මහා සීහනාද සූත්‍රය 01 Maha Sihanada Suthraya 01 අමිතභෝගී සිටුවරු Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 5,669

Piyum Vila

Piyum Vila

Күн бұрын

මහා සීහනාද සූත්‍රය 01 Maha Sihanada Suthraya 01 අමිතභෝගී සිටුවරු Ven Koralayagama Saranathissa Thero | Sinhanada Suthraya
www.thebuddhis...
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara
#koralayagamasaranathissathero2023
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
ඝටීකාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සනංකුමාරෝ බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
සහම්පතී බ්‍රහ්මරාජා - ඉමං පුඤ්ඤානුමෝදතු!
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
සක්කෝ දේවානමින්දෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
විස්සකම්මෝ දේවපුත්තෝ- ඉමං පුඤ්ඤානුමෝදතු!
තාවතිංසකායික දේවා- ඉමං පුඤ්ඤානුමෝදන්තු!
පුඤ්ඤාං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං
පුරිමං දිසං ධතරට්ඨෝ - දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ - කුවේරෝ උත්තරං දිසං
චත්තාරෝ තේ මහාරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ඉන්දෝ සෝමෝ වරුණෝ ච - භාරද්වාජෝ පජාපතී,
චන්දනෝ කාමසෙට්ඨෝ ච - කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච.
පනාදෝ ඕපමඤ්ඤෝ ච - දේවසූතෝ ච මාතලී,
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ - නලෝ රාජා ජනේසභෝ.
සාතාගිරෝ හේමවතෝ - පුණ්ණකෝ කරතියෝ ගුළෝ,
සීවකෝ මුචලින්දෝ ච - වෙස්සාමිත්තෝ යුගන්ධරෝ.
ගෝපාලෝ සුප්පගේධෝ ච - හිරිනෙත්තී ච මන්දියෝ,
පඤ්චාලචණ්ඩෝ ආළවකෝ - පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දධීමුඛෝ,
මණි මාණි චරෝ දීඝෝ - අථෝ සේරිස්සකෝ සහ
ඒතේ සේනාපතී දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු !
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං.
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ සාසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු බුද්ධ දේසනං !
ආකාසට්ඨා ච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.
🙏 🙏 🙏
තෙරුවන් සරණයි !

Пікірлер: 17
@piyumvila
@piyumvila Жыл бұрын
මහා සීහනාද සූත්‍රය: kzbin.info/aero/PLoKLdL-s3vEAsMxzC1vh6CqfVgR2RUdTx
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
නමස්කාරය වේවා! පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, 🙏🙏🙏
@mriperera423
@mriperera423 Жыл бұрын
සාධු සාධු....... මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා.......
@renukajayalat
@renukajayalat Жыл бұрын
සාදු සාදු සාදු තෙරුන් සරණයි සුමින්වන්සේට දීර්ඝායු වේවා
@nadithakassapa
@nadithakassapa Жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@somalathaliyanage6350
@somalathaliyanage6350 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lalitharajapaksha2006
@lalitharajapaksha2006 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷sadu sadu sadu
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත ඉර්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්තව ලෝක වාසීන් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත් ලැබේවා sadu sadu sadu 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@dhamikadum5066
@dhamikadum5066 Жыл бұрын
🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@bashanamadusanka1790
@bashanamadusanka1790 Жыл бұрын
මෙවැනි ධර්ම දේශනා ඉදිරිපත් කිරීමට අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏
@sachith123456
@sachith123456 Жыл бұрын
Samma Sambudu Saranai
@suneethasuneetha468
@suneethasuneetha468 Жыл бұрын
සාදු .. සාදු .. සාදු
@erajdealwis196
@erajdealwis196 Жыл бұрын
🙏🙏🙏
@dunstungamagegamage6422
@dunstungamagegamage6422 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pananasarath7287
@pananasarath7287 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,3 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
කර්ණමුණ්ඩ ප්‍රේතවස්තු
49:20
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 12 М.