ගුණදාස කපුගේ ගී අභිනන්දන 01 | Gunadasa Kapuge Songs | සිංහල සින්දු | Sinhala Songs | සිතට දැනෙන ගීත

  Рет қаралды 24,690

සිත් - Nuwan's MindSpark

සිත් - Nuwan's MindSpark

Күн бұрын

සුභාවිත ගීතයෙන් සිත් සුවපත් කරනු උදෙසා...! සිත් සනහන සවන පිනන මියුරු ගී පෙළක දිගහැරුම...!
💖💖💖 ඔබගේ ගීත ඉල්ලීම් අපට Comment කරන්න. ඔබේ ආදරණීය ගීත ඉල්ලීම් ලබා දීමට අපි සූදානම් 💖💖💖
මෙම ගීත වල ගෞරවය, හිමිකම් සහ අයිතිය මුල් නිර්මාණකරුවන් සතු වන අතර, ඔවුන් සියලු දෙනාටම මෙවන් සොඳුරු නිර්මාණ බිහි කරමින්, රසික හදවත් සුභාවිත ගීයෙන් සුවපත් කිරීම වෙනුවෙන් අපගේ ‌ගෞරව ප්‍රණාමය,
The honor, rights and ownership of these songs belong to the original creators, and we extend our gratitude to all of them for creating such beautiful creations and healing the hearts of fans with beautiful songs.
ගුණදාස කපුගේ ශූරීන් විසින් සුගායනය කළ සොඳුරු ගී ‌ගොන්න අතරින් බිඳක්, සිත් ශ්‍රාවක ඔබ සැම සමග බෙදා ගනිමින්, ගුණදාස කපුගේ ගී අභිනන්දන පළමු ගී කළඹ මෙසේ දිගහැරේ,
01. 00:08 - Suba Prarthana (සුබ ප්‍රාර්ථනා)
02. 03:18 - Dasa Nilupul Thema (දෑස නිළුපුල් තෙමා)
03. 06:47 - Ninda Nathi Raye (නින්ද නැති රැයේ)
04. 10:37 - Bindu Bindu Tharaka (බින්දු බින්දු තාරකා)
05. 14:23 - Tharu Mal Yayama (තරු මල් යායම)
06. 17:48 - Seethala Sanda (සීතල සඳ එළියේ)
07. 21:12 - Abisarikawange (අභිසාරිකාවන්ගේ)
08. 23:55 - Situ Kumariye (සිටු කුමාරියේ)
09. 27:00 - Awado Sansare (ආවාදෝ සංසාරේ)
10. 31:35 - Kauruth Annathi (කවුරුත් එන්නැති)
ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල සහ ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.
1996 :
• ස්වර්න සන්ක සම්මානය - හොඳම කටහඬ
• විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය - හොඳම කටහඬ
1997 :
• රස සන්ගීත සම්මානය - හොඳම ගායකයා
• ජනාධිපති සම්මානය - හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
• සරසවි සම්මානය - හොඳම කටහඬ
• OCIC සම්මානය - නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය
1998 :
• ජනාධිපති සම්මනය - හොඳම ගායකයා
1999 :
• සරසවි සම්මානය - ප්‍රසාද පූජා සම්මානය
ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය. ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.
Gunadasa Kapuge is a Sinhala singer and musician. His full name is Ellamulla Kapuge Gunadasa, who was born on 7 August 1945. He received his education at the Eramulla Junior College, Karandeniya National School and the Galle Nagoda School. He has had a distinguished artistic career and has received many awards.
1996 :
• Swarna Sanka Award - Best Voice
• Viswa Prasadini Award Sarasavi Award - Best Voice
1997 :
• Rasa Sangeetha Award - Best Singer
• Presidential Award - Best Performance Singer
• Sarasavi Award - Best Voice
• OCIC Award - Creative Music Direction
1998 :
• President’s Award - Best Singer
1999 :
• Sarasavi Award - Prasada Pooja Award
He was a very valuable artist who won a very high place in Sri Lanka. His singing style and his songs were immortalized in the hearts of many. He passed away on 2003/04/03. Although his life is gone from us, the songs he sang will always remain in our hearts.
⭐ තොරතුරු මූලාශ්‍රය: en.wikipedia.o...
Subscribe Us: / @sith-nuwansmindspark
#NuwansMindSpark
සිංහල_සින්දු #Sinhala_Songs #සිතට_දැනෙන_සින්දු #ගුණදාස_කපුගේ #ගී_අභිනන්දන #Gunadasa_Kapuge_Songs #_සිංහල_සින්දු #Sinhala_Songs #සිතට_දැනෙන_ගී #Gunadasa_Kapuge #Lushan_Bulathsinhala #Priyananda_Wijesundara #Rathna_Sri_Wijesinghe #H_M_Jayawardana #Hadson_Samarasinghe #Suni_Ariyarathna #Saman_Athawuda_Hetti #Mahinda_Dissanayake #Suba_Prarthana #සුබ_ප්‍රාර්ථනා #Dasa_Nilupul_Thema #දෑස_නිළුපුල්_තෙමා #Ninda_Nathi_Raye #නින්ද_නැති_රැයේ #Bindu_Bindu_Tharaka #බින්දු_බින්දු_තාරකා #Tharu_Mal_Yayama #තරු_මල්_යායම #Seethala_Sanda #සීතල_සඳ_එළියේ #Abisarikawange #අභිසාරිකාවන්ගේ #Situ_Kumariye #සිටු_කුමාරියේ #Awado_Sansare #ආවාදෝ_සංසාරේ #Kauruth_Annathi #කවුරුත්_එන්නැති

Пікірлер: 14
@edusapa
@edusapa 14 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 27 күн бұрын
Good grazie ❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ආදරණීය කපුගේ ❤
@skoswaththa8459
@skoswaththa8459 Ай бұрын
ඊයෙ රූපවාහිනියෙ වැඩසටහනක් තිබුණා එතුමගේ පුතත් සමග.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@skoswaththa8459 ංආ එහෙම ද? දන්නේ නෑ.
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 Ай бұрын
අමරනීය මිනිසා....
@Sam-z9z5k
@Sam-z9z5k Ай бұрын
ආදරෙයිැමදාමත්
@ChandraK.G.C
@ChandraK.G.C Ай бұрын
🎉🎉🎉❤❤❤❤❤ ආදරය i
@skoswaththa8459
@skoswaththa8459 Ай бұрын
ලස්සනයි ගීත එකතුව ❤
@amithkumara3236
@amithkumara3236 Ай бұрын
Kapuge ❤❤❤❤❤❤❤❤
@nathanselvanathan4787
@nathanselvanathan4787 Ай бұрын
22:23 ❤
@sandyanikiriella3178
@sandyanikiriella3178 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikaherath4120
@rasikaherath4120 Ай бұрын
❤💪💪💪💪💪
@samanpathmakura
@samanpathmakura Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 801 М.
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 592 М.
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 2,3 МЛН
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.
Best Got Talent 127 part 1 #Shorts #Smart #Talent
1:00
Smart Tech Art
Рет қаралды 38 МЛН
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
Бұлбұлды таңдаған Ержігіт ханзада!
1:4:32
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 420 М.