Рет қаралды 21,190
⭕ඉංජිනේරු ඇඳීම | සමාංශක පෙනුම - 01 | Engineering Technology | Engineering drawing | EP 03
සමාංශක පෙනුම ( Isometric view ) කියන්නෙ Engineering Technology subject එකේදි ඔයාලට අඳින්න තීන අමාරුම Drawing එක කිවුවොත් මම නිවැරදියි.
ඉතින් අපි තීරණය කලා මේ සමාංශක පෙනුම ( Isometric view ) ඕනම දරුවෙක්ට තේරුම් අරගෙන අවබෝදයක් ඇතිව අඳින්නෙ කොහොමද කියලා මුල ඉදලා සරලවම කියලා දෙන්න.
🔴 ඒ නිසා අපි මේ කරගෙන ආපු Engineering Drawing කියන video සෙට් එකේ Episode 03 විදියට සමාංශක පෙනුම ( Isometric view ) පළමු කොටස අරන් ආවා. මේ video එකෙන් අපි කරන්නෙ, ඔයාලට සමාංශක පෙනුමේ ( Isometric view ) මූලික සිද්ධාන්ත ගැන පුලුල් අවබෝදයක් ලබාදෙන එක.
🔴 ඒ වගේම Episode 04 -- සමාංශක පෙනුම ( Isometric view ) 2වන කොටස විදියට කොහොමද දීලා තීන සෘජු ප්‍රක්ෂේපන චිත්‍රයක සමාංශක චිත්‍රයක් නිර්මාණය කරන්නෙ කියලා කතා කරනවා.
සෘජු ප්‍රක්ෂේපනය videos ටික ඔයාලා තාම බැලුවෙ නැත්නම් පහල Link වලින් ඒ දේවලුත් අධ්‍යනය කරන්න.
✅EP 01 | ප්‍රථම කෝණ සෘජු ප්‍රක්ෂේපනය | Engineering drawing | ඉංජිනේරු ඇදීම
• ඉංජිනේරු ඇදීම | ප්‍රථම...
✅EP - 02 | තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපනය | Engineering drawing | ඉංජිනේරු ඇඳීම
www.youtube.co....
එහෙනම තවත් මේ වගේම video එකකින් හමුවෙමු.
මම ⭕⚙️⭕TEC GEN⭕⚙️⭕
_Thanks for watching_ ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
Thanks for watching this Video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe my channel for more upcoming awesome projects.
If you have any question related to this project then let me know in this comment section below....