගොඩක් පිං සර්
@SUNETHSADALIDU
@SUNETHSADALIDU Жыл бұрын
thank you, sir & DP EDUCATION
@chathumikawya2160
@chathumikawya2160 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්❤️
@Dd-qm4gc
@Dd-qm4gc 25 күн бұрын
Good job❤
@leethadarshani9356
@leethadarshani9356 Жыл бұрын
Super explain thank you so much dear sir ❤🙏🤝💐🌸
@DPEducationALSubjects
@DPEducationALSubjects Жыл бұрын
You're welcome
@DmhSmh-lf8mb
@DmhSmh-lf8mb Ай бұрын
Theruwan saranayi
@J.k.d.Malsha-h5c
@J.k.d.Malsha-h5c Ай бұрын
බොහොම ස්තුති සර්❤
@WarshaAnjani
@WarshaAnjani 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර් ❤
@minoli2006
@minoli2006 7 ай бұрын
බොහොම ස්තූතියි සර්...පාඩම හොදින් තේරුනා...😊
@sadahammawatha790
@sadahammawatha790 Жыл бұрын
සර් බැද්දේගම හා කෙටි කතා පුනරීක්ෂණ කරන්නකො 😢
@ishiniawiska9546
@ishiniawiska9546 Жыл бұрын
Thank you sir
@Kalana_m
@Kalana_m Жыл бұрын
බොහොම ස්තූතියි සර් ❤❤❤
@TharushiRathnathilakamudiyanse
@TharushiRathnathilakamudiyanse 10 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර් 👍
@wathsalanuwanthi8410
@wathsalanuwanthi8410 7 ай бұрын
Thnk you sir kiyla dena widihata hodata therenwa 🙏🙏🙏 sirge padam godak ahnawa mn
@Mrs.HashiniBhagya
@Mrs.HashiniBhagya Ай бұрын
ගොඩක් පිං සර්. 🙏
@yadeeshnimsara8591
@yadeeshnimsara8591 6 ай бұрын
නොවප් තුති සර් 🙏🙏🙏
@HarshaniMadushika-qr5oi
@HarshaniMadushika-qr5oi Ай бұрын
Thank you sir .hodata theruna
@nethasarannulu-gl5yx
@nethasarannulu-gl5yx 10 ай бұрын
"Dp education" thank you very much.
@-sandu7
@-sandu7 Жыл бұрын
Geography me wage padam denna ☺️
@rithmidewthilini9272
@rithmidewthilini9272 Ай бұрын
Thank you sir.👍
@lakshikasepala9730
@lakshikasepala9730 Жыл бұрын
මාරම පැහැදිලියි සර්😍
@PraveenaSewwand
@PraveenaSewwand 7 ай бұрын
හොදට තෙරුනා සර් ගොඩක් හොදයි❤️❤️❤️❤️❤️❤️❤️
@Kavi-bt2sw
@Kavi-bt2sw Ай бұрын
බොහොම පිං
@RusheniHansika
@RusheniHansika 11 ай бұрын
@MethuFernando-qk4jg
@MethuFernando-qk4jg Жыл бұрын
❤️❤️
@kasunditharinsa
@kasunditharinsa 5 ай бұрын
godak hodata therenawa.Thank you sir
@narmosl5521
@narmosl5521 8 ай бұрын
*thanks sir*
@oshadhidewni3773
@oshadhidewni3773 4 ай бұрын
😍😍😍😍
@සනු2006
@සනු2006 6 ай бұрын
❤❤❤❤❤
@AjithKumarq-z2t
@AjithKumarq-z2t 3 ай бұрын
Godak pin sir 🙏🙏
@DilkiRashmika899
@DilkiRashmika899 3 ай бұрын
🙏❤️
@nethasarannulu-gl5yx
@nethasarannulu-gl5yx 10 ай бұрын
Thank you very much sir..
@GaweshKalinda
@GaweshKalinda Ай бұрын
❤🎉
@ChamindaBandara-ck4mh
@ChamindaBandara-ck4mh 6 ай бұрын
tnx sir❤
@senakachathuranga9539
@senakachathuranga9539 6 ай бұрын
🙏🙏🙏
@pasidukanchana8084
@pasidukanchana8084 Жыл бұрын
Tanx sair
@nethukawya-r6n
@nethukawya-r6n 8 ай бұрын
tnq sir
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
මෝඩ ලාංකිකයන්ට මේ තරම් උසස් අධ්‍යාපන සත්කාරයක වටිනාකමක් නැති හැටි 😢
@kalanagimantha9001
@kalanagimantha9001 7 ай бұрын
😊❤
@hiranyasenewirathne7081
@hiranyasenewirathne7081 7 ай бұрын
❤🙏
@AyeshaDilhani-ys3cu
@AyeshaDilhani-ys3cu 7 ай бұрын
ගොඩක් හොදයි සර් ගොඩක් හොදට තේරුනා මොන විඩියො එක බැලුවත් වැඩක් නෑ සර් තෙරුම් කරනකම් කිසිම දෙයක් තේරෙන්නෑ ඇත්තටම හොදයි ❤❤
@DPEducationALSubjects
@DPEducationALSubjects 7 ай бұрын
❤️🙌
@Chutithanu-kl9ml
@Chutithanu-kl9ml 5 ай бұрын
Ane hugak hodta ugannawa sir hugak pin❤ cls noya meka bluwth goda ynn puluwan hugak pin asarana lmaint hugk wtinw
@MadushaniSilva-m8e
@MadushaniSilva-m8e Жыл бұрын
සර් ගුත්තල කාව්‍යයෙ 2 ඒකකය වීඩියෝ එක දෙන්නකො 😃
@kaveekavee1531
@kaveekavee1531 Жыл бұрын
A/l chithra nedda
@EHEASHI
@EHEASHI 5 ай бұрын
Thank you sir & DP Education 🙏🙏
@dinushikaruwanmali471
@dinushikaruwanmali471 11 ай бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@ChathuniHansika-o4i
@ChathuniHansika-o4i 11 ай бұрын
බොහොම ස්තූතියි සර්
@kalshikapiumali8592
@kalshikapiumali8592 11 ай бұрын
ගොඩක් පිං 🙏❤️
@himayafernando859
@himayafernando859 4 ай бұрын
Thank you sir 🙏
@TharushiPremodya
@TharushiPremodya Жыл бұрын
හොදට තේරුනා සර්.🙏🙏❤
@TharushikaSewwandi3113
@TharushikaSewwandi3113 6 ай бұрын
❤❤❤
@ChamLakshi
@ChamLakshi 4 ай бұрын
Thank you sir❤
@SLRANJI25
@SLRANJI25 17 күн бұрын
Thank you sir 🙏🏻.
@DPEducationALSubjects
@DPEducationALSubjects 15 күн бұрын
Welcome!
@mokshaekanayaka6396
@mokshaekanayaka6396 11 ай бұрын
@InnocentArchery-ud7iu
@InnocentArchery-ud7iu Ай бұрын
ගොඩක් පිං සර්. 🙏
@eshIndu
@eshIndu Ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤
@priyangakumari5135
@priyangakumari5135 6 ай бұрын
බොහොම ස්තූතියි සර් 😊
@Sanidiherath-b3y
@Sanidiherath-b3y 3 ай бұрын
thank you sir❤
@jbimalsha20..14...
@jbimalsha20..14... 4 ай бұрын
@IsuriSenarath-s9d
@IsuriSenarath-s9d 4 ай бұрын
@madukumari942
@madukumari942 3 ай бұрын
Thank you sir❤
@PraveenNilesh-n2z
@PraveenNilesh-n2z 28 күн бұрын
Thank you sir ❤
@HiruniSathsarani-s5b
@HiruniSathsarani-s5b 2 ай бұрын
@TheekshanaRashmika-pw8uo
@TheekshanaRashmika-pw8uo 15 күн бұрын
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
A/L සිංහල | කුණ්ඩලකේසී කතාව | @bashaparadisaya | #sinhalanews #onlineclass #shortvideo
1:07:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 8 М.