No video

ගිටාර් බිංදුවේ සිට පාඩම් අංක 01 Guitar For The Begginers Easy methods 01

  Рет қаралды 118,623

Chinthana Ranaweera

Chinthana Ranaweera

Күн бұрын

ගිටාර් බිංදුවේ සිට පාඩම් අංක 01 Guitar For The Begginers Easy methods 01
#guitar
#lesson
#sinhala

Пікірлер: 452
@hemachandrak-a8338
@hemachandrak-a8338 3 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි .නොමිලේ මෙිවගේ මුල ඉදල කියල දෙන අය අඩුයි . ඔබතුමා කරන්නෙ ලොකු සසේවයක් .
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
You are welcome brother 💜️💜️
@kumudinirathnayake2023
@kumudinirathnayake2023 3 ай бұрын
හරිම වටිනා පාඩමක්..මමත් ආසයි 🎸 එකට.මුල සිටම යන පාඩමක් නිසා උත්සාහ කරන්න පුළුවන් ..බොහොම ස්තුතියි .
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@mareeyajuly1932
@mareeyajuly1932 6 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි සර් මටත් බොක්ස් ගිටාර් එකක් තියෙනවා නමුත් මම ගිටාර් එකක් ප්ලේ කරන්න දන්නෙ නැහැ ඔබට ගොඩක් පින් ගිටාර් පිළිබඳව අවබෝධ කර දුන්නට ගොඩක් ආදරේ සර් ඔබට ජේසු පිහිටයි ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 6 ай бұрын
Jesu pihitai brother 💜️💜️
@jagathkumaranayaka1515
@jagathkumaranayaka1515 4 ай бұрын
ගිටාර් එකක් ප්ලේ කරන්න ගොඩක් කල් ඉඳලා ආසාවක් තියනවා. ඉගෙනගන්න අමාරුයි කියලා හිතන් හිටියේ. ඔයා හරි පැහැදිලිව ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි, ගොඩාක් පින්.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Mama help karannam jayawewa obata 💜️💜️
@user-iq1ne2xz8x
@user-iq1ne2xz8x 4 ай бұрын
මමත් ගොඩක් ආසාවෙන් හිටියෙ ගිටාර් වාදනය කරන්න.. ඔබගේ වීඩියෝ අනුව දැන් මම පුහුනු වෙනව ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@SithumMadhusankha-wu9br
@SithumMadhusankha-wu9br 5 ай бұрын
ඔයාගෙ lessons බලලා lead part and full songs දැන් play කරනවා. පැහැදිලිව කියලා දෙනවා. කිසිම් ක්ලාස් එකකට යන්නෙ නෑ මන් ඔයාගෙ video බලලම තමා ඉගෙන ගත්තේ...thank you ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Niyamai brother suba pathanawa 💜️💜️
@samankumara3191
@samankumara3191 3 ай бұрын
නියමයි ❤️❤️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 ай бұрын
හරිම වටිනා විඩියෝවක්...මමත් හරිම ආසයි..සන්ගීතයට සවන් දෙන්න..මම මීටපෙර ගීටාර් උගන්වන තැනකට ගියා..මෙලෝදෙයක් තේරුනෙ.පලවෙනි දවසෙම එපා උනා..වීඩියෝ එකක් බලලා..you tube ඕගන් ගහන හැටි ටිකක් පුරුදු උනා තනියම...key උඩ A,B,C,D අලවලා...ඇත්තටම අද අහම්බෙන් දැක්කෙ සර්ඝෙ මේ වීඩියෝ එක...මටත් පුරුදු වෙන්න ආස හිතුනා...ඇත්තටම සන්ගීතය විශ්ව භාෂාවක්..භාවනාවක්..රිදුණු සිත් සනසන ,තනිය,පාලුව මකන යහලුවෙක්..තනිව විනෝදය වියහැකි යහළුවෙක් වගෙයි...බොහොම ස්තුතීයි...
@user-eb2ht4qz4v
@user-eb2ht4qz4v 2 ай бұрын
අද අහම්බෙන් මේ විඩියෝව දැක්කා ඉතා හොදයි ඔබගේ පැහැදිලි කිරිම❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@sajithchameera2908
@sajithchameera2908 4 ай бұрын
අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. මාත් ආසාවෙන් හිටියෙ සරලව ගිටාර් කියාදෙන වීඩියෝස් ටිකක් බලන්න. දිගටම බලන්න ඕන. පැහැදිලිව කියා දෙනවා. නියමයි 👌
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Niyamai brother 💜️💜️
@MilroyJay
@MilroyJay 3 ай бұрын
Very good lesson. Thank you very much brother. God bless you..
@samithlakshan814
@samithlakshan814 8 күн бұрын
සර් ගේ වීඩියෝ එක ඊයෙදැක්කේ ගෙනව අද ගිටර් එකක් මාත් එකතු වෙනවා ❤
@georgedesilva1561
@georgedesilva1561 4 ай бұрын
ගොඩක් වටිනා දෙයක් , ඒ වගේම හැම දෙනෙක්ටම ඉගෙන ගන්න ලේසි ක්‍රම වෙදයකින් උගන්වන්න දක්ෂතම ගරුවරයෙක් .
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Godak sthuthi obata 💜️💜️
@mlalith32
@mlalith32 4 ай бұрын
ඔයා කියල දෙන විදිහ මටත් හිතුන ගිටාර් එකක් අරගෙන හරි පුරුදු වෙන්න. බොහොම පිං , ඔබේ අනාගතය සුභ වේවා.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Bohoma sthuthi obata budusaranai 💜️💜️
@samithlakshan814
@samithlakshan814 11 күн бұрын
අද දැක්කේ සර් ගේ වීඩියෝ එක මාත් එකක් ගන්නවා ලගදීම මාත් වැඩේට සෙට් වෙනවා දිගටම වීඩියෝ දාන්න සර්❤
@jayasrirawan6907
@jayasrirawan6907 4 ай бұрын
ඉතාමත් හොද වැඩක් ..පොඩි අයට විතරද ..අපටත් හොදයි ..ජයෙන් ජය වේවා 🌻ඇයි ඔයා මග නතර කලේ...අපරාදෙ
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Ne nathara karala ne digatama danawa aniwarayenma 💜️💜️
@nishapaul387
@nishapaul387 4 ай бұрын
I would love to learn guitar hold my life, it’s a dream. I tried too several times to learn is unsuccess, but this lesson is really helpful for me. I will go through with you, thank you so much. God bless you
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
You are welcome brother 💜️💜️
@Leowikz
@Leowikz 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...ලොකු උදව්ව්වක්...කියන දේවල් හොදට තේරෙනවා ♥️♥️♥️♥️
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@pradeepwijekoon6814
@pradeepwijekoon6814 4 ай бұрын
ගොඩක් වටින පාඩමක් ස්තුතියි ඔබට
@samadinisansala1507
@samadinisansala1507 7 ай бұрын
ගොඩක් ස්තුතියි සර් දැන් මට ගිටාර් ගහන්න පුලුවන්😊
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 4 ай бұрын
ස්තූතියි ඔබට. වටිනා පැහැදිලි කිරීමක්.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@chandimaperera6458
@chandimaperera6458 2 ай бұрын
Godak sthuthi obata...❤️❤️
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@manjulaudakadage2854
@manjulaudakadage2854 4 ай бұрын
ගිටාර් වාදනය වගෙම ලස්සනයි කියාදෙන විදිහත්
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Bohoma sthuthi 💜️💜️
@lalguruge9278
@lalguruge9278 8 ай бұрын
සර් මම අවුරුදු 72වයස මටත් ආශා සිතුනා මා ලඟ බොක්ස් ගිටාර් එකක් තියෙනව පුහුණු වෙන්න ඕන කියල ඔබ තුමාගේ u tube චැනල් එක දැකලා දැන් මම පටන් ගන්නවා පුහුණු වෙන්න. වෙන්න. මගේ ගිටාර් එකේ සුදු පාට ඩොට් නැහැ මොකද කරන්න ඕන.මට උදව් කරන්න සර් පුහුණු වෙන්න තෙරුවන් සරණයි.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 8 ай бұрын
Mata call ekak denna obathuma mama kiyannam karanna ona de 0717954593 💜️💜️
@jagathsamarakon-um9cv
@jagathsamarakon-um9cv 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@prasannasenarathna1879
@prasannasenarathna1879 Ай бұрын
සර් උගන්නවන විදිහ හරිම පැහැදිලි...සර්ට බුදුසරණයි !❤😊
@lakshan__kassa
@lakshan__kassa 7 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා.... 💚💛❤️ තෙරුවන් සරණයි ....!!! ☸️
@lifecanada5203
@lifecanada5203 3 ай бұрын
Excellent I am looking for this kind of chanel for long time for my kids thanks appreciate your effort ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
You are welcome 💜️💜️
@manjulafernando611
@manjulafernando611 5 ай бұрын
ගොඩක් ස්තුති පාඩම පැහැදිලි
@pasantharakapasantharaka8750
@pasantharakapasantharaka8750 4 ай бұрын
Sirta godak ස්තුති ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@krishanthap.g6309
@krishanthap.g6309 2 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක්... බුදුසරණයි!!! ස්තූතියි ❤❤❤🙏🙏🙏
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 4 ай бұрын
වීඩියෝ එක ඉතාමත් වටිනවා නියමයි❤️👍
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@diyamanthirathnayake8877
@diyamanthirathnayake8877 4 ай бұрын
Thank you so much and appreciate it. This is very very clear and anyone can learn from these.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
You are welcome 💜️💜️
@pasantharakapasantharaka8750
@pasantharakapasantharaka8750 4 ай бұрын
Sirge gitar panthiyanam maru ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@NandanaNandana-zp1dg
@NandanaNandana-zp1dg 2 ай бұрын
Very nice... Your explanation is simple and easy to fellow...
@GayaniIndika-ye7pp
@GayaniIndika-ye7pp 3 ай бұрын
හරිම වටින වීඩියෝවක්
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Thank you 💜️💜️
@user-gs3pe1rt9m
@user-gs3pe1rt9m 2 ай бұрын
මම අහම්බෙන් දැක්කෙ මම කිසිම දෙයක් දන්නෙ නෑ මාත් උත්සාහ කරනව බලන්න ස්තූතියි ඔබට
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
Niyamai 💜️💜️
@user-mu3yw5pz9i
@user-mu3yw5pz9i 2 ай бұрын
Godak pehediliwa kiyala denawa oba thuma
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@dineshranasingha1080
@dineshranasingha1080 2 ай бұрын
Math akak ganna inne oba thumata goda tq,❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@Supun-fq4ss
@Supun-fq4ss 4 ай бұрын
සුපිරි අයියෙ දිගටම ඔනි ඇ
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@ranudiamaya2815
@ranudiamaya2815 4 ай бұрын
බොහොම ස්තුතියි 😊
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@virajsuranga2476
@virajsuranga2476 6 ай бұрын
Godak watinawa sir. Digatama karanna ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@samithekanayaka5543
@samithekanayaka5543 4 ай бұрын
👍🏽👍🏽ස්තුතියි 👍🏽👍🏽ඔබ‍ට ජයවේවා
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@lssothiriadou4752
@lssothiriadou4752 3 ай бұрын
ithama watina vedeo ekak.mata 62 yrs wenawa.eth math ashwen baluwa...digafama balanna hithagena innawa.thank u
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@deepikaupuljini2147
@deepikaupuljini2147 3 ай бұрын
ගොඩාක් ස්තුතිය සර් හතරවෙනි ඇගිල්ලෙදි කම්බිය අල්ලන්න දිග මදියි
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Eka hariyanawa bayawenna epa 💜️💜️
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 3 ай бұрын
ගොඩක් ස්තුති සර්
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@user-di6xv5ff1w
@user-di6xv5ff1w 3 ай бұрын
නිහතමානී ඔබ‍ට ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔබ‍ට
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට සර් 😍😍😍
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@HasanjayaNimsara
@HasanjayaNimsara 3 ай бұрын
Godaak thanks sir oya kiyala dena vidiha godaak lassanai
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v 4 ай бұрын
සුපිරියක් සහෝ
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you brother 💜️💜️
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 3 ай бұрын
Thanks puthaa
@nandanihemalatha1661
@nandanihemalatha1661 10 ай бұрын
ගොඩක් හොඳ වැඩක් සර් බුදුසරණයි 🎉
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 10 ай бұрын
Thank you 💜️💜️
@user-sy3xc5yk8c
@user-sy3xc5yk8c 3 ай бұрын
ගොඩක් ස්තූතියි සර් පැහැදිලි ව ම කියල දෙනව ❤❤දිගටම කරන්න සර් 🙏🙏🙏🙏
@wijithabandara-uc2cu
@wijithabandara-uc2cu 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට , ගිටාර් ඉගෙනගන්න ආස අය ගොඩාක් ඇති , 🙏🙏
@anurawijesingha4563
@anurawijesingha4563 4 ай бұрын
ජයවේවා ❤❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Jayawewa 💜️💜️
@apemusicsamansset4samansse261
@apemusicsamansset4samansse261 2 ай бұрын
හරි පැහැදියි.ගොඩාක් ස්තුතියි
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@anthonyperera8295
@anthonyperera8295 2 ай бұрын
It's very useful very great lesson thank you very much
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@user-iw3tr1kl3q
@user-iw3tr1kl3q 18 күн бұрын
Thanks sir😊😊
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 17 күн бұрын
💜💜
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 4 ай бұрын
Excellent teaching. Thank you...💐
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
You are welcome 💜️💜️
@malinthaify
@malinthaify 4 ай бұрын
Niyamai yalu...hodatama therenna kiyala denawa....
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@user-ym9mq3bt1l
@user-ym9mq3bt1l 3 ай бұрын
marama watinawa....bohom pin obata....
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Bohoma sthuthi 💜️💜️
@NuwanKumara-dz8gt
@NuwanKumara-dz8gt 4 ай бұрын
ගොඩාක් වටිනවා. ස්තුතියි සර්
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@prasannakumaraherath3150
@prasannakumaraherath3150 3 ай бұрын
ගොඩාක් වටිනවා සර් 🙏🙏🙏
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Thank you 💜️💜️
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 4 ай бұрын
Thank you putha even I like to lernen you teach so meaningly your blessed teacher god bless you putha
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you god bless you too 💜️💜️
@user-cn1pc1hq9w
@user-cn1pc1hq9w 5 ай бұрын
නියමයි සර් හොඳට තේරුම් ගියා සර්ට ගොඩාක් පින් ❤❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@sujeeeamarasinghe3908
@sujeeeamarasinghe3908 2 ай бұрын
Niyamai etthatama watinawa ❤❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@chitradharmaratne7749
@chitradharmaratne7749 3 ай бұрын
Aththatama hari watinawa Obata hodakthanks
@RumeshDilmantha
@RumeshDilmantha 3 ай бұрын
පට්ටම වටිනවා පැයක් දික් උනත් කමක් නෑ ඉගනගන්න ආසයි ගිටාර් එකත් නැතුවත් මම මේ වීඩියෝ බලන්නෙ එකක් ගන්නකම් 😊
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Niyamai brother 💜️💜️
@sampathperera5953
@sampathperera5953 4 ай бұрын
හරිම වටිනවා ස්තූතියි!...අඛන්ඩ වැඩසටහනක් ලෙස කරඨන්න
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@ashokapiyarathna2593
@ashokapiyarathna2593 Ай бұрын
Thank you sir
@manglafrenando5888
@manglafrenando5888 4 ай бұрын
ane godak sthuthi sir mata box guitar ekak thiyenne poddakwath baruwa hitiye dan sir kiyala dunna tika hodata puluwan❤❤❤🎉😊
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Niyamai 💜️💜️
@MrNuwan2007
@MrNuwan2007 2 ай бұрын
Niyamai❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@nilanthaniroshan8327
@nilanthaniroshan8327 4 ай бұрын
නියමයි
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@manojchathuranga4150
@manojchathuranga4150 2 ай бұрын
Mamath patan gatta❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@shaddamangalika2869
@shaddamangalika2869 4 ай бұрын
හරීම පැහැදිලියි ස්තුතියි සර්
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
You are welcome brother 💜️💜️
@renuwijayasiri2422
@renuwijayasiri2422 3 ай бұрын
I watched the lesson today. Will practice. Thank you !
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Great 💜️💜️
@user-lp1sj8kx2g
@user-lp1sj8kx2g 4 ай бұрын
සුපිරි
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@rasiedirisinghe8283
@rasiedirisinghe8283 6 ай бұрын
Thank you. Hodata pehediliwa uganwanawata ❤❤❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 6 ай бұрын
Thank you 💜️💜️
@sunandasami7625
@sunandasami7625 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 3 ай бұрын
⚘⚘⚘Godak sthuti obatumata⚘
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
💜️💜️
@JanukaDilan
@JanukaDilan Ай бұрын
Thank you asawak athi una purudu wenna
@priyankaraperera9804
@priyankaraperera9804 8 ай бұрын
Best lessons for begginers thank you sir
@roseannefernando5220
@roseannefernando5220 2 ай бұрын
Thank you ☺️
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@chanakamedagedara4133
@chanakamedagedara4133 4 ай бұрын
Respect,, ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@praneethcharuka.
@praneethcharuka. 2 ай бұрын
🎉🎉🎉 Thanks Brother 😊😊😊
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
ස්තූති සර් ❤❤❤❤❤🪔🪔🪔
@user-dn3yl6rr7t
@user-dn3yl6rr7t 2 ай бұрын
Thank you so much sir.
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@namalshantha4979
@namalshantha4979 4 ай бұрын
Thanks godak unanduwen asagena balan hitiya. Okkoma patamalawa podiyeta keyala denda
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Aniwarayenma 💜️💜️
@dinukchathumal1486
@dinukchathumal1486 2 ай бұрын
❤❤❤ Thank you Sir
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 2 ай бұрын
💜️💜️
@sarangapiumal1307
@sarangapiumal1307 4 ай бұрын
Supiri 💪💪😍
@AmaliDeSilva-kf8ly
@AmaliDeSilva-kf8ly 4 ай бұрын
Thanks sir.❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@diyuni2312
@diyuni2312 7 ай бұрын
Thanks alot sir,ada idan patan gannawa bohoma sthuthi❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 6 ай бұрын
Waradinne ne putha bayawenna epa lesson digatama danawa 💜️💜️
@hiranfernand
@hiranfernand 3 ай бұрын
Nicely explained
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
Thank you 💜️💜️
@timeisruning1896
@timeisruning1896 4 ай бұрын
Wow nice teaching
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@user-kb5bg5gs9y
@user-kb5bg5gs9y 4 ай бұрын
Thanks brother 😀
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@panda_x16
@panda_x16 3 ай бұрын
Ane thank you sir ❤
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
You are welcome 💜️💜️
@ChamiduMhiran-bh4on
@ChamiduMhiran-bh4on 5 ай бұрын
නියමයි මරුවට තේරුණා
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
💜️💜️
@ranithakannangara5782
@ranithakannangara5782 4 ай бұрын
Good teaching
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 4 ай бұрын
Thank you 💜️💜️
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 8 ай бұрын
නියමෙට පැහැදිලි කරනවා ...එල
@Slmycartoons2024SMC
@Slmycartoons2024SMC 10 ай бұрын
Good Luck Thank You
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 10 ай бұрын
You are welcome 💜️💜️
@maureendesilva3977
@maureendesilva3977 3 ай бұрын
Well explained. Thanks
@chinthanaranaweera3846
@chinthanaranaweera3846 3 ай бұрын
You are welcome 💜️💜️
@isharamalshani6349
@isharamalshani6349 5 ай бұрын
Thank... 👍👍👍
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Your First Guitar Lesson | මුල ඉදලා ගිටාර් ඉගෙනගමු | Sinhala Guitar Lesson | Lesson#01
13:44
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 142 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН