[01/14] - මෙය ඔබ අසන අවසාන බණයි - [University of South Australia - ADELAIDE]

  Рет қаралды 60,562

නිරපේක්ෂත්වයේ මග  |  Nirapekshathwaye Maga

නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga

Күн бұрын

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga
මෙය ඔබ අසන අවසාන බණයි - නිවනත් නිවන් මඟත් දෙසමි - [University of South Australia - ADELAIDE] - (2018/02/15) - (Day 01/05)
ස්ථානය : University of South Australia - ADELAIDE
වේලාව : 15th and 16th February, 2018 (6PM - 10 PM)
17th (8.30 AM - 5 PM)
18th and 19th February, 2018 (8.30 AM - 5 PM)
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි ‍
මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - • [02/14] - පන්සිල් සමාද...
මෙම ධර්ම සාකච්ඡාව ඇතුලත් සාකාච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න - • නිවනත් නිවන් මඟත් - Ve...
බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැන නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ“ දින 5 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න.
නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිරපේක්ෂත්වයේ මග (Seas...
නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
• නිවනත් නිවන් මඟත් - Ve...
සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
KZbin : www.youtube.co...
Web Site : www.nirapekshat...
Facebook : / nirapekshathwayemaga
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

Пікірлер: 57
@NirapekshathwayeMaga
@NirapekshathwayeMaga 6 жыл бұрын
ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද? 1#. පහත සදහන් දින 10 ධර්ම සාකච්ඡාව (Season 08) සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න. goo.gl/hZBs3Y ඉන් පසුව 2#. මනට ධම්ම ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳව පහත සදහන් දේශනාව ශ්‍රවණය කරන්න. goo.gl/Vr2mm3 ඉන් අනතුරුව 3#. නිවන අරමුණු කරමින් සතර දැහැන් වඩා සම්මා සමාධිය පූර්ණය කරගැනීමට පහත සදහන් ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න. goo.gl/g11mFc​ මීට අමතරව නිරපේක්ෂත්වයේ මග දින 5 අනෙකුත් ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීම ඔබගේ ධර්ම අවබෝධය වර්ධනය කරගැනීමට ඉවහල් වේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වීමට මෙය උපනිශ්‍රය වේවා!!!
@prabathrathnamalala7064
@prabathrathnamalala7064 6 жыл бұрын
නිරපේක්ෂත්වයේ මග m
@riyalrathnayaka5975
@riyalrathnayaka5975 6 жыл бұрын
සියල්ල අහලා හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ නමුත් සෝවාන් වෙන්න live එකක් හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියේ බන අහන්න ඕනි කියලා අහලා තියනවා ඒකයි live එකෙන් කවද්ද තියෙන්නේ ඇහුවේ තෙරුවන් සරනයි
@r.m.yabewardana6332
@r.m.yabewardana6332 6 жыл бұрын
නිරපේක්ෂත්වයේ මග a
@lalithadesilva7721
@lalithadesilva7721 6 жыл бұрын
නිරපේක්ෂත්වයේ මග sesan 8 bana
@padmawijayasiriwardena3670
@padmawijayasiriwardena3670 6 жыл бұрын
නිරපේක්ෂත්වයේ මග h
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 5 жыл бұрын
මේ ධර්මය තව බොහෝ අයටත් ඇසේවා
@thushithadarshani2357
@thushithadarshani2357 4 жыл бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා ! මෙම ධර්මය තව බොහෝ අයටද , ශ්‍රවණය කිරීමට හැකිවේවා!! විදර්ශනවබෝධයම වැඩේවා!!! සාදු , සාදු , සාදු ....
@madikababile4115
@madikababile4115 4 жыл бұрын
ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය.... 🙏🙏🙏🙏🙏
@lasanthaperera2457
@lasanthaperera2457 10 ай бұрын
මම ද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@jankasham
@jankasham 6 жыл бұрын
අනන්ත වූ අප්‍රමාණ වූ ශ්‍රි සද්ධර්මයේ අනුහසින් උතුම් වූ ජයසිරි මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් උතුම් වූ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් උතුම් වූ රුවන්වැලිසෑරදුන්ගේ ආශිර්වාදයෙන් ගරැ උත්තරීතර ස්වාමීන් වහන්සේට දුටු නිවන හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැන්මට වීර්ය, ශක්තිය, ධෙර්‍යය, වාසනාව ලැබෙීවා...!!!!
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 5 жыл бұрын
අභය හිමිගේ බණ ඇසූ දින පැහැදුණා සිත නැවත නොඇලෙන නියා
@amanisaym5337
@amanisaym5337 6 жыл бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 Жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා !!!
@tharangamadushanka6828
@tharangamadushanka6828 6 жыл бұрын
oba wahanse godak pinwanthai..jivitheta methek ahapu hodama bana ..therun karala dunnta oba wahansee niwan dakinnama me pin hethuwewa ....saduu..! saduu! saduu!
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d Ай бұрын
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
නමස්කාරය වෙවා පිංවත් ඔබ වහන්සේට 🌹 🌹 🌹 ............ සාධු ..සාධු ..සාධු .....................
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාධු සාධු සාධු උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@indikasugathsiri8342
@indikasugathsiri8342 6 жыл бұрын
Ape kalyana mitra oba wahanseta mage namaskaraya wewa......
@indranidesilva8575
@indranidesilva8575 3 ай бұрын
🙏🙏🙏sadu sadu saadu
@indranidesilva8575
@indranidesilva8575 Ай бұрын
❤❤❤🙏🙏🙏sadu sadu saadu
@anushakaraliyadda3472
@anushakaraliyadda3472 3 жыл бұрын
Sadu...sadu...sadu...sadu... Ape pinwath swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa budusarani.
@uduljayarathne1510
@uduljayarathne1510 Жыл бұрын
🙏🙏🙏
@slbroacademy4632
@slbroacademy4632 3 жыл бұрын
සාදු සුදු
@rosesoma2523
@rosesoma2523 6 жыл бұрын
Budusaranai
@NihalPriyantha-wf5ho
@NihalPriyantha-wf5ho 4 жыл бұрын
Sadu sadu sadu
@PataliHerath-t3s
@PataliHerath-t3s 11 ай бұрын
💐🙏
@sujathasilmatha2101
@sujathasilmatha2101 6 жыл бұрын
Pirisidu sri saddharmaye melesin apata desana karana obawahase mema ath bhavayedeema Arihath palayen dukin midewa! Sadu! Sadu! Sadu!
@dishansilva2292
@dishansilva2292 2 ай бұрын
🙏🙏🙏e🌹🌹🌹🙏🙏🙏
@dimuthuprabath5296
@dimuthuprabath5296 6 жыл бұрын
බුදු සරණයි
@nilukshisanjeewani7677
@nilukshisanjeewani7677 6 жыл бұрын
සාදු සාදු සාදු...
@rosesoma2523
@rosesoma2523 6 жыл бұрын
sadu sadu sadu sadu
@nishanthadilruk
@nishanthadilruk 6 жыл бұрын
sadu..! Sadu..!! Sadu..!!!
@nimalkarunarathne418
@nimalkarunarathne418 6 жыл бұрын
Namaskara eewa obawahanseta!
@kumarakalapriya9134
@kumarakalapriya9134 5 жыл бұрын
Good Hoda wedak
@nimalkarunarathne418
@nimalkarunarathne418 6 жыл бұрын
Sadu! Sadu! Sadu!
@vivecasri1874
@vivecasri1874 5 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@indikapiumal
@indikapiumal 3 жыл бұрын
@dushangamage388
@dushangamage388 6 жыл бұрын
Saaaadu saaadu saaadu
@pushpakumari2194
@pushpakumari2194 5 жыл бұрын
Oba wahanse karanna pahadili kereem ethama hodai podi ayata unath therenawane tharuwan saranai
@anurangawijesinghe1023
@anurangawijesinghe1023 6 жыл бұрын
saadu!saadu!
@Villager.5
@Villager.5 5 ай бұрын
බූරුවන්ගෙ හිතළු
@sampathppn578
@sampathppn578 6 жыл бұрын
Pls adjust volume.
@benicebefree4175
@benicebefree4175 6 жыл бұрын
In the Vipallasa Sutta in Anguththara Nikaya, "Anichcha" is given as the opposite of "Nichcha", not "Ichcha". Can someone explain this? Not a simple explanation saying Nichcha = Ichcha plz though. Theruwan Saranai.
@hiranilangakoon5290
@hiranilangakoon5290 6 жыл бұрын
As how i ve heard Nichcha is used as the verb of ichcha
@amilafernando4907
@amilafernando4907 6 жыл бұрын
Difference of niwana an arihath
@riyalrathnayaka5975
@riyalrathnayaka5975 6 жыл бұрын
මීලග live දෙන සෝතාපන්න වන බන සාකච්චාව කවද්ද තියෙන්නෙ කරුනවෙන් කියනවද
@chamindasubasingha5194
@chamindasubasingha5194 6 жыл бұрын
www.nirapekshathwayemaga.com
@seherapromotions446
@seherapromotions446 4 жыл бұрын
බන අහන්න කලින් ශ්‍රද්ධාව කියනදෙ වත් උගන්වන්න ඉක්මනින් නිවන් යන්න හදනව සප්ත්තු සෙරෙප්පු ගලවන්නදන්නෙ නැ ධර්මශාලාවකට එන විට..ධර්ම අහන විට.. ගෞරවය ක් නැ... මුලාවක තරම..ලංකාවෙ ඉඩ නැති තැන පිටරට අය අල්ලගත්තා ..අහන මිනිස්සු මේවඑකපාරට පිලිගන්න එකනෙ වැඩෙ..හෝද හෝද මඩෙ දානව වගෙ දවසට වතාවක් භාවනා කරල ආයෙ කෙලෙස් එක්ක වැඩකට යුතු කරනව.ආයේ භාවනා කරනව .එහෙම ධ්‍යාන ලබන විදියක් භාග්‍යවතුන් වහන්සේගෙ කාලෙවත් තිබිල නැහැ..පවු අසරන මිනිස්සු මෙවට අහුවෙනව..භාවනා කරන විට නොයෙක් එලි දැකීම සාමාන්‍ය දෙයක් ඒව ධ්‍යාන නෙවෙයි ..බඩයන්න ගත්තෙ මෙ ස්වාමින්වහන්සේ ගෙ භාවනාවල පමනයි..භාග්‍යවතුන් වහන්සේගෙ දේශනාවක කොහෙවත් එහෙම සදහනක් නැ..එවට අහුවෙන්නඑපා...ප්‍රඥාවෙන් බලන්න රට ඉන්න ඇත්තො..මතක තබාගන්න වැරදි නිරුක්ති වලට අහුවෙන්න එපා..යම් දිනෙක ඔබටම වැටහෙයි යන්නෙ මුලාවක කියල..එකටත් පෙර පින් තිබිය යුතුයි ..බුදුන්වහන්සේ ගිහි ගෙයින් නික්මුනෙ රුක්කමූල ගතවෙන්න..මාලිගාවෙ ඉඳන්ම බුදුවෙන්න තිබුනානෙ.සෝවන් වෙන්න පුලුවනි රහත් වෙන්නත් පුලුවන් මොකද තවම තියෙන්නෙ ගෞතම බුද්ධ සාසනය..එහෙත් ඊට අවශ්‍ය පාරමිතා සපුරල තිබිය යුතුයි ඔය අංගුලිමාල ,සරකානි,විශාකාවන්,කෝලිත උපතිස්ස උත්තමයන් භාග්‍යවතුන් වහන්සෙ නමක් පහලවු කල්හී එ තනතුරු සඳහා පෙරුම් පුරල පින්කම් කොට වෙනත් බුද්ධ සාසනවලත් මෙ අපි වගෙ ඉඳල පින්දහම් කරල සිල් රැකල පාරමිතා පුරාගෙන ආපු අය..එ අයට පරතෝගෝශය විතරයි ලැබෙන්න තිබුනෙ මේ භවයෙ..අපටත් තියෙන්නෙ උත්සාහ කරන්න වීර්‍ය වඩන්න සමහරවිට සෝවාන් වෙයි සමහරවිට රහත්වෙයි තවමත් අවශ්‍ය තැනට අපි පාරමිතා පුරාගෙන නැත්නම් බැරිවෙන්නත් පුලුවන් සරකානි කිසිවිටෙක සිල්පද කැඩුවෙ නැහැ සොවාන් වුන පසු..එතෙක් රහමෙර පානය කලද චුතවෙන්න කලින් මගපල ලැබු බවක් තමයිසදහන් වෙන්නෙ..අචල ශ්‍රද්ධාව ඇතිවූ පසු භාග්‍යවතුන් ඉදිර්‍රියෙ කෙසෙ නම් සුරාමේරය සික පදය කඩන්නද? මේ කරුනු හොදට සොයා බලා පිලිගන්න..ත්‍රිපිටකය මුන් වහන්සේට අවශ්‍ය පරිදි නිරුක්ති දෙනව..මෙතාක් කල් ඇහුවෙ බන නෙවෙයි කියල ..එක් උදාහරණයක් කියන්නම් ඕපනයිකො කියන්නෙ ඕපාදුප නැති එක ලු.තවත් මොනවද..අතිපූජ්‍ය රේරුකාණෙ චන්ද විමල ස්වාමින්වහන්සේ ගෙ සූවිසි ගුණය පොත කියවන්න ඔබ සැමට තුණුරුවන් ගෙ ගුණ පිලිබඳ යම් අදහසක් ගතහැකියි..දැනට පිලිගත් ස්වාමින්වහන්සේ නමකගෙ වටිනා පොත් එකතුවක් ඇත්නම් එයයි..අන්තර්ජාලය තුල උන්වහන්සේගෙ පොත් වල pdf තියෙනව..නාඋයනෙ අරියධම්ම පින්වත් ස්වාමින්වහන්සේ ගෙ පොත් තියෙනව උන්වහන්සේලා නියම බුදු දහම දේශනා කරල තියෙනව.. හැකි නම් අභිධර්ම යත් ගුරුවරයෙකු යටතෙ හදාරන්න.. මෙ ස්වාමින්වහන්සේ තුනුරුවන් ගැන කරන විග්‍රයන් මොනතරම් වැරදි ද කියල වැටහෙයි..ද්වේශය යෙන් නොව බුද්ධිය අවදි කිරීම පිනිසයි තෙරුවන් සරණයි !!
@koonisr
@koonisr 2 жыл бұрын
pissuda?
@jsshostel5269
@jsshostel5269 5 жыл бұрын
මේ ධර්මය තව බොහෝ අයටත් ඇසේවා
@uduljayarathne1510
@uduljayarathne1510 Жыл бұрын
🙏🙏🙏
@SupunGunasekara
@SupunGunasekara 6 жыл бұрын
Sadu sadu sadu
@indranidesilva8575
@indranidesilva8575 3 ай бұрын
🙏🙏🙏sadu sadu saadu
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 4 жыл бұрын
🙏🙏🙏
@ramyaparanagama9601
@ramyaparanagama9601 6 жыл бұрын
Please inform us the next live session in advance. Pls.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 54 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
► අවිද්‍යාව
36:51
සමාධි සත්කාර
Рет қаралды 25 М.
[11] වස්තු කාම ක්ලේශ කාම ඔබ දන්නවාද ?
1:17:57
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 7 М.
Sasara Danauwa | සසර දනව්ව | 2019-08-25 | 9.00 PM
58:07
The Buddhist Media Network
Рет қаралды 33 М.
මනට ධම්ම ක්‍රියාත්මක වන අයුරු
26:36
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 19 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН