ඔබේ කේන්දරය ඔබම බලා ගන්න ජෝතිර්වේදයේ රහස් - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 01 | Chathura Umagaliya | Astrology

  Рет қаралды 20,319

Hela Rahas

Hela Rahas

Күн бұрын

ඔයාගේ කේන්දරෙත් මෙහෙම තියෙනවද? එහෙනම් ඔයත් විශේෂ කෙනෙක්... ඔබේ කේන්දරය ඔබම බලා ගන්න ජෝතිර්වේදයේ ඇති රහස් මෙන්න..
නීතිඥ චතුර උමගිලිය මහතා - 076 23 21 495 / 071 09 50 303
ජෝතිර්වේදය මුල සිට සරලව - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 01
ranjith bulathsinhala,anawaki 2024,dhanush vlogs,gurukam,anawaki,gothami maniyo,hela rahas,lankawe rahas,wishma karma,manthra,gurukam video,astrology,horoscope,future of sri lanka,washi gurukam manthara,2024 anawaki,athi prabala washi gurukam manthara,mahinda rajapaksa,Numerology,අංක විද්‍යාව,anka vidyawa,Numerology sinhala,Ranjith Bulathsinhale,chathura umagiliya,vishwakarma,Chathura Umagiliya,විශ්ව කර්ම,numerology,Astrology,ජෝතිර්වේදය,ජෝතිෂ්‍ය

Пікірлер: 113
@PrasadChathuranga-te1zc
@PrasadChathuranga-te1zc 4 ай бұрын
ඔබතුමා හොඳ වැඩ කරයෙක් රටට වටින කෙනෙක් මෙතුමගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම බලනවා ජය වෙවා
@YkHettige-bg2vk
@YkHettige-bg2vk 4 ай бұрын
වටිනා පාඩම්මාලාවක් මෙය දිගටම කරගෙන යන්න.ඹඛ දෙපලටම මෙය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙනවා
@thilinimadu3333
@thilinimadu3333 4 ай бұрын
බොහොම ස්තූතියි සර්.🙏❤ තෙරුවන් සරණයි ඔබතුමන් දෙදෙනාටම.
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 4 ай бұрын
අගෙයි චතුර උමගිලිය මහත්මය අපිටත් ටිකක් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි ඔබ දෙදෙනාටම,මගෙනම් මුල් කොටු 1සහ 2 හිස්‌
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 2 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි. ඉතාමත්ම වටිනවා.සුවපත් වෙත්වා. 💐💐💐
@NelumLanka
@NelumLanka 2 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@aroshyahampath4899
@aroshyahampath4899 3 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක් 🎉
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 4 ай бұрын
Thanks Mr.umagiliya &HELA RAHAS
@sajeeweerasekara2769
@sajeeweerasekara2769 3 ай бұрын
මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා. අංක 8 ගැන කතා කරනවා අඩුයි වගේ දෙදෙනාම පුද්ගලික අංක 8 නම්, දෛව අංක 5 සහ 3 නම්,
@Hey_howmuchisthis
@Hey_howmuchisthis 2 ай бұрын
8 y 4y exhchra hoda na
@aparnanirmohi8939
@aparnanirmohi8939 3 ай бұрын
මගේ ලොකු දුවගෙ රාහු 1. ඒ කිව්වා වගේ එයාගෙ වේගය වැඩියි. චුටි දුවගෙ ගුරු 1 සතුරු යි. ඒත් කිව්ව ගති පිහිටලා තියෙනවා. ස්තූතියි චතුර සර් දැනුවත් කිරීමට. මේ හැමදේම හේතුපලය අපට කියලා දෙනවා නේද
@nicolagreat1738
@nicolagreat1738 3 ай бұрын
මීන ලග්න ය වෙලා බුද 1 හිටියොත් නීච යි නේද
@sunandamendis3184
@sunandamendis3184 2 ай бұрын
My son's rahu in1 it's very true.
@wijewije4683
@wijewije4683 2 ай бұрын
මගේ සමීපතම යෙහෙළියක් ධනු ලග්නය ,1 _ බ්‍රහස්පතී.ඉතින් එයා හැමෝම අතරේ හරිම සුවිශේෂ යී.හැම කෙනෙක්ම එයාට හරි ආදරෙයි.ඔබතුමා හරි.
@NelumLanka
@NelumLanka 2 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@KumariWeerakkody
@KumariWeerakkody Ай бұрын
Budu saranai .ගොඩාක් ස්තූතිය .ඔබතුමන්ලාට.
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 ай бұрын
sir meka atha mage lagnaya danu buda 1 man adyamikawa saha lovekika depathama samabarawa pawathwanawa🙏♥️
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 Ай бұрын
ඇත්ත ට ඔබතුමා කිව් පළමු කොටුවෙ ඉන්නේ රව් ලග්නය වෘෂ්ච්ක ගැණියක් උනාට සිංහයේ
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i 3 ай бұрын
චතුර මහතා මගේ මමද ජ්‍යෝතිෂය කරන්නේ මගේ දැනීමෙ හැටියට ඔබතුමා සිංහ ලග්නයෙන් උපන් බව පෙනේ 2 රවි බුධ ගුරු යෝගය ඇති
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
යාපා බණ්ඩාර මහත්තයා සුපිරි අනිවාර්ය ❤👑🙏⛪🥰💥
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
Thank you so much both of your 👍❤️💐
@dil7529
@dil7529 4 ай бұрын
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි....!
@dilanislg62
@dilanislg62 3 ай бұрын
ගොඩක්ම ස්තුති ඔබ දෙනාම ❤
@SLMastery
@SLMastery 2 ай бұрын
14:12 කුජ 1 මේෂ ❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට
@CharikaUdeni
@CharikaUdeni 2 ай бұрын
Ape ratata pahalaunu watina sampathak methumage wadasatahan itha wishishtai
@minolifernando9545
@minolifernando9545 3 ай бұрын
මං සර්ගෙන් ගනන් ඉගන ගත්තා මං හය වසරෙදි, චතුර සර් ❤️
@chathudc3755
@chathudc3755 26 күн бұрын
Oba thumata me kranana sathkarayata bohoma pin
@sasbubble3393
@sasbubble3393 3 ай бұрын
Sir mita kalinuth wisva karma nalikawe mehema wadasatahank kara eth eka atharamaga nathara una sirge muna dakina hamanalikawema wadasatahan harima asawen unanduwen mama balanawa mekanam nathara nokara digatama karanna mali oyala dennatama ❤❤❤❤❤❤
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 ай бұрын
ඉතා අගයමි ❤❤❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 2 ай бұрын
Thank you. 🙏🏼
@PavithraKaruwakondage
@PavithraKaruwakondage 2 ай бұрын
Sir nawanhaka kotuwa tula grhayo durwalanam subapala aduda
@sandyadarshani9398
@sandyadarshani9398 3 ай бұрын
1 empty nam laganaya kanya kohomada?
@gunasiliwithanage5428
@gunasiliwithanage5428 2 ай бұрын
Oba thuma bahussrathiyek suda studiyo baĺuwata passe ahmben ada mey weda satahana dutu we bohoma sthithi
@SaliduMaduwantha
@SaliduMaduwantha 4 ай бұрын
පළවෙනි කොටුවෙ කිසිම ග්‍රහයෙක් නැත්තම් කොහොමද ප්‍රතිඵල? ඒකත් පැහැදිලි කරන්න පුලුවන්ද මහත්මයා?
@AlohaAloha55
@AlohaAloha55 3 ай бұрын
ලග්නය මොකක් ද
@dananjayadesilva8459
@dananjayadesilva8459 18 күн бұрын
මේෂ
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 ай бұрын
Maģe lagnaya danu 1kotuve ravi buds guru pihitaatibima kohoma veda mahatmaya
@sasbubble3393
@sasbubble3393 3 ай бұрын
Sir patamalawe gana kiyada gewime pahasukam kohomad
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
Kalu lellakui hunukallak ekkama thibunanam 100%supiriyak wei
@shyamathilakawardane5678
@shyamathilakawardane5678 3 ай бұрын
නැප්චුන් හිටියොත් මොකද වෙන්නේ ?
@withanagesaje
@withanagesaje 3 ай бұрын
මගේ ලොකු පුතා සිංහ ලග්නේ රවි කුජ 1..ඉපදුනේ19. දින..ඔබතුමා කිවිවා හරි...
@bhagyanethmini2062
@bhagyanethmini2062 3 ай бұрын
1kotuve mokuth nathnam???
@NirmalaPriyangani-n8u
@NirmalaPriyangani-n8u Ай бұрын
Mage lakne meena.eke inne guru.
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
සෙනසුරු,සිකුරුගෙ ලග්න කිව්වෙ නෑ.එයා බලවත්වෙන ස්ථානය ගැන කියවුනේ නෑ.රාහුට කේතුට සුභ සුභ බාවය ගැන කිව්වෙත් නෑ.මකර,කුම්භ සෙනසුරු බලවත්.තුලාවට සිකුරු බලවත්.
@sandyadarshani9398
@sandyadarshani9398 3 ай бұрын
1 rahu nam lagnaya vushchika kohomada?
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
Passe karamu kiyana okkoma niwedaka mahaththaya mathaka thiya ganna nethnam passe magaherewi.
@sandyadarshani9398
@sandyadarshani9398 3 ай бұрын
1 shani,chandraya lagnaya danu nam kohomada?
@sasbubble3393
@sasbubble3393 3 ай бұрын
Sirgen loku danumak labagath kenek mama danuma bedadimen eya surake
@AsithaRoshan-t2t
@AsithaRoshan-t2t 3 ай бұрын
1 kotuva his eka pasuva kathakaranava kiuva neda eka kathakalanam hodai
@nirupawasanthi4438
@nirupawasanthi4438 3 ай бұрын
Thank you
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
අපේ මොකෙක්වත් නැ අපි හොදට ඉන්නේ 💥🙏👂❤❤❤❤
@Chandani-wd9qp
@Chandani-wd9qp 3 ай бұрын
මම කටක ලග්නය මගේ පලවෙනි කොටුව හිස්
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 ай бұрын
2nd lesson eka date danna. Thank u
@sanathmavinugi9307
@sanathmavinugi9307 3 ай бұрын
පළවෙනි කොටුව හිස් නම්, කීවෙ නෑ නේ, අන්තිමට කියන්නම් කීවට.
@morinbotheju1418
@morinbotheju1418 3 ай бұрын
සනි හොද ලගනය මොන වා ද
@LakminiWeerasinghe-m7d
@LakminiWeerasinghe-m7d 3 ай бұрын
Thanks sir
@rupasingheSjmsg
@rupasingheSjmsg 2 ай бұрын
මගේ සිංහ ලග්නය කුජ 1 හැබයි සඳු 3
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
අපේ නැ අපි හොදට ඉන්නේ ජීවත් වෙන හොද ව්දිනිස ඇත්තටම
@moonrathnamalala6554
@moonrathnamalala6554 4 ай бұрын
පලවෙනි කොටුවෙ නැති එක ගැන කියලා නැත
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
පළවෙනි කොටුවට අදිපති කොහෙද ඉන්නෙ කියල බලන්න.එයා එතන සතුරුද මිතුරුද කියල බලන්න.ඒ අනුව ඉන්න ස්ථානය අනුව එයාගෙන් සිදුවෙන දේ බලන්න පුළුවන්.
@BuddhikaDilrukshi-e5b
@BuddhikaDilrukshi-e5b 2 ай бұрын
Kohomada course ekata join wenne
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci 3 ай бұрын
Good
@NalikaWeerasingha
@NalikaWeerasingha 3 ай бұрын
පලමු කොටුවේ කිසිම ග්‍රහයෙක් නැත්තම් මෛාකවද එකෙන් හැගෙන්නෙ මෙම වැඩසටහන මෙහේයවන .පුද්ගලයා අනවශ්‍යය දේවල් කියනවා වැඩියි
@AlohaAloha55
@AlohaAloha55 3 ай бұрын
ලග්නය මොකක් ද
@HeshanWickramaArachchi
@HeshanWickramaArachchi 3 ай бұрын
භාවය අනුව බලන්න ඕනෙ . ඉදිරියේදී කියලා දෙයි ❤
@chathu9005
@chathu9005 2 ай бұрын
රවී , රාහු ඉන්නේ 1 කොටුවේ
@isankarajini1039
@isankarajini1039 3 ай бұрын
Mage putha singha lagne..ravi ..kuja lagne...oba thum hari..
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Sikuru oluwe innawa aththe rosapata adina nisa kiwe.
@MithulraajSam
@MithulraajSam 4 ай бұрын
❤❤❤🙏🙏🙏❤❤❤
@dinunirosha558
@dinunirosha558 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ajithliyanage8882
@ajithliyanage8882 3 ай бұрын
"ප් " සහ "යු " හදුන්වන ග්‍රහයන් කවුරුන්ද?
@rupasingheSjmsg
@rupasingheSjmsg 2 ай бұрын
ප්ලූටෝ සහ යුරේනස්.
@slcookingwithshiromi799
@slcookingwithshiromi799 2 ай бұрын
ලග්නය ,කන්‍යා රවි,බුද,ශනි,ශුක්‍ර යන ග්‍රයො ඔක්කොම ඉන්නව නම්
@dayaniedirisinghe6385
@dayaniedirisinghe6385 4 ай бұрын
සර් මම කන්‍යා ලග්නෙ මගෙ පලවෙනි කොටුවෙ රවි ගුරු බුද තුනම තියෙනව ඒත් ඇති හොදක් නම් නෑ
@ajanthawickramaarachchi6963
@ajanthawickramaarachchi6963 4 ай бұрын
මම ධනු ලග්නය සිකුරු සහ රාහු පලවෙනි කොටුවේ.
@AlohaAloha55
@AlohaAloha55 3 ай бұрын
ලස්සන , වේගවත් කෙනෙක්
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
අර හමාගම වෙදාව විකුණලා ඉවරද??
@ErandiIroshini-zr4to
@ErandiIroshini-zr4to 3 ай бұрын
මගේ ලග්නය කටක ගුරු 1 ,
@senaniabeynayake2596
@senaniabeynayake2596 2 ай бұрын
මම මෙිෂ ලග්නයෙ 1 ගුරු බුධහා කුජ 3 මඉන්නවා.යකාට වත් බයනැ තමයි
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Ane deoyane ravi budha raahu innawa ne oluwe.
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Chathura umagiliya mathage m
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 4 ай бұрын
Lagnaya wruhaba guru kuja 1e.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 3 ай бұрын
රවි එකේ ඉන්නෙ තනි රවි ඔබතුමා කිව්ව ඒව අැත්ත.
@tharangigamage9599
@tharangigamage9599 3 ай бұрын
අපේ ගෙදර හැමෝගෙම පලවෙනි කොටුව හිස්ව තියෙන්නේ..ඒ ගැන මුකුත් කිවුවෙ නෑ නෙ 😢
@AlohaAloha55
@AlohaAloha55 3 ай бұрын
ලග්න අදිපති බලන්න
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g 3 ай бұрын
පලවෙනි කොටුවේ කිසිම ග්‍රහයෙක් නැති උනම මොකඩ වෙන්නේ කියලා කිව්වේ නැනේ ඉතින් පසුවට කල් දැම්මා දැම්මම තමයි😂😂
@AlohaAloha55
@AlohaAloha55 3 ай бұрын
ලග්න අදිපති බලන්න
@manjulapriyanthi1613
@manjulapriyanthi1613 4 ай бұрын
🙏👌👌👌🏆️🏆️🏆️🏆️👌👌🙏
@tharushathikshana2172
@tharushathikshana2172 3 ай бұрын
රබු හතරෙ
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i 3 ай бұрын
නව ජනපතිගෙ රවි 1 ඉන්නෙ
@HiruniImesha-y9i
@HiruniImesha-y9i 3 ай бұрын
පලවෙනි කොටුවේ මුකුත් නැතිනම් විස්තරය කිවුවෙ නැනෙ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
Kohetawath nethi ekeklu 1hiskotuwa.🤣🤣🤣🤣hema dekinma maddiyastha kenek wenna ona
@munasinghepriyantha9631
@munasinghepriyantha9631 2 ай бұрын
ග්‍රහයකු නැති නම්
@pwprabath8190
@pwprabath8190 3 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 MEYATA TIYENNE BOHOMA BOLADA JOTHISA DENUMAK EAKA GARHAYEKGEN WITARAK MEHEMA PALAPA KIYANNABEHE EAHEMA BELUWOTH BALANA EAKATA ABASARANAI JOTHISAYA KIYANNE BOHIMA GEBURU WISYAK MEYA HODAI SIGITHI ATHAL DENNA AIYO SAAMI 😂😂😂😂😂😂😆😁😁😁😆😆💯💯💯💯💯💯
@iroshanilanthi9955
@iroshanilanthi9955 3 ай бұрын
මගේ කේන්දරේ පළමු කොටුව හිස් ග්‍රහයෙක් නෑ
@HeshanWickramaArachchi
@HeshanWickramaArachchi 3 ай бұрын
භාවය බලන්න ඕනෙ . ඉදිරියේදී කියලා දෙයි ❤
@sriyanisonny4772
@sriyanisonny4772 3 ай бұрын
Kotuwe mokuth nathnm bs jp
@thusharimorathota
@thusharimorathota 3 ай бұрын
පළවෙනි කොටුවේ කැරුත් නැත්නම් ඒ ගැනත් කියන්න මහත්මයා
@HeshanWickramaArachchi
@HeshanWickramaArachchi 3 ай бұрын
භාවය අනුව බලන්න ඕනෙ ඉදිරියේ කියලා දෙයි ❤
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i 3 ай бұрын
තරංග වුචිචි විය යුතුයි
@ranjanperera2630
@ranjanperera2630 3 ай бұрын
Phone no please.
@samandissanayaka3269
@samandissanayaka3269 3 ай бұрын
11.11 🌞 🌝
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 3 ай бұрын
😂😂😂😂
@nilukagunawardana7453
@nilukagunawardana7453 4 ай бұрын
පලවෙනි කොටුවේ රවී, ශනි ඉන්නවා
@englishwithmadhuka2795
@englishwithmadhuka2795 4 ай бұрын
How is life dear ?
@nilukagunawardana7453
@nilukagunawardana7453 3 ай бұрын
@@englishwithmadhuka2795 life is sad
@renukapriyadarshani2407
@renukapriyadarshani2407 8 күн бұрын
Sar kotuwala thiyena akuru walinma grahayo kiyanawada
@gothamibiyanwila7934
@gothamibiyanwila7934 2 ай бұрын
Thank you sir
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 3 ай бұрын
❤❤
@ChandanaWeerasinghe-v9x
@ChandanaWeerasinghe-v9x 3 ай бұрын
❤❤❤❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН